Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Monday at 3:55 PM
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Monday at 11:56 AM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මරිසි වැඩ - II
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේක උනේ වෙසක් දවසක.

මම එතකොට හය වසරේද කොහෙද.

වෙසක් එකට අපේ අම්මලාගේ මහ ගෙදර ගියා කට්ටිය.

ඉතින් මාමලාගේ, ලොකු අම්මලාගේ කොල්ලෝ කෙල්ලෝ එහෙම සෙට් වෙලා එදා දවල් දන්සල් වන්දනාවේ ගියා.

සුපුරුදු පරිදි රෑ ජාමේ කොල්ලෝ සෙට් එක යනවා වෙසක් බලන්න පාගල් වලින්.එතකොට මෝටර් සයිකල් පදින වයසක් නෙවෙයි නෙව.

ඔන්න ඉතින් අපි කොල්ලෝ 10ක් විතර,අයියලා මල්ලිලයි ගමේ වටේ පිටේ කොල්ලෝ ටිකකුයි බයිසිකල් 5ක ඩබල් දාල යනවා වෙසක් සිරි නරඹන්න.

ඔන්න ඔහොම තොරණ බල බල, පොඩි පොඩි දන්සැල් (අතරින් පතර මහා බත් දන්සැල් එහෙමත් සෙට් උනේ නැතුව නෙවෙයි) කාල බීල යන ගමන් එක තැනක් තියෙනවා පාරේ වංගුවක් එක පොඩි ඇළ පාරකුයි පොඩි බෝක්කු පාලමකුයි තියෙන. ඔන්න ඔතනින් යත්දී එකපාරටම මම දැක්ක කොල්ලෝ දෙතුන් දෙනෙක් පාර අයිනේ ඉඳන් පාලම ළඟ තිබුන පොඩි ලඳු කැලෑවක් වගේ එකකට රිංගනවා.මටත් ඉතින් මේක දැකල නිකං ඉන්න බෑ(අද වගේම තමයි එදත් මට තිබ්බේ අසික්කිත කටක්) මම කෑ ගැහුවා "මෙන්න යකෝ හොරූ........" කියල.

ඒ කියනවත් එක්කම අපේ අයිය මට ටොක්කක් ඇන්න.(ඌ තමා පාගල් එක දිල් තෝ පාගල් කරේ. මම ඉස්සරහ පොල්ල උඩ වාඩිවෙලා හිටියේ.{නෑ නෑ යකෝ බයිසිකලේ පොල්ල}) ඇනලා මූ පෑගුවා හයියෙන්.

පාලම පාස් කරනවත් එක්කම ඇහුණා අර පඳුර අස්සේ ඉඳන් එකෙක් කෑ ගහනව.

"ඉඳා, හොරු අල්ලගනින් @ දෙකෙන් " කියල.

ඒත් එක්කම

පචාස්..........!!!චර චර චර අනුකරණයෙන් සද්දයක් ඇහුන පිටිපස්සෙන්.

අනේ මම හෙමීට බැලුව පිටිපස්ස හැරිලා අයියගේ අතට යටින්.

පිටිපස්සේ පාගල් එකේ ආපු අයිය මලෝ ජෝඩුව නෑවිලා ගිහිං.

උන්ටත් පස්සෙන් ආපු උන් තමයි කිව්වේ කළුවරේ පඳුර අස්සේ ඉඳල සුදුපාට මොකද්දෝ එකක් පාවෙලා එනවා දැක්ක කියල.

අනේ මුන්ට වතුර එකක් වැදිලා නේද කියල ඉතින් අපි හිනාවෙවී යනවා දැන් ඉස්සරහටම.

දැන් අරුන් දෙන්නගෙන් මල්ලි එකපාරටම කෑ ගහපි.

"අයියේ පාර අයිනෙන් *ජ්ජ ගඳක් වගේ එකක් එනවනේ "කියල

උගේ අයිය ෂර්ට් එක ඉඹල කියාපි.

"වෙන කොහෙන්වත් නෙවෙයි යකෝ තොගෙයි මගෙයි ඇඟවල් වලින් එන්නේ. අර ***ගේ පුතාලට *මිනෙන්න" කියල මූ පාගල් එක නැවැත්තුව.

අරුන් ගහල තියෙන්නේ වතුර නෙවෙයි.

ඊට අඩු එකක්.

ඒ කියන්නේ සුළුදිය!

කොහොමහරි  "තොගේ කට හින්ද අපිට කොහෙවත් යන වල් වරත්තුවෙක්ගෙන් *ජ්ජ පාරක් කන්නත් උනා " කිය කියා මග දිගට ආපහු එනකම්ම මම උන් දෙන්නගෙන් බැනුම් අහ අහ ආවේ.

[QUOTE="Malitharox, post: 18145498, member: 83906"] [SIZE="4"]මේක උනේ වෙසක් දවසක. මම එතකොට හය වසරේද කොහෙද. වෙසක් එකට අපේ අම්මලාගේ මහ ගෙදර ගියා කට්ටිය. ඉතින් මාමලාගේ, ලොකු අම්මලාගේ කොල්ලෝ කෙල්ලෝ එහෙම සෙට් වෙලා එදා දවල් දන්සල් වන්දනාවේ ගියා. සුපුරුදු පරිදි රෑ ජාමේ කොල්ලෝ සෙට් එක යනවා වෙසක් බලන්න පාගල් වලින්.එතකොට මෝටර් සයිකල් පදින වයසක් නෙවෙයි නෙව. ඔන්න ඉතින් අපි කොල්ලෝ 10ක් විතර,අයියලා මල්ලිලයි ගමේ වටේ පිටේ කොල්ලෝ ටිකකුයි බයිසිකල් 5ක ඩබල් දාල යනවා වෙසක් සිරි නරඹන්න. ඔන්න ඔහොම තොරණ බල බල, පොඩි පොඩි දන්සැල් (අතරින් පතර මහා බත් දන්සැල් එහෙමත් සෙට් උනේ නැතුව නෙවෙයි) කාල බීල යන ගමන් එක තැනක් තියෙනවා පාරේ වංගුවක් එක පොඩි ඇළ පාරකුයි පොඩි බෝක්කු පාලමකුයි තියෙන. ඔන්න ඔතනින් යත්දී එකපාරටම මම දැක්ක කොල්ලෝ දෙතුන් දෙනෙක් පාර අයිනේ ඉඳන් පාලම ළඟ තිබුන පොඩි ලඳු කැලෑවක් වගේ එකකට රිංගනවා.මටත් ඉතින් මේක දැකල නිකං ඉන්න බෑ(අද වගේම තමයි එදත් මට තිබ්බේ අසික්කිත කටක්) මම කෑ ගැහුවා "මෙන්න යකෝ හොරූ........" කියල.:nerd::nerd::nerd::nerd::lol: ඒ කියනවත් එක්කම අපේ අයිය මට ටොක්කක් ඇන්න.(ඌ තමා පාගල් එක දිල් තෝ පාගල් කරේ. මම ඉස්සරහ පොල්ල උඩ වාඩිවෙලා හිටියේ.{නෑ නෑ යකෝ බයිසිකලේ පොල්ල}) ඇනලා මූ පෑගුවා හයියෙන්.:sorry::sorry::sorry: පාලම පාස් කරනවත් එක්කම ඇහුණා අර පඳුර අස්සේ ඉඳන් එකෙක් කෑ ගහනව. [COLOR="Red"]"ඉඳා, හොරු අල්ලගනින් @ දෙකෙන් "[/COLOR] කියල.:lol::lol: ඒත් එක්කම පචාස්..........!!!චර චර චර අනුකරණයෙන් සද්දයක් ඇහුන පිටිපස්සෙන්.:confused::confused::confused::confused::eek: අනේ මම හෙමීට බැලුව පිටිපස්ස හැරිලා අයියගේ අතට යටින්. පිටිපස්සේ පාගල් එකේ ආපු අයිය මලෝ ජෝඩුව නෑවිලා ගිහිං.:shocked::shocked::shocked::shocked: උන්ටත් පස්සෙන් ආපු උන් තමයි කිව්වේ කළුවරේ පඳුර අස්සේ ඉඳල සුදුපාට මොකද්දෝ එකක් පාවෙලා එනවා දැක්ක කියල.:lol::lol::lol: අනේ මුන්ට වතුර එකක් වැදිලා නේද කියල ඉතින් අපි හිනාවෙවී යනවා දැන් ඉස්සරහටම. දැන් අරුන් දෙන්නගෙන් මල්ලි එකපාරටම කෑ ගහපි. [COLOR="DarkOrange"]"අයියේ පාර අයිනෙන් *ජ්ජ ගඳක් වගේ එකක් එනවනේ ":shocked::confused::eek:[/COLOR]කියල උගේ අයිය ෂර්ට් එක ඉඹල කියාපි. [COLOR="DarkOrange"]"වෙන කොහෙන්වත් නෙවෙයි යකෝ තොගෙයි මගෙයි ඇඟවල් වලින් එන්නේ. අර ***ගේ පුතාලට *මිනෙන්න"[/COLOR] කියල මූ පාගල් එක නැවැත්තුව. අරුන් ගහල තියෙන්නේ වතුර නෙවෙයි. ඊට අඩු එකක්. ඒ කියන්නේ සුළුදිය!:lol::lol::lol: :lol::lol::lol::lol: :lol::lol::lol: කොහොමහරි [COLOR="DarkOrange"] "තොගේ කට හින්ද අපිට කොහෙවත් යන වල් වරත්තුවෙක්ගෙන් *ජ්ජ පාරක් කන්නත් උනා "[/COLOR] කිය කියා මග දිගට ආපහු එනකම්ම මම උන් දෙන්නගෙන් බැනුම් අහ අහ ආවේ.:lol::lol::lol::lol:[/SIZE]:lol::lol::lol: [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom