Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මරිසි වැඩ - II
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේක උනේ මම පොඩිම කාලේ. ඒ කියන්නේ දෙක වසරේදී විතර.

හැබැයි සීන් එක මීටර් උනේ මට ලොකු උනායින් පස්සේ.

මේකයි උනේ.

මගේ නෑදෑයෙක් ඉන්නවා මගේ වයසෙමයි ඌ.අපි දැනට ඌට තාරක කියමුකෝ.

තව එකෙක් ඉන්නවා ආච්චිලගේ ගෙවල් පැත්තේ ජෙරාඩ් කියල.

ඌත් අපේ වයසෙමයි.

දැන් ඔන්න අපි තුන්දෙනයි, මගේ මලයයි (ඌ මට අවුරුද්දයි බාල) හතර දෙනාත් එක්ක ඒ කාලේ ජනප්රියතම සෙල්ලම වෙච්චි හොරා පොලිස් කරනවා.

ඔහොම ඉන්න ගමන් එකපාරටම තාරකය මගේ ලඟට ඇවිත් මල පැනපු වොයිස් එකෙන් කිව්වා.

"බලපං මේ ජෙරාඩය කුණු හරකා කියනවා" කියල.

මම ඉතින් එදා ඉඳන් සාධාරණ මනුස්පය නෙහ්.

මටත් ඉතින් මල පැන්න.

මම ඇහුව අරූගෙන්

"කව්ද යකෝ කුණු හරකා" කියල ඌට එකක් ගැහුවා

මෙන්න මූ එතකොට විලිරුදාව හැදිච්චි ගැබ්බර එළදෙනක් වගේ මරහඬ තියාපි.

දැන් මම දන්නවා මට අනිවා ඩෙෆා පෝරියල් එක හම්බෙනවා කියල.

මොකද මරිසි වැඩ වලට මමයි අපේ මලයයි තරම් පවුලේ කුප්රකට වෙන කවුරුවත් හිටියේ නැහැ.

එක්කෝ මම එක, ඌ දෙක.

එහෙම නැත්තන් ඌ එක මම දෙක.

අපි අපේ ස්ථාන කාටවත් කවදාවත් දුන්නේ නෑ.

ඔන්න ඉතින් අපේ ලොකුඅම්මා ආව ජෙරාඩගේ ලතෝනිය ඇහිලා.

ලොකුඅම්මා දන්නවා ඉතින් අපි සෙල්ලම් කරන්න සෙට් උනොත් මොකක් හරි අංචියක් තමයි කියල.අනේ ඉතින් මූත් කැත නැතුව මාව විකිණුව.මම උට ගැහුවා කියල ලොකුඅම්මා එක්ක කියාපි. දැන් කාපන්කෝ පුතේ පොලොස්,කැකිරි සම්බෝලේ එක්ක!

ඉතින් මුව සනසන ගමන් ලොකුඅම්මා ඇහුව මගෙන් සැර කරලා.

"මොකද ඒ ළමයට ගැහුවේ" කියල.

"එයා අපිට කුණු හරකා" කියනව කියල. (ඇත්තටම ඌ මට කියපු ඇටිකෙහෙලක් නෑ. අරූගේ වචනේටනේ මම ගැහුවේ)

දැන් ඒ පාර තාරකයත් උඩ බිම බලනවා.

ලස්සනම වැඩේ තමයි ජෙරාඩය අඬන ගමන් කියනවා ඉකි ගගහ.

"අනේ නැන්දේ මම කුණු හරක කියල කිව්වේ නෑ.මම කිව්වේ *ත්තා කියල විතරයි කියල."

දැන් ඒ පාර ලොකුඅම්මටත් හිනා!

මට නිකං කොයිල් වගේ මොකද්ද යකෝ මේ වෙන්නේ කියල.

අනේ ඉතින් අරුව එක්කගෙන ලොකුඅම්මා ගියා ගෙදර ඇරලවන්න කියල.

පස්සේ තාරකය මගේ ලඟට ඇවිත් කියනවා.

"ජෙරාඩ් කුණු හරකා කියල කිව්වේ නෑ බං" කියල.

මට දැන් මූ එක්කත් මළ.

"ඌ කිව්වේ *ත්තා කියල තමයි"

මට දැන් තවත් සයිකෝ වගේ.

"ඉතින් උඹ මට කිව්වේ ඌ කුණු හරක කියල කිව්වා කියල.මොන රෙද්දක්ද"

"එහෙම කිව්වේ නෑ බං."

"මොන මගුලක්ද බං මට ඕව තේරෙන්නේ නෑ. යමං වෙල පහල මී හරක් වලේ නාන්න. " කියල මූවත් ඇදගෙන අපේ මල්ලියි මමයි ගියා යන්න.

ඔහොම්මම ඔය සීන් එක අමතක වෙලා ගියා අපිට.

පස්සේ කාලෙක තමයි මීටර් උනේ ඇත්ත සීන් එක.හය වසරේදී විතර.

අරූ කියල තියෙන්නේ ජෙරාඩ් කුණු හරුප කියනවා කියල.

දෙක වසරේදී දන්නවද බං කිනුහරුප කියන්නේ මොනවද කියල.ඒ වචනේවත් අහල තිබ්බේ නෑ.

මට ඒක ඇහුනේ කුණු හරකා වගෙයි.

ජෙරාඩගේ කුප්ප කමට ඌ ඒ කාලෙත් කුණුහරුප කියනව.

අපි මක් කරන්නද ඉතිං නේද?

[QUOTE="Malitharox, post: 18145679, member: 83906"] [COLOR="Blue"][SIZE="4"]මේක උනේ මම පොඩිම කාලේ. ඒ කියන්නේ දෙක වසරේදී විතර. හැබැයි සීන් එක මීටර් උනේ මට ලොකු උනායින් පස්සේ. මේකයි උනේ. මගේ නෑදෑයෙක් ඉන්නවා මගේ වයසෙමයි ඌ.අපි දැනට ඌට තාරක කියමුකෝ. තව එකෙක් ඉන්නවා ආච්චිලගේ ගෙවල් පැත්තේ ජෙරාඩ් කියල. ඌත් අපේ වයසෙමයි. දැන් ඔන්න අපි තුන්දෙනයි, මගේ මලයයි (ඌ මට අවුරුද්දයි බාල) හතර දෙනාත් එක්ක ඒ කාලේ ජනප්රියතම සෙල්ලම වෙච්චි හොරා පොලිස් කරනවා. ඔහොම ඉන්න ගමන් එකපාරටම තාරකය මගේ ලඟට ඇවිත් මල පැනපු වොයිස් එකෙන් කිව්වා. [COLOR="DarkRed"] "බලපං මේ ජෙරාඩය [B]කුණු හරකා[/B] කියනවා"[/COLOR] කියල. මම ඉතින් එදා ඉඳන් සාධාරණ මනුස්පය නෙහ්. මටත් ඉතින් මල පැන්න. මම ඇහුව අරූගෙන් [COLOR="DarkRed"]"කව්ද යකෝ කුණු හරකා"[/COLOR] කියල ඌට එකක් ගැහුවා මෙන්න මූ එතකොට විලිරුදාව හැදිච්චි ගැබ්බර එළදෙනක් වගේ මරහඬ තියාපි. දැන් මම දන්නවා මට අනිවා ඩෙෆා පෝරියල් එක හම්බෙනවා කියල. මොකද මරිසි වැඩ වලට මමයි අපේ මලයයි තරම් පවුලේ කුප්රකට වෙන කවුරුවත් හිටියේ නැහැ. එක්කෝ මම එක, ඌ දෙක. එහෙම නැත්තන් ඌ එක මම දෙක. අපි අපේ ස්ථාන කාටවත් කවදාවත් දුන්නේ නෑ. ඔන්න ඉතින් අපේ ලොකුඅම්මා ආව ජෙරාඩගේ ලතෝනිය ඇහිලා. ලොකුඅම්මා දන්නවා ඉතින් අපි සෙල්ලම් කරන්න සෙට් උනොත් මොකක් හරි අංචියක් තමයි කියල.අනේ ඉතින් මූත් කැත නැතුව මාව විකිණුව.මම උට ගැහුවා කියල ලොකුඅම්මා එක්ක කියාපි. දැන් කාපන්කෝ පුතේ පොලොස්,කැකිරි සම්බෝලේ එක්ක! ඉතින් මුව සනසන ගමන් ලොකුඅම්මා ඇහුව මගෙන් සැර කරලා. [COLOR="DarkRed"]"මොකද ඒ ළමයට ගැහුවේ"[/COLOR] කියල. [COLOR="DarkRed"]"එයා අපිට කුණු හරකා" [/COLOR]කියනව කියල. (ඇත්තටම ඌ මට කියපු ඇටිකෙහෙලක් නෑ. අරූගේ වචනේටනේ මම ගැහුවේ) දැන් ඒ පාර තාරකයත් උඩ බිම බලනවා. ලස්සනම වැඩේ තමයි ජෙරාඩය අඬන ගමන් කියනවා ඉකි ගගහ. [COLOR="DarkRed"]"අනේ නැන්දේ මම කුණු හරක කියල කිව්වේ නෑ.මම කිව්වේ *ත්තා කියල විතරයි කියල."[/COLOR] දැන් ඒ පාර ලොකුඅම්මටත් හිනා! මට නිකං කොයිල් වගේ මොකද්ද යකෝ මේ වෙන්නේ කියල. අනේ ඉතින් අරුව එක්කගෙන ලොකුඅම්මා ගියා ගෙදර ඇරලවන්න කියල. පස්සේ තාරකය මගේ ලඟට ඇවිත් කියනවා. [COLOR="DarkRed"]"ජෙරාඩ් කුණු හරකා කියල කිව්වේ නෑ බං"[/COLOR] කියල. මට දැන් මූ එක්කත් මළ. [COLOR="DarkRed"]"ඌ කිව්වේ *ත්තා කියල තමයි"[/COLOR] මට දැන් තවත් සයිකෝ වගේ. [COLOR="DarkRed"]"ඉතින් උඹ මට කිව්වේ ඌ කුණු හරක කියල කිව්වා කියල.මොන රෙද්දක්ද" "එහෙම කිව්වේ නෑ බං."[/COLOR] [COLOR="DarkRed"]"මොන මගුලක්ද බං මට ඕව තේරෙන්නේ නෑ. යමං වෙල පහල මී හරක් වලේ නාන්න. "[/COLOR] කියල මූවත් ඇදගෙන අපේ මල්ලියි මමයි ගියා යන්න. ඔහොම්මම ඔය සීන් එක අමතක වෙලා ගියා අපිට. පස්සේ කාලෙක තමයි මීටර් උනේ ඇත්ත සීන් එක.හය වසරේදී විතර. අරූ කියල තියෙන්නේ ජෙරාඩ් කුණු හරුප කියනවා කියල. දෙක වසරේදී දන්නවද බං කිනුහරුප කියන්නේ මොනවද කියල.ඒ වචනේවත් අහල තිබ්බේ නෑ. මට ඒක ඇහුනේ කුණු හරකා වගෙයි. ජෙරාඩගේ කුප්ප කමට ඌ ඒ කාලෙත් කුණුහරුප කියනව. අපි මක් කරන්නද ඉතිං නේද?[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom