Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මරිසි වැඩ - II
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එක ආයතනයක අපි වැඩ කරන දවස් වල ගොඩක් ෆන් ගත්තා...

සෙනසුරාද දවස් වලට ගොඩක් වෙලාවට බොස්ල එනවා අඩුයි..

ඉතින් අපි ඒ දවස් වලට බෝතල් එහෙම ගෙනත් පොඩියට ෆන් එහෙමත් ගන්නවා....

ඇතුලට ගේන්නේ තේ ගේන බෝතලේට අරක්කු දාල...

සිකුරිටි එකෙනුත් බලන්නේ නැහැනේ...

එහෙම ගෙනාපු දවසක වෙච්ච දෙයක් තමයි මේ කියන්නේ...

ලොකුවට නොවුනත් අපි උත්සවයක් එහෙම තියන්න සෙට් කරලා තිබුනේ සඳුදා...

මයික් එහෙම හයි කරලා තිබුනේ...

අපි ඔෆිස් උනාට,

ෆ්ලෝ එකේ කොල්ලෝ කෙල්ලෝ වැඩ කළා...

ඉතින් සුපුරුදු පරිදි බිවුවා..

එකෙක්ට වැඩි උනා...

මූට දැන් ඕන සින්දු කියන්න...

නිකන් නෙවි මයික් එකෙන්...

ඉතින් අපි ටොක් ටොක් ගාල තට්ටු කරලා මයික් එක දීලා,

සද්දේ අයිත් ඕෆ් කළා...

ඉතින් මූ සින්දුවක් කියලා වට පිට බලනවා කවුරුත් අහගෙන ඉන්නවද කියලා...

අපි නම් හරිම අමාරුවෙන් තමයි අහගෙනත් හිටියේ..

මුගේ හිතේ ෆ්ලෝ එකේ එවුනුත් අහගෙන ඉන්න ඇති කියලා..

සෙක්ෂන් එකේ හෙඩ් කෙනෙකුත් හිටියා අපිත් එක්ක...

ඒ මනුස්සය බීපු එකාට කිවුව දැන් ඇති,

ගිහිං වැඩක් කරන්න කියල,

හෙඩ් ගියා ෆ්ලෝ එකට,,

දැන් අරූ බනිනවා...

ඌ කවුද මට සද්දේ දාන්න...

මම පාරේදී අල්ලගන්නම් පරයව...

කියලා උගේ අම්මට හූ%@$න කියල බැන බැන හිටියා...

ඒ ඉන්න ගමන් අරූ මයික් එක කටට තියලා,

අඩෝ කැ# ________ කියලා හෙඩ් ගේ නම කිවුවා...

මම නිකමට අනිත් එවුන්ට හොරෙන් සද්දේ වැඩි කරලා මාරු වෙලා ෆ්ලෝ එකට ගියා...

දැන් අරූ තාලෙට කියනවා,

කැ#යෝ ...

කැ# ______

(හිස් තැනට එන්නේ හෙඩ් ගේ නම)

එහෙම කියලා ඉවර වෙලා,

ෆ්ලෑෂ් බැක් නන්ස්ටොප් ගහන්න වගේ එක පාරටම වේගෙන්

මුගේ අම්මට හූ#පියෝ..

මුගේ අම්මට හූ#පියෝ..

මුගේ අම්මට හූ#පියෝ..

මුගේ අම්මට හූ#පියෝ..

කියලා වේගෙන් කියාගෙන ගියා..

මට පැලෙන්න හිනා...

හෙඩ් හිටියේ ෆ්ලෝ එකේ මගේ ළඟ...

බලපන් බං, මම කොහොමද මේකේ ඉන්න එවුන්ට මුහුණ දෙන්නේ,

අරූ මාව කෑවා කියල නහයෙන් අඬනවා...

ඒ අස්සේ අපේ එවුන් අරූ කන්ට්රෝල් කරන්න ගිහිං...

බොලය් අම්මට හූ@#නේ නැතිව පලයන් වගේ වචන ස්පිකර් වලින් වෙඩි වගේ ඇහෙනවා...

කොල්ලෝ කෙල්ලෝ හිනා වෙනවා..

ෆ්ලෝ එකේ වැඩ නැවතිලා...

කොහොම හරි අරූ මාරු කළා වෙන ෆැක්ටරි එකකට....

මමත් ටික දවසයි හිටියේ,

වෙන තැනකට යන්න උනා,

කරපු මගෝඩි වැඩ නිසාම...

කොහේ ගියත්,

මල ගෙදරක ගියත් මැරිච්ච එකත් හිනස්සවල තමයි මම එන්නේ..

[QUOTE="labu gediya, post: 18150564, member: 452091"] [CENTER][COLOR=Blue][SIZE=4]එක ආයතනයක අපි වැඩ කරන දවස් වල ගොඩක් ෆන් ගත්තා... සෙනසුරාද දවස් වලට ගොඩක් වෙලාවට බොස්ල එනවා අඩුයි.. ඉතින් අපි ඒ දවස් වලට බෝතල් එහෙම ගෙනත් පොඩියට ෆන් එහෙමත් ගන්නවා.... ඇතුලට ගේන්නේ තේ ගේන බෝතලේට අරක්කු දාල... සිකුරිටි එකෙනුත් බලන්නේ නැහැනේ... එහෙම ගෙනාපු දවසක වෙච්ච දෙයක් තමයි මේ කියන්නේ... ලොකුවට නොවුනත් අපි උත්සවයක් එහෙම තියන්න සෙට් කරලා තිබුනේ සඳුදා... මයික් එහෙම හයි කරලා තිබුනේ... අපි ඔෆිස් උනාට, ෆ්ලෝ එකේ කොල්ලෝ කෙල්ලෝ වැඩ කළා... ඉතින් සුපුරුදු පරිදි බිවුවා.. එකෙක්ට වැඩි උනා... මූට දැන් ඕන සින්දු කියන්න... නිකන් නෙවි මයික් එකෙන්... ඉතින් අපි ටොක් ටොක් ගාල තට්ටු කරලා මයික් එක දීලා, සද්දේ අයිත් ඕෆ් කළා... ඉතින් මූ සින්දුවක් කියලා වට පිට බලනවා කවුරුත් අහගෙන ඉන්නවද කියලා... අපි නම් හරිම අමාරුවෙන් තමයි අහගෙනත් හිටියේ.. මුගේ හිතේ ෆ්ලෝ එකේ එවුනුත් අහගෙන ඉන්න ඇති කියලා.. සෙක්ෂන් එකේ හෙඩ් කෙනෙකුත් හිටියා අපිත් එක්ක... ඒ මනුස්සය බීපු එකාට කිවුව දැන් ඇති, ගිහිං වැඩක් කරන්න කියල, හෙඩ් ගියා ෆ්ලෝ එකට,, දැන් අරූ බනිනවා... ඌ කවුද මට සද්දේ දාන්න... මම පාරේදී අල්ලගන්නම් පරයව... කියලා උගේ අම්මට හූ%@$න කියල බැන බැන හිටියා... ඒ ඉන්න ගමන් අරූ මයික් එක කටට තියලා, අඩෝ කැ# ________ කියලා හෙඩ් ගේ නම කිවුවා... මම නිකමට අනිත් එවුන්ට හොරෙන් සද්දේ වැඩි කරලා මාරු වෙලා ෆ්ලෝ එකට ගියා... දැන් අරූ තාලෙට කියනවා, කැ#යෝ ... කැ# ______ (හිස් තැනට එන්නේ හෙඩ් ගේ නම) එහෙම කියලා ඉවර වෙලා, ෆ්ලෑෂ් බැක් නන්ස්ටොප් ගහන්න වගේ එක පාරටම වේගෙන් මුගේ අම්මට හූ#පියෝ.. [/SIZE][/COLOR][COLOR=Blue][SIZE=4]මුගේ අම්මට හූ#පියෝ.. [/SIZE][/COLOR][COLOR=Blue][SIZE=4]මුගේ අම්මට හූ#පියෝ.. [/SIZE][/COLOR][COLOR=Blue][SIZE=4]මුගේ අම්මට හූ#පියෝ.. කියලා වේගෙන් කියාගෙන ගියා.. මට පැලෙන්න හිනා... හෙඩ් හිටියේ ෆ්ලෝ එකේ මගේ ළඟ... බලපන් බං, මම කොහොමද මේකේ ඉන්න එවුන්ට මුහුණ දෙන්නේ, අරූ මාව කෑවා කියල නහයෙන් අඬනවා... ඒ අස්සේ අපේ එවුන් අරූ කන්ට්රෝල් කරන්න ගිහිං... බොලය් අම්මට හූ@#නේ නැතිව පලයන් වගේ වචන ස්පිකර් වලින් වෙඩි වගේ ඇහෙනවා... කොල්ලෝ කෙල්ලෝ හිනා වෙනවා.. ෆ්ලෝ එකේ වැඩ නැවතිලා... කොහොම හරි අරූ මාරු කළා වෙන ෆැක්ටරි එකකට.... මමත් ටික දවසයි හිටියේ, වෙන තැනකට යන්න උනා, කරපු මගෝඩි වැඩ නිසාම... කොහේ ගියත්, මල ගෙදරක ගියත් මැරිච්ච එකත් හිනස්සවල තමයි මම එන්නේ.. [/SIZE][/COLOR][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom