Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මරිසි වැඩ - II
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වෘත්තීය පුහුනු එකේ ඉන්නකොට

උදේ රැස්වීම හැමදාම තිබුනා...

එක එක පන්ති පිළිවෙලට එකා පස්සේ එකා ඉන්න ඕන...

ඉලෙක්ට්‍රිකල්, ඉලෙක්ට්‍රොනික්, කම්පියුටර් ස්ටිෆිකට්,

ඒ පන්තියේ කොල්ලෝ වෙනම, කෙල්ලෝ වෙනම,

ඊළඟට කම්පියුටර් ඩිප්ලෝමා,

එකෙත් කොල්ලෝ වෙනම පෝලිමක් කෙල්ලෝ වෙනම පෝලිමක්,

ඒ වගේ වෙනත් පන්ති වල එවුන් වෙන වෙනම පෝලිම වල හිටියා...

එකා පස්සේ එකා හිටියට,

උදේ පන්සිල් දෙනකොට වගේම ජාතික ගීය කියනකොට ඉස්සරහ ඉන්න කෙනා පෝලිම තියෙන පැත්තට හැරෙන්න ඕන...

ඒ කියන්නේ ඉස්සරහ කෙනා හැරුනම, ඊට පස්සෙන් ඉන්න කෙනාගේ මුහුණ තමයි පේන්නේ..

හැමදාම මට සෙට් වෙන්නේ මොංගල් ටයිප් කොල්ලෙක්..

ඒ විතරක් නෙවි අනිත් පන්ති වල ඉන්න කෙල්ලොත් පේනවා සේරම මම උස නිසා..

පන්සිල් දෙනකොට මම ඉස්සර වෙලා පන්සිල් වේගෙන් කියවගෙන යනවා..

අරුන් ටික පිලිවෙලින් හෙමි හෙමිහිට කියනවා...

කොහොමත් රැස්වීමේදී එක්කෙනෙක් මයික් එක ඇරගෙන පන්සිල් දෙනවනේ...

ඉතින් මම එදත් පන්සිල් වේගෙන් ඇරගෙන මගේ දිහා බලන් ඉන්න එකාට කුණු හරුප කතාවක් ඌට විතරක් ඇහෙන්න කියනවා....

ඌට හිනා...

හිනා යද්දී අරූ වට පිට බලනවා..

කරගන්න දෙයක් නැතිව..

පස්සේ ජාතික ගීය කියද්දී මම උගේ දිහා බලාගෙන මිස්ටර් බින් වගේ එක එක දේවල් මගේ මුහුණේ හදනවා...

ඇස් වපර කරගන්නවා, කිඹුහුමක් යන්න වගේ මුහුණ හදනවා,

අරූට පැලෙන්න හිනා,

ක්ලාස් එකට ආවම මිස් බනිනවා උගේ මුහුණ දෙක වෙන්න....

ඒ අස්සේ කෙල්ලෙක් දිහා බැලුවොතින් මම අඬන්න වගේ මුහුණ හදාගෙන තමයි ජාතික ගීය කියන්නේ...

ඒ නිසා ගොඩක් වෙලාවට අපේ කොල්ලෝ කෙල්ලෝ ඇස් දෙක වහගෙන තමයි ඉන්නේ ඒ වෙලාවට..

බැරි වෙලාවත් ඇස් අරියෝතින් ගහනවා ඇහැක්...

එතකොට ඒකිට හිනා..

ජාතික ගීය ඉවර වෙලා ටිකකින් සිංහල කතාව කරන්න තියෙනවා...

එතකන් මම කලිසමේ සිප් එක අරිනවා වහනවා,

අරූ බඩ අල්ලාගෙන හිනා වෙනවා...

මම මට නෙවි වගේ ඉන්නවා...

ඔන්න ඔහොම දවසක් අරූ හිනස්සවල මම පොඩි ෆන් එකක් ඇරගෙන

කතාවට ලැහැස්ති උනා..

එදා සිංහල කතාව තිබුනේ මට...

ෆන් ගත්තට පට්ට බයයි ඉස්සරහට ගිහිං කතා කරන්න මම...

ඒ නිසා කතාව කෙටියෙන් අතේ ගහගෙන ගියේ...

ඒ කිවුවේ පෑනෙන් ලියාගෙන...

කවුරු හරි දැක්කනම් කියාවී කැටපත් පවුර මගේ අතේ කියලා..

ඉතින් අත් දෙකේම ලියාගෙන මම ෆුල් රෙඩි පිට හිටියේ.....

මොකෙක්වත් දන්නේ නැහැ මගේ අත් දෙකේ මොනවද කියලා..

ඉතින් රැස්වීමට කලින් එකෙක් කිරිබත් ගෙනත් තිබුනා..

තිබුන කෑදර කමට මමත් කෑවා..

සැමන් එක්ක කාපු නිසා කොල්ලෝ කෙල්ලෝ සේරම සබන් දාල අත් හේදුව....

මමත් ගද නිසා අත් හෝදලා,

සුපුරුදු පරිදි රැස්වීමේදී අරුන් හිනස්සවල ගියා කතාව කරන්න..

කෙලපි තාප්පෙට...

අත් දෙකම ටිපෙක්ස් කරලා වගේ ....

උදේ ඉඳල අමාරුවෙන් ලියපු මොකුත් නැහැ...

පස්සේ වෙච්ච දේ කල්පනා වෙනකොට පෙරහැර ගිහිං....

කරන්න දේකුත් නැහැ...

මාව ගැහෙනවා....

මම බලද්දී මගේ ළඟ හිටපු එකා මට අත දික් කරලා මොකක්ද කිවුවා...

මම කිවුව සියලු දෙනාගෙන් අවසරයි...

අද මම කතාවක් කරන්න හිතාගෙන ආවට,

පොඩි අසනීප තත්වයක් නිසා ඒ දේ කරන්න විදියක් නැහැ,

ලබන වාරයේදී කරනවා,

එතකන් මගේ මේ යාළුවා ඒ කතාව කරාවි කියල අරූ පෙන්වල මම පෝලිමේ පිටිපස්සට ගියා...

මොකක්ද බං ඒ කරපු බලු වැඩේ කියලා අරූ ගියා ඉස්සරහට...

මයික් එක ගන්නවා දැක්ක...

එක පැත්තක් බැලුව,

තව පැත්තක බැලුව..

ඩොක් ගාල සද්දයක් ආව...

අරූ බීම...

කලන්තේ හැදිලා..

තව පොඩ්ඩක් හිටියා නම් මටයි එක වෙන්නේ..

[QUOTE="labu gediya, post: 18150659, member: 452091"] [CENTER][COLOR=Blue][SIZE=4]වෘත්තීය පුහුනු එකේ ඉන්නකොට උදේ රැස්වීම හැමදාම තිබුනා... එක එක පන්ති පිළිවෙලට එකා පස්සේ එකා ඉන්න ඕන... ඉලෙක්ට්‍රිකල්, ඉලෙක්ට්‍රොනික්, කම්පියුටර් ස්ටිෆිකට්, ඒ පන්තියේ කොල්ලෝ වෙනම, කෙල්ලෝ වෙනම, ඊළඟට කම්පියුටර් ඩිප්ලෝමා, එකෙත් කොල්ලෝ වෙනම පෝලිමක් කෙල්ලෝ වෙනම පෝලිමක්, ඒ වගේ වෙනත් පන්ති වල එවුන් වෙන වෙනම පෝලිම වල හිටියා... එකා පස්සේ එකා හිටියට, උදේ පන්සිල් දෙනකොට වගේම ජාතික ගීය කියනකොට ඉස්සරහ ඉන්න කෙනා පෝලිම තියෙන පැත්තට හැරෙන්න ඕන... ඒ කියන්නේ ඉස්සරහ කෙනා හැරුනම, ඊට පස්සෙන් ඉන්න කෙනාගේ මුහුණ තමයි පේන්නේ.. හැමදාම මට සෙට් වෙන්නේ මොංගල් ටයිප් කොල්ලෙක්.. ඒ විතරක් නෙවි අනිත් පන්ති වල ඉන්න කෙල්ලොත් පේනවා සේරම මම උස නිසා.. පන්සිල් දෙනකොට මම ඉස්සර වෙලා පන්සිල් වේගෙන් කියවගෙන යනවා.. අරුන් ටික පිලිවෙලින් හෙමි හෙමිහිට කියනවා... කොහොමත් රැස්වීමේදී එක්කෙනෙක් මයික් එක ඇරගෙන පන්සිල් දෙනවනේ... ඉතින් මම එදත් පන්සිල් වේගෙන් ඇරගෙන මගේ දිහා බලන් ඉන්න එකාට කුණු හරුප කතාවක් ඌට විතරක් ඇහෙන්න කියනවා.... ඌට හිනා... හිනා යද්දී අරූ වට පිට බලනවා.. කරගන්න දෙයක් නැතිව.. පස්සේ ජාතික ගීය කියද්දී මම උගේ දිහා බලාගෙන මිස්ටර් බින් වගේ එක එක දේවල් මගේ මුහුණේ හදනවා... ඇස් වපර කරගන්නවා, කිඹුහුමක් යන්න වගේ මුහුණ හදනවා, අරූට පැලෙන්න හිනා, ක්ලාස් එකට ආවම මිස් බනිනවා උගේ මුහුණ දෙක වෙන්න.... ඒ අස්සේ කෙල්ලෙක් දිහා බැලුවොතින් මම අඬන්න වගේ මුහුණ හදාගෙන තමයි ජාතික ගීය කියන්නේ... ඒ නිසා ගොඩක් වෙලාවට අපේ කොල්ලෝ කෙල්ලෝ ඇස් දෙක වහගෙන තමයි ඉන්නේ ඒ වෙලාවට.. බැරි වෙලාවත් ඇස් අරියෝතින් ගහනවා ඇහැක්... එතකොට ඒකිට හිනා.. ජාතික ගීය ඉවර වෙලා ටිකකින් සිංහල කතාව කරන්න තියෙනවා... එතකන් මම කලිසමේ සිප් එක අරිනවා වහනවා, අරූ බඩ අල්ලාගෙන හිනා වෙනවා... මම මට නෙවි වගේ ඉන්නවා... ඔන්න ඔහොම දවසක් අරූ හිනස්සවල මම පොඩි ෆන් එකක් ඇරගෙන කතාවට ලැහැස්ති උනා.. එදා සිංහල කතාව තිබුනේ මට... ෆන් ගත්තට පට්ට බයයි ඉස්සරහට ගිහිං කතා කරන්න මම... ඒ නිසා කතාව කෙටියෙන් අතේ ගහගෙන ගියේ... ඒ කිවුවේ පෑනෙන් ලියාගෙන... කවුරු හරි දැක්කනම් කියාවී කැටපත් පවුර මගේ අතේ කියලා.. ඉතින් අත් දෙකේම ලියාගෙන මම ෆුල් රෙඩි පිට හිටියේ..... මොකෙක්වත් දන්නේ නැහැ මගේ අත් දෙකේ මොනවද කියලා.. ඉතින් රැස්වීමට කලින් එකෙක් කිරිබත් ගෙනත් තිබුනා.. තිබුන කෑදර කමට මමත් කෑවා.. සැමන් එක්ක කාපු නිසා කොල්ලෝ කෙල්ලෝ සේරම සබන් දාල අත් හේදුව.... මමත් ගද නිසා අත් හෝදලා, සුපුරුදු පරිදි රැස්වීමේදී අරුන් හිනස්සවල ගියා කතාව කරන්න.. කෙලපි තාප්පෙට... අත් දෙකම ටිපෙක්ස් කරලා වගේ .... උදේ ඉඳල අමාරුවෙන් ලියපු මොකුත් නැහැ... පස්සේ වෙච්ච දේ කල්පනා වෙනකොට පෙරහැර ගිහිං.... කරන්න දේකුත් නැහැ... මාව ගැහෙනවා.... මම බලද්දී මගේ ළඟ හිටපු එකා මට අත දික් කරලා මොකක්ද කිවුවා... මම කිවුව සියලු දෙනාගෙන් අවසරයි... අද මම කතාවක් කරන්න හිතාගෙන ආවට, පොඩි අසනීප තත්වයක් නිසා ඒ දේ කරන්න විදියක් නැහැ, ලබන වාරයේදී කරනවා, එතකන් මගේ මේ යාළුවා ඒ කතාව කරාවි කියල අරූ පෙන්වල මම පෝලිමේ පිටිපස්සට ගියා... මොකක්ද බං ඒ කරපු බලු වැඩේ කියලා අරූ ගියා ඉස්සරහට... මයික් එක ගන්නවා දැක්ක... එක පැත්තක් බැලුව, තව පැත්තක බැලුව.. ඩොක් ගාල සද්දයක් ආව... අරූ බීම... කලන්තේ හැදිලා.. තව පොඩ්ඩක් හිටියා නම් මටයි එක වෙන්නේ.. [/SIZE][/COLOR][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom