Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මරිසි වැඩ - II
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අපි කොළඹ ඔෆිස් එකේ ඉන්නකොට එහෙට අලුතින් සුපර්වයිසර් කෙනෙක් ආව...

කොල්ලෙක්..

කවුරු උනත් ආව අලුත් නිකන් ඇඹරි ඇඹරි ඉන්නවනේ...

අපි එතකොට එක්සේකටිව් ලෙවල් එකේ හිටියේ...

ඉතින් අපි කතා කරගත්තට මූට මොකක්ද දෙන්න ඕන රැග් එක කියලා...

මම මුගේ කිට්ටුවෙන් ගිහිං කතා කරා..

කරට අත දානවා, ඒ අස්සේ කකුලෙන් අල්ලනවා....

මගේ නම ලබ්බ, ෆැක්ටරි මැනේජර් ටික්කා, අනිත් යාළුවා සුදා, කියල හදුන්වන්නම්....

ඉතින් පස්සෙන්ද සුදා අරූට කියලා තියෙනවා ලබ්බ ගල් කාරය,

සුදු කොල්ලෝ පේන්න බැහැ,

හොයා හොයා යන්නේ කියලා...

අලුතින් ආව එකා සුදුයි...

ඌ බය වෙලා..

ඒ අස්සේ අපේ ගේම්ස් ඩේ එකක් තිබුනා...

අපි සේරම ගිහිං ෂෝට් ඇඳගෙන ගිහිං සෙල්ලම් කරලා,

ටිකක් බිවුව..

හවස් වෙනකන් ෆන් අරගෙන අපි එන්න ආව...

අනිත් එවුන් සේරම වෑන් වල ගියා..

ටික්ක අපිට කතා කළා උගේ කාර් එකේ යන්න..

ඉතින් අනිත් සෙට් එක පස්සෙන් වාඩි උනා..

ටික්ක ඩ්රයිවින් සිට් එකේ..

අලුත් එකා ඉස්සරහ සිට් එකේ...

මට යන්න තැනක් නැහැ...

ඒ පාර ටික්ක අරූට ටික්කගේ පැත්තට බර වෙන්න කියල මට දොර ලඟින් වාඩි වෙන්න කිවුව..

මමත් අරූට හිර වෙලා වාඩි වෙලා,

සෙක්ස් බැල්මක් දැම්ම උගේ දිහා..

දැන් මූ ගැහෙනවා...

මම උගේ කකුල් දෙක දිහා බලල තොලකට ලෙවකෑවා....

අරූ බය වෙලා...

ඒ අස්සේ ටික්ක මුගේ කකුලක් අල්ලලා කියනවා සුදු කකුලක් දැක්කත් ආසයි කියල...

ඒ අස්සේ මුගේ ෆෝන් එකට මැසේජ් එකක් එනවා පිටිපස්සෙන්,

ටික්කත් ගල් කාරය කියලා...

දැන් කාර් එක යන ගමන් ටික්ක ගියර් එක දාන විදියට අරූගේ කකුල් අල්ලනවා...

මූ බය වෙලා,,

පාරේ යනවා ලස්සන කෙල්ලෝ ටිකක්..

මට පෙනවනවා අර බලපන් බං පට්ට කෑලි නේද කියල...

මම කිවුව ගෙදර ගියත් පට්ට කෑල්ලක් ඉන්නවනේ බං,

මට දැන් උඹ හොඳයි කියලා..

මිස්ට ටික්ක මට බහින්න ඕන...

මම බස් එකේ යන්නම්,

අනේ නවත්වන්න...

කියල දැන් මූ වඳිනවා...

මම කිවුව උඹට කෙල්ලෝ බලන්න ඕන නම් වරෙන් වීදුරුව පැත්තට කියල...

අරූ හා කියල එනවා දැන්....

මගේ උකුලට උඩින් එහා පැත්තට යන්න හදද්දී මම එක පාරට අල්ලගත්ත...

ටනයකුත් මිරිකුවා...

එයි මාව අත ඇරපන්...

අනේ..

බේර ගනියෝඔඕ...

ඒ අස්සේ මම කලිසම හෙමින් හදද්දී මූ බය වෙලා කෑ ගහනවා....

අනේ එපා ලබ්බෝ....

වේ# කොල්ලෝ තොට අයියල මල්ලිලා නැත්ද මගේ පු& කන්න හදන්නේ....

මට හිනා යන්න ආවත් හිනාව තද කරගෙනම...

කකුලක් ඇල්ලුවා..

ඒ අස්සේ ටික්ක තව පොඩ්ඩෙන් කාර් එක ඇනගන්නවා බස් එකක....

හූ&^වද යකෝ කියලා බස් එකේ ඩ්රයිවර් ඇහුවා....

ඒ අස්සේ අරූ කාර් එකේ වීදුරුවක් ඇරගෙන ඔලුව එලියට දාල,

මට කපනවොඔඕ..

අනේ මාව බේරාගැනීයෝඔඕ....

කියල කෑ මොර දෙනවා....

අමාරුවෙන් කාර් එක අයින් කරලා නැවැත්තුව විතරයි,

මූ පැනල දිවුවා...

අපිට පැලෙන්න හිනා..

පස්සෙන්ද මොකුත් නොවුන විදියට අපි ඔෆිස් එකේ හිටියා....

මූ එනවා...

නිකන් නෙවි ලයින් එකේ කෙල්ලෙකුත් එක්කම....

මම කෙල්ල දිහා නැතිව මුගේ දිහා බලල ඇහැක් ගැහුවා...

එදා ඉඳල මාසයක් දෙකක් යනකන් මම ඉන්න තැනක වත් ටික්ක ඉන්න තැනක වත් හිටියේ නැහැ..

කොච්චර රෑ වෙලා ගියත් ටික්කගේ කාර් එකේ ගියේ නැහැ..

පස්සේ ඌ තේරුම් ගත්ත අපි සෙට් එක මොන වගේ එවුන්ද ඉන්නේ කියලා..

මම එහෙං අස් වෙන දවස් වෙද්දී ඌ තමයි මගේ හොඳම යාළුවා...

මට ගෙදර එන්න සල්ලි නැති වෙලාවට උදවු කලේ එයා තමයි...

ඌ පස්සේ දැනගත්තේ මම කොල්ලෝ ගහන එකෙක් නෙවි කියලා..

ඒත් පස්සේ පස්සේ අපි දෙන්න එක්ක එකතු වෙලා ගොඩක් ෆන් ගත්ත...

ඒවා හෙමින් හෙමින් දාන්නම්.

[QUOTE="labu gediya, post: 18155301, member: 452091"] [CENTER][COLOR=Blue][SIZE=4]අපි කොළඹ ඔෆිස් එකේ ඉන්නකොට එහෙට අලුතින් සුපර්වයිසර් කෙනෙක් ආව... කොල්ලෙක්.. කවුරු උනත් ආව අලුත් නිකන් ඇඹරි ඇඹරි ඉන්නවනේ... අපි එතකොට එක්සේකටිව් ලෙවල් එකේ හිටියේ... ඉතින් අපි කතා කරගත්තට මූට මොකක්ද දෙන්න ඕන රැග් එක කියලා... මම මුගේ කිට්ටුවෙන් ගිහිං කතා කරා.. කරට අත දානවා, ඒ අස්සේ කකුලෙන් අල්ලනවා.... මගේ නම ලබ්බ, ෆැක්ටරි මැනේජර් ටික්කා, අනිත් යාළුවා සුදා, කියල හදුන්වන්නම්.... ඉතින් පස්සෙන්ද සුදා අරූට කියලා තියෙනවා ලබ්බ ගල් කාරය, සුදු කොල්ලෝ පේන්න බැහැ, හොයා හොයා යන්නේ කියලා... අලුතින් ආව එකා සුදුයි... ඌ බය වෙලා.. ඒ අස්සේ අපේ ගේම්ස් ඩේ එකක් තිබුනා... අපි සේරම ගිහිං ෂෝට් ඇඳගෙන ගිහිං සෙල්ලම් කරලා, ටිකක් බිවුව.. හවස් වෙනකන් ෆන් අරගෙන අපි එන්න ආව... අනිත් එවුන් සේරම වෑන් වල ගියා.. ටික්ක අපිට කතා කළා උගේ කාර් එකේ යන්න.. ඉතින් අනිත් සෙට් එක පස්සෙන් වාඩි උනා.. ටික්ක ඩ්රයිවින් සිට් එකේ.. අලුත් එකා ඉස්සරහ සිට් එකේ... මට යන්න තැනක් නැහැ... ඒ පාර ටික්ක අරූට ටික්කගේ පැත්තට බර වෙන්න කියල මට දොර ලඟින් වාඩි වෙන්න කිවුව.. මමත් අරූට හිර වෙලා වාඩි වෙලා, සෙක්ස් බැල්මක් දැම්ම උගේ දිහා.. දැන් මූ ගැහෙනවා... මම උගේ කකුල් දෙක දිහා බලල තොලකට ලෙවකෑවා.... අරූ බය වෙලා... ඒ අස්සේ ටික්ක මුගේ කකුලක් අල්ලලා කියනවා සුදු කකුලක් දැක්කත් ආසයි කියල... ඒ අස්සේ මුගේ ෆෝන් එකට මැසේජ් එකක් එනවා පිටිපස්සෙන්, ටික්කත් ගල් කාරය කියලා... දැන් කාර් එක යන ගමන් ටික්ක ගියර් එක දාන විදියට අරූගේ කකුල් අල්ලනවා... මූ බය වෙලා,, පාරේ යනවා ලස්සන කෙල්ලෝ ටිකක්.. මට පෙනවනවා අර බලපන් බං පට්ට කෑලි නේද කියල... මම කිවුව ගෙදර ගියත් පට්ට කෑල්ලක් ඉන්නවනේ බං, මට දැන් උඹ හොඳයි කියලා.. මිස්ට ටික්ක මට බහින්න ඕන... මම බස් එකේ යන්නම්, අනේ නවත්වන්න... කියල දැන් මූ වඳිනවා... මම කිවුව උඹට කෙල්ලෝ බලන්න ඕන නම් වරෙන් වීදුරුව පැත්තට කියල... අරූ හා කියල එනවා දැන්.... මගේ උකුලට උඩින් එහා පැත්තට යන්න හදද්දී මම එක පාරට අල්ලගත්ත... ටනයකුත් මිරිකුවා... එයි මාව අත ඇරපන්... අනේ.. බේර ගනියෝඔඕ... ඒ අස්සේ මම කලිසම හෙමින් හදද්දී මූ බය වෙලා කෑ ගහනවා.... අනේ එපා ලබ්බෝ.... වේ# කොල්ලෝ තොට අයියල මල්ලිලා නැත්ද මගේ පු& කන්න හදන්නේ.... මට හිනා යන්න ආවත් හිනාව තද කරගෙනම... කකුලක් ඇල්ලුවා.. ඒ අස්සේ ටික්ක තව පොඩ්ඩෙන් කාර් එක ඇනගන්නවා බස් එකක.... හූ&^වද යකෝ කියලා බස් එකේ ඩ්රයිවර් ඇහුවා.... ඒ අස්සේ අරූ කාර් එකේ වීදුරුවක් ඇරගෙන ඔලුව එලියට දාල, මට කපනවොඔඕ.. අනේ මාව බේරාගැනීයෝඔඕ.... කියල කෑ මොර දෙනවා.... අමාරුවෙන් කාර් එක අයින් කරලා නැවැත්තුව විතරයි, මූ පැනල දිවුවා... අපිට පැලෙන්න හිනා.. පස්සෙන්ද මොකුත් නොවුන විදියට අපි ඔෆිස් එකේ හිටියා.... මූ එනවා... නිකන් නෙවි ලයින් එකේ කෙල්ලෙකුත් එක්කම.... මම කෙල්ල දිහා නැතිව මුගේ දිහා බලල ඇහැක් ගැහුවා... එදා ඉඳල මාසයක් දෙකක් යනකන් මම ඉන්න තැනක වත් ටික්ක ඉන්න තැනක වත් හිටියේ නැහැ.. කොච්චර රෑ වෙලා ගියත් ටික්කගේ කාර් එකේ ගියේ නැහැ.. පස්සේ ඌ තේරුම් ගත්ත අපි සෙට් එක මොන වගේ එවුන්ද ඉන්නේ කියලා.. මම එහෙං අස් වෙන දවස් වෙද්දී ඌ තමයි මගේ හොඳම යාළුවා... මට ගෙදර එන්න සල්ලි නැති වෙලාවට උදවු කලේ එයා තමයි... ඌ පස්සේ දැනගත්තේ මම කොල්ලෝ ගහන එකෙක් නෙවි කියලා.. ඒත් පස්සේ පස්සේ අපි දෙන්න එක්ක එකතු වෙලා ගොඩක් ෆන් ගත්ත... ඒවා හෙමින් හෙමින් දාන්නම්. [/SIZE][/COLOR][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom