Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මරිසි වැඩ - II
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේකත් අලුත් අවුරුද්දක වෙච්චි දෙයක්.

මම හය වසරේ විතර හිටියේ එතකොට.

හැම පාරම සිංහල අවුරුද්දට අපේ අම්මලාගේ මහ ගෙදර යනවා අපි ඔක්කොම.

අම්මගේ සහෝදර සහෝදරියන්ගේ පවුල් වල සෙට් එකත් එනවා.

කොහොමහරි අවුරුදු දවසේ රෑ ගත කරන්නේ ආච්චිලගේ ගෙදර ඉඳන් තමයි.

ඉතින් සුපුරුදු පරිදි අවුරුද්දේ පිස්සු කෙළලා ඉවරවෙලා රෑ නිදාගන්න ටයිම් එක ඔන්න.

අපේ ලොකු මාමා කුර්දිස්තාන් වෙන්න බීලා හිටියේ එදා.

පොර කා එක්ක හරි ගේමකට පැටලෙන්න පුල පුලා හිටියේ.

වැඩේ කියන්නේ මෑන්ස්ගේ හැටි දන්නා හින්ද කවුරුවත් මිනිහගේ වැඩ පයිසෙකට ගණන් ගත්තේ නෑ.

දැන් පොරට තවත් මල.

ඒ අස්සේ අපේ මලයට කුප්ප අයිඩියාවක් ඇවිල්ලා, මූ මට කියනවා.

"මාම කාරයට මොකක් හරි ටොමැක් එකක් සෙට් කරමුද කියල"

මමත් ඉතින් ඔව්වට එක පයින්ම නේ.

මොකද්ද කරන්නේ කියකියා කල්පනා කර කර ඉන්නකොට මගේ පුංචි ඔලුගෙඩියට ආව හොඳ අයිඩියාවක්. එදා කොහොමහරි අවුරුද්ද දවසේ ටෙලිකොම් එකෙන් නොමිලේ කෝල් ගන්න දීල තිබ්බ.

ගෙදර ටෙලිෆෝන් එකෙන් ගත්ත කෝල් එකක් ඔහේ හිතට ආපු නොම්මරේකට කතා කරා.

කොල්ලෙක් ආන්සර් කරේ.

"අයියේ ගිනි නිවන හමුදාවෙන්ද" කියල ඇහුව මම.

ඌත් හොඳට ගසලද කොහෙද හිටියේ එවෙලේ.

"ඔව් ඔව් මල්ලි ඇයි උඹේ පුක ගිනි අරගෙනද" කියල ඇහුව.

මම කිව්වා ඌට "නෑ අයියේ මේ @ දෙක ගිනි ගන්න වගේ, ඉක්මනට ගිනි ලොරියක් එවහන්කෝ " කියල, "මාමේ මෙන්න කෝල් එකක් කියල " මාමට කතාකරා.

"මොකාද බං මේ වෙලාවේ " කියාගෙන පොර ආව ටෙලිෆෝන් එක ලඟට.

මල්ලියි මමයි ශේප් එකේ ගිහින් නිදි වගේ පෙරලුන ඇඳේ.

දැන් අපිට සාලේ දිහයින් ඇහෙනවා.

"තොගේ අම්මට @#$!$ %$^@%# ගේ පුතා,මම තොට @#$@%වා අහු උනොත් දැනගනින්.

තෝ කවුද යකෝ මට එහෙම කියන්න අවලං සක්කිලි $%#%යා තෝ දැනගනින් මම තොට කරන දේ පැහැර මූසලයා................@$^%^&#^&$*^ "

දැන් අනිත් පැත්තේ ඉන්න එකාත් ෆෝම් වෙලා ඌ නවත්තන්නෙත් නැහැ.

දැන් දෙන්නගේ වැඩේ යනවා දිගටම. එකෙක්වත් නවත්තන පාටක් නම් නැහැ.

මුළු ගෙදරම කුණුහරුප වලින් පිරිලා.

අම්මල, ලොකුඅම්මල,පුංචි අම්මල,පොඩි මාමල, ආච්චියි සෙට් එකක් දැන් එතන වට වෙලා ඉන්නවා.

ම්හු! මොන පිස්සුද අපේ මාම නෙවෙයි සටන අතෑරියේ.

අන්තිම චූ බින්දුව දක්වා සටන් කරන්න තරයේ අදිටන් කරගෙන හිටියා වගේ මාම ගේම අතාරින්නෙම නෑ.

කොහොමහරි එදා දවසේ පැය එකහමාරක විතර සුමධුර පරම ප්රනීත ශුද්ධ විශුද්ධ විරල සිංහල වචන රාශියක පහස විඳින්න තරම් අපේ සවන් පත් පින් කරලා තිබුණා.

හැබැයි පස්සෙන්ද උදේ මාමාව ඇවිස්සීමේ ගෞරවය මල්ලිටයි මටයි හිමිවෙලා තිබ්බ හින්ද අපි දෙන්න එදා දවසෙම හිටියේ ගෙදරින් කට්ටි පැන පැන.

කලින්දා රෑ නිදාගන්න බැරිවෙච්චි එකේ මලට අපි දෙන්නව දැක්කාම ගෙදර ඔක්කොටම අපි එක්ක ඔරොප්පුයි.

[QUOTE="Malitharox, post: 18164323, member: 83906"] [COLOR="Navy"][SIZE="4"]මේකත් අලුත් අවුරුද්දක වෙච්චි දෙයක්. මම හය වසරේ විතර හිටියේ එතකොට. හැම පාරම සිංහල අවුරුද්දට අපේ අම්මලාගේ මහ ගෙදර යනවා අපි ඔක්කොම. අම්මගේ සහෝදර සහෝදරියන්ගේ පවුල් වල සෙට් එකත් එනවා. කොහොමහරි අවුරුදු දවසේ රෑ ගත කරන්නේ ආච්චිලගේ ගෙදර ඉඳන් තමයි. ඉතින් සුපුරුදු පරිදි අවුරුද්දේ පිස්සු කෙළලා ඉවරවෙලා රෑ නිදාගන්න ටයිම් එක ඔන්න. අපේ ලොකු මාමා කුර්දිස්තාන් වෙන්න බීලා හිටියේ එදා. පොර කා එක්ක හරි ගේමකට පැටලෙන්න පුල පුලා හිටියේ. වැඩේ කියන්නේ මෑන්ස්ගේ හැටි දන්නා හින්ද කවුරුවත් මිනිහගේ වැඩ පයිසෙකට ගණන් ගත්තේ නෑ. දැන් පොරට තවත් මල. ඒ අස්සේ අපේ මලයට කුප්ප අයිඩියාවක් ඇවිල්ලා, මූ මට කියනවා. "මාම කාරයට මොකක් හරි ටොමැක් එකක් සෙට් කරමුද කියල" මමත් ඉතින් ඔව්වට එක පයින්ම නේ. මොකද්ද කරන්නේ කියකියා කල්පනා කර කර ඉන්නකොට මගේ පුංචි ඔලුගෙඩියට ආව හොඳ අයිඩියාවක්. එදා කොහොමහරි අවුරුද්ද දවසේ ටෙලිකොම් එකෙන් නොමිලේ කෝල් ගන්න දීල තිබ්බ. ගෙදර ටෙලිෆෝන් එකෙන් ගත්ත කෝල් එකක් ඔහේ හිතට ආපු නොම්මරේකට කතා කරා. කොල්ලෙක් ආන්සර් කරේ. "අයියේ ගිනි නිවන හමුදාවෙන්ද" කියල ඇහුව මම. ඌත් හොඳට ගසලද කොහෙද හිටියේ එවෙලේ. "ඔව් ඔව් මල්ලි ඇයි උඹේ පුක ගිනි අරගෙනද" කියල ඇහුව. මම කිව්වා ඌට "නෑ අයියේ මේ @ දෙක ගිනි ගන්න වගේ, ඉක්මනට ගිනි ලොරියක් එවහන්කෝ " කියල, "මාමේ මෙන්න කෝල් එකක් කියල " මාමට කතාකරා. "මොකාද බං මේ වෙලාවේ " කියාගෙන පොර ආව ටෙලිෆෝන් එක ලඟට. මල්ලියි මමයි ශේප් එකේ ගිහින් නිදි වගේ පෙරලුන ඇඳේ. දැන් අපිට සාලේ දිහයින් ඇහෙනවා. "තොගේ අම්මට @#$!$ %$^@%# ගේ පුතා,මම තොට @#$@%වා අහු උනොත් දැනගනින්. තෝ කවුද යකෝ මට එහෙම කියන්න අවලං සක්කිලි $%#%යා තෝ දැනගනින් මම තොට කරන දේ පැහැර මූසලයා................@$^%^&#^&$*^ " දැන් අනිත් පැත්තේ ඉන්න එකාත් ෆෝම් වෙලා ඌ නවත්තන්නෙත් නැහැ. දැන් දෙන්නගේ වැඩේ යනවා දිගටම. එකෙක්වත් නවත්තන පාටක් නම් නැහැ. මුළු ගෙදරම කුණුහරුප වලින් පිරිලා. අම්මල, ලොකුඅම්මල,පුංචි අම්මල,පොඩි මාමල, ආච්චියි සෙට් එකක් දැන් එතන වට වෙලා ඉන්නවා. ම්හු! මොන පිස්සුද අපේ මාම නෙවෙයි සටන අතෑරියේ. අන්තිම චූ බින්දුව දක්වා සටන් කරන්න තරයේ අදිටන් කරගෙන හිටියා වගේ මාම ගේම අතාරින්නෙම නෑ. කොහොමහරි එදා දවසේ පැය එකහමාරක විතර සුමධුර පරම ප්රනීත ශුද්ධ විශුද්ධ විරල සිංහල වචන රාශියක පහස විඳින්න තරම් අපේ සවන් පත් පින් කරලා තිබුණා. හැබැයි පස්සෙන්ද උදේ මාමාව ඇවිස්සීමේ ගෞරවය මල්ලිටයි මටයි හිමිවෙලා තිබ්බ හින්ද අපි දෙන්න එදා දවසෙම හිටියේ ගෙදරින් කට්ටි පැන පැන. කලින්දා රෑ නිදාගන්න බැරිවෙච්චි එකේ මලට අපි දෙන්නව දැක්කාම ගෙදර ඔක්කොටම අපි එක්ක ඔරොප්පුයි. [/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom