Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මරිසි වැඩ - II
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අපි කොළඹ වැඩ කරන කාලේ එහෙ ඉන්න යාලුවෙක්ගෙ මාම කෙනෙක්ගේ ගෙදර යන්න උනා පොඩි වැඩකට....

ඒ අන්කල් කාරය හොස්පිටල් එකේ ඇටෙන්ඩන්ට් කෙනෙක්...

එදා අපි එන නිසාම ගෙදර හිටියේ...

ඉතින් අපිත් සුපුරුදු පරිදි ගිහිං කතා කර කර ඉන්න ගමන්,

අන්කල් කාරය ඇඳ යටින් බෝතලයක් ඇදල ගත්තා...

මමයි යාළුවයි දෙන්නත් ටිකක් සපෝට් එකක් දුන්න..

නැත්නම් හරි නැහැනේ...

අන්කල්ගේ නම සුසා කියල හඳුන්වන්නම්...

කොහොම හරි අපි දෙන්න එකතු වෙලා සුසා ට හොඳටම පෙවුව..

දැන් සුසා බුදි බීම පෙරලිලා..

අරූ අහනවා සුසාගේ මුහුණේ රූප අඳිමුද කියලා..

පොඩි එවුන් කරන වැඩ කරන්නේ නැතිව අපී ඉතින් කොලු ෆන් එකක් ගන්න හිතාගෙන,

මම වැඩේට බැස්ස..

මම සුසාගේ පිටිපස්සේ ඉඳගෙන..

සුසා සුසා ඔන්න ලෙඩෙක් ගෙනාව, කියලා කලබලෙන් කිවුවා...

සුසා දඩ බඩ ගාල නැගිටලා

සරම හද හදා කෝ කෝ කියා කියා වට පිට බලනවා...

එතකොට යාළුවා කියනවා සුසා නිදාගන්න මම ලෙඩා ගෙනියන්නම් කියලා...

දැන් සුසා අයිත් නිදි...

ගොරවන ටයිප් එකට ආවම මම අයිත් කියනවා ලෙඩෙක් ගෙනාව කියලා....

සුසා නැගිට්ට උඩ පැනල..

හරි පුතා මේ වතාවේ මම ගෙනියන්නම්..

එහෙම කියලා කෝ හූ#තෝ මෙතන තිබුන රෝද පුටුව කියල මගෙන් අහනවා...

මූට අමතකයි ඉන්නේ උගේ ගේ ඇතුලේ කියලා...

අරුටයි මටයි හිනා..

හරි පුතා අපි නියම විදියට වැඩ කරන මිනිස්සු,

කෑවට බිවුවට රාජකාරිය අකුරට කරන මිනිස්සු ,

රෝද පුටු ඕන නැහැ මම පුතාව කරෙන් එක්කන් යන්නම් කියලා,

අන්කල් කාරය අපේ යාළුවා උස්සල ගත්ත..

දැන් දෙන්න එක්ක යනවා අන්කල්ගේ කාමරේට...

ගිහිං ඇඳෙන් තිබ්බා..

අන්කල් වට පිට බැලුව...

යකෝ ඉස්පිරිතාලෙත් මගේ කාමරේ වගේමයිනේ කියලා කිවුවා....

එතකොටම ඇන්ටි ආව...

මේ ඔයත් ආවද ලෙඩ්ඩු බලන්න කියල අන්කල් ඇහුව..

තමුසෙට පයිත්තියන්ද ඕයි, මොන ලෙඩ්ඩුද කියල ඇන්ටි ඇහුව...

එහෙම කියල ඇන්ටි ඇතුලට ගියා..

මම අන්කල්ට කිවුව අන්කල් පොඩ්ඩක් අද වැඩි වෙලා නේද,

ඒ අන්කල්ගේ නෝනා නෙවි,

නර්ස් කෙනෙක් ආවේ.

අන්කල් එහෙම කතා කරපු එක වැරදියි කියල කනට කරලා කිවුව...

එතකොට අයිත් ඇන්ටි ආව...

අනේ මැඩම් සමාවෙන්න ඕන,

අපේ ගෑණිගේ වගේ වලතු කටක් තිබුන නිසා මම හිතුවේ ගෑණි කියලමයි...

කියලා අන්කල් කියවනවා...

කාගේද යකෝ වලතු කට කියල ඇන්ටි කොන්ඩේ එහෙම ගැට ගහද්දි මම ශේප් එකේ අරූවත් හලලා හෙමින් මාරු වෙලා ආව...

[QUOTE="labu gediya, post: 18165719, member: 452091"] [CENTER][COLOR=Blue][SIZE=4]අපි කොළඹ වැඩ කරන කාලේ එහෙ ඉන්න යාලුවෙක්ගෙ මාම කෙනෙක්ගේ ගෙදර යන්න උනා පොඩි වැඩකට.... ඒ අන්කල් කාරය හොස්පිටල් එකේ ඇටෙන්ඩන්ට් කෙනෙක්... එදා අපි එන නිසාම ගෙදර හිටියේ... ඉතින් අපිත් සුපුරුදු පරිදි ගිහිං කතා කර කර ඉන්න ගමන්, අන්කල් කාරය ඇඳ යටින් බෝතලයක් ඇදල ගත්තා... මමයි යාළුවයි දෙන්නත් ටිකක් සපෝට් එකක් දුන්න.. නැත්නම් හරි නැහැනේ... අන්කල්ගේ නම සුසා කියල හඳුන්වන්නම්... කොහොම හරි අපි දෙන්න එකතු වෙලා සුසා ට හොඳටම පෙවුව.. දැන් සුසා බුදි බීම පෙරලිලා.. අරූ අහනවා සුසාගේ මුහුණේ රූප අඳිමුද කියලා.. පොඩි එවුන් කරන වැඩ කරන්නේ නැතිව අපී ඉතින් කොලු ෆන් එකක් ගන්න හිතාගෙන, මම වැඩේට බැස්ස.. මම සුසාගේ පිටිපස්සේ ඉඳගෙන.. සුසා සුසා ඔන්න ලෙඩෙක් ගෙනාව, කියලා කලබලෙන් කිවුවා... සුසා දඩ බඩ ගාල නැගිටලා සරම හද හදා කෝ කෝ කියා කියා වට පිට බලනවා... එතකොට යාළුවා කියනවා සුසා නිදාගන්න මම ලෙඩා ගෙනියන්නම් කියලා... දැන් සුසා අයිත් නිදි... ගොරවන ටයිප් එකට ආවම මම අයිත් කියනවා ලෙඩෙක් ගෙනාව කියලා.... සුසා නැගිට්ට උඩ පැනල.. හරි පුතා මේ වතාවේ මම ගෙනියන්නම්.. එහෙම කියලා කෝ හූ#තෝ මෙතන තිබුන රෝද පුටුව කියල මගෙන් අහනවා... මූට අමතකයි ඉන්නේ උගේ ගේ ඇතුලේ කියලා... අරුටයි මටයි හිනා.. හරි පුතා අපි නියම විදියට වැඩ කරන මිනිස්සු, කෑවට බිවුවට රාජකාරිය අකුරට කරන මිනිස්සු , රෝද පුටු ඕන නැහැ මම පුතාව කරෙන් එක්කන් යන්නම් කියලා, අන්කල් කාරය අපේ යාළුවා උස්සල ගත්ත.. දැන් දෙන්න එක්ක යනවා අන්කල්ගේ කාමරේට... ගිහිං ඇඳෙන් තිබ්බා.. අන්කල් වට පිට බැලුව... යකෝ ඉස්පිරිතාලෙත් මගේ කාමරේ වගේමයිනේ කියලා කිවුවා.... එතකොටම ඇන්ටි ආව... මේ ඔයත් ආවද ලෙඩ්ඩු බලන්න කියල අන්කල් ඇහුව.. තමුසෙට පයිත්තියන්ද ඕයි, මොන ලෙඩ්ඩුද කියල ඇන්ටි ඇහුව... එහෙම කියල ඇන්ටි ඇතුලට ගියා.. මම අන්කල්ට කිවුව අන්කල් පොඩ්ඩක් අද වැඩි වෙලා නේද, ඒ අන්කල්ගේ නෝනා නෙවි, නර්ස් කෙනෙක් ආවේ. අන්කල් එහෙම කතා කරපු එක වැරදියි කියල කනට කරලා කිවුව... එතකොට අයිත් ඇන්ටි ආව... අනේ මැඩම් සමාවෙන්න ඕන, අපේ ගෑණිගේ වගේ වලතු කටක් තිබුන නිසා මම හිතුවේ ගෑණි කියලමයි... කියලා අන්කල් කියවනවා... කාගේද යකෝ වලතු කට කියල ඇන්ටි කොන්ඩේ එහෙම ගැට ගහද්දි මම ශේප් එකේ අරූවත් හලලා හෙමින් මාරු වෙලා ආව... [/SIZE][/COLOR][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom