Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මරිසි වැඩ - II
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අපේ ෆැක්ටරි මැනේජර් ටික්ක, මම ලබ්බ, යාළුවා පොඩ්ඩ ලෙසත් හඳුන්වන්නම්...

අපි ගියා ලොකු පාටියකට..

සාමාන්‍යයෙන් පාටි වලදී ටික්ක වෙරි වෙන්න වෙන්නම මගේ කරට අත දානවා...

මුහුණත් ඉඹිනවා..

අපි ලොක්ක නිසා ඉවසල ඉන්නව ඉතින්....

එදත් පාටියට ගිහිං ඉන්න අතරේ මූ කන සාක්කුවේ වැටෙන ගානට බිවුව..

මමයි පොඩ්ඩයි කලේ විකාර කතා කියා කියා පොවපු එක...

උඩ තට්ටුවේ ඉඳල පහල තට්ටුවට එන්න පොඩි පඩි පෙළක් එළියෙන් තියෙනවා....

පහල තට්ටුවේ පපර බෑන්ඩ් එකකුත් ගහනවා..

දැන් ටික්කට එන්න ඕනලු නටන්න පපර සද්දෙට...

මම කිවුව කෙල්ලොත් ඉන්න නිසා මෙන්න මෙහෙට වෙලා ඉඳින් කියලා....

මූ කියන දේ අහන්නේ නැතිව ගිහිං පඩි පෙලෙන් අඩියක් තියනවා දැක්ක ,

ලිස්සුව පහලට පෙරලිලා පෙරලිලා ගියා...

ගිහිං අන්තිම පඩියේ වාඩි කෙරුනා...

පුසෙක් අල්ලලා එක ළඟ වට 10ක් කරකැවිල බීම තිවුවම උගේ ඔලුව කැරකෙනවා වගේ ටික්කගේ ඔලුවත් කැරකෙනවා...

පපර ගහන එවුන්ගේ ට්‍රම්පට් ගහන එකාට ඒ මගුල පිඹගන්න බැහැ හිනාවට....

අපිත් පහලට ගිහිං අමාරුවෙන් අරූ අල්ලලා නැගිට්ටවල ගත්ත...

මට කියනවා ඔලුව කැරකෙන නිසා නටන්න බැහැ,

පුළුවන් නම් ටිකක් නටවන්න කියලා..

මටත් ඒ වචනේ එනකන් හිටියේ...

මම කිවුව සර්ගේ ඇඟේ මඩ ගෑවිලා නිසා පොඩ්ඩක් හොදන් ඉන්න කියලා...

ඒ පාර ඇහුව කොහෙන්ද හෝදන්නේ කියලා...

මම පෙන්නුවා අල්ලපු වත්තේ තිබුනේ ස්විමිං පූල් එකක්...

මූ ගිහිං පූල් එක ළඟ වාඩි වෙලා මඩ හෝදනවා පුල් එකට..

ඒක බලාගන්න එකා ඇවිල්ල, සිකුරිටි එකට කතා කරලා අරුව අල්ලාගෙන ගියා..

ඒ පාර අපි ගිහිං එයාගේ තනතුර කියලා එක්කගෙන ආවා...

ඒ එන ගමන් අයිත් මූට බොන්න ඕන...

අපි කිවුව ඇති කියලා..

නැත්නම් ගෙදර එක්කන් යන්නත් ඕන අපි...

උගේ ගෑණි බනින්නේ අපිට...

බීල බීල වෙලාව රෑ 12ත් පහු උනා...

ටික්ක කියනවා උගේ කාර් එකෙන් ගෙදරට එක්කන් ගිහිං අපිට එතනට වාහන එක්කන් ඇවිත් ඌව ගෙදර ඇඳට දාල අපිට යන්න කියලා...

බල්ලට ගැහුවා නම් අදින්නත් ඕන නිසා ටික්ක දිගට හාන්සි කළා උගේ පිටිපස්සේ සිට් එකේ...

ගෙදරට යනකන් මග දිගට කුණුහරුප විදිනවා....

අන්තිමට ගේ කිට්ටු වෙද්දී ඩොක් ගාල සද්දයක ආව...

බලද්දී පොර සිට් එකෙන් වැටිලා උඩ අතට නිදි...

උගේ ගේ ලඟට ආවට,

ටිකි පවුලගේ කටේ රමණිය බව දන්නා නිසා එකෙක් වත් යන්න කැමති නැහැ..

අන්තිමට යන්න උනේ මට...

මම ගිහිං බෙල් ඒක ගැහුවා...

ටිකි එලියට ආව..

කෝ ඔයාල තනියෙන් ,

ටික්ක මහත්තය ආවේ නැත්ද කියල ඇහුව...

මම හිනාව තද කරගෙන,

දුක් මුහුණක් හදාගත්ත...

සර් ඉන්නවා මැඩම්....

මැඩම් කලබල වෙන්න එපා..

ඉපදුන හැමෝටම මේ දේ පොදුයි මැඩම්...

අපේ සර් ගොඩක් හොඳ කෙනෙක් මැඩම්...

මට කියල ඉවර කරන්නත් කලින්,

අනේ....

අද උදේ මගේ ඔලුවත් අතගාල එලියට බැහැල ගියේ ඔහොම එන්නද මගේ රත්තරනේ...

අනේ මාවත් ඇරගෙන යන්න තිබුනනේ...

අනේ අයි මාව දාල ගියේ...

කියා කියා ටිකි කොන්ඩේ කඩාගෙන මගේ අගට වාරු වෙලා ගියා වාහනේ ලඟට...

ටිකි ලස්සනයි..

පට්ට කෑල්ල....

මමත් නිකන් දෙන නිසා ආතල් එකේ හිටියා..

අපේ අනිත් එවුන් හොල්මන් වෙලා මොකක්ද වෙන්න යන්නේ කියල හිතාගන්න බැරිව....

ඒ පාර ටිකි කාර් එකේ දොර ඇරියම,

ටික්ක ඇස් දෙකට උඩට කරගෙන කට බාගෙට ඇරගෙන ඉන්නවා....

අයිත් ටිකි ටික්කගේ කකුල් අල්ලාගෙන අඬනවා....

ඒ සද්දෙට අහල පහල එවුනුත් ඇවිත්....

එකෙක් සුදු කොඩියක් අරගෙනම ඇවිත්...

අනේ ඔයා මාවත් එක්කම ගියානම් මොකද වෙන්නේ රත්තරනේ...

කියල ටිකි කියනකොට ටික්ක නැගිට්ටා...

ඔයා ඉතින් බොන්නේ නැහැනේ,

මම ඒ නිසා තනියෙන් බිවුව,

කියල කියාගෙන ටික්ක නැගිට්ටා....

ටිකි බය වෙලා...

මමත් එතනට ගිහිං HR ලොක්කට කතා කරලා,

අනේ සර් මෙන්න අපේ ලොක්කට සිහිය ඇවිත් කියල කිවුව..

තමුසේ තමුසේ කන මදය වගේ බීල ආව මදිවට ගමේ එවුන්ටත් මාව නොන්ඩි කරලා එනවද බබා වෙන්න කියල ටික්කගේ බෙල්ලෙන් අල්ලලා ඇදගෙන ගීය ගේ ඇතුලට....

මම ඇහුව සර් උදවුවක් එහෙම ඕනනම් කියන්න අපි එළියේ ඉන්නම් කියලා...

ටිකි කියනවා ඔතන තියෙන සුදු රෙද්දී එළියෙන් කොඩියක් වගේ එල්ලලා තමුසෙලා යනවල,

මම අද මූ මරනවා කියල ටිකි දඩොන් ගාල දොර වැහුව....

කරන්න දෙයක් නැති නිසා කියපු දේ කරන්නත් ඕනනේ.

සුදු රෙද්ද මමයි පොඩ්ඩයි එකතු වෙලා ටික්කලගේ ගේ ඉස්සරහ ලණුවකින් ඇදලා ගෙවල් වල ගියා...

පස්සෙන්ද ගේ පිරිලාලු සුදු ඇඳුම් කාරයෝන්ගෙන්...

හැමෝම හිතල තියෙන්නේ ඇත්තටම මල ගෙයක් කියලා...

ටික්ක නම් කියන්නේ ගෑනිට ළඟ නැති නිසා දුකට එහෙම කිවුවේ කියලා...

ඒත් එදා අපි නම් දැක්කේ කඩෙන් බත් ගෙන්නවාගෙන උදේට දවල්ට කනවා...

[QUOTE="labu gediya, post: 18165822, member: 452091"] [CENTER][COLOR=Blue][SIZE=4]අපේ ෆැක්ටරි මැනේජර් ටික්ක, මම ලබ්බ, යාළුවා පොඩ්ඩ ලෙසත් හඳුන්වන්නම්... අපි ගියා ලොකු පාටියකට.. සාමාන්‍යයෙන් පාටි වලදී ටික්ක වෙරි වෙන්න වෙන්නම මගේ කරට අත දානවා... මුහුණත් ඉඹිනවා.. අපි ලොක්ක නිසා ඉවසල ඉන්නව ඉතින්.... එදත් පාටියට ගිහිං ඉන්න අතරේ මූ කන සාක්කුවේ වැටෙන ගානට බිවුව.. මමයි පොඩ්ඩයි කලේ විකාර කතා කියා කියා පොවපු එක... උඩ තට්ටුවේ ඉඳල පහල තට්ටුවට එන්න පොඩි පඩි පෙළක් එළියෙන් තියෙනවා.... පහල තට්ටුවේ පපර බෑන්ඩ් එකකුත් ගහනවා.. දැන් ටික්කට එන්න ඕනලු නටන්න පපර සද්දෙට... මම කිවුව කෙල්ලොත් ඉන්න නිසා මෙන්න මෙහෙට වෙලා ඉඳින් කියලා.... මූ කියන දේ අහන්නේ නැතිව ගිහිං පඩි පෙලෙන් අඩියක් තියනවා දැක්ක , ලිස්සුව පහලට පෙරලිලා පෙරලිලා ගියා... ගිහිං අන්තිම පඩියේ වාඩි කෙරුනා... පුසෙක් අල්ලලා එක ළඟ වට 10ක් කරකැවිල බීම තිවුවම උගේ ඔලුව කැරකෙනවා වගේ ටික්කගේ ඔලුවත් කැරකෙනවා... පපර ගහන එවුන්ගේ ට්‍රම්පට් ගහන එකාට ඒ මගුල පිඹගන්න බැහැ හිනාවට.... අපිත් පහලට ගිහිං අමාරුවෙන් අරූ අල්ලලා නැගිට්ටවල ගත්ත... මට කියනවා ඔලුව කැරකෙන නිසා නටන්න බැහැ, පුළුවන් නම් ටිකක් නටවන්න කියලා.. මටත් ඒ වචනේ එනකන් හිටියේ... මම කිවුව සර්ගේ ඇඟේ මඩ ගෑවිලා නිසා පොඩ්ඩක් හොදන් ඉන්න කියලා... ඒ පාර ඇහුව කොහෙන්ද හෝදන්නේ කියලා... මම පෙන්නුවා අල්ලපු වත්තේ තිබුනේ ස්විමිං පූල් එකක්... මූ ගිහිං පූල් එක ළඟ වාඩි වෙලා මඩ හෝදනවා පුල් එකට.. ඒක බලාගන්න එකා ඇවිල්ල, සිකුරිටි එකට කතා කරලා අරුව අල්ලාගෙන ගියා.. ඒ පාර අපි ගිහිං එයාගේ තනතුර කියලා එක්කගෙන ආවා... ඒ එන ගමන් අයිත් මූට බොන්න ඕන... අපි කිවුව ඇති කියලා.. නැත්නම් ගෙදර එක්කන් යන්නත් ඕන අපි... උගේ ගෑණි බනින්නේ අපිට... බීල බීල වෙලාව රෑ 12ත් පහු උනා... ටික්ක කියනවා උගේ කාර් එකෙන් ගෙදරට එක්කන් ගිහිං අපිට එතනට වාහන එක්කන් ඇවිත් ඌව ගෙදර ඇඳට දාල අපිට යන්න කියලා... බල්ලට ගැහුවා නම් අදින්නත් ඕන නිසා ටික්ක දිගට හාන්සි කළා උගේ පිටිපස්සේ සිට් එකේ... ගෙදරට යනකන් මග දිගට කුණුහරුප විදිනවා.... අන්තිමට ගේ කිට්ටු වෙද්දී ඩොක් ගාල සද්දයක ආව... බලද්දී පොර සිට් එකෙන් වැටිලා උඩ අතට නිදි... උගේ ගේ ලඟට ආවට, ටිකි පවුලගේ කටේ රමණිය බව දන්නා නිසා එකෙක් වත් යන්න කැමති නැහැ.. අන්තිමට යන්න උනේ මට... මම ගිහිං බෙල් ඒක ගැහුවා... ටිකි එලියට ආව.. කෝ ඔයාල තනියෙන් , ටික්ක මහත්තය ආවේ නැත්ද කියල ඇහුව... මම හිනාව තද කරගෙන, දුක් මුහුණක් හදාගත්ත... සර් ඉන්නවා මැඩම්.... මැඩම් කලබල වෙන්න එපා.. ඉපදුන හැමෝටම මේ දේ පොදුයි මැඩම්... අපේ සර් ගොඩක් හොඳ කෙනෙක් මැඩම්... මට කියල ඉවර කරන්නත් කලින්, අනේ.... අද උදේ මගේ ඔලුවත් අතගාල එලියට බැහැල ගියේ ඔහොම එන්නද මගේ රත්තරනේ... අනේ මාවත් ඇරගෙන යන්න තිබුනනේ... අනේ අයි මාව දාල ගියේ... කියා කියා ටිකි කොන්ඩේ කඩාගෙන මගේ අගට වාරු වෙලා ගියා වාහනේ ලඟට... ටිකි ලස්සනයි.. පට්ට කෑල්ල.... මමත් නිකන් දෙන නිසා ආතල් එකේ හිටියා.. අපේ අනිත් එවුන් හොල්මන් වෙලා මොකක්ද වෙන්න යන්නේ කියල හිතාගන්න බැරිව.... ඒ පාර ටිකි කාර් එකේ දොර ඇරියම, ටික්ක ඇස් දෙකට උඩට කරගෙන කට බාගෙට ඇරගෙන ඉන්නවා.... අයිත් ටිකි ටික්කගේ කකුල් අල්ලාගෙන අඬනවා.... ඒ සද්දෙට අහල පහල එවුනුත් ඇවිත්.... එකෙක් සුදු කොඩියක් අරගෙනම ඇවිත්... අනේ ඔයා මාවත් එක්කම ගියානම් මොකද වෙන්නේ රත්තරනේ... කියල ටිකි කියනකොට ටික්ක නැගිට්ටා... ඔයා ඉතින් බොන්නේ නැහැනේ, මම ඒ නිසා තනියෙන් බිවුව, කියල කියාගෙන ටික්ක නැගිට්ටා.... ටිකි බය වෙලා... මමත් එතනට ගිහිං HR ලොක්කට කතා කරලා, අනේ සර් මෙන්න අපේ ලොක්කට සිහිය ඇවිත් කියල කිවුව.. තමුසේ තමුසේ කන මදය වගේ බීල ආව මදිවට ගමේ එවුන්ටත් මාව නොන්ඩි කරලා එනවද බබා වෙන්න කියල ටික්කගේ බෙල්ලෙන් අල්ලලා ඇදගෙන ගීය ගේ ඇතුලට.... මම ඇහුව සර් උදවුවක් එහෙම ඕනනම් කියන්න අපි එළියේ ඉන්නම් කියලා... ටිකි කියනවා ඔතන තියෙන සුදු රෙද්දී එළියෙන් කොඩියක් වගේ එල්ලලා තමුසෙලා යනවල, මම අද මූ මරනවා කියල ටිකි දඩොන් ගාල දොර වැහුව.... කරන්න දෙයක් නැති නිසා කියපු දේ කරන්නත් ඕනනේ. සුදු රෙද්ද මමයි පොඩ්ඩයි එකතු වෙලා ටික්කලගේ ගේ ඉස්සරහ ලණුවකින් ඇදලා ගෙවල් වල ගියා... පස්සෙන්ද ගේ පිරිලාලු සුදු ඇඳුම් කාරයෝන්ගෙන්... හැමෝම හිතල තියෙන්නේ ඇත්තටම මල ගෙයක් කියලා... ටික්ක නම් කියන්නේ ගෑනිට ළඟ නැති නිසා දුකට එහෙම කිවුවේ කියලා... ඒත් එදා අපි නම් දැක්කේ කඩෙන් බත් ගෙන්නවාගෙන උදේට දවල්ට කනවා...:D [/SIZE][/COLOR][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom