Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මරිසි වැඩ - II
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ කියන්න යන හාමුදුරුවො දෙන්නම දැන් සිවුරු ඇරලා...

ඒ නිසයි මම මේ කතාව කියන්න හිතුවේ....

අපි ඒක පලාතක ඉන්නකොට හවසට කොල්ලෝ ටික පොඩ්ඩක් විතර සෙට් වෙනවා පුළුවන් වෙලාවට..

ගොඩක් එවුන් දුර ඉඳල එන එවුන් නිසා ගෙවල් වල යන්නේ සති අන්තෙට...

මමත් එහෙමයි....

ඉතින් ඔහොම ඉන්නකොට ඒක දවසක් බොන්න ගිහිං ගලක් ගෙනාව....

මේක බොන්න බලද්දී,

ඉස්සරහ පන්සලේ හාමුදුරුවො දෙනමක් ඉන්නවා ටිකක් දුකෙන් වගේ...

අපි බොන එක නවත්තල ගියා බලන්න...

පන්සල ඇතුලේ බෝල ගහන්න ගිහිං,

ලොකු හාමුදුරුවො බැට් එක කඩල ලිපට දාල,

බොලෙත් හිල් කරලා....

බැනල ගිහිං..

අපේ එකෙක් කිවුව හිතේ අමාරුව යන්න පොඩ්ඩක් දාගමු කියලා..

ඒ වෙද්දී අපිටත් ටිකක් හරි වගේ...

හමුදුරුවොන්ට ඇත්තටම දෙන්න ඕන දෙයක් නෙවි උනත්,

වෙලාවේ හැටියට කියලයි කතා කලේ...

සිවුර පැත්තක තියා අඳනය පිටින් ඔන්න හමුදුරුවෝ දෙන්නත් අඩිය ගහනවා..

ඒ දෙන්නට අපි කිවුවේ ගිහිං නිදියන්න කියලා...

ඉතින් බෝතලේ ඉවර උනාම දෙන්න එක්ක සිවුරු දාගෙන ගියා.....

ටිකකින් පාර පැත්තේ කවුරු හරි කුණු හරුප කියා කියා කෑ ගහන සද්දේ ඇහෙනවා...

අපි දුවල ගියා...

එක හාමුදුරු කෙනෙක් සරම අල්ලගන්න වගේ සිවුර අතින් අල්ලාගෙන

ලොකු පොල්ලක් ඇරගෙන පාරේ එහෙට මෙහෙට යනවා

ලොකු හමුදුරුවොන්ගේ අම්මට අහවල් එක කරනවා කියා කියා...

අනිත් හාමුදුරුවො පන්සලේ තාප්පේ උඩ වාඩි වෙලා භාවනා කරනවා...

එයා තව චුට්ටකින් රහත් වෙනවලු,

ඊට පස්සේ ලොකු හාමුදුරුවො මරනවලු එර්දි බලෙන්.....

අපි බය වෙලා අමාරුවෙන් එක්කන් ගිහිං දෙන්නවම ඇඳෙන් හාන්සි කෙරෙවුව....

අපිට කුණු හරුප විද විද දෙන්න නිදාගන්න ගියේ....

නැත්නම් අනිවා අපි සේරටම මාර පර්ප්පුව කන්න වෙන්නේ...

[QUOTE="labu gediya, post: 18165861, member: 452091"] [CENTER][COLOR=Blue][SIZE=4]මේ කියන්න යන හාමුදුරුවො දෙන්නම දැන් සිවුරු ඇරලා... ඒ නිසයි මම මේ කතාව කියන්න හිතුවේ.... අපි ඒක පලාතක ඉන්නකොට හවසට කොල්ලෝ ටික පොඩ්ඩක් විතර සෙට් වෙනවා පුළුවන් වෙලාවට.. ගොඩක් එවුන් දුර ඉඳල එන එවුන් නිසා ගෙවල් වල යන්නේ සති අන්තෙට... මමත් එහෙමයි.... ඉතින් ඔහොම ඉන්නකොට ඒක දවසක් බොන්න ගිහිං ගලක් ගෙනාව.... මේක බොන්න බලද්දී, ඉස්සරහ පන්සලේ හාමුදුරුවො දෙනමක් ඉන්නවා ටිකක් දුකෙන් වගේ... අපි බොන එක නවත්තල ගියා බලන්න... පන්සල ඇතුලේ බෝල ගහන්න ගිහිං, ලොකු හාමුදුරුවො බැට් එක කඩල ලිපට දාල, බොලෙත් හිල් කරලා.... බැනල ගිහිං.. අපේ එකෙක් කිවුව හිතේ අමාරුව යන්න පොඩ්ඩක් දාගමු කියලා.. ඒ වෙද්දී අපිටත් ටිකක් හරි වගේ... හමුදුරුවොන්ට ඇත්තටම දෙන්න ඕන දෙයක් නෙවි උනත්, වෙලාවේ හැටියට කියලයි කතා කලේ... සිවුර පැත්තක තියා අඳනය පිටින් ඔන්න හමුදුරුවෝ දෙන්නත් අඩිය ගහනවා.. ඒ දෙන්නට අපි කිවුවේ ගිහිං නිදියන්න කියලා... ඉතින් බෝතලේ ඉවර උනාම දෙන්න එක්ක සිවුරු දාගෙන ගියා..... ටිකකින් පාර පැත්තේ කවුරු හරි කුණු හරුප කියා කියා කෑ ගහන සද්දේ ඇහෙනවා... අපි දුවල ගියා... එක හාමුදුරු කෙනෙක් සරම අල්ලගන්න වගේ සිවුර අතින් අල්ලාගෙන ලොකු පොල්ලක් ඇරගෙන පාරේ එහෙට මෙහෙට යනවා ලොකු හමුදුරුවොන්ගේ අම්මට අහවල් එක කරනවා කියා කියා... අනිත් හාමුදුරුවො පන්සලේ තාප්පේ උඩ වාඩි වෙලා භාවනා කරනවා... එයා තව චුට්ටකින් රහත් වෙනවලු, ඊට පස්සේ ලොකු හාමුදුරුවො මරනවලු එර්දි බලෙන්..... අපි බය වෙලා අමාරුවෙන් එක්කන් ගිහිං දෙන්නවම ඇඳෙන් හාන්සි කෙරෙවුව.... අපිට කුණු හරුප විද විද දෙන්න නිදාගන්න ගියේ.... නැත්නම් අනිවා අපි සේරටම මාර පර්ප්පුව කන්න වෙන්නේ... [/SIZE][/COLOR][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom