Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මරිසි වැඩ - II
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේකත් පුංචිම කාලේ කරපු කුප්ප වැඩක්.

එතකොට පහ වසරේ විතර ඇති මම.

සුපුරුදු පරිදි මේකත් කරේ අපේ ආච්චිලගේ ගෙදර ගියපු වෙලාවක.

අපේ මහප්පා අපේ මලයට ගෙනත් දීල තිබ්බ පොඩි රබර් නයි පැටියෙක්.

ඕක රට ගිහින් ආපු කවුරුහරි දීපු එකක්.

රබර් උනාට මූ ඇත්තම නයි පැටියෙක් වගේමයි.

දවසක් උදේ වරුවක අපිට හිතුනා මේ නයි පැටියා නිකං මෙහෙම ඉන්න එක පව්!

මුගෙන් මොකක් හරි ප්රයෝජනයක් ගන්න ඕනේ කියල.

අපේ ආච්චිලගේ ගෙදර තියෙන්නේ මහ පාර අයිනේ.

මහා පාරෙන් එහාපැත්තෙ තියෙනවා ටිකක් උඩින් තේ වත්තක්.

ඒ පැත්තේ රබර් වතුත් තියෙනවා අම්බානෙකට.

ඉතින් උදේට රබර් කිරි කපාගෙන පනිට්ටු වලට දාගෙන දෙමළ ගෑණු උදවිය යනවා පැක්ටේරියට.

පෙළ සැදිලා යන්නේ ඉතින් බලන්න සිරියාවේ බෑ.(සිරියාව කිව්වේ රට නෙවෙයි ඈ)

අපි මොකද කරේ උදේම අවදි වෙලා අර නයාගේ බෙල්ලේ කළු නූලක් ගැට ගහල පාරෙන් එහාපැත්තෙ තේ වත්තේ කන්ඩිය අස්සේ දාල නූලේ මෙහා කෙලවර පාරෙන් අනිත් පැත්තට,ඒ කියන්නේ අපි ඉන්න පැත්තට අරගෙන කෙලවර අතේ තියාගෙන හිටියා අර කිරි කපාගෙන එන ගෑනු සෙට් එක එනකං.(උදේට කන්නෙත් නැතුව තමයි වැඩේට ඇටෙන්ඩ් උනේ.ඒ තරම් ඔයවගේ වැඩ වලට අපි උනන්දුයි. )

අපේ ආච්චිලගේ ගෙදර තිබුනෙත් පාරෙන් ටිකක් විතර උඩින්.

ඉස්සරහ කණ්ඩිය උඩ තිබ්බ පතරංග කජ්ජක් එහෙම නැත්තන් කජු ගහක්.

දැන් මමයි මලයයි කජ්ජේ දෙබලක් අස්සේ මුවා වෙලා අර නූලත් අතේ තියන් මග බලං ඉන්නවා රැකසිට පහර දෙන්න.

ඔන්න ඉතින් පෝලිමේ එනවා පේනවා ඈතින් අර ගෑනු කස්ටිය.

ඒ කාලේ පාරේ වාහනත් අදවගේ නැහැ.

දැන් ඔන්න ගෑනු ටික අතනින් යනවත් එක්කම අපි නයාගේ බෙල්ලේ ගටගපු නූලෙන් හිමීට අදින්න ගත්තා.

දැන් අපේ නාග පෝතකයා පාර තරණය කරනවා හෙමි හෙමිහිට.

එක පාරටම එක ගෑණියෙක් දැක්ක මේක.

නූල කළු හින්ද නූල පේන්නෙත් නෑ.

ඇත්තටම නයි පැටියෙක් පාර හරහට ඇදීගෙන එනවා වගේ පේන්නෙත්.

අර ගෑනි උඩ පැනපි එක පාරටම.

අනිත් උනුත් කලබල වෙලා රෙදි උස්සන් දඟලනවා.

ඒ අස්සේ තව ගෑණියෙක් මොර දෙනවා

"මාතියා මාතියා පාම්බු පාම්බු" කියල.

ගෑනු ටික පාර පුරා දුවනවා.

අරූටයි මටයි හෙන කික් එක දැන්.

ඒ අස්සේ එතනින් යන්න ආව හම්බර් පාගල් එකක් පැදගෙන පොරක්.

මෑන්ස් එකපාරටම ගැස්සිලා පාගල් එකත් එක්ක දොයිය පතං පාර හරහට.

හෙන ගහන්න වගේ නැගිට්ට පොර එක පාරටම.

නැගිට්ට වෙලේ මිනිහගේ සරම පැටලුන පාගල් එකේ හැඩල් එකේ.

මිනිහා එකත් ඇදගෙන දුවනවා පිස්සු ගෑණියෙක් ඔලුවට *ජ්ජ කරලා වගේ.

සරම ගැලවිලා වැටුනා දැන්.

ඒ අස්සේ දෙමළ ගෑණු ටික ඒක දැකලා තවත් කෑ ගහන්න ගත්ත පාර පුරා දුව දුව.

ඇයි දැන් නයි දෙන්නෙක් නේ.

අරූයි මමයි දැන් බිම පෙරලි පෙරලි හිනාවෙනවා.

පාරේ ගාලගෝට්ටිය ඇහිලා අපේ මහප්ප දුවගෙන ආව එතනට.

පොර දැක්ක අපි කරන වැඩේ.

පොරත් එතනට ඇවිල්ල හිනාවෙවී අපිට සප් එක දෙනව දැන්.

ඒ අස්සේ කඩා පාත් වෙච්චි ලොකු අම්ම.

තුන් දෙනාම ආගිය අතක් නෑ දැන්.

තාමත් ඔය සිද්ධිය මතක් කරලා මගෙයි මල්ලිගෙයි ගුණ වරුණ අගයනවා අපේ නෑදෑ පරපුරම.

මොකද කියනවනං ඒ කාලේ ඉඳලම අපි දෙන්න වගේ පුත් රුවන් දෙකක් හිටියේ නෑ පරම්පරා හතකම.

ඇද්දොත් අංචියක්- කරොත් කුප්ප වැඩක්

ප.ලි- ඔය නයාගේ අවසානය උදා උනෙත් අපේ කුප්ප වැඩකින් තමයි.

දවසක අපේ ලොකු මාම කන් දෙක සාක්කුවේ දාගෙන ඉන්න වෙලාවක මිනිහව බය කරන්න ගිහින් මිනිහ දීපු මන්න පාරකින් හිස කඳින් වෙන් වීම නිසා අපේ ආදරණීය නාග පෝතකයා අවසන් ගමන් ගියා.

[QUOTE="Malitharox, post: 18167190, member: 83906"] [COLOR="SeaGreen"][CENTER][SIZE="4"]මේකත් පුංචිම කාලේ කරපු කුප්ප වැඩක්. එතකොට පහ වසරේ විතර ඇති මම. සුපුරුදු පරිදි මේකත් කරේ අපේ ආච්චිලගේ ගෙදර ගියපු වෙලාවක. අපේ මහප්පා අපේ මලයට ගෙනත් දීල තිබ්බ පොඩි රබර් නයි පැටියෙක්.:yes::yes: ඕක රට ගිහින් ආපු කවුරුහරි දීපු එකක්. රබර් උනාට මූ ඇත්තම නයි පැටියෙක් වගේමයි.;) දවසක් උදේ වරුවක අපිට හිතුනා මේ නයි පැටියා නිකං මෙහෙම ඉන්න එක පව්!:sorry::sorry: මුගෙන් මොකක් හරි ප්රයෝජනයක් ගන්න ඕනේ කියල.:cool::cool:;) අපේ ආච්චිලගේ ගෙදර තියෙන්නේ මහ පාර අයිනේ. මහා පාරෙන් එහාපැත්තෙ තියෙනවා ටිකක් උඩින් තේ වත්තක්. ඒ පැත්තේ රබර් වතුත් තියෙනවා අම්බානෙකට. ඉතින් උදේට රබර් කිරි කපාගෙන පනිට්ටු වලට දාගෙන දෙමළ ගෑණු උදවිය යනවා පැක්ටේරියට. පෙළ සැදිලා යන්නේ ඉතින් බලන්න සිරියාවේ බෑ.(සිරියාව කිව්වේ රට නෙවෙයි ඈ):lol::lol::lol: අපි මොකද කරේ උදේම අවදි වෙලා අර නයාගේ බෙල්ලේ කළු නූලක් ගැට ගහල පාරෙන් එහාපැත්තෙ තේ වත්තේ කන්ඩිය අස්සේ දාල නූලේ මෙහා කෙලවර පාරෙන් අනිත් පැත්තට,ඒ කියන්නේ අපි ඉන්න පැත්තට අරගෙන කෙලවර අතේ තියාගෙන හිටියා අර කිරි කපාගෙන එන ගෑනු සෙට් එක එනකං.(උදේට කන්නෙත් නැතුව තමයි වැඩේට ඇටෙන්ඩ් උනේ.ඒ තරම් ඔයවගේ වැඩ වලට අපි උනන්දුයි. ):nerd: අපේ ආච්චිලගේ ගෙදර තිබුනෙත් පාරෙන් ටිකක් විතර උඩින්. ඉස්සරහ කණ්ඩිය උඩ තිබ්බ පතරංග කජ්ජක් එහෙම නැත්තන් කජු ගහක්. දැන් මමයි මලයයි කජ්ජේ දෙබලක් අස්සේ මුවා වෙලා අර නූලත් අතේ තියන් මග බලං ඉන්නවා රැකසිට පහර දෙන්න.:lol::lol::lol: ඔන්න ඉතින් පෝලිමේ එනවා පේනවා ඈතින් අර ගෑනු කස්ටිය. ඒ කාලේ පාරේ වාහනත් අදවගේ නැහැ. දැන් ඔන්න ගෑනු ටික අතනින් යනවත් එක්කම අපි නයාගේ බෙල්ලේ ගටගපු නූලෙන් හිමීට අදින්න ගත්තා.:lol::lol::lol: දැන් අපේ නාග පෝතකයා පාර තරණය කරනවා හෙමි හෙමිහිට. එක පාරටම එක ගෑණියෙක් දැක්ක මේක. නූල කළු හින්ද නූල පේන්නෙත් නෑ. ඇත්තටම නයි පැටියෙක් පාර හරහට ඇදීගෙන එනවා වගේ පේන්නෙත්. අර ගෑනි උඩ පැනපි එක පාරටම. අනිත් උනුත් කලබල වෙලා රෙදි උස්සන් දඟලනවා. ඒ අස්සේ තව ගෑණියෙක් මොර දෙනවා "මාතියා මාතියා පාම්බු පාම්බු" කියල. ගෑනු ටික පාර පුරා දුවනවා. අරූටයි මටයි හෙන කික් එක දැන්. ඒ අස්සේ එතනින් යන්න ආව හම්බර් පාගල් එකක් පැදගෙන පොරක්. මෑන්ස් එකපාරටම ගැස්සිලා පාගල් එකත් එක්ක දොයිය පතං පාර හරහට. හෙන ගහන්න වගේ නැගිට්ට පොර එක පාරටම. නැගිට්ට වෙලේ මිනිහගේ සරම පැටලුන පාගල් එකේ හැඩල් එකේ. මිනිහා එකත් ඇදගෙන දුවනවා පිස්සු ගෑණියෙක් ඔලුවට *ජ්ජ කරලා වගේ. සරම ගැලවිලා වැටුනා දැන්. ඒ අස්සේ දෙමළ ගෑණු ටික ඒක දැකලා තවත් කෑ ගහන්න ගත්ත පාර පුරා දුව දුව. ඇයි දැන් නයි දෙන්නෙක් නේ.:lol::lol::lol::lol::lol: අරූයි මමයි දැන් බිම පෙරලි පෙරලි හිනාවෙනවා. පාරේ ගාලගෝට්ටිය ඇහිලා අපේ මහප්ප දුවගෙන ආව එතනට. පොර දැක්ක අපි කරන වැඩේ. පොරත් එතනට ඇවිල්ල හිනාවෙවී අපිට සප් එක දෙනව දැන්. ඒ අස්සේ කඩා පාත් වෙච්චි ලොකු අම්ම. තුන් දෙනාම ආගිය අතක් නෑ දැන්. තාමත් ඔය සිද්ධිය මතක් කරලා මගෙයි මල්ලිගෙයි ගුණ වරුණ අගයනවා අපේ නෑදෑ පරපුරම. මොකද කියනවනං ඒ කාලේ ඉඳලම අපි දෙන්න වගේ පුත් රුවන් දෙකක් හිටියේ නෑ පරම්පරා හතකම. ඇද්දොත් අංචියක්- කරොත් කුප්ප වැඩක් ප.ලි- ඔය නයාගේ අවසානය උදා උනෙත් අපේ කුප්ප වැඩකින් තමයි. දවසක අපේ ලොකු මාම කන් දෙක සාක්කුවේ දාගෙන ඉන්න වෙලාවක මිනිහව බය කරන්න ගිහින් මිනිහ දීපු මන්න පාරකින් හිස කඳින් වෙන් වීම නිසා අපේ ආදරණීය නාග පෝතකයා අවසන් ගමන් ගියා.:(:(:(:(:sorry::sorry::sorry: [/SIZE][/CENTER][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom