Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මරිසි වැඩ - II
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අලුත් අවුරුද්ද හින්ද යට ගියපු මේ අගනා හුය නැවතත් මාගේ මරිසියකින් හා හා පුරා වැඩ ඇල්ලීමට සිතුණු බැවින් මෙය අරඹමි.

මේක උනේ මම නවය වසරේ ඉන්දැද්දි. අපේ සිංහල සර් හෙන වසයි.

කලුයි මිටියි. ඉතින් කොල්ලෝ මිනිහට කිව්වේ මහා කළු සිංහලය කියල. මේක මේ අපි දාපු නමක් එහෙම නෙවෙයි හරිය!

අපිට කලින් මිනිහගෙන් ඉගෙනගත්තු ගෝල බාලයෝ තමයි මේ නම රෙජිස්ටර් කරලා තිබ්බේ. මහා කළු සිංහලයා බනිනකොට කුණුහරුපෙනුත් බනිනවා.

මිනිහගේ පීරියඩ් එකේ කෑ ගහලා එහෙම අහු උනොත් මිනිහගෙන් හොඳවයින් ලුණු ඇඹුල් ඇතුව දෙකක් අහගෙන, ගුටිත් කාල, අන්තිමට පන්තියෙන් එළියේ දණගහගෙන ඉන්නත් ඕන.

මිනිහ කොහොමත් කොල්ලෙක්ගෙන් ප්‍රශ්නයක් ඇහුවාම ඌ හොඳට උත්තර දුන්නත්, මොකක් හරි කට කැඩිච්චි කතාවක් කියනවාමයි. ඉස්කෝලේ මිස්ලා එහෙමත් පොරට වැඩිය කැමති නෑ මොකද මිනිහගේ කටට බ්රේක් නැති නිසා.

කොල්ලෝ ඉස්සරහ උනත් මිස්ලට කට කැඩිච්චි ඇනුම්පද කියනව පොර.

ඔහොම ඉතින් මේ මහා කළු සිංහලයාගේ පීරියඩ් එකේ මම ඇතුළු පන්තියේ පසුපස ආසන වල ඉන්න බුද්ධිමතුන් කිහිප දෙනෙක් අපේ බුද්ධිමත් සංවාදයක් කරගෙන යන අතරතුරේදී මාට්ටු උණා.

සුපුරුදු පරිදි පන්තියම ඉස්සරහ කුණු කතා දෙක තුනක් අහගෙන, ගුටිත් කාල දැන් ඔන්න වීරයෝ ටික වගේ අපි හතර දෙනෙක් පස් දෙනෙක් ඉන්නවා පන්තිය ඉස්සරහ කොරිඩෝවේ දණ ගහගෙන දැන්.

වස විලි ලැජ්ජාවයි ඉතින් දැන් අනිත් පන්ති වල එවුන්ටත් පේනවනේ මේක.

කොහොමහරි අපේ එකෙක් ඔහොම ඉන්න ගමන් කිව්වා.

"මචන් මහා කළු සිංහලයට වැඩක් දෙමු" කියල.

අපිටත් ඕනවෙලා තිබ්බේ මිනිහට මොකක් හරි අංචියක් අදින්න මේ කරපු වැඩේට.

කොහොමහරි පීරියඩ් එක ඉවරවෙලා අපි ආයෙම නැගී සිටියා සිංහයෝ වගේ.

ඊටපස්සේ ඉන්ටර්වල් එක.

අපි කතා කරගත් පරිදි පිඹුරුපත් සකසලා(වෙලාවට අහල පහල පිඹුරෝ දෙතුන් දෙනෙක් හිටිය.) කල් යල් බලලා ලැස්ති උනා වැඩේට.

මේක සඳහා යොදාගත්තේ ඉන්ටර්වල් ඉවරවෙන වෙලාව.

මොකද ඒ වෙලාවට හැමෝම පිස්සුවෙන් වගේ එහෙමෙහෙ දුවනවනෙ.

පන්තියට යන්න පරක්කු වෙච්චි කොල්ලෝ පිනාට මාට්ටු වෙන්න කලින් දුවලා යනවා. මිස්ලා එහෙම පන්ති වලට කඩිමුඩියේ ඇදෙන වෙලාවනේ.

එතකොට අපේ මුව්මන්ට්ස් කාටවත් විශේෂයෙන් පේන්නේ නෑ.

කළු සිංහලයා ඉස්කෝලෙට ආවේ තැපැල් නයින්ටියක.

අපේ ඉලක්කේ උනේ මෙන්න මේක.

කොහොමහරි අපි සැඟවිලා බයිසිකලේට කිට්ටු උනා.

ගැලෙව්වා ස්පාර්ක් ප්ලග් එක වයර් එකත් එක්කම.

මම දැක්ක ලඟපාත තියෙනවා හුරුබුහුටි කෝටු කෑල්ලක් ස්පාර්ක් ප්ලග් එකේ සයිස් එකටම.

ගත්තා ඒක,ගැහුවා සොකට් එකට.

එන්ජිමේ ස්පාර්ක් ප්ලග් එක රිංගවන තැනට එබුවා.

දැන් බයිසිකලේ පෙර පරිදිමයි.

ස්පාර්ක් ප්ලග් එක නෑ කියල ලොවෙත් හොයන්න බෑ.

ඊටපස්සේ බයිසිකලේ තිබ්බ විදියටම තියල ආපහු පන්තියට ආව.

එන ගමන් ස්පාර්ක් ප්ලග් එක කුණු දාන බැරල් එකකට විසි කරන් ආව.

දැන් සුපුරුදු පරිදි දවස ගෙවෙනවා.

අපි බලන් ඉන්නේ දැන් කොයි වෙලේද ඉස්කෝලේ ඇරෙන්නේ කියල.

වෙලාව ඒ තරමටම හෙමින් ගත උනේ.

කාලය පඤ්ඤාත්තියක් කියන එක අපිට හොඳින්ම තේරුනේ ඒ වෙලාවේ තමයි.

(ඒ කියන්නේ එකිනෙකාට සාපේක්ෂයි කියන එක බොලව්)

කොහොමින් කොහොමහරි ඉස්කෝලෙත් ඇරුණ කියහංකෝ.

අපි කස්ටිය දැන් හැංගිලා බලන් ඉන්නවා කලු සිංහලයා එනකන්.

පැය බාගයක් විතර හිටියා පොර තාම එන පාටක් නෑ.

යන්න හදද්දී මට හිතුනා තව විනාඩි පහළොවක් වත් ඉඳල යමු කියල අරුන් ටික අමාරුවෙන් කැමති කරගත්ත.

අනේ විනාඩි පහ හයකින් ආවේ නැතෑ කළු සිංහලය.

බයික් එකේ කූඩෙට මිනිහගේ බ්‍රීෆ් කේස් එක වගේ බෑග් එකත් දාල.

සීට් එකට නැගල, උගුරේ රැල බුරුල් ඇරලා එහෙම කික් කරා.

ම්ම්හු!!!.... තැපැල් නයින්ටිය නෙවෙයි හෙල්ලුනේ.

දහ පහළොස් පාරක් කික් කොරලා මිනිහා නැගිටලා සීට් එක උස්සලා ටැංකිය ඇරලා බැලුව පෙට්‍රල් තියෙනවද කියලත්.

බයිසිකලේ හොල්ලලා විනාඩි පහක් විතර ආයෙම කික් කරනවා.

මොන!!! මේක ඉතින් ස්ටාර්ට් වෙයි යැ, මොකෝ කෝටු කෑල්ලෙන් එන්ජිමට ස්පාර්ක් එකක් දෙන්නේ කොහොමද???

ඒ පාර පොර ළඟ පාත හිටි කොල්ලෝ තුන් දෙනෙක් විතර අල්ලාගෙන උන්ට කියනවා මේක තල්ලු කරන්න කියල, මිනිහ ගියර් එකේ ස්ටාර්ට් කරන්න හදනවා, (බයිසිකල් හෙම නවත්තන තැන තියෙන්නේ තාර දාපු කොටසක්)දැන් අර කොල්ලෝ තුන්දෙනා තාර කට්ටේ අර ලදරම තල්ලු කරනවා මහා කළු සිංහලයා බයිසිකලේ ගියර් දානව.

මේ නෙයියාඩගම බලං ඉඳල හිනාවෙලාම අපේ දැන් ඉල ඇට ටිකත් ඇදිල.

එකෙක් බිම වාඩිවෙලා හිනාවෙනවා, තව එකෙක් බිම පෙරලි පෙරලි හිනා වෙනවා, තව එකෙක් හිනාවෙලා වැඩිකමට කහිනවා,මේවා දැක්කාම මට තවත් හිනා යනවා.

කොහොමහරි අන්තිමේදී මහා කළු සිංහලය සුදුකොඩි දාල සටන අත්හැරිය.

ඊටපස්සේ එතනට ආපු අපේ විද්‍යාව සර් කිව්වා කළු සිංහලයට අපි ප්ලග් එක චෙක් කරමුද කියල.

දැන් මෙන්න කරකෝල කරකෝල ගත්ත ස්පාර්ක් ප්ලග් එක සොකට් එකෙන් ගලවල.

හුටා!!! "මේක කොහොමද ස්ටාර්ට් වෙන්නේ සර් මේ ස්පාර්ක් ප්ලග් එකක්ද කියල අර කෝටු කෑල්ල පෙන්නපි."

"මොන කාලකන්නිද මේ අසමජ්ජාති පාහර වැඩේ කරේ" කළු සිංහලය වදන් වගුරුවනවා.

කොහොමහරි එතන වැඩිවෙලා ඉන්න එක ඇඟට පතට අගුණයි වගේ දැනුනු හින්ද අපි එතනින් දිරාමාර් උනා.

එදා කළු සිංහලය බයිසිකලේ ඉස්කෝලේ තියලා 10,11 අංශ භාර සර්ගේ කාර් එකේ ගෙදර ගිහින් තිබ්බේ.(අංශ භාර සර්ට තිබ්බේ පරණ නිසාන් සනි වැගන් එකක්.

ඒකත් අපේ සැබෝටාජ් වැඩ වලින් පීඩා විඳි වාහනයක්,ඒවා පස්සේ දාන්නම්කො.)

පස්සෙන්ද එනකොට ස්පාර්ක් ප්ලග් එකක් අරන් ඇවිල්ල බයිසිකලේ අරන් යන්න.

කොහොමහරි එදා හවසත් බයිසිකලේ ස්ටාර්ට් කරගන්න බැරිවෙලා.

ඇයි දන්නවද???

අපේ පන්තියේ හිටි හොස්ටල් එකේ උන් දෙන්නෙක් මහා රෑ හොරෙන් ගිහින් බයිසිකලේ පෙට්‍රල් ඇරලා.

හවස් වෙද්දී පෙට්‍රල් කඳුලක් නෑ බයික් එකේ.

කොහොමින් කොහොම හරි එදා ඒ වැඩේ කරපු උන් කව්ද කියල දන්නේ අපේ පන්තියේ කොල්ලෝ හය හත් දෙනෙක් විතරයි.

[QUOTE="Malitharox, post: 18206889, member: 83906"] [SIZE="4"]අලුත් අවුරුද්ද හින්ද යට ගියපු මේ අගනා හුය නැවතත් මාගේ මරිසියකින් හා හා පුරා වැඩ ඇල්ලීමට සිතුණු බැවින් මෙය අරඹමි. මේක උනේ මම නවය වසරේ ඉන්දැද්දි. අපේ සිංහල සර් හෙන වසයි. කලුයි මිටියි. ඉතින් කොල්ලෝ මිනිහට කිව්වේ [COLOR="DarkRed"]මහා කළු සිංහලය[/COLOR] කියල. මේක මේ අපි දාපු නමක් එහෙම නෙවෙයි හරිය! අපිට කලින් මිනිහගෙන් ඉගෙනගත්තු ගෝල බාලයෝ තමයි මේ නම රෙජිස්ටර් කරලා තිබ්බේ. මහා කළු සිංහලයා බනිනකොට කුණුහරුපෙනුත් බනිනවා. මිනිහගේ පීරියඩ් එකේ කෑ ගහලා එහෙම අහු උනොත් මිනිහගෙන් හොඳවයින් ලුණු ඇඹුල් ඇතුව දෙකක් අහගෙන, ගුටිත් කාල, අන්තිමට පන්තියෙන් එළියේ දණගහගෙන ඉන්නත් ඕන. මිනිහ කොහොමත් කොල්ලෙක්ගෙන් ප්‍රශ්නයක් ඇහුවාම ඌ හොඳට උත්තර දුන්නත්, මොකක් හරි කට කැඩිච්චි කතාවක් කියනවාමයි. ඉස්කෝලේ මිස්ලා එහෙමත් පොරට වැඩිය කැමති නෑ මොකද මිනිහගේ කටට බ්රේක් නැති නිසා. කොල්ලෝ ඉස්සරහ උනත් මිස්ලට කට කැඩිච්චි ඇනුම්පද කියනව පොර. ඔහොම ඉතින් මේ මහා කළු සිංහලයාගේ පීරියඩ් එකේ මම ඇතුළු පන්තියේ පසුපස ආසන වල ඉන්න බුද්ධිමතුන් කිහිප දෙනෙක් අපේ බුද්ධිමත් සංවාදයක් කරගෙන යන අතරතුරේදී මාට්ටු උණා. සුපුරුදු පරිදි පන්තියම ඉස්සරහ කුණු කතා දෙක තුනක් අහගෙන, ගුටිත් කාල දැන් ඔන්න වීරයෝ ටික වගේ අපි හතර දෙනෙක් පස් දෙනෙක් ඉන්නවා පන්තිය ඉස්සරහ කොරිඩෝවේ දණ ගහගෙන දැන්. වස විලි ලැජ්ජාවයි ඉතින් දැන් අනිත් පන්ති වල එවුන්ටත් පේනවනේ මේක. කොහොමහරි අපේ එකෙක් ඔහොම ඉන්න ගමන් කිව්වා. "මචන් මහා කළු සිංහලයට වැඩක් දෙමු" කියල. අපිටත් ඕනවෙලා තිබ්බේ මිනිහට මොකක් හරි අංචියක් අදින්න මේ කරපු වැඩේට. කොහොමහරි පීරියඩ් එක ඉවරවෙලා අපි ආයෙම නැගී සිටියා සිංහයෝ වගේ.:rofl::rofl::rofl: ඊටපස්සේ ඉන්ටර්වල් එක. අපි කතා කරගත් පරිදි පිඹුරුපත් සකසලා(වෙලාවට අහල පහල පිඹුරෝ දෙතුන් දෙනෙක් හිටිය.:lol::lol::lol:) කල් යල් බලලා ලැස්ති උනා වැඩේට. මේක සඳහා යොදාගත්තේ ඉන්ටර්වල් ඉවරවෙන වෙලාව. මොකද ඒ වෙලාවට හැමෝම පිස්සුවෙන් වගේ එහෙමෙහෙ දුවනවනෙ. පන්තියට යන්න පරක්කු වෙච්චි කොල්ලෝ පිනාට මාට්ටු වෙන්න කලින් දුවලා යනවා. මිස්ලා එහෙම පන්ති වලට කඩිමුඩියේ ඇදෙන වෙලාවනේ. එතකොට අපේ මුව්මන්ට්ස් කාටවත් විශේෂයෙන් පේන්නේ නෑ. කළු සිංහලයා ඉස්කෝලෙට ආවේ තැපැල් නයින්ටියක. අපේ ඉලක්කේ උනේ මෙන්න මේක. කොහොමහරි අපි සැඟවිලා බයිසිකලේට කිට්ටු උනා. ගැලෙව්වා ස්පාර්ක් ප්ලග් එක වයර් එකත් එක්කම. මම දැක්ක ලඟපාත තියෙනවා හුරුබුහුටි කෝටු කෑල්ලක් ස්පාර්ක් ප්ලග් එකේ සයිස් එකටම. ගත්තා ඒක,ගැහුවා සොකට් එකට. එන්ජිමේ ස්පාර්ක් ප්ලග් එක රිංගවන තැනට එබුවා. දැන් බයිසිකලේ පෙර පරිදිමයි. ස්පාර්ක් ප්ලග් එක නෑ කියල ලොවෙත් හොයන්න බෑ. ඊටපස්සේ බයිසිකලේ තිබ්බ විදියටම තියල ආපහු පන්තියට ආව. එන ගමන් ස්පාර්ක් ප්ලග් එක කුණු දාන බැරල් එකකට විසි කරන් ආව. දැන් සුපුරුදු පරිදි දවස ගෙවෙනවා. අපි බලන් ඉන්නේ දැන් කොයි වෙලේද ඉස්කෝලේ ඇරෙන්නේ කියල. වෙලාව ඒ තරමටම හෙමින් ගත උනේ. කාලය පඤ්ඤාත්තියක් කියන එක අපිට හොඳින්ම තේරුනේ ඒ වෙලාවේ තමයි. (ඒ කියන්නේ එකිනෙකාට සාපේක්ෂයි කියන එක බොලව්) කොහොමින් කොහොමහරි ඉස්කෝලෙත් ඇරුණ කියහංකෝ. අපි කස්ටිය දැන් හැංගිලා බලන් ඉන්නවා කලු සිංහලයා එනකන්. පැය බාගයක් විතර හිටියා පොර තාම එන පාටක් නෑ. යන්න හදද්දී මට හිතුනා තව විනාඩි පහළොවක් වත් ඉඳල යමු කියල අරුන් ටික අමාරුවෙන් කැමති කරගත්ත. අනේ විනාඩි පහ හයකින් ආවේ නැතෑ කළු සිංහලය. බයික් එකේ කූඩෙට මිනිහගේ බ්‍රීෆ් කේස් එක වගේ බෑග් එකත් දාල. සීට් එකට නැගල, උගුරේ රැල බුරුල් ඇරලා එහෙම කික් කරා. ම්ම්හු!!!.... තැපැල් නයින්ටිය නෙවෙයි හෙල්ලුනේ. දහ පහළොස් පාරක් කික් කොරලා මිනිහා නැගිටලා සීට් එක උස්සලා ටැංකිය ඇරලා බැලුව පෙට්‍රල් තියෙනවද කියලත්. බයිසිකලේ හොල්ලලා විනාඩි පහක් විතර ආයෙම කික් කරනවා. මොන!!! මේක ඉතින් ස්ටාර්ට් වෙයි යැ, මොකෝ කෝටු කෑල්ලෙන් එන්ජිමට ස්පාර්ක් එකක් දෙන්නේ කොහොමද??? ඒ පාර පොර ළඟ පාත හිටි කොල්ලෝ තුන් දෙනෙක් විතර අල්ලාගෙන උන්ට කියනවා මේක තල්ලු කරන්න කියල, මිනිහ ගියර් එකේ ස්ටාර්ට් කරන්න හදනවා, (බයිසිකල් හෙම නවත්තන තැන තියෙන්නේ තාර දාපු කොටසක්)දැන් අර කොල්ලෝ තුන්දෙනා තාර කට්ටේ අර ලදරම තල්ලු කරනවා මහා කළු සිංහලයා බයිසිකලේ ගියර් දානව. මේ නෙයියාඩගම බලං ඉඳල හිනාවෙලාම අපේ දැන් ඉල ඇට ටිකත් ඇදිල. එකෙක් බිම වාඩිවෙලා හිනාවෙනවා, තව එකෙක් බිම පෙරලි පෙරලි හිනා වෙනවා, තව එකෙක් හිනාවෙලා වැඩිකමට කහිනවා,මේවා දැක්කාම මට තවත් හිනා යනවා. කොහොමහරි අන්තිමේදී මහා කළු සිංහලය සුදුකොඩි දාල සටන අත්හැරිය. ඊටපස්සේ එතනට ආපු අපේ විද්‍යාව සර් කිව්වා කළු සිංහලයට අපි ප්ලග් එක චෙක් කරමුද කියල. දැන් මෙන්න කරකෝල කරකෝල ගත්ත ස්පාර්ක් ප්ලග් එක සොකට් එකෙන් ගලවල. හුටා!!! "මේක කොහොමද ස්ටාර්ට් වෙන්නේ සර් මේ ස්පාර්ක් ප්ලග් එකක්ද කියල අර කෝටු කෑල්ල පෙන්නපි." "මොන කාලකන්නිද මේ අසමජ්ජාති පාහර වැඩේ කරේ" කළු සිංහලය වදන් වගුරුවනවා. කොහොමහරි එතන වැඩිවෙලා ඉන්න එක ඇඟට පතට අගුණයි වගේ දැනුනු හින්ද අපි එතනින් දිරාමාර් උනා. එදා කළු සිංහලය බයිසිකලේ ඉස්කෝලේ තියලා 10,11 අංශ භාර සර්ගේ කාර් එකේ ගෙදර ගිහින් තිබ්බේ.(අංශ භාර සර්ට තිබ්බේ පරණ නිසාන් සනි වැගන් එකක්. ඒකත් අපේ සැබෝටාජ් වැඩ වලින් පීඩා විඳි වාහනයක්,ඒවා පස්සේ දාන්නම්කො.) පස්සෙන්ද එනකොට ස්පාර්ක් ප්ලග් එකක් අරන් ඇවිල්ල බයිසිකලේ අරන් යන්න. කොහොමහරි එදා හවසත් බයිසිකලේ ස්ටාර්ට් කරගන්න බැරිවෙලා. ඇයි දන්නවද??? [COLOR="Green"]අපේ පන්තියේ හිටි හොස්ටල් එකේ උන් දෙන්නෙක් මහා රෑ හොරෙන් ගිහින් බයිසිකලේ පෙට්‍රල් ඇරලා[/COLOR].:lol::lol::lol::lol::lol::lol: හවස් වෙද්දී පෙට්‍රල් කඳුලක් නෑ බයික් එකේ. කොහොමින් කොහොම හරි එදා ඒ වැඩේ කරපු උන් කව්ද කියල දන්නේ අපේ පන්තියේ කොල්ලෝ හය හත් දෙනෙක් විතරයි.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom