Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මරිසි වැඩ - II
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම එතකොට ඉස්කෝලේ හතේ නැත්තන් අටේ.

අපේ නෑදෑ පවුල් වල කට්ටිය ගියා දවසක් බෝපත් ඇල්ලේ පොඩි ට්‍රිපක්.

වෑන් එකක් හයර් එකට අරන් ගියේ.

අපේ පවුලේ අයයි, අපේ අම්මගේ අක්කා සහ නංගී ගේ පවුල් වල කස්ටිය එක්ක(හෝව් හෝව්, අපේ කරටි දෙහි නැටි කැඩෙන්න ගසන විදානේලාගේ ලොකු මාමා සහ එම පුත්‍ර රත්නයත් මේකට සහභාගී උණා)

බෝපත් ඇල්ල තියෙන්නේ රත්නපුර දිස්තිරික්කයේ නේ.

දැන් අපි රත්නපුරටත් ආව කොහොමින් කොහොම හරි උදේ නවය විතර වෙත්දී.

අපේ පුංචි අම්මගේ යාලුවෙක් ඉන්නවා රත්නපුරේ.

දැන් ඉස් ඉස්සෙල්ලම එහෙ යන්න කතාව.

ඔන්න ඉතින් අපි එහෙටත් සේන්දු උනායි කියමුකෝ.

ගෙදර බවලත් උදවිය සාලේ ඉඳගත්ත.

කොල්ලෝ සමග කොල්ලන්ගේ තාත්තල ආව ඔන්න ඉස්තෝප්පුවට.

දැන් ඔන්න ආපි හොඳම වෙලාව.

ඒ කියන්නේ ආගන්තුක සන්ගිරහ කොරන වෙලාව ආයිබෝං!

බිස්කට් එක්ක ඉදිලා ඉදිමිලා සුවඳ හමායන කෙසෙල් ඇවරි දෙකක් හරි හරියට කරලියට බැහැපි.

මුලින්ම ඇල්ලුවේ ගේ ඇතුලේ හිටපු අම්මලාට.

ඊටපස්සේ පුංචි අම්මගේ යාළුවා ඇවිත් අපේ තාත්තටයි,මහප්පටයි,මාමටයි කිව්වා.

"අයියේ එන්නකෝ ගේ ඇතුලට තේ ටිකක් බොන්න"

අපේ මහප්ප කිව්වා

"මෙහෙම හොඳයි නංගි,එලි මහනෙ ලස්සනත් බල බල තේ බොන්න පුළුවන් නිදහසේ, අනික ඔය අක්කලාගේ කච බචේ මෙච්චර වෙලාවක් බොහොම අමාරුවෙන් ඉවසාගෙන ආවේ" කියල.

හා කමක් නෑ ඔන්න කියල ඉතිං අර ඇන්ටි බිස්කට් පුරෝපු තසිමකුයි තඩි කෙහෙල් ඇවරියකුයි ඉස්තෝප්පුවේ තිබ්බ කනප්පුව උඩින් තියල ගියා.

(ඒක පරණ ටයිප් එකේ ගෙයක්,ඉස්තෝප්පුවට ආවම පට්ට ලස්සනට වටේම පේනවා.එකයි අපි එළියේ හිටියේ.)

ඔන්න දැන් මල්ලි කාරය මග දිහා බලල සුපුරුදු කුපාඩි හිනාව දැම්ම.

මම දන්නවා දැන් මොකද්ද වෙන්න යන්නේ ඊළඟට කියල.

බිස්කට් තසිමයි කහ පාටට බෝල බෝල වගේ තිබ්බ කෙහෙල් ඇවරියයි දැකල මට තනි ඇහැට ඇඩුනා.මොකද ඊළඟ මොහොතේ ඒකට අත් වෙන්න යන භයානක ඉරණම මතක් වෙලා.

සුපුරුදු පරිදි ආරම්භය මම දුන්න, අපේ මල්ලි මාව අනුගමනය කරා.

ලොකු අම්මගේ ලොකු පුතා {ඒ කියන්නේ අපේ කොල්ලෝ සෙට් එකේ සභාපති හෙවත් මහ එකා} ලජ්ජාවෙන් වගේ එකක් ගත්ත. අපේ මයිලනුවන් ගේ පුතණුවන් පිත්ත අතට අරන් හරඹයේ යෙදෙන්න ගත්ත ඉන් පස්සේ.

අපේ මහප්පාත් ගේම අතෑරියේ නෑ.....

ඔහොම විනාඩි හයක් හතක් යන්නැති උපරිම,ඊට අඩු මිසක් වැඩි නම් නෑ.

කෙහෙල් අවරියේ අවශේෂ වෙලා තිබ්බේ නාරටිය සහ ලෙලි කන්දක් විතරයි.

බිස්කට් දාල තිබ්බ තසිමේ තිබ්බේ පුංචිම පුංචි බිස්කට් කුඩු ටිකක් විතරයි.

ඒ අස්සේ....

"පුතාල තව අරන් කන්නකෝ" කියාගෙන අර ඇන්ටිගේ අම්ම ආපි ඉස්තෝප්පුවට.

නයි කයිද උම්බලකඩ වැඩේ කියන්නාහේ ඒ වයසක උන්දැ බිරාන්ත උනා අර අවසෙස් කොටස් දැකල.

එකපාරටම ගැස්සිලා යනවා මම දැක්ක. කොහොමහරි වයසක උන්දැට ලජ්ජා හිතෙන්නැති.

නිකම් එයාට ගානක් නෑ වගේ,ඒ එයා නෙවෙයි වගේ ලුක් එකක් දාගෙන ගිහිං අර හිස් තසිම් දෙක ගෙනිච්ච ගේ ඇතුලට.

දැන් ඉතින් කියපු ලජ්ජාවට ආයේ ගෙනත් තියන්නත් වෙනවනේ.

ගෑණි අපි දිහා නොබලාම ආයේ තව කෙහෙල් ඇවරියකුයි(මේ සැරේ ආවේ බාල කොලිටියක්,මුලින්ම ගෙනත් තිබ්බේ කෝලිකුට්ටු, මේ පාර සීනි කෙහෙලක් ආවේ) තියල ගියා.

ඒ උන්දැ යනකොටම අපේ තාත්ත කිව්වා

"දැන් ඕකට එහෙම වැඩේ දෙන්න ලැස්ති වෙන්න එපා " කියල

අනේ එතකොටම අපේ පුන්චිඅම්මගේ යාළුවා ආව.

අයියෝ මේ තාම එහෙම්මමයි කන්න කන්න අනේ කියල දැන් ලඟට ගෙනත් අල්ලනවා බිස්කටුයි කෙහෙලුයි.

මම අපේ තාත්ත දිහා බැලුව අසරණ ලීලාවෙන්.

හරියට නිකං"අපි වැරදි නොකර ඉන්න හදනකොට සමාජය විසින් අපිව නොමගට යවනවා" වගේ හැගීමක් මට එවෙලේ දැනුණා.

තාත්තටත් ඉතින් හිනා.

මලයාගේ ඇස් දෙක ටීක් බෝල දෙකක් වගේ දිලිසෙනවා.

ඒ කියන්නේ වැඩේ ok කියන එකනේ.

ආයෙම ඔන්න ඉතින් ලජ්ජා බය පැත්තක තියල කොල්ලෝ ටික වැඩ අල්ලපි.

කොහොමහරි ආයේ අර ඇන්ටි ගිහිං විනාඩි පහක් යනකොට අර තසිම් දෙකත් ඉවරයි.

ඔන්න එතකොටම ආයෙම අර තලත්තෑනි ගෑනු මනුස්පය හෙවත් ඇන්ටිගේ අම්ම ආව තේ බන්දේසියක් අරගෙන.

හිස් තසිම් දෙක දැක්ක ගෑණි නිකන් තක්බීර් උනා වගේ.

අයි යකෝ මේ දෙවෙනි එකනේ.

ගෑණි බලන්නැති මුන් යකෝ මේ සෝමාලියානු නැවක් මුහුදුබත් වෙලා ලංකාවට පාවෙලා ආපු එවුන් ටිකක්ද කොහෙද කියල.

තේ එක දඩස් ගාල අල්ලපු ගෑනි එතනින් දිරාමාර් උනා අසුරු සැණින්.

කොහොමහරි ඔහොම ඉඳල අන්තිමට යන්න ලැස්ති වෙලා අපේ අම්මල කිව්වා.

"පුතා වඳින්න මේ ආච්චිට කියල"

අනේ මමයි අයියයි,මල්ලිලා දෙන්නයි පෙළ හදල වඳිනකොට අර ගෑනි අහක බලන් තමයි ඔලුවත් අත ගෑවේ.

පස්සේ ආපහු යන ගමන් වාහනේදී මේ වීර වික්‍රමය ගැන අපේ මහප්ප ලොකු අම්මට කියත්දී තමයි වැඩේ පත්තු උනේ.

"ඕගොල්ලෝ මොනවාද කරන්නේ අනේ, මේ ළමයින්වත් නරක් කරනවා,දැන් ඒ මිනිස්සු මොනවා හිතුවද දන්නේ නෑ අපි ගැන. මුනුත් ඒකටම හරියන ඇට්ටර කොල්ලෝ ටික නේ" කියල දැන් අපේ ගුණ වරුණේ ගජරාමෙට අවුරුද්දට රබන් ගහන්න වගේ.

ඒ අස්සේ මලය හෙමීට මගේ කනට කිට්ටු කරලා කියනව.

"උන් මොනවා හිතුවහම මොකද බං අපේ බඩවල් ටික හරි පිරුනනෙ" කියල.

අපි ගියාට පස්සේ අර ගෙදර එවුන් අපි ගැන සෑහෙන ගුණ වයන්න ඇති කියල මම දන්නවා.

අනේ ඒ උත්තමයින්ට වැඩි වැඩියෙන් ලැබෙන්න ඕනේ ලබන ආත්මෙත්.

එතකොට ලබන ආත්මෙත් මේ විදියට ගිහින් කාපාළු කරලා එන්න පුළුවන් නේ අපිට.

[QUOTE="Malitharox, post: 18212001, member: 83906"] [SIZE="4"][CENTER][COLOR="SeaGreen"]මම එතකොට ඉස්කෝලේ හතේ නැත්තන් අටේ. අපේ නෑදෑ පවුල් වල කට්ටිය ගියා දවසක් බෝපත් ඇල්ලේ පොඩි ට්‍රිපක්. වෑන් එකක් හයර් එකට අරන් ගියේ. අපේ පවුලේ අයයි, අපේ අම්මගේ අක්කා සහ නංගී ගේ පවුල් වල කස්ටිය එක්ක(හෝව් හෝව්, අපේ කරටි දෙහි නැටි කැඩෙන්න ගසන විදානේලාගේ ලොකු මාමා සහ එම පුත්‍ර රත්නයත් මේකට සහභාගී උණා) බෝපත් ඇල්ල තියෙන්නේ රත්නපුර දිස්තිරික්කයේ නේ. දැන් අපි රත්නපුරටත් ආව කොහොමින් කොහොම හරි උදේ නවය විතර වෙත්දී. අපේ පුංචි අම්මගේ යාලුවෙක් ඉන්නවා රත්නපුරේ. දැන් ඉස් ඉස්සෙල්ලම එහෙ යන්න කතාව. ඔන්න ඉතින් අපි එහෙටත් සේන්දු උනායි කියමුකෝ. ගෙදර බවලත් උදවිය සාලේ ඉඳගත්ත. කොල්ලෝ සමග කොල්ලන්ගේ තාත්තල ආව ඔන්න ඉස්තෝප්පුවට. දැන් ඔන්න ආපි හොඳම වෙලාව. ඒ කියන්නේ ආගන්තුක සන්ගිරහ කොරන වෙලාව ආයිබෝං! බිස්කට් එක්ක ඉදිලා ඉදිමිලා සුවඳ හමායන කෙසෙල් ඇවරි දෙකක් හරි හරියට කරලියට බැහැපි. මුලින්ම ඇල්ලුවේ ගේ ඇතුලේ හිටපු අම්මලාට. ඊටපස්සේ පුංචි අම්මගේ යාළුවා ඇවිත් අපේ තාත්තටයි,මහප්පටයි,මාමටයි කිව්වා. [COLOR="MediumTurquoise"]"අයියේ එන්නකෝ ගේ ඇතුලට තේ ටිකක් බොන්න"[/COLOR] අපේ මහප්ප කිව්වා [COLOR="blue"]"මෙහෙම හොඳයි නංගි,එලි මහනෙ ලස්සනත් බල බල තේ බොන්න පුළුවන් නිදහසේ, අනික ඔය අක්කලාගේ කච බචේ මෙච්චර වෙලාවක් බොහොම අමාරුවෙන් ඉවසාගෙන ආවේ"[/COLOR] කියල. හා කමක් නෑ ඔන්න කියල ඉතිං අර ඇන්ටි බිස්කට් පුරෝපු තසිමකුයි තඩි කෙහෙල් ඇවරියකුයි ඉස්තෝප්පුවේ තිබ්බ කනප්පුව උඩින් තියල ගියා. (ඒක පරණ ටයිප් එකේ ගෙයක්,ඉස්තෝප්පුවට ආවම පට්ට ලස්සනට වටේම පේනවා.එකයි අපි එළියේ හිටියේ.) ඔන්න දැන් මල්ලි කාරය මග දිහා බලල සුපුරුදු කුපාඩි හිනාව දැම්ම. මම දන්නවා දැන් මොකද්ද වෙන්න යන්නේ ඊළඟට කියල.:sorry::sorry::sorry::sorry: බිස්කට් තසිමයි කහ පාටට බෝල බෝල වගේ තිබ්බ කෙහෙල් ඇවරියයි දැකල මට තනි ඇහැට ඇඩුනා.මොකද ඊළඟ මොහොතේ ඒකට අත් වෙන්න යන භයානක ඉරණම මතක් වෙලා. සුපුරුදු පරිදි ආරම්භය මම දුන්න, අපේ මල්ලි මාව අනුගමනය කරා. ලොකු අම්මගේ ලොකු පුතා {ඒ කියන්නේ අපේ කොල්ලෝ සෙට් එකේ සභාපති හෙවත් මහ එකා} ලජ්ජාවෙන් වගේ එකක් ගත්ත. අපේ මයිලනුවන් ගේ පුතණුවන් පිත්ත අතට අරන් හරඹයේ යෙදෙන්න ගත්ත ඉන් පස්සේ. අපේ මහප්පාත් ගේම අතෑරියේ නෑ.....:lol: ඔහොම විනාඩි හයක් හතක් යන්නැති උපරිම,ඊට අඩු මිසක් වැඩි නම් නෑ.:no::no: කෙහෙල් අවරියේ අවශේෂ වෙලා තිබ්බේ නාරටිය සහ ලෙලි කන්දක් විතරයි.:lol::lol::lol::lol: බිස්කට් දාල තිබ්බ තසිමේ තිබ්බේ පුංචිම පුංචි බිස්කට් කුඩු ටිකක් විතරයි.:sorry::sorry::sorry: ඒ අස්සේ.... "පුතාල තව අරන් කන්නකෝ" කියාගෙන අර ඇන්ටිගේ අම්ම ආපි ඉස්තෝප්පුවට.:sorry::sorry::sorry::sorry: නයි කයිද උම්බලකඩ වැඩේ කියන්නාහේ ඒ වයසක උන්දැ බිරාන්ත උනා අර අවසෙස් කොටස් දැකල.:shocked::shocked::shocked::shocked::shocked: එකපාරටම ගැස්සිලා යනවා මම දැක්ක. කොහොමහරි වයසක උන්දැට ලජ්ජා හිතෙන්නැති. නිකම් එයාට ගානක් නෑ වගේ,ඒ එයා නෙවෙයි වගේ ලුක් එකක් දාගෙන ගිහිං අර හිස් තසිම් දෙක ගෙනිච්ච ගේ ඇතුලට. දැන් ඉතින් කියපු ලජ්ජාවට ආයේ ගෙනත් තියන්නත් වෙනවනේ. ගෑණි අපි දිහා නොබලාම ආයේ තව කෙහෙල් ඇවරියකුයි(මේ සැරේ ආවේ බාල කොලිටියක්,මුලින්ම ගෙනත් තිබ්බේ කෝලිකුට්ටු, මේ පාර සීනි කෙහෙලක් ආවේ:lol::lol:) තියල ගියා. ඒ උන්දැ යනකොටම අපේ තාත්ත කිව්වා [COLOR="blue"]"දැන් ඕකට එහෙම වැඩේ දෙන්න ලැස්ති වෙන්න එපා "[/COLOR] කියල අනේ එතකොටම අපේ පුන්චිඅම්මගේ යාළුවා ආව. අයියෝ මේ තාම එහෙම්මමයි කන්න කන්න අනේ කියල දැන් ලඟට ගෙනත් අල්ලනවා බිස්කටුයි කෙහෙලුයි. මම අපේ තාත්ත දිහා බැලුව අසරණ ලීලාවෙන්. හරියට නිකං"අපි වැරදි නොකර ඉන්න හදනකොට සමාජය විසින් අපිව නොමගට යවනවා" වගේ හැගීමක් මට එවෙලේ දැනුණා. තාත්තටත් ඉතින් හිනා. මලයාගේ ඇස් දෙක ටීක් බෝල දෙකක් වගේ දිලිසෙනවා. ඒ කියන්නේ වැඩේ ok කියන එකනේ. ආයෙම ඔන්න ඉතින් ලජ්ජා බය පැත්තක තියල කොල්ලෝ ටික වැඩ අල්ලපි. කොහොමහරි ආයේ අර ඇන්ටි ගිහිං විනාඩි පහක් යනකොට අර තසිම් දෙකත් ඉවරයි. ඔන්න එතකොටම ආයෙම අර තලත්තෑනි ගෑනු මනුස්පය හෙවත් ඇන්ටිගේ අම්ම ආව තේ බන්දේසියක් අරගෙන. හිස් තසිම් දෙක දැක්ක ගෑණි නිකන් තක්බීර් උනා වගේ. අයි යකෝ මේ දෙවෙනි එකනේ. ගෑණි බලන්නැති මුන් යකෝ මේ සෝමාලියානු නැවක් මුහුදුබත් වෙලා ලංකාවට පාවෙලා ආපු එවුන් ටිකක්ද කොහෙද කියල. තේ එක දඩස් ගාල අල්ලපු ගෑනි එතනින් දිරාමාර් උනා අසුරු සැණින්. කොහොමහරි ඔහොම ඉඳල අන්තිමට යන්න ලැස්ති වෙලා අපේ අම්මල කිව්වා. [COLOR="Blue"]"පුතා වඳින්න මේ ආච්චිට කියල"[/COLOR] අනේ මමයි අයියයි,මල්ලිලා දෙන්නයි පෙළ හදල වඳිනකොට අර ගෑනි අහක බලන් තමයි ඔලුවත් අත ගෑවේ.:lol::lol::lol::lol: පස්සේ ආපහු යන ගමන් වාහනේදී මේ වීර වික්‍රමය ගැන අපේ මහප්ප ලොකු අම්මට කියත්දී තමයි වැඩේ පත්තු උනේ. "ඕගොල්ලෝ මොනවාද කරන්නේ අනේ, මේ ළමයින්වත් නරක් කරනවා,දැන් ඒ මිනිස්සු මොනවා හිතුවද දන්නේ නෑ අපි ගැන. මුනුත් ඒකටම හරියන ඇට්ටර කොල්ලෝ ටික නේ" කියල දැන් අපේ ගුණ වරුණේ ගජරාමෙට අවුරුද්දට රබන් ගහන්න වගේ. ඒ අස්සේ මලය හෙමීට මගේ කනට කිට්ටු කරලා කියනව. "උන් මොනවා හිතුවහම මොකද බං අපේ බඩවල් ටික හරි පිරුනනෙ" කියල. අපි ගියාට පස්සේ අර ගෙදර එවුන් අපි ගැන සෑහෙන ගුණ වයන්න ඇති කියල මම දන්නවා. අනේ ඒ උත්තමයින්ට වැඩි වැඩියෙන් ලැබෙන්න ඕනේ ලබන ආත්මෙත්. එතකොට ලබන ආත්මෙත් මේ විදියට ගිහින් කාපාළු කරලා එන්න පුළුවන් නේ අපිට.:lol::lol::lol::lol::lol:[/COLOR][/CENTER][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom