Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මරිසි වැඩ - II
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අපි ඉස්සර යනවා බං මුහුදේ නාන්න...

අපේ පැත්තේ තියෙනවා කළු කන්ද කියල පැත්තක්...

නාන්න කියාපු පොට් එක....

පොල්හේන වගේ තමයි...

එල පොට් එක...

ඉතින් අපි නාන්න යන්නේ උදේ පාන්දර 7 ට විතර...

ඉස්සෙල්ලම කරන්නේ බෝල ගහනවා...

9 ට විතර වතුරට බහිනවා....

වතුරෙත් නිකන් ඉන්නේ නැහැ...

හුස්ම තද කරන් එකෙක් යටට ගිහිං වැල්ලේ බෝලේ හංගනවා....

අනිත් එවුන් හොයනවා...

ගොඩක් දෙනෙක් හිටිය වතුර යට ඉන්න බැහැ....

මමත් වතුරට පට්ට බයයි....

අපේ සෙට් එක දන්නවා මම බයයි කියලා....

ඒ නිසා බලෙන් වතුරට එක්කන් ගියේ නැහැ...

අන්තිමට ගණන් කරලා ඉතුරු වෙන එකා තමයි බෝලේ හංගන්න ඕන..

ඒ වගේම 100ට ගණන් කරන්න කලින් බෝලේ හොයන්නත් ඕන...

ඊට කලින් හෙවුවෝතින් මම අයිත් හංගන්න ඕන..

හොයන්න බැරි උනොතින් මම ගොඩ ඉන්නවා අරුන් ටික බෝලේ හොයන එන්නම ඕන...

ඊට පස්සේ මට කලින් ඉඳපු කෙනා හංගන්න ඕන...

ඉතින් මට වතුර යට ඉන්න එක ටිකක් අමාරු වැඩක්...

නහය අතින් තද කරගන තමයි ඉන්නේ....

පපුවට 10 දෙනෙක් නැගල ඉන්නවා වගේ ප්‍රෙෂර් එකක් එනවා..

බෝල් අමාරුවෙන් හංගනවා...

අරුන් ටික කොහොම හරි හොයාගන්නවා...

මම හන්ගනකන් උන් ඉන්නේ ගොඩ....

එතන හිටිපු 4 දෙනෙක්ට කිමිදෙන්න පුළුවන් නිසා ලෙහෙශියෙන් හොයනවා...

බලන් හිටිය මේ වැඩේ හරි යන්නේ නැහැ වගේ...

මම වතුර යටට හුස්ම තද කරන් ගිහිං, බෝලේ හෙමින් මගේ සාක්කුවේ දාගෙන හරි කියල ගොඩට ආව...

අරුන් ටික උඩ දාගෙන හොයනවා...

මම හෙමින් ඇවිත් පොඩි වලක් හාරලා බෝලේ වලදැම්ම...

අරුන් ඉන්න තැන හරියට වතුර හිඳුන පොඩි අගලක ඉන්න කාවයියෝ වගේ...

එකෙක් ඇවිත් මාව එහෙ මෙහෙ පෙරලලා බලනවා...

ඒ පාර මුගේ ළඟ නැහැ අයිත් බලමු කියල උන් හෙවුව...

එදා කොහොම හරි මට ගෙදර එද්දී මතක් උනේ බෝලේ වල දැම්ම කියල...

අරුන් ටික පුදුම කරන්න හිතාගෙන ශේප් එකේ ගිහිං බැලුව යකෝ වල දාපු තැන හොයාගන්නවත් නැහැ...

ඒ නිසා කට රැකගෙන එදා ආව....

[QUOTE="labu gediya, post: 18218159, member: 452091"] [COLOR=Blue][SIZE=4]අපි ඉස්සර යනවා බං මුහුදේ නාන්න... අපේ පැත්තේ තියෙනවා කළු කන්ද කියල පැත්තක්... නාන්න කියාපු පොට් එක.... පොල්හේන වගේ තමයි... එල පොට් එක... ඉතින් අපි නාන්න යන්නේ උදේ පාන්දර 7 ට විතර... ඉස්සෙල්ලම කරන්නේ බෝල ගහනවා... 9 ට විතර වතුරට බහිනවා.... වතුරෙත් නිකන් ඉන්නේ නැහැ... හුස්ම තද කරන් එකෙක් යටට ගිහිං වැල්ලේ බෝලේ හංගනවා.... අනිත් එවුන් හොයනවා... ගොඩක් දෙනෙක් හිටිය වතුර යට ඉන්න බැහැ.... මමත් වතුරට පට්ට බයයි.... අපේ සෙට් එක දන්නවා මම බයයි කියලා.... ඒ නිසා බලෙන් වතුරට එක්කන් ගියේ නැහැ... අන්තිමට ගණන් කරලා ඉතුරු වෙන එකා තමයි බෝලේ හංගන්න ඕන.. ඒ වගේම 100ට ගණන් කරන්න කලින් බෝලේ හොයන්නත් ඕන... ඊට කලින් හෙවුවෝතින් මම අයිත් හංගන්න ඕන.. හොයන්න බැරි උනොතින් මම ගොඩ ඉන්නවා අරුන් ටික බෝලේ හොයන එන්නම ඕන... ඊට පස්සේ මට කලින් ඉඳපු කෙනා හංගන්න ඕන... ඉතින් මට වතුර යට ඉන්න එක ටිකක් අමාරු වැඩක්... නහය අතින් තද කරගන තමයි ඉන්නේ.... පපුවට 10 දෙනෙක් නැගල ඉන්නවා වගේ ප්‍රෙෂර් එකක් එනවා.. බෝල් අමාරුවෙන් හංගනවා... අරුන් ටික කොහොම හරි හොයාගන්නවා... මම හන්ගනකන් උන් ඉන්නේ ගොඩ.... එතන හිටිපු 4 දෙනෙක්ට කිමිදෙන්න පුළුවන් නිසා ලෙහෙශියෙන් හොයනවා... බලන් හිටිය මේ වැඩේ හරි යන්නේ නැහැ වගේ... මම වතුර යටට හුස්ම තද කරන් ගිහිං, බෝලේ හෙමින් මගේ සාක්කුවේ දාගෙන හරි කියල ගොඩට ආව... අරුන් ටික උඩ දාගෙන හොයනවා... මම හෙමින් ඇවිත් පොඩි වලක් හාරලා බෝලේ වලදැම්ම... අරුන් ඉන්න තැන හරියට වතුර හිඳුන පොඩි අගලක ඉන්න කාවයියෝ වගේ... එකෙක් ඇවිත් මාව එහෙ මෙහෙ පෙරලලා බලනවා... ඒ පාර මුගේ ළඟ නැහැ අයිත් බලමු කියල උන් හෙවුව... එදා කොහොම හරි මට ගෙදර එද්දී මතක් උනේ බෝලේ වල දැම්ම කියල... අරුන් ටික පුදුම කරන්න හිතාගෙන ශේප් එකේ ගිහිං බැලුව යකෝ වල දාපු තැන හොයාගන්නවත් නැහැ... ඒ නිසා කට රැකගෙන එදා ආව.... [/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom