Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මරිසි වැඩ - II
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කට්ටියට මතකද දන්නේ නැහැ ඉස්සර ආව කැප්රි ස්ප්‍රේ බෝතලේ....

අල්ලෙන් වහල උනත් ගෙනියන්න පුළුවන්නේ..

ඉතින් මම උසස් පෙළ කරන කාලේ මේක උනේ...

මට හම්බ උනා ඒ වගේ බෝතලයක්...

දවස් දෙක තුනක් හොඳට පල් කරලා සුවඳ අයින් කළා...

ඊට පස්සේ සබන් කුඩු දාල හොඳට පෙන එනකන් කරලා,

බෝතලේට දැම්ම පෙරලා...

නැත්නම් ස්ප්‍රේ කරද්දී බටේ හිර වෙනවනේ....

ඊට පස්සේ ලේන්සුවක් එහෙම අරගෙන නහය පිහිදාන විදියට ලේන්සුවෙන් වහගෙන බෝතලේ අරගෙන ගියා...

කොල්ලෙක් මාව පාස් කරගෙන යද්දී බොරුවට හා චින් කියල ස්ප්‍රේ එක ගහනවා අරුගේ බෙල්ලට වදින්න.. ඊට පස්සේ අනේ මචං සොරි කියනවා...

හචිං යන්නේ කියා කියා නෙවි නිසා අරුන් බැන බැන ගිහිං මුහුණ හෝදනවා...

මොකෙක් හරි යද්දී හචිං කියනවා...

වැඩේ නැගල යද්දී කොල්ලෝ හොයාගත්ත සිස්ටම් එක...

පස්සේ අපි හවස ක්ලාස් ගියා...

පන්තියේ කෙල්ලෝ එන වෙලාවේ මම දොර ළඟ ඉඳගෙන කිඹුහුම් වැලක් ඇරියා...

එක කෙල්ලෙක් බෙල්ල අත ගෑවා ...

ඊයා...

අත ලිස්සනවා බං..

ශික් බං...

හොටු මගේ බෙල්ලේ බං....

උඹෙත් තියෙනවද කොහෙද බං..

කෙල්ලෝ එක එකා බෙලි බලනවා...

මම කිට්ටු වෙලා අනේ සොරි අනේ හිතල කරා නෙවි..

කියල එක කෙල්ලෙක්ගෙ මුහුණට දුන්න වැඩේ...

දැන් අපේ කොල්ලෝ කියනවා නංගි, ඕයි යකාට කාසේ හැදිලා බෙහෙත් ගන්නවා කියලා...

අර කෙල්ල පවු ඕයි...

අඩ අඩ ටැප් එක ලඟට වෙලා මුළු මුහුණම හෝදනවා.....

ඒ අස්සේ තව එකෙක් ලඟින් යන්න ආව...

සුපුරුදු වැඩේ කළා...

පොර බෙල්ල අල්ලලා බලල,

තෝ මේකට ගත්තු මටයි ගහන්න ඕන කිවුවා..

කෙලපි තාප්පෙට ක්ලාස් එකේ සර්.....

සේරටම කට උත්තර නැහැ..

අන්තිමට සර්ට කියල කියල වැඳලා වගේ අපේ සෙල්ලම කිවුව....

සර් හොඳ නිසා ගොඩින් බේරුනා...

[QUOTE="labu gediya, post: 18223819, member: 452091"] [COLOR=Blue][SIZE=4]කට්ටියට මතකද දන්නේ නැහැ ඉස්සර ආව කැප්රි ස්ප්‍රේ බෝතලේ.... අල්ලෙන් වහල උනත් ගෙනියන්න පුළුවන්නේ.. ඉතින් මම උසස් පෙළ කරන කාලේ මේක උනේ... මට හම්බ උනා ඒ වගේ බෝතලයක්... දවස් දෙක තුනක් හොඳට පල් කරලා සුවඳ අයින් කළා... ඊට පස්සේ සබන් කුඩු දාල හොඳට පෙන එනකන් කරලා, බෝතලේට දැම්ම පෙරලා... නැත්නම් ස්ප්‍රේ කරද්දී බටේ හිර වෙනවනේ.... ඊට පස්සේ ලේන්සුවක් එහෙම අරගෙන නහය පිහිදාන විදියට ලේන්සුවෙන් වහගෙන බෝතලේ අරගෙන ගියා... කොල්ලෙක් මාව පාස් කරගෙන යද්දී බොරුවට හා චින් කියල ස්ප්‍රේ එක ගහනවා අරුගේ බෙල්ලට වදින්න.. ඊට පස්සේ අනේ මචං සොරි කියනවා... හචිං යන්නේ කියා කියා නෙවි නිසා අරුන් බැන බැන ගිහිං මුහුණ හෝදනවා... මොකෙක් හරි යද්දී හචිං කියනවා... වැඩේ නැගල යද්දී කොල්ලෝ හොයාගත්ත සිස්ටම් එක... පස්සේ අපි හවස ක්ලාස් ගියා... පන්තියේ කෙල්ලෝ එන වෙලාවේ මම දොර ළඟ ඉඳගෙන කිඹුහුම් වැලක් ඇරියා... එක කෙල්ලෙක් බෙල්ල අත ගෑවා ... ඊයා... අත ලිස්සනවා බං.. ශික් බං... හොටු මගේ බෙල්ලේ බං.... උඹෙත් තියෙනවද කොහෙද බං.. කෙල්ලෝ එක එකා බෙලි බලනවා... මම කිට්ටු වෙලා අනේ සොරි අනේ හිතල කරා නෙවි.. කියල එක කෙල්ලෙක්ගෙ මුහුණට දුන්න වැඩේ... දැන් අපේ කොල්ලෝ කියනවා නංගි, ඕයි යකාට කාසේ හැදිලා බෙහෙත් ගන්නවා කියලා... අර කෙල්ල පවු ඕයි... අඩ අඩ ටැප් එක ලඟට වෙලා මුළු මුහුණම හෝදනවා..... ඒ අස්සේ තව එකෙක් ලඟින් යන්න ආව... සුපුරුදු වැඩේ කළා... පොර බෙල්ල අල්ලලා බලල, තෝ මේකට ගත්තු මටයි ගහන්න ඕන කිවුවා.. කෙලපි තාප්පෙට ක්ලාස් එකේ සර්..... සේරටම කට උත්තර නැහැ.. අන්තිමට සර්ට කියල කියල වැඳලා වගේ අපේ සෙල්ලම කිවුව.... සර් හොඳ නිසා ගොඩින් බේරුනා... [/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom