Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මරිසි වැඩ - II
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේක නවය වසරේදී කරපු හපන්කමක්.

අපේ ඉස්කෝලේ ළඟ ඉන්නවා නාකි අංකල් කෙනෙක්(ඉන්නවා කිව්වේ ඒ කාලේ,දැන් නම් පොර කජ්ජ ගහල ඇත්තේ බොහෝවිට)

සුකුරුත්තං කියල කියන්නේ පොරට.

මිනිහ ගාව එක එක ටොයිස් අයිටම් තියෙනවා එක එක කාලෙට.

රුපියල් පහට,දහයට ගන්න පුළුවන් එව්වා.

මිනිහ ගාව ඒ කාලේ තිබ්බ එව්වා ලිස්ට් එකක් මම කියන්නම්,

ස්ටිකර් කාඩ්

ඩේ කාඩ්

වීදුරු වල ඇලවෙන සිලිකන් ජෙලි බෝල

මැජික් බෝල

ඇටබෝල පිස්තෝල

ඇටබෝල පැකට්

අතේ ගහන පච්ච ඉස්ටිකර් කාඩ්

රෙස්ලින් සීඩී

රෙස්ලින් ගහන එවුන්ගේ පෝස්ටර්

එකී මෙකි නා නා ප්රකාර සුකුරුත්තං අයිටම් විකුනනවා පොර ඉස්කෝලේ කිට්ටුව පේමන්ට් එකේ ගහක් යට හෙවනක ඉඳන්.

ලොකු ඉටිකොලයක් බිම එලාගෙන තමයි මේවා දාගෙන විකුනන්නේ.

ඉස්සර ඉතින් 6,7,8,9 වසර වල කොල්ලෝ මිනිහගේ වටේ පිරිලා ඉස්කෝලේ ඇරෙන වෙලාවට.

පොරට හොඳ බිස්නස් තිබ්බ ඒ කාලේ.

කාලෙන් කාලෙට අලුත් අලුත් සුකුරුත්තං ගැජට් කෑලි බස්සනවා මෑන්ස්.

නාකිය උනාට හෙන කපටිය.

දැන් ඌ ගැන විස්තර ඇති නේද???

ඔන්න ඉතින් එක කාලෙක,අපි නවය වසරේ ඉන්නකොට ආව මූ ගාවට ගැජට් එකක් majic ink කියල, මේක ප්ලාස්ටික් කුප්පියක් එන්නේ.

මේ තියෙන්නේ ඒ අයිටම් එක.

මේක සමහරු දැකලත් ඇති. මේක නිල්පාට තීන්ත එකක් උනාට ටිකක් වෙලා යත්දී වේලෙනවා.

ඉතින් කොල්ලෝ මේවා අරගෙන බස් වල එහෙම යනකොට කෙල්ලන්ගේ ඇඟට ගහනවා.

සුදු යුනිෆෝම් එකට මේක වැදුනාම හරියට තීන්ත පෑනකින් ඉස්සා වගේ තීන්ත පාර හිටිනවා.

ඒ උනාට විනාඩි පහකින් දහයකින් ආයේ මේක වේලිලා ගියාම කිසිම සලකුණක් හිටින්නේ නැහැ.

දැන් ඔන්න අපේ පන්තියේ එකෙක් දවසක් ඔයින් එකක් අරන් ඇවිත් උදේ ඉඳන් ආතල් ගන්නවා. කොහොමහරි මුගේ කුප්පිය ඉන්ටර්වල් එක වෙනකොට බාගයක් විතර ඉවරවෙලා තිබ්බේ.

දවල්ට කන්න යන්න මූ ඕක බෑග් එකේ දාල කැන්ටිම පැත්තට ගියා.

කැන්ටිම තියෙන්නේ ඉස්කෝලේ එක කෙළවරක හින්ද මූ ගිහින් එන්න ටිකක් වෙලා යනවා ඉතිං.

සුපුරුදු පරිදි ඔය වගේ ඒවා දැක්කාම මගේ හිත අදහස් වලින් පිරිලා ඉතිරිලා පොපියන්න ගන්නවා හරියට නිකන් යෞවනයේ පොපියන චමත්කාරය වගේ.

මොකද කරේ මගේ එහාපැත්තෙ හිටි එකාට මගේ අයිඩියාව දැම්ම.

උගේ ඇස් දෙක කුප්ප කමින් දිලිසෙමින් පැවතුනා ඒ වෙලාවේ.

දෙන්නත් එක්ක ගත්ත අරූගේ මැජික් කුප්පිය.

ඒකෙ තිබ්බ තීන්ත බාගේ හැලුව එලියට.

ගත්ත තව එකෙක්ගේ තීන්ත පෑනක්.

දැම්ම අරකෙ තිබ්බ ලෙවල් එකටම ඔරිජිනල් හීරෝ තීන්ත.

එබුවා අරූගේ ජිල්මාට් කුප්පිය බෑග් එකේ තිබ්බ තැනටම.

එලියට ගියා පන්තියෙන් ඉන්ටර්වල් එකට කාල එන්න.

ඔන්න දැන් ඉන්ටර්වල් ඉවර උනා.

පීරියඩ් එක පටන් ගත්ත මිස් ආවේ නෑ පන්තියට.

අරුත් ඉතිං උගේ තියෙන කුප්ප කමට ගත්ත ජිල්මාට් කුප්පිය අරන් කාටහරි වැඩක් දෙන්න කියල හිතාගෙන.

කොහොමහරි උදේ උගෙන් බයිට් වෙච්චි එකෙක් එකපාරටම කුප්පිය උදුරලා අරගෙන,

ඉතිරි බාගෙම අරූගේ ඇඟට ඉස්සා.(උගේ හිතෙත් මේක දැන් මැජික් තීන්ත කියල)

ඌ දැන් පිහි පාරක් කාපු ගෝනුස්සෙක් වගේ සුදු ෂර්ට් එක පුරාවටම නිල පාට තීන්ත පැල්ලම්.

දැන් මූටත් හිනා, මොකද ඌ දන්නවනේ මැජික් තීන්ත එක විනාඩි පහෙන් දහයෙන් වේලෙනවා කියල.(දන්නෝ දනිති මොනවද ඇතුලේ තිබ්බේ කියල)

දැන් කොහොමහරි පැය බාගයක් විතර හිටියා....................

ම්හු!!! අරූගේ කමිසේ තාමත් එහෙම්මමයි.

දැන් මූ බලන් ඉන්නවා තීන්ත වේලෙනකන්

කොහොමින් කොහොමහරි ඒ පීරියඩ් එක ඉවර උණා.

ඊළඟ පීරියඩ් එකේ ආවේ මහා කළු සිංහලය(මම කලින් කතාවක් කියල ඇති කළු සිංහලයා ගැන)

කළු සිංහලය දැක්ක දැන් මූ නිල් වෙලා ඉන්නවා.

ගෙන්නුවා අරූව

"තොපි ළමයි නෙවෙයි කුපාඩි හැත්ත. තීන්ත පෑන් තියෙන්නේ යකෝ ලියන්න මිසක් තොපේ කමිස බතික් කරගන්න නෙවෙයි කියල දැන් අරූට කනට දෙකක් කෙළියා."

ඊටපස්සේ කොල්ලා පන්තිය ඉස්සරහ දණ ගහගෙන,(උගේම කරුමෙට උගේ පෙර වැරදි තිබ්බ හින්ද ඌ කළු සිංහලයාගේ wanted ලයිස්තුවේ හිටි එකෙක්)

මූ දැන් තරහෙන් පුපුරනවා.

කොහොමහරි කළු සිංහලය පන්තියෙන් ගියා විතරයි මූ අර තීන්ත ගහපු එකා ලඟට ගිහින් ව බිම පෙරලගෙන ගුටි කෙලිනවා.

ඌ මුට ගහනව

මූ උට ගහනවා

මුට ඌ ගහනව

උට මූ ගහනව

මගේ යාළුවයි මමයි බඩ අල්ලන් හිනා වෙනවා.

කොහොමහරි අපි දෙන්නම ගිහින් මැදිහත් වෙලා වලිය බේරුවා.

ඒ උනාට තීන්ත විජ්ජාව නම් අරූ එක්ක කිව්වේ නැහැ.

[QUOTE="Malitharox, post: 18227281, member: 83906"] [COLOR="Green"][SIZE="4"]මේක නවය වසරේදී කරපු හපන්කමක්. අපේ ඉස්කෝලේ ළඟ ඉන්නවා නාකි අංකල් කෙනෙක්(ඉන්නවා කිව්වේ ඒ කාලේ,දැන් නම් පොර කජ්ජ ගහල ඇත්තේ බොහෝවිට) සුකුරුත්තං කියල කියන්නේ පොරට. මිනිහ ගාව එක එක ටොයිස් අයිටම් තියෙනවා එක එක කාලෙට. රුපියල් පහට,දහයට ගන්න පුළුවන් එව්වා. මිනිහ ගාව ඒ කාලේ තිබ්බ එව්වා ලිස්ට් එකක් මම කියන්නම්, [COLOR="DarkRed"]ස්ටිකර් කාඩ් ඩේ කාඩ් වීදුරු වල ඇලවෙන සිලිකන් ජෙලි බෝල මැජික් බෝල ඇටබෝල පිස්තෝල ඇටබෝල පැකට් අතේ ගහන පච්ච ඉස්ටිකර් කාඩ්:lol: රෙස්ලින් සීඩී රෙස්ලින් ගහන එවුන්ගේ පෝස්ටර්[/COLOR] එකී මෙකි නා නා ප්රකාර සුකුරුත්තං අයිටම් විකුනනවා පොර ඉස්කෝලේ කිට්ටුව පේමන්ට් එකේ ගහක් යට හෙවනක ඉඳන්. ලොකු ඉටිකොලයක් බිම එලාගෙන තමයි මේවා දාගෙන විකුනන්නේ. ඉස්සර ඉතින් 6,7,8,9 වසර වල කොල්ලෝ මිනිහගේ වටේ පිරිලා ඉස්කෝලේ ඇරෙන වෙලාවට. පොරට හොඳ බිස්නස් තිබ්බ ඒ කාලේ. කාලෙන් කාලෙට අලුත් අලුත් සුකුරුත්තං ගැජට් කෑලි බස්සනවා මෑන්ස්. නාකිය උනාට හෙන කපටිය. දැන් ඌ ගැන විස්තර ඇති නේද??? ඔන්න ඉතින් එක කාලෙක,අපි නවය වසරේ ඉන්නකොට ආව මූ ගාවට ගැජට් එකක් majic ink කියල, මේක ප්ලාස්ටික් කුප්පියක් එන්නේ. මේ තියෙන්නේ ඒ අයිටම් එක. [IMG]http://img.coolbuy.in/ilar/30018673_i3.jpg[/IMG] මේක සමහරු දැකලත් ඇති. මේක නිල්පාට තීන්ත එකක් උනාට ටිකක් වෙලා යත්දී වේලෙනවා. ඉතින් කොල්ලෝ මේවා අරගෙන බස් වල එහෙම යනකොට කෙල්ලන්ගේ ඇඟට ගහනවා. සුදු යුනිෆෝම් එකට මේක වැදුනාම හරියට තීන්ත පෑනකින් ඉස්සා වගේ තීන්ත පාර හිටිනවා. ඒ උනාට විනාඩි පහකින් දහයකින් ආයේ මේක වේලිලා ගියාම කිසිම සලකුණක් හිටින්නේ නැහැ. දැන් ඔන්න අපේ පන්තියේ එකෙක් දවසක් ඔයින් එකක් අරන් ඇවිත් උදේ ඉඳන් ආතල් ගන්නවා. කොහොමහරි මුගේ කුප්පිය ඉන්ටර්වල් එක වෙනකොට බාගයක් විතර ඉවරවෙලා තිබ්බේ. දවල්ට කන්න යන්න මූ ඕක බෑග් එකේ දාල කැන්ටිම පැත්තට ගියා. කැන්ටිම තියෙන්නේ ඉස්කෝලේ එක කෙළවරක හින්ද මූ ගිහින් එන්න ටිකක් වෙලා යනවා ඉතිං. සුපුරුදු පරිදි ඔය වගේ ඒවා දැක්කාම මගේ හිත අදහස් වලින් පිරිලා ඉතිරිලා පොපියන්න ගන්නවා හරියට නිකන් යෞවනයේ පොපියන චමත්කාරය වගේ. මොකද කරේ මගේ එහාපැත්තෙ හිටි එකාට මගේ අයිඩියාව දැම්ම. උගේ ඇස් දෙක කුප්ප කමින් දිලිසෙමින් පැවතුනා ඒ වෙලාවේ. දෙන්නත් එක්ක ගත්ත අරූගේ මැජික් කුප්පිය. ඒකෙ තිබ්බ තීන්ත බාගේ හැලුව එලියට. ගත්ත තව එකෙක්ගේ තීන්ත පෑනක්. දැම්ම අරකෙ තිබ්බ ලෙවල් එකටම ඔරිජිනල් හීරෝ තීන්ත. එබුවා අරූගේ ජිල්මාට් කුප්පිය බෑග් එකේ තිබ්බ තැනටම. එලියට ගියා පන්තියෙන් ඉන්ටර්වල් එකට කාල එන්න. ඔන්න දැන් ඉන්ටර්වල් ඉවර උනා. පීරියඩ් එක පටන් ගත්ත මිස් ආවේ නෑ පන්තියට. අරුත් ඉතිං උගේ තියෙන කුප්ප කමට ගත්ත ජිල්මාට් කුප්පිය අරන් කාටහරි වැඩක් දෙන්න කියල හිතාගෙන. කොහොමහරි උදේ උගෙන් බයිට් වෙච්චි එකෙක් එකපාරටම කුප්පිය උදුරලා අරගෙන, ඉතිරි බාගෙම අරූගේ ඇඟට ඉස්සා.(උගේ හිතෙත් මේක දැන් මැජික් තීන්ත කියල) ඌ දැන් පිහි පාරක් කාපු ගෝනුස්සෙක් වගේ සුදු ෂර්ට් එක පුරාවටම නිල පාට තීන්ත පැල්ලම්. දැන් මූටත් හිනා, මොකද ඌ දන්නවනේ මැජික් තීන්ත එක විනාඩි පහෙන් දහයෙන් වේලෙනවා කියල.(දන්නෝ දනිති මොනවද ඇතුලේ තිබ්බේ කියල) දැන් කොහොමහරි පැය බාගයක් විතර හිටියා.................... ම්හු!!! අරූගේ කමිසේ තාමත් එහෙම්මමයි. දැන් මූ බලන් ඉන්නවා තීන්ත වේලෙනකන්:lol::lol::lol::lol: කොහොමින් කොහොමහරි ඒ පීරියඩ් එක ඉවර උණා. ඊළඟ පීරියඩ් එකේ ආවේ මහා කළු සිංහලය(මම කලින් කතාවක් කියල ඇති කළු සිංහලයා ගැන) කළු සිංහලය දැක්ක දැන් මූ නිල් වෙලා ඉන්නවා. ගෙන්නුවා අරූව "තොපි ළමයි නෙවෙයි කුපාඩි හැත්ත. තීන්ත පෑන් තියෙන්නේ යකෝ ලියන්න මිසක් තොපේ කමිස බතික් කරගන්න නෙවෙයි කියල දැන් අරූට කනට දෙකක් කෙළියා." ඊටපස්සේ කොල්ලා පන්තිය ඉස්සරහ දණ ගහගෙන,(උගේම කරුමෙට උගේ පෙර වැරදි තිබ්බ හින්ද ඌ කළු සිංහලයාගේ wanted ලයිස්තුවේ හිටි එකෙක්) මූ දැන් තරහෙන් පුපුරනවා. කොහොමහරි කළු සිංහලය පන්තියෙන් ගියා විතරයි මූ අර තීන්ත ගහපු එකා ලඟට ගිහින් ව බිම පෙරලගෙන ගුටි කෙලිනවා. [COLOR="Blue"]ඌ මුට ගහනව මූ උට ගහනවා මුට ඌ ගහනව උට මූ ගහනව[/COLOR] මගේ යාළුවයි මමයි බඩ අල්ලන් හිනා වෙනවා. කොහොමහරි අපි දෙන්නම ගිහින් මැදිහත් වෙලා වලිය බේරුවා. ඒ උනාට තීන්ත විජ්ජාව නම් අරූ එක්ක කිව්වේ නැහැ.:lol::lol::lol::lol::lol::lol: [/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom