Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මරිසි වැඩ - II
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අලුතින් එකෙක් වැඩට ආව පොඩ්ඩයි මමයි ඉන්න කාලේ...

කොළඹ ෆැක්ටරියේ ස්ටෝරුවේ ඉන්න මහත්තයෙක් ඉන්නවා මල පනිනවා පොඩ්ඩ ඇත්තන්....

ඒ වගේම පොර යන්නෙම බස් එකේ....

කාර් වල යන්නේ නැහැ....

ඉතින් දවසක් මොකක්ද වැඩකට පොරට අනිත් ෆැක්ටරි එකට යන්න සිද්ද උනා ටික්ක ගේ කාර් එකේ..

ඒක සුපිරි කාර් එකක්...

ඉතින් අලුත් එකා එක්ක අපි කතා කර කර ඉන්නවා සෙක්ෂන් එකේ....

මම කිවුව බලපන් මල්ලි අර යකා බස් වල යන්නේ කාර් වල යන්න බැරි කමට...

කාර් එකේ යද්දී ඌට කැරකිල්ල හැදෙනවා....

කැරකිල්ල වැඩි උනාම මේ මොකද මේ මොකද කියල කියවෙනවා කියලත් කිව්වා...

දවසක් ගිහිං එද්දී වැටෙන්න ගිහිං පොඩ්ඩ තමයි අල්ලාගෙන සික් රූම් ගෙනිච්චේ...

නැත්නම් ෆ්ලෝ එකේ බීම තමයි ඉන්න වෙන්නේ කියල...

ඉතින් අරූ ඒ ලෙසටම විශ්වාස කරනවා කට අරගෙනම....

ඒ අස්සේ කාර් ඒක එනවා...

මම හෙන බිල් පොතක් අරගෙන ලියනවා..

පොඩ්ඩත් ලඟින් වාඩි වෙලා ඉන්නවා...

මම කිවුව පවු අහිංසකය අද බිම තමයි කියල..

පොඩ්ඩ කියනවා ඌ වැටුනම අපි හූ කියමු නේද බං කියල.

අරූ කියනවා පවුනේ අයියේ කියලා..

ස්ටෝරුව ළඟ නතර කරන්න ඕන ඒක උගේ වෙලාවට නැවැත්තුවේ ෆ්ලෝ ඒක කිට්ටුව....

ඉතින් කාර් එකේ දොර අරිනකොටම අලුත් එකා දුවගෙන ගිහිං ස්ටෝරු බුවාගේ අතින් අල්ලලා හෙමින් හෙමින් බැස්සුවා...

මට හිනා යන්න ගියත් තද කරගෙන බලන් හිටියා..

ඒ අස්සේ බුවා අහනවා මේ මොකෝ ... මේ මොකෝ... කියල..

දැන් අලුත් එකාගේ හිතේ කැරකිල්ල හැදිලා තමයි කියලා..

බඩ මැද්දෙන් අත් දෙක දාල අල්ලාගෙන සෙක්ෂන් එකට ගෙනාව අරූ දඟලද්දී...

කොල්ලෝ කෙල්ලෝ සේරටම හිනා...

ටික්ක දන්නවා මගේ ලනුවක් කියලා..

පුටුවක් දීලා වාඩි කරවල, වතුර එකකුත් ගෙනත් දුන්න.

දැන් බුවා බනිනවා....

අලුත් එකා කියනවා හොඳ වෙලාවට මම ආවේ....

නැත්නම් සර් කරකිල්ල හැදිලා බීම කියල...

ඒ කොහොමද යකෝ හොඳට ඉන්න මට කැරකිල්ල හැදෙන්නේ කියල ඇහුවම අරූ කියනවා..

ඇයි සර් කාර් වල ගිහිං පුරුදු නැති මිනිස්සුන්ට ඒක පාර ඒකෙ ගියාම කැරකිල්ල හැදෙනවනේ කියල..

මට ඒක පාරට හිනාව පැන්න...

එලියට බහිද්දී ටික්ක කියනවා දැන්වත් ඕයි විහිලු නවත්වන්න කියල....

ස්ටෝරු බුවා වතුර කෝප්පෙන් ගැහුවා මට...

එකෙනුත් බාගයක් වැදුනේ ටිකකට..

[QUOTE="labu gediya, post: 18234645, member: 452091"] [COLOR=Blue][SIZE=4]අලුතින් එකෙක් වැඩට ආව පොඩ්ඩයි මමයි ඉන්න කාලේ... කොළඹ ෆැක්ටරියේ ස්ටෝරුවේ ඉන්න මහත්තයෙක් ඉන්නවා මල පනිනවා පොඩ්ඩ ඇත්තන්.... ඒ වගේම පොර යන්නෙම බස් එකේ.... කාර් වල යන්නේ නැහැ.... ඉතින් දවසක් මොකක්ද වැඩකට පොරට අනිත් ෆැක්ටරි එකට යන්න සිද්ද උනා ටික්ක ගේ කාර් එකේ.. ඒක සුපිරි කාර් එකක්... ඉතින් අලුත් එකා එක්ක අපි කතා කර කර ඉන්නවා සෙක්ෂන් එකේ.... මම කිවුව බලපන් මල්ලි අර යකා බස් වල යන්නේ කාර් වල යන්න බැරි කමට... කාර් එකේ යද්දී ඌට කැරකිල්ල හැදෙනවා.... කැරකිල්ල වැඩි උනාම මේ මොකද මේ මොකද කියල කියවෙනවා කියලත් කිව්වා... දවසක් ගිහිං එද්දී වැටෙන්න ගිහිං පොඩ්ඩ තමයි අල්ලාගෙන සික් රූම් ගෙනිච්චේ... නැත්නම් ෆ්ලෝ එකේ බීම තමයි ඉන්න වෙන්නේ කියල... ඉතින් අරූ ඒ ලෙසටම විශ්වාස කරනවා කට අරගෙනම.... ඒ අස්සේ කාර් ඒක එනවා... මම හෙන බිල් පොතක් අරගෙන ලියනවා.. පොඩ්ඩත් ලඟින් වාඩි වෙලා ඉන්නවා... මම කිවුව පවු අහිංසකය අද බිම තමයි කියල.. පොඩ්ඩ කියනවා ඌ වැටුනම අපි හූ කියමු නේද බං කියල. අරූ කියනවා පවුනේ අයියේ කියලා.. ස්ටෝරුව ළඟ නතර කරන්න ඕන ඒක උගේ වෙලාවට නැවැත්තුවේ ෆ්ලෝ ඒක කිට්ටුව.... ඉතින් කාර් එකේ දොර අරිනකොටම අලුත් එකා දුවගෙන ගිහිං ස්ටෝරු බුවාගේ අතින් අල්ලලා හෙමින් හෙමින් බැස්සුවා... මට හිනා යන්න ගියත් තද කරගෙන බලන් හිටියා.. ඒ අස්සේ බුවා අහනවා මේ මොකෝ ... මේ මොකෝ... කියල.. දැන් අලුත් එකාගේ හිතේ කැරකිල්ල හැදිලා තමයි කියලා.. බඩ මැද්දෙන් අත් දෙක දාල අල්ලාගෙන සෙක්ෂන් එකට ගෙනාව අරූ දඟලද්දී... කොල්ලෝ කෙල්ලෝ සේරටම හිනා... ටික්ක දන්නවා මගේ ලනුවක් කියලා.. පුටුවක් දීලා වාඩි කරවල, වතුර එකකුත් ගෙනත් දුන්න. දැන් බුවා බනිනවා.... අලුත් එකා කියනවා හොඳ වෙලාවට මම ආවේ.... නැත්නම් සර් කරකිල්ල හැදිලා බීම කියල... ඒ කොහොමද යකෝ හොඳට ඉන්න මට කැරකිල්ල හැදෙන්නේ කියල ඇහුවම අරූ කියනවා.. ඇයි සර් කාර් වල ගිහිං පුරුදු නැති මිනිස්සුන්ට ඒක පාර ඒකෙ ගියාම කැරකිල්ල හැදෙනවනේ කියල.. මට ඒක පාරට හිනාව පැන්න... එලියට බහිද්දී ටික්ක කියනවා දැන්වත් ඕයි විහිලු නවත්වන්න කියල.... ස්ටෝරු බුවා වතුර කෝප්පෙන් ගැහුවා මට... එකෙනුත් බාගයක් වැදුනේ ටිකකට.. [/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom