Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මරිසි වැඩ - II
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පිට ෆැක්ටරි එකක එකෙක් ආව අපේ එකට ටිකට් පොතක් විකුනන්න....

ඉතින් රුපියල් 100ක් වගේ උන්ට සුළු මුදලකට ටිකක් එකක් විකුන්නා...

අපේ ස්ටෝරුවේ ආරි ගත්ත ටිකට් එකක්..

1. මෝටර් සයිකලයක්..

2. සෝෆා සෙට් එකක්...

3. LCD TV එකක්...

අනිත් එවුව සැනසිලි තෑගී...

දිනුම් අදින දවසත් දාල තිබුනා..

මම හොරෙන් ආරි ගත්තු ටිකට් එකේ අන්කේ ලියා ගත්ත...

අදාළ දවසේ 5ට දිනුම් අදින්න තිබුනේ, කට්ටිය තේ 2ට බීල ගියා ..

මම මලියයි පොඩ්ඩයි එක්ක කතා කල ආරි අන්දවනං...

මලිය ගත්ත කෝල් එකක් ආරිට..

දැන් ස්ටෝරුවේ ෆෝන් ඒක වදිනවා පිටින් එන කෝල් එකක් වගේ....

මලිය කියනවා දිනුම් ඇදීමෙන් ආරිගේ අන්කේ කියල ඒ අන්කෙට සෝෆා සෙට් ඒක ඇදුන කියලා...

කෝල් එකෙන් පස්සේ අපි හෙමින් සැරේ එක එකා ස්ටෝරුව පැත්තේ ගියා...

ආරිය මට කියනවා ඒ බලපන් උඹට ගන්න කියලත් ගත්තේ නැහැනේ,

මට සෝෆා ඒක ඇදිල බං කියල...

මම අතට අත දීලා විශ් කළා...

මම ආරි ඉන්න තැනම මලිය ටයි පොඩ්ඩ ටයි එන්න කියල කෝල් කළා...

උන් දෙන්නත් ඇවිත් විශ් කළා...

දැන් මලිය කියනවා කට්ටිය හුරන්න කලින් ගෙදරට ගෙනෙන කියල...

පොඩ්ඩ මලිය අපි ඒක වයස් වල...

ආරිට වයට අවුරුදු 48ක් විතර ඇති...

ඒ පාර යෙලෝ පේජස් පෙරලා පෙරලා ලොරි හොයල ආරි කෝල් කරලා ලොරියකුත් බුක් කළා....

පවු කියලත් හිතුනා...

දැන් කියන්න ගියෝතින් ගුටි කන්න වෙන නිසා පාඩුවේ අපි තුන් දෙනා ගල් ගිල්ල සේ හිටියා...

මලිය ඒ අස්සේ ආරිගේ ටිකට් ඒක අරගෙන උගේ එකට මාරු කරන්න ගිහිං තව පොඩ්ඩෙන් මලිය ගුටි කනවා.

ඒ අස්සේ කැරකිල්ල හැදුන බුවා ටිකට් ඒක අරගෙන බැලුව...

ඒ ආරි, ටිකට් ඒක අදින්නේ 5ටනේ... දැන් තවම 3උනෙත් නැහැනේ... කොහොමද දිනන්නේ කියල අර උට්ට අහනවා...

දැන් ආරි තක්කු මුක්කු වෙලා...

ඔලුව කහනවා... පුක කහනවා...

ගත්ත කෝල් එකක්,

ඇහුව දිනුම් අදින එවුන්ගෙන් කෝ මගේ සෝෆා ඒක කියල...

උන් කියනවා දිනුවොතින් දෙන්නම් කියල....

ආරි තේරුම ගියා ලනුවක් කෑවා තමයි කියලා...

ඒ වෙද්දී පරක්කු වැඩි...

මේක කරපු එකාගේ අම්මට කියල පටන් ගත්ත,

මමයි මලියයි පොඩ්ඩයි ආරිට හවුල් වෙලා කුණු හරුප කියා කියා බැන්න....

හවස් වෙද්දී ආරි ටිකට් ඒක විසි කල ඉරල ඉරල....

ඉස්ටෝරුවට ඇවිත් බඩු ඉල්ලපු හැමෝටම මූ බැනල එලෙවුව...

ඒ අස්සේ මම කෝල් කරලා කිවුව ආරි අනිත් ෆැක්ටරි එකෙන් කතා කරනවා කියල..

ආරි ගත්ත...

මලිය අනිත් පැත්තෙන් කතා කරලා කිවුව මහත්තයෝ ඔයාගේ අහවල් අන්කේ සෝෆා ඒක දිනලා කියල....

ආරි කියනවා එකේ උඹේ අම්ම තියල හූ@පන් කියල...

එහෙම කියල මගේ දිහා බලල කියනවා තෝ නේද මේ සේරටම මුල කියල..

මම ටිකට් ඒක ගනිද්දී කොකා වගේ බලන් හිටියේ තෝ තමයි...

උඹ අන්කේ බලන් ඉඳල මාව ඇන්දුව නේද ප#යෝ..

ගත්ත පොල්ල ආරිය...

මම පැනල දිවුව...

මම පොඩ්ඩට කිවුව ආරි හොයනවා කියලා...

පොඩ්ඩ ගිහිං පොලු පාර පිට මැද්දට කාල ආව...

ඌ ආව විදිය දක්කමට මලියටයි මටයි පැලෙන්න හිනා...

[QUOTE="labu gediya, post: 18234699, member: 452091"] [COLOR=Blue][SIZE=4]පිට ෆැක්ටරි එකක එකෙක් ආව අපේ එකට ටිකට් පොතක් විකුනන්න.... ඉතින් රුපියල් 100ක් වගේ උන්ට සුළු මුදලකට ටිකක් එකක් විකුන්නා... අපේ ස්ටෝරුවේ ආරි ගත්ත ටිකට් එකක්.. 1. මෝටර් සයිකලයක්.. 2. සෝෆා සෙට් එකක්... 3. LCD TV එකක්... අනිත් එවුව සැනසිලි තෑගී... දිනුම් අදින දවසත් දාල තිබුනා.. මම හොරෙන් ආරි ගත්තු ටිකට් එකේ අන්කේ ලියා ගත්ත... අදාළ දවසේ 5ට දිනුම් අදින්න තිබුනේ, කට්ටිය තේ 2ට බීල ගියා .. මම මලියයි පොඩ්ඩයි එක්ක කතා කල ආරි අන්දවනං... මලිය ගත්ත කෝල් එකක් ආරිට.. දැන් ස්ටෝරුවේ ෆෝන් ඒක වදිනවා පිටින් එන කෝල් එකක් වගේ.... මලිය කියනවා දිනුම් ඇදීමෙන් ආරිගේ අන්කේ කියල ඒ අන්කෙට සෝෆා සෙට් ඒක ඇදුන කියලා... කෝල් එකෙන් පස්සේ අපි හෙමින් සැරේ එක එකා ස්ටෝරුව පැත්තේ ගියා... ආරිය මට කියනවා ඒ බලපන් උඹට ගන්න කියලත් ගත්තේ නැහැනේ, මට සෝෆා ඒක ඇදිල බං කියල... මම අතට අත දීලා විශ් කළා... මම ආරි ඉන්න තැනම මලිය ටයි පොඩ්ඩ ටයි එන්න කියල කෝල් කළා... උන් දෙන්නත් ඇවිත් විශ් කළා... දැන් මලිය කියනවා කට්ටිය හුරන්න කලින් ගෙදරට ගෙනෙන කියල... පොඩ්ඩ මලිය අපි ඒක වයස් වල... ආරිට වයට අවුරුදු 48ක් විතර ඇති... ඒ පාර යෙලෝ පේජස් පෙරලා පෙරලා ලොරි හොයල ආරි කෝල් කරලා ලොරියකුත් බුක් කළා.... පවු කියලත් හිතුනා... දැන් කියන්න ගියෝතින් ගුටි කන්න වෙන නිසා පාඩුවේ අපි තුන් දෙනා ගල් ගිල්ල සේ හිටියා... මලිය ඒ අස්සේ ආරිගේ ටිකට් ඒක අරගෙන උගේ එකට මාරු කරන්න ගිහිං තව පොඩ්ඩෙන් මලිය ගුටි කනවා. ඒ අස්සේ කැරකිල්ල හැදුන බුවා ටිකට් ඒක අරගෙන බැලුව... ඒ ආරි, ටිකට් ඒක අදින්නේ 5ටනේ... දැන් තවම 3උනෙත් නැහැනේ... කොහොමද දිනන්නේ කියල අර උට්ට අහනවා... දැන් ආරි තක්කු මුක්කු වෙලා... ඔලුව කහනවා... පුක කහනවා... ගත්ත කෝල් එකක්, ඇහුව දිනුම් අදින එවුන්ගෙන් කෝ මගේ සෝෆා ඒක කියල... උන් කියනවා දිනුවොතින් දෙන්නම් කියල.... ආරි තේරුම ගියා ලනුවක් කෑවා තමයි කියලා... ඒ වෙද්දී පරක්කු වැඩි... මේක කරපු එකාගේ අම්මට කියල පටන් ගත්ත, මමයි මලියයි පොඩ්ඩයි ආරිට හවුල් වෙලා කුණු හරුප කියා කියා බැන්න.... හවස් වෙද්දී ආරි ටිකට් ඒක විසි කල ඉරල ඉරල.... ඉස්ටෝරුවට ඇවිත් බඩු ඉල්ලපු හැමෝටම මූ බැනල එලෙවුව... ඒ අස්සේ මම කෝල් කරලා කිවුව ආරි අනිත් ෆැක්ටරි එකෙන් කතා කරනවා කියල.. ආරි ගත්ත... මලිය අනිත් පැත්තෙන් කතා කරලා කිවුව මහත්තයෝ ඔයාගේ අහවල් අන්කේ සෝෆා ඒක දිනලා කියල.... ආරි කියනවා එකේ උඹේ අම්ම තියල හූ@පන් කියල... එහෙම කියල මගේ දිහා බලල කියනවා තෝ නේද මේ සේරටම මුල කියල.. මම ටිකට් ඒක ගනිද්දී කොකා වගේ බලන් හිටියේ තෝ තමයි... උඹ අන්කේ බලන් ඉඳල මාව ඇන්දුව නේද ප#යෝ.. ගත්ත පොල්ල ආරිය... මම පැනල දිවුව... මම පොඩ්ඩට කිවුව ආරි හොයනවා කියලා... පොඩ්ඩ ගිහිං පොලු පාර පිට මැද්දට කාල ආව... ඌ ආව විදිය දක්කමට මලියටයි මටයි පැලෙන්න හිනා... [/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom