Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මරිසි වැඩ - II
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේක මම ඒ ලෙවල් කරන කාලේ කරපු හපන්කමක්.

අවුරුද්දට අපි අම්මගේ ලොකු අක්කගේ ගෙදර, ඒ කියන්නේ ලොකු අම්මලාගේ ගෙදර ගියා.

එදා රෑ එහෙ නැවතුනා ඉතින් කස්ටිය.

තාත්තයි,මහප්පයි, බාප්පයි, අපේ ඉස්කාගාර මාමයි හතර දෙනා එක්ක කාමරේක දැන් සෙට් වෙලා.

මමයි මල්ලියි ඇතුළු පොඩි උන් රැල ඉතින් ෆිල්ම් එකක් බලනව දැන්.

ඔහොම ඉන්නකොට ෆිල්ම් එක ඉවර උනා.

මල්ලියි මමයි අපේ තාත්තල ඉන්න කාමරේට කඩන් පැන්න බයිට් ටිකට වැඩේ දෙන්න.

කොහොමත් තාත්තල සෙට් වෙලා ඉන්නකොට අපි ගියාම ඉතින් බයිට් ටිකක් දෙනවා අපිට.

ඔහොම ඉතින් බයිට් කකා ඉන්නකොට පල්ලෙහා තට්ටුවෙන් ඇහුනා ලොකු අම්ම කෑ ගහනව දැන් කන්න එන්න කියල.

ඉතින් වැඩේ නවත්තල ලොකු උදවිය නැගිට්ට.

නැගිටලා කාමරෙන් එලියට යන්න ආව දැන්.

ඒ අස්සේ මම දැක්ක ටීපෝව උඩ තියෙනවා අරක්කු බෝතලෙයි කොකා කෝල මෙගා බෝතලයකුයි.

දෙකෙන්ම කාල කාල(කාල කිව්වේ කාලා කියන එක නෙවෙයි 1/4ක්)

ඕක දැක්කාම සුපුරුදු පරිදි මගේ හිත පතුලේ නැවුම් මොළකැටි අදහස් පොපියමින් නලියන්න ගත්ත.

මල්ලිට මම කිව්වා.

"අර බෝතල් දෙක ගනින් මෙහාට" කියල.

ඌත් දන්නවා ඉතින් මොකක් හරි කුප්ප වැඩකට තමයි මම සෙට් වෙන්නේ කියල බෝතල් දෙක අරන් දුන්න.

ගත්ත බෝතල් දෙකේම මූඩි ඇරිය.අරක්කු ටික ඔක්කොම(බෝතල් කාලක්) පරෙස්සමට හැලුව කොකා කෝලා බෝතලේට.

වැහුව මූඩිය.

අරක්කු බෝතලේ තිබ්බ ස්ටූල් එක උඩ.

පල්ලෙහා තට්ටුවට බැස්ස කෑම කාමරේට යන්න හිතාගෙන.

ලොකුඅම්මා ඉන්නවා අපි එනකම් බලාගෙන.

"ලොකුඅම්මේ කොකා කෝල ටිකක් බොනවද?"

මම එහෙම අහන ගමන් ලොකුඅම්මගේ අතට කොකා කෝලා බෝතලේ දුන්න.

ලොකු අම්මත් මූඩිය ඇරලා එකපාරටම කොකා කෝලා බෝතලෙන් උගුරක් බීපි

"මේක අමුතු රහයිනේ ළමයෝ" කියල තව උගුරක් බොන ගමන් කිව්වා.

"ටිකක් බොනවද" කියල අපේ පුංචි අම්මගෙනුත් ඇහුව

"අනේ අක්කේ මම ඕව බොන්නේ නැහැ " කියල පුංචි අම්ම කිව්වා.

එකපාරටම

"නංගියේ..මට කැරකිල්ල වගේ " කියල ලොකුඅම්මා පුටුවේ වාඩි වෙලා ඔලුව මේසේ ගහගත්තා.

මලයා මගේ දිහා බලලා ඇහැක් ගැහුවා.

"කෝ මෙහාට ගන්න බලන්න බෝතලේ"

අපේ මහප්ප බෝතලේ ඉල්ලගෙන මූඩිය ඇරලා උගුරක් බීල බැලුව.

"මුන් දෙන්න අර කොටේ මේකට කලවන් කරලා " කියල මායි මල්ලියි දිහා බලලා හිනා වෙන්න ගත්ත.

"මුන් දෙන්න තමයි දවසකට වත් කොල්ලෝ" කියල අපේ මාමත් හිනාවෙන්න ගත්ත.

ඒ එක්කම ඔක්කොම කස්ටිය හිනා වෙන්න ගත්තු හින්ද යන්තම් බේරුණා.

ඒත් පස්සෙන්ද උදේ මල්ලිටයි මටයි අපේ අම්මගෙන් හම්බුනා හොඳ කන්ද උඩ දේශනයක්.

අපි එක හිතින්ම හිතාගත්ත මේ වගේ කුප්ප වැඩ ආයෙම කරන්නේ නෑ කියල(දවසක් දෙකක් යනකං)

[QUOTE="Malitharox, post: 18249018, member: 83906"] [SIZE="4"][CENTER][COLOR="Teal"]මේක මම ඒ ලෙවල් කරන කාලේ කරපු හපන්කමක්. අවුරුද්දට අපි අම්මගේ ලොකු අක්කගේ ගෙදර, ඒ කියන්නේ ලොකු අම්මලාගේ ගෙදර ගියා. එදා රෑ එහෙ නැවතුනා ඉතින් කස්ටිය. තාත්තයි,මහප්පයි, බාප්පයි, අපේ ඉස්කාගාර මාමයි හතර දෙනා එක්ක කාමරේක දැන් සෙට් වෙලා. මමයි මල්ලියි ඇතුළු පොඩි උන් රැල ඉතින් ෆිල්ම් එකක් බලනව දැන්. ඔහොම ඉන්නකොට ෆිල්ම් එක ඉවර උනා. මල්ලියි මමයි අපේ තාත්තල ඉන්න කාමරේට කඩන් පැන්න බයිට් ටිකට වැඩේ දෙන්න. කොහොමත් තාත්තල සෙට් වෙලා ඉන්නකොට අපි ගියාම ඉතින් බයිට් ටිකක් දෙනවා අපිට. ඔහොම ඉතින් බයිට් කකා ඉන්නකොට පල්ලෙහා තට්ටුවෙන් ඇහුනා ලොකු අම්ම කෑ ගහනව දැන් කන්න එන්න කියල. ඉතින් වැඩේ නවත්තල ලොකු උදවිය නැගිට්ට. නැගිටලා කාමරෙන් එලියට යන්න ආව දැන්. ඒ අස්සේ මම දැක්ක ටීපෝව උඩ තියෙනවා අරක්කු බෝතලෙයි කොකා කෝල මෙගා බෝතලයකුයි. දෙකෙන්ම කාල කාල(කාල කිව්වේ කාලා කියන එක නෙවෙයි 1/4ක්) ඕක දැක්කාම සුපුරුදු පරිදි මගේ හිත පතුලේ නැවුම් මොළකැටි අදහස් පොපියමින් නලියන්න ගත්ත. මල්ලිට මම කිව්වා. "අර බෝතල් දෙක ගනින් මෙහාට" කියල. ඌත් දන්නවා ඉතින් මොකක් හරි කුප්ප වැඩකට තමයි මම සෙට් වෙන්නේ කියල බෝතල් දෙක අරන් දුන්න. ගත්ත බෝතල් දෙකේම මූඩි ඇරිය.අරක්කු ටික ඔක්කොම(බෝතල් කාලක්) පරෙස්සමට හැලුව කොකා කෝලා බෝතලේට. වැහුව මූඩිය. අරක්කු බෝතලේ තිබ්බ ස්ටූල් එක උඩ. පල්ලෙහා තට්ටුවට බැස්ස කෑම කාමරේට යන්න හිතාගෙන. ලොකුඅම්මා ඉන්නවා අපි එනකම් බලාගෙන. "ලොකුඅම්මේ කොකා කෝල ටිකක් බොනවද?" මම එහෙම අහන ගමන් ලොකුඅම්මගේ අතට කොකා කෝලා බෝතලේ දුන්න. ලොකු අම්මත් මූඩිය ඇරලා එකපාරටම කොකා කෝලා බෝතලෙන් උගුරක් බීපි:baffled::baffled::eek::eek::lol::lol: "මේක අමුතු රහයිනේ ළමයෝ" කියල තව උගුරක් බොන ගමන් කිව්වා. "ටිකක් බොනවද" කියල අපේ පුංචි අම්මගෙනුත් ඇහුව "අනේ අක්කේ මම ඕව බොන්නේ නැහැ " කියල පුංචි අම්ම කිව්වා. එකපාරටම "නංගියේ..මට කැරකිල්ල වගේ " කියල ලොකුඅම්මා පුටුවේ වාඩි වෙලා ඔලුව මේසේ ගහගත්තා. මලයා මගේ දිහා බලලා ඇහැක් ගැහුවා. "කෝ මෙහාට ගන්න බලන්න බෝතලේ" අපේ මහප්ප බෝතලේ ඉල්ලගෙන මූඩිය ඇරලා උගුරක් බීල බැලුව. "මුන් දෙන්න අර කොටේ මේකට කලවන් කරලා " කියල මායි මල්ලියි දිහා බලලා හිනා වෙන්න ගත්ත. "මුන් දෙන්න තමයි දවසකට වත් කොල්ලෝ" කියල අපේ මාමත් හිනාවෙන්න ගත්ත. ඒ එක්කම ඔක්කොම කස්ටිය හිනා වෙන්න ගත්තු හින්ද යන්තම් බේරුණා. ඒත් පස්සෙන්ද උදේ මල්ලිටයි මටයි අපේ අම්මගෙන් හම්බුනා හොඳ කන්ද උඩ දේශනයක්.:lol::lol::lol::lol::lol: අපි එක හිතින්ම හිතාගත්ත මේ වගේ කුප්ප වැඩ ආයෙම කරන්නේ නෑ කියල[COLOR="LemonChiffon"](දවසක් දෙකක් යනකං)[/COLOR][/COLOR][/CENTER][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom