Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මරිසි වැඩ - II
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මට මතක විදියට මම මේක කලින් ත්රෙඩ් එකකත් දැම්ම...

අපේ පැත්තේ කොල්ලෙක්ට උනේ...

සුනාමි එන්න කලින්...

අපි ඒ වෙද්දී සේනානායක පිට්ටනියේ හැමදාම හවස් වෙනකන් ක්රිකට් ගහනවා...

ඊට පස්සේ හවසට කාඩ් සෙල්ලම් කරනවා 304 වගේ ඒවා....

අපේ එකෙක් හිටියා කොච්චර වෙලා සෙල්ලම් කරලා දිනලා හිටියත් 6 වෙද්දී ගෙදර දුවනවා...

එයාලගේ ගෙවල් ළඟ වතුර ගලාගෙන යන පොඩි ඇලක් තියෙනවා..

ඒ ඇල ලඟට තටු ගෙනත් දානවා...

දන්නවනේ පෙරේත තටු....

ඉතින් අපි කිවුව ඒ හරියේ ඒවා කන්න බලාගෙන යක්කු ඉන්නවා කියල...

ඕව බොරු බං, කොහෙද යක්කු කියල කිවුවත්,

අපිට තේරුනා මුගේ හිතේ බය නම් අඩු වෙලා නැහැ කියල...

ඒ නිසා අපි සෙල්ලම් කරන එක අඩු කරලා කාඩ් ගහනවා..

ඕන කමින් මූ එක්ක සෙල්ලම් කරන එකාටත් දිනන්න දෙනවා...

සෙල්ලම් කරන අතරේ කතා කරන්නෙත් හොල්මන් කතා..

මු ඒ වෙලාවට බොරුවට සිහුරුහන් කර කර ඉන්නවා...

අපි ගෙවල් කිට්ටුව උනත් එන්නේ බයිසිකල් වලින්...

ෆුටෙන්...

ඉතින් සෙල්ලම කරලා යද්දී මු එක්ක ගිහින් අර තටු දාන තැන කිට්ටු කරලා මුගේ බයික් එක හරස් කරලා හොල්මන් කතා කියනවා...

අපි දන්නවා මු බයයි වගේම කරන්නේ වැරදි වැඩක් කියල...

ඒත් ඒ කාලේ කොල්ලෝ එක්ක ෆිට් නිසා කරන වැරැද්ද තේරෙන්නේ නැහැ...

එදා මු අපිව තල්ලු කරගෙන ඉතිපිසෝ ගාථාව කියාගෙන වේගෙන් ගියපු හැටි අදටත් මතක වෙද්දී හිනා යනවා....

ඒ බය අරින්න අපි නොකරපු දෙයක් නැහැ...

මල ගෙදරක යන්නේ නැහැ...

මුට බයයිලු මිනිය ඇඳ යට තියෙනවා කියල...

දොර ළඟ ඉඳල ඇස් දෙක පියාගෙන ඇඳට පනිනවලු....

ඉතින් මේ කියන දවසේ අපි බයික් වට කරගෙන මුට යන්න නොදී හිටිය රෑ 7 පහු වෙනකන්....

ඒ අස්සේ ලයිට් ගියා..

එක එකා මාරු වෙන්න හදනවා කළුවර නිසා....

අරු බය වෙලා අඬනවා දාල යන්න එපා කියල...

ඒ පාර අපි හිටියා..

එතකොට ඒ ලග පොඩි කැලයක් තියෙනවා...

ඒ කැලේ ඇතුලේ ඉඳල එළියක් උඩ යනවා පහත් වෙනවා...

අරූ ගැහෙනවා...

මම කිව්වා මඩොල් දුවේ පා උනේ මනුස්සයෙක්...

ඒත් මේ නම් තටුව කන්න එන යකෙක තමයි...

අපේ කට්ටියත් බය වෙලා වේගෙන් පාගල ගියා...

ඒත් මම ගියේ නැහැ...

මම ශේප් එකේ ළඟ ගෙදරකට ගියා..

අරූ තනියම ඉඳල "බුදු තාත්තේ, යකා කනවෝ" කියාගෙන පැදගෙන ගියා...

එතකොටම ලයිට් ආව..

කැලේ හිටපු යාලුවත් ආව....

සේරටම හිනා...

අරූ පස්සෙන්ද සෙල්ලම් කරන්න ආවෙත් නැහැ....

ඊටත් පස්සෙන්ද අපේ එකෙක් එහෙ ගිය මොකද බලන්න....

උගේ අම්ම මුට බැනල හොඳටම....

එදා බය වෙලා ගිහින් මු නිදාගන්න කලින් මහා පිරිත් කියල,

පිරිත් පොතත් කෝට්ටේ යට දාගෙන නිදාගත්තලු....

කලින් දවසේ හෝදපු නෙට් එක ගන්න අමතක වෙලා නිසා නෙට් එක නැතිවලු නිදාගත්තේ....

මුගේ කාමරේ සිවිලිමක් නැහැ...

මහා රෑ පරාලෙක හිටපු ගස් ගෙම්බෙක් මුගේ මුහුණට වැටිලා...

සීතලට දැනෙනවා වගේම බෙඩ් ෂීට් එක පුරාම දුවනවනෙ...

මු මර ලතෝනි දීලා...

කට්ටියම ඇවිත්,,,

පස්සෙන්ද මූට උනාලු හොඳටම...

නුලකුත් දාල....

ඊට පස්සේ ආවත් 5 වෙද්දී මිනිහ ගෙදර....

[QUOTE="labu gediya, post: 18280375, member: 452091"] [COLOR=Blue][SIZE=4]මට මතක විදියට මම මේක කලින් ත්රෙඩ් එකකත් දැම්ම... අපේ පැත්තේ කොල්ලෙක්ට උනේ... සුනාමි එන්න කලින්... අපි ඒ වෙද්දී සේනානායක පිට්ටනියේ හැමදාම හවස් වෙනකන් ක්රිකට් ගහනවා... ඊට පස්සේ හවසට කාඩ් සෙල්ලම් කරනවා 304 වගේ ඒවා.... අපේ එකෙක් හිටියා කොච්චර වෙලා සෙල්ලම් කරලා දිනලා හිටියත් 6 වෙද්දී ගෙදර දුවනවා... එයාලගේ ගෙවල් ළඟ වතුර ගලාගෙන යන පොඩි ඇලක් තියෙනවා.. ඒ ඇල ලඟට තටු ගෙනත් දානවා... දන්නවනේ පෙරේත තටු.... ඉතින් අපි කිවුව ඒ හරියේ ඒවා කන්න බලාගෙන යක්කු ඉන්නවා කියල... ඕව බොරු බං, කොහෙද යක්කු කියල කිවුවත්, අපිට තේරුනා මුගේ හිතේ බය නම් අඩු වෙලා නැහැ කියල... ඒ නිසා අපි සෙල්ලම් කරන එක අඩු කරලා කාඩ් ගහනවා.. ඕන කමින් මූ එක්ක සෙල්ලම් කරන එකාටත් දිනන්න දෙනවා... සෙල්ලම් කරන අතරේ කතා කරන්නෙත් හොල්මන් කතා.. මු ඒ වෙලාවට බොරුවට සිහුරුහන් කර කර ඉන්නවා... අපි ගෙවල් කිට්ටුව උනත් එන්නේ බයිසිකල් වලින්... ෆුටෙන්... ඉතින් සෙල්ලම කරලා යද්දී මු එක්ක ගිහින් අර තටු දාන තැන කිට්ටු කරලා මුගේ බයික් එක හරස් කරලා හොල්මන් කතා කියනවා... අපි දන්නවා මු බයයි වගේම කරන්නේ වැරදි වැඩක් කියල... ඒත් ඒ කාලේ කොල්ලෝ එක්ක ෆිට් නිසා කරන වැරැද්ද තේරෙන්නේ නැහැ... එදා මු අපිව තල්ලු කරගෙන ඉතිපිසෝ ගාථාව කියාගෙන වේගෙන් ගියපු හැටි අදටත් මතක වෙද්දී හිනා යනවා.... ඒ බය අරින්න අපි නොකරපු දෙයක් නැහැ... මල ගෙදරක යන්නේ නැහැ... මුට බයයිලු මිනිය ඇඳ යට තියෙනවා කියල... දොර ළඟ ඉඳල ඇස් දෙක පියාගෙන ඇඳට පනිනවලු.... ඉතින් මේ කියන දවසේ අපි බයික් වට කරගෙන මුට යන්න නොදී හිටිය රෑ 7 පහු වෙනකන්.... ඒ අස්සේ ලයිට් ගියා.. එක එකා මාරු වෙන්න හදනවා කළුවර නිසා.... අරු බය වෙලා අඬනවා දාල යන්න එපා කියල... ඒ පාර අපි හිටියා.. එතකොට ඒ ලග පොඩි කැලයක් තියෙනවා... ඒ කැලේ ඇතුලේ ඉඳල එළියක් උඩ යනවා පහත් වෙනවා... අරූ ගැහෙනවා... මම කිව්වා මඩොල් දුවේ පා උනේ මනුස්සයෙක්... ඒත් මේ නම් තටුව කන්න එන යකෙක තමයි... අපේ කට්ටියත් බය වෙලා වේගෙන් පාගල ගියා... ඒත් මම ගියේ නැහැ... මම ශේප් එකේ ළඟ ගෙදරකට ගියා.. අරූ තනියම ඉඳල "බුදු තාත්තේ, යකා කනවෝ" කියාගෙන පැදගෙන ගියා... එතකොටම ලයිට් ආව.. කැලේ හිටපු යාලුවත් ආව.... සේරටම හිනා... අරූ පස්සෙන්ද සෙල්ලම් කරන්න ආවෙත් නැහැ.... ඊටත් පස්සෙන්ද අපේ එකෙක් එහෙ ගිය මොකද බලන්න.... උගේ අම්ම මුට බැනල හොඳටම.... එදා බය වෙලා ගිහින් මු නිදාගන්න කලින් මහා පිරිත් කියල, පිරිත් පොතත් කෝට්ටේ යට දාගෙන නිදාගත්තලු.... කලින් දවසේ හෝදපු නෙට් එක ගන්න අමතක වෙලා නිසා නෙට් එක නැතිවලු නිදාගත්තේ.... මුගේ කාමරේ සිවිලිමක් නැහැ... මහා රෑ පරාලෙක හිටපු ගස් ගෙම්බෙක් මුගේ මුහුණට වැටිලා... සීතලට දැනෙනවා වගේම බෙඩ් ෂීට් එක පුරාම දුවනවනෙ... මු මර ලතෝනි දීලා... කට්ටියම ඇවිත්,,, පස්සෙන්ද මූට උනාලු හොඳටම... නුලකුත් දාල.... ඊට පස්සේ ආවත් 5 වෙද්දී මිනිහ ගෙදර.... [/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom