Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මරිසි වැඩ - II
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉස්සරහ ඔෆිස් එකේ සිකුරිටි අන්කල් හෙන පඬිය...

පොර ටෝක් දෙන්නේ කතා කරන්න ගියාම...

කැරකොප්පුවල තියාගෙන බෝතලේ ගහනවලු තනියම,

යකෙක ඇහැට වත් දැකල නැතිලු...

ඕන යකෙක්ට බය නැතිව චැලේන්ජ් කරනවලු ෆේස් ටු ෆේස් එන්න කියලා...

අපිත් ඉතින් ගොනා සේ මු කියන එවුව අහගෙන ඉන්නවා..

එදා මම නයිට් දවසක්...

නයිට් එකට ගෙවන්නේ නැහැ අපිට...

අපිට කරන්න තියෙන්නේ එලි වෙනකන් අපේ වැඩක් කරගෙන තියෙන බඩු පරිස්සම් කරන එක තමයි.

හේතුව අපේ ඔෆිස් එකට සිකුරිටි නැහැ...

ඒත් හැම කෙනෙක්ම නයිට් එකක් කරන්නම ඕන සතියකට සැරයක්...

ඉතින් මගේ නයිට් එක දවසේ මම අනිත් ඔෆිස් එකේ නයිට් ඉන්න කොල්ලෝ දෙන්නෙක් හම්බ උනා...

කරන්න ඕන දේවල් කතා කර ගත්ත...

ඒ වෙද්දී සිකුරිටි කාරය නානවා..

මම බැලුව බෑග් එක...

අරක්කු 1/2යි, 1/4බෝතලේකුයි තියෙනවා....

1/2 බෝතලේ අරගෙන අපේ ඔෆිස් එකට ගෙනාව..

ඒ බෝතලේ තිබුන අරක්කු වක් කරගෙන තේ කහට වක්කරල සද්ද නොකර ගිහින් තිබ්බ...

රෑ 11ට විතර ශේප් එකේ යද්දී සිකුරුට්ට ගොරවනවා සද්දෙත් ඇහෙනවා..

අපේ එකෙක් කොහෙන්ද මන්ද රතු අත් මේස දෙකක් හොයන ඇවිත්..

මිනිහ ජනේලෙකට පිටු පාගෙන නිදි..

ජනේලෙන් අත් දෙක දාල බෙල්ල මිරිකලා..

අරූ යටි ගිරියෙන් කෑ ගහගෙන ආව...

එද්දී මම හැංගිලා ඉඳල වැලි ගැහුවා...

අරූ දුවල දුවල ගිහින් ගත්ත 1/2 බෝතලේ ,

දැන් ගහනවා ගුඩු ගුඩු ගාල තේ කහට...

මට පැලෙන්න හිනා...

ඒත් එක්කම ලයිට් ගියා...

දැන් නම් මටත් බයයි..

ඒ අස්සේ මොකෙක්ද එකෙක් ඇවිත් මගේ ඇගේ හැපුන...

දෙන්නටම යටි ගිරියෙන් කෑ ගැහුනා..

මම දුවල ආව ඔෆිස් එකට...

බලද්දී මාත් එක්ක ෆිට් වෙච්ච අනිත් කොල්ල ඇගේ හැපිලා තියෙන්නේ...

ඒ අස්සේ ලයිට් එද්දී අන්කල් එනවා මල්ලියේ මල්ලියේ කිය කියා.

මූට කලිසමේ චු ගිහින්..

මම මොකුත් නොදන්නව වගේ ගිහින් දොර ඇරියා..

හොල්මනක් ආවලු,

මල්ලි දන්නේ නැති උනාට ඒ තමයි නියම යකා මල්ලි...

මගේ බෙල්ලත් මිරිකුවා මල්ලි කියල බෙල්ල පෙන්නුවා...

මම ඇහුව උඹ ඉතින් යකාට බය නැහැනේ කියල...

යකා ආවම අරක්කු බෝතලෙත් රහ වෙනස් වෙලා මල්ලි,

යකාගේ අනුහසෙන් අරක්කු අමුතු රහක් මල්ලි කියල කියනවා...

මම ඇතුලට කතා කරලා උගෙන් අරගෙන ආපු අරක්කු ටිකක් දුන්න...

ඒ කියන්නේ උගේ අරක්කු මගේ වගේ ඌටම පෙවුව...

දැන් කතාව යකාට ගහන්න...

ඒ පාර මම කිවුව මේකේ කලින් හිටපු එවුන් කැමති නැහැ උන්ට අපහස කරනවට, ඒ නිසා කට වැරැද්ද ගන්නේ නැතිව ඉන්න කියල...

පස්සෙන්ද උදේ මම ඒ පැත්තේ යද්දී අන්කල් ගෙදර ගිහින්..

ඊට පස්සෙන්ද කොල්ලෝ කෙල්ලෝ සේරම අන්කල්ව බයිට් කරනවා...

අන්කල් තවම මාත් එක්ක හොඳ නැහැ..

බය කරපු නිසා වගේම අරක්කු ටික ඌටම පෙව්වට..

[QUOTE="labu gediya, post: 18284880, member: 452091"] [COLOR=Blue][SIZE=4]ඉස්සරහ ඔෆිස් එකේ සිකුරිටි අන්කල් හෙන පඬිය... පොර ටෝක් දෙන්නේ කතා කරන්න ගියාම... කැරකොප්පුවල තියාගෙන බෝතලේ ගහනවලු තනියම, යකෙක ඇහැට වත් දැකල නැතිලු... ඕන යකෙක්ට බය නැතිව චැලේන්ජ් කරනවලු ෆේස් ටු ෆේස් එන්න කියලා... අපිත් ඉතින් ගොනා සේ මු කියන එවුව අහගෙන ඉන්නවා.. එදා මම නයිට් දවසක්... නයිට් එකට ගෙවන්නේ නැහැ අපිට... අපිට කරන්න තියෙන්නේ එලි වෙනකන් අපේ වැඩක් කරගෙන තියෙන බඩු පරිස්සම් කරන එක තමයි. හේතුව අපේ ඔෆිස් එකට සිකුරිටි නැහැ... ඒත් හැම කෙනෙක්ම නයිට් එකක් කරන්නම ඕන සතියකට සැරයක්... ඉතින් මගේ නයිට් එක දවසේ මම අනිත් ඔෆිස් එකේ නයිට් ඉන්න කොල්ලෝ දෙන්නෙක් හම්බ උනා... කරන්න ඕන දේවල් කතා කර ගත්ත... ඒ වෙද්දී සිකුරිටි කාරය නානවා.. මම බැලුව බෑග් එක... අරක්කු 1/2යි, 1/4බෝතලේකුයි තියෙනවා.... 1/2 බෝතලේ අරගෙන අපේ ඔෆිස් එකට ගෙනාව.. ඒ බෝතලේ තිබුන අරක්කු වක් කරගෙන තේ කහට වක්කරල සද්ද නොකර ගිහින් තිබ්බ... රෑ 11ට විතර ශේප් එකේ යද්දී සිකුරුට්ට ගොරවනවා සද්දෙත් ඇහෙනවා.. අපේ එකෙක් කොහෙන්ද මන්ද රතු අත් මේස දෙකක් හොයන ඇවිත්.. මිනිහ ජනේලෙකට පිටු පාගෙන නිදි.. ජනේලෙන් අත් දෙක දාල බෙල්ල මිරිකලා.. අරූ යටි ගිරියෙන් කෑ ගහගෙන ආව... එද්දී මම හැංගිලා ඉඳල වැලි ගැහුවා... අරූ දුවල දුවල ගිහින් ගත්ත 1/2 බෝතලේ , දැන් ගහනවා ගුඩු ගුඩු ගාල තේ කහට... මට පැලෙන්න හිනා... ඒත් එක්කම ලයිට් ගියා... දැන් නම් මටත් බයයි.. ඒ අස්සේ මොකෙක්ද එකෙක් ඇවිත් මගේ ඇගේ හැපුන... දෙන්නටම යටි ගිරියෙන් කෑ ගැහුනා.. මම දුවල ආව ඔෆිස් එකට... බලද්දී මාත් එක්ක ෆිට් වෙච්ච අනිත් කොල්ල ඇගේ හැපිලා තියෙන්නේ... ඒ අස්සේ ලයිට් එද්දී අන්කල් එනවා මල්ලියේ මල්ලියේ කිය කියා. මූට කලිසමේ චු ගිහින්.. මම මොකුත් නොදන්නව වගේ ගිහින් දොර ඇරියා.. හොල්මනක් ආවලු, මල්ලි දන්නේ නැති උනාට ඒ තමයි නියම යකා මල්ලි... මගේ බෙල්ලත් මිරිකුවා මල්ලි කියල බෙල්ල පෙන්නුවා... මම ඇහුව උඹ ඉතින් යකාට බය නැහැනේ කියල... යකා ආවම අරක්කු බෝතලෙත් රහ වෙනස් වෙලා මල්ලි, යකාගේ අනුහසෙන් අරක්කු අමුතු රහක් මල්ලි කියල කියනවා... මම ඇතුලට කතා කරලා උගෙන් අරගෙන ආපු අරක්කු ටිකක් දුන්න... ඒ කියන්නේ උගේ අරක්කු මගේ වගේ ඌටම පෙවුව... දැන් කතාව යකාට ගහන්න... ඒ පාර මම කිවුව මේකේ කලින් හිටපු එවුන් කැමති නැහැ උන්ට අපහස කරනවට, ඒ නිසා කට වැරැද්ද ගන්නේ නැතිව ඉන්න කියල... පස්සෙන්ද උදේ මම ඒ පැත්තේ යද්දී අන්කල් ගෙදර ගිහින්.. ඊට පස්සෙන්ද කොල්ලෝ කෙල්ලෝ සේරම අන්කල්ව බයිට් කරනවා... අන්කල් තවම මාත් එක්ක හොඳ නැහැ.. බය කරපු නිසා වගේම අරක්කු ටික ඌටම පෙව්වට.. [/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom