Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මරිසි වැඩ - II
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේක නම් මරිසියක් නෙවි..

අපිට වෙච්ච සීන් එකක්...

එක වෙසක් පෝය දවසක අපි සුපුරුදු පරිදි පන්සල් ගිහින්..

මල් බලල, ඉඩක් ලැබුනම මල් පුජා කරලා,

පන්සල ඇවිත් හිටපු කෙල්ලෝ ටිකක් පස්සෙන් අපිත් ගියා විහිලු කර කර...

දන්නෙම නැතිව වැලිගම ටවුන් එකටත් ඇවිත්...

ටවුන් එකේ පොලිසිය පැත්තෙන් යද්දී එක කෙල්ලෙක් හැරුන..

මම ඇහුව ඔයා මට ආදෙර් කියන්නද හැරුනේ කියලා...

එතකොටම පොලිස් කාරයෙක් මගේ අතින් අල්ල ගත්ත..

"කොහෙද යන්නේ, ආ.. මෙහෙ එනවා.. එනවා " කියල මගේ අතින් ඇදල ගත්ත....

මම ගැහෙනවා......

කන්න වෙන පාරවල් මැවී මැවී පේනවා....

ඒත් එක්කම අපේ මල්ලිලා හිටියෙත් අපි එක්ක..

මල්ලිගේ අතිනුත් ඇදල ගත්ත...

තමුසෙත් එනවා කියල...

ඒ අස්සේ කෙල්ලෝ ටිකත් බලනවා...

පොලිස් කෙනෙක් ගිහින් මොනවද බලන්නේ සේරටම එන්න නේද කිවුවේ කියල අර කෙල්ලොන්ටත් කිවුව...

අනේ සර් ඒ අයිය මට මොනවත් කිවුවේ නැහැ කියල අර කෙල්ල කිවුව...

එකට කමක් නැහැ එනවල, කියල අපිව පොලිසියේ මිදුලට එක්කන් ගියා...

මිදුලේ පුටු තියල තියෙනවා...

අපිව වාඩි කෙරෙවුව...

පොලිස් කාන්තාවක් ඇවිත් අපිට මොනවද ට්‍රේ එකක් තියල ඇල්ලුවා...

මම ඇහුව මේ මොනවද කියල...

අද පොලිසියේ කොත්තමල්ලි දන්සල මල්ලි,

ඔයාලට කතා කරානම් එන්නේ නැහැනේ....

ඒ නිසයි අරම සැරෙන් කතා කරලා බලෙන් ගෙන්වල දෙන්නේ කියල කිවුව..

අපිට හිනා ඒ වෙලාවේ...

කොත්තමල්ලි බිල යන්න හැදු වෙලාවේ අපිට කතා කරපු පොලිස් එක්කෙනා කිව්වා,

කට්ටිය පොලිසියෙන් කෑවට, පොලිසියෙන් බීල නැහැනේ කියලා...

අපි හිනා වෙලා ආව...

ඒ සීන් එක මතක් උනේ අයිත් වෙසක් නිසා...

එදා හිටපු යාළුවො අද නැහැ...

[QUOTE="labu gediya, post: 18284915, member: 452091"] [COLOR=Blue][SIZE=4]මේක නම් මරිසියක් නෙවි.. අපිට වෙච්ච සීන් එකක්... එක වෙසක් පෝය දවසක අපි සුපුරුදු පරිදි පන්සල් ගිහින්.. මල් බලල, ඉඩක් ලැබුනම මල් පුජා කරලා, පන්සල ඇවිත් හිටපු කෙල්ලෝ ටිකක් පස්සෙන් අපිත් ගියා විහිලු කර කර... දන්නෙම නැතිව වැලිගම ටවුන් එකටත් ඇවිත්... ටවුන් එකේ පොලිසිය පැත්තෙන් යද්දී එක කෙල්ලෙක් හැරුන.. මම ඇහුව ඔයා මට ආදෙර් කියන්නද හැරුනේ කියලා... එතකොටම පොලිස් කාරයෙක් මගේ අතින් අල්ල ගත්ත.. "කොහෙද යන්නේ, ආ.. මෙහෙ එනවා.. එනවා " කියල මගේ අතින් ඇදල ගත්ත.... මම ගැහෙනවා...... කන්න වෙන පාරවල් මැවී මැවී පේනවා.... ඒත් එක්කම අපේ මල්ලිලා හිටියෙත් අපි එක්ක.. මල්ලිගේ අතිනුත් ඇදල ගත්ත... තමුසෙත් එනවා කියල... ඒ අස්සේ කෙල්ලෝ ටිකත් බලනවා... පොලිස් කෙනෙක් ගිහින් මොනවද බලන්නේ සේරටම එන්න නේද කිවුවේ කියල අර කෙල්ලොන්ටත් කිවුව... අනේ සර් ඒ අයිය මට මොනවත් කිවුවේ නැහැ කියල අර කෙල්ල කිවුව... එකට කමක් නැහැ එනවල, කියල අපිව පොලිසියේ මිදුලට එක්කන් ගියා... මිදුලේ පුටු තියල තියෙනවා... අපිව වාඩි කෙරෙවුව... පොලිස් කාන්තාවක් ඇවිත් අපිට මොනවද ට්‍රේ එකක් තියල ඇල්ලුවා... මම ඇහුව මේ මොනවද කියල... අද පොලිසියේ කොත්තමල්ලි දන්සල මල්ලි, ඔයාලට කතා කරානම් එන්නේ නැහැනේ.... ඒ නිසයි අරම සැරෙන් කතා කරලා බලෙන් ගෙන්වල දෙන්නේ කියල කිවුව.. අපිට හිනා ඒ වෙලාවේ... කොත්තමල්ලි බිල යන්න හැදු වෙලාවේ අපිට කතා කරපු පොලිස් එක්කෙනා කිව්වා, කට්ටිය පොලිසියෙන් කෑවට, පොලිසියෙන් බීල නැහැනේ කියලා... අපි හිනා වෙලා ආව... ඒ සීන් එක මතක් උනේ අයිත් වෙසක් නිසා... එදා හිටපු යාළුවො අද නැහැ... [/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom