Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මරිසි වැඩ - II
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වෙසක් සතිය හින්ද පොඩ්ඩක් වැඩ වැඩි උනා සහෝ

මේක මම සම්බන්ධ මරිසියක් නෙවෙයි, මගේ අතිජාත මිත්තර රත්නයක් සම්බන්ධ කේස් එකක්.

කොල්ලට අපි "දසුන්" කියමුකෝ.

දසුන්ට හිටිය මල්ලි කෙනෙක්,ඌට වඩා අවුරුදු 2ක් බාල(ඌට විතරක් නෙවෙයි යකෝ මටත් වඩා 2ක් බාලයි.)

මුන් දෙන්න හෙන ඇරියස්.

දස්සා හිටියේ අපේ පන්තියේ.

දස්සගේ මල්ලි ඉගෙනගත්තේ වෙන ඉස්කෝලෙක.

මුන් දෙන්න නයි මුගටියයි වගේ තමයි ඉතිං.

මම කවදාවත් දැකලා නැහැ එහෙම ආදරෙන් වෙලිලා ඉන්න සහෝදරයෝ දෙන්නෙක් වෙන කොහෙදිවත්.

මුන් දෙන්න ඔරොප්පු උනාට දෙන්නම ඉන්නේ ගෙදර එක කාමරේ.

දවසක් රෑ 12ට විතර දස්සගේ මලයා ඇහැරිලා ගිහින් තියෙනවා වතුර එකක් බොන්න.

මේවෙලාවේ දස්සට ඇහැරුණා ඔන්න කරුමෙකට වගේ.

මූ මොකද කරේ හෙමින් සැරේ ඇඳ උඩ කොට්ට දෙකක් තියල රෙද්ද පෙරෝලා රිංගපි මල්ලිගේ ඇඳ යටට.

දැන් පේන්නේ මූ ඔලුවේ ඉඳල පෙරෝගෙන නිදි වගේ.

අනේ ඉතින් මලයත් වතුර එක ගොජ ගොජ ගාල ගසල ඇවිල්ල ඇඳේ ඇලවුනා.

ඔහොම විනාඩි දහයක් පහළොවක් විතර යද්දි දුහුල් නයිටියක් ඇඳගෙන ආපු නිදි දෙව් දුව මලයව හෙමින් තුරුල් කරගත්ත.(ඌට නින්ද ගියා කියල කිව්වේ බොල,වෙන කුන්ඩවාලයක් නෙවෙයි.)

මලයට නින්ද ගියා විතරයි දස්සා අඳ යට ඉඳල ඇත දාල අල්ලපි මලයාගේ කනෙන්.

පොඩ්ඩක් හිතල බලහල්ලකෝ නිදාගෙන ඉන්නකොට එකපාරටම ඇඳ යටින් අතක් ඇවිදින් කනෙන් ඇල්ලුවාම කොයි වගේ ආතල් එකක් දැනෙනවද කියල.

මලයා කෑ ගහගෙන උඩ පැනපි.

ඒ අස්සේ මුගේ මර ලතෝනිය ඇහිලා අම්ම දුවගෙන ඇවිල්ල.

"අම්මේ අම්මේ ඇඳ යට මොකෙක්ද ඉඳල මගේ කනෙන් ඇල්ලුවා" කියල මලය ගොත ගගහ අම්ම එක්ක කියනවා.

අම්ම කොස්සක් අරන් ඇවිල්ල අන්ද යටට දාල දෙපැත්තට වනපි හයියෙන්.

පිට,මූණ පුරාවටම හොඳවයින් කොසු පාරවල් කීපයක් කාපු දසුනා ඇඳ යටින් ප්රාදුර්භූත වෙන්නේ ඔන්න ඔය වෙලාවේ.

කොහොමෙන් කොහොමහරි ඒ බය වෙච්චි බය විල්ල ඇරෙනකම් මල්ලිව සතියක් උන්ගේ ආච්චිලගේ ගෙදර නවත්තන්න සිද්ධ උනා අන්තිමට උන්ගේ අම්මට.

[QUOTE="Malitharox, post: 18301849, member: 83906"] [SIZE="4"][COLOR="Green"][CENTER]වෙසක් සතිය හින්ද පොඩ්ඩක් වැඩ වැඩි උනා සහෝ මේක මම සම්බන්ධ මරිසියක් නෙවෙයි, මගේ අතිජාත මිත්තර රත්නයක් සම්බන්ධ කේස් එකක්. කොල්ලට අපි "දසුන්" කියමුකෝ. දසුන්ට හිටිය මල්ලි කෙනෙක්,ඌට වඩා අවුරුදු 2ක් බාල(ඌට විතරක් නෙවෙයි යකෝ මටත් වඩා 2ක් බාලයි.) මුන් දෙන්න හෙන ඇරියස්. දස්සා හිටියේ අපේ පන්තියේ. දස්සගේ මල්ලි ඉගෙනගත්තේ වෙන ඉස්කෝලෙක. මුන් දෙන්න නයි මුගටියයි වගේ තමයි ඉතිං. මම කවදාවත් දැකලා නැහැ එහෙම ආදරෙන් වෙලිලා ඉන්න සහෝදරයෝ දෙන්නෙක් වෙන කොහෙදිවත්. මුන් දෙන්න ඔරොප්පු උනාට දෙන්නම ඉන්නේ ගෙදර එක කාමරේ. දවසක් රෑ 12ට විතර දස්සගේ මලයා ඇහැරිලා ගිහින් තියෙනවා වතුර එකක් බොන්න. මේවෙලාවේ දස්සට ඇහැරුණා ඔන්න කරුමෙකට වගේ. මූ මොකද කරේ හෙමින් සැරේ ඇඳ උඩ කොට්ට දෙකක් තියල රෙද්ද පෙරෝලා රිංගපි මල්ලිගේ ඇඳ යටට. දැන් පේන්නේ මූ ඔලුවේ ඉඳල පෙරෝගෙන නිදි වගේ. අනේ ඉතින් මලයත් වතුර එක ගොජ ගොජ ගාල ගසල ඇවිල්ල ඇඳේ ඇලවුනා. ඔහොම විනාඩි දහයක් පහළොවක් විතර යද්දි දුහුල් නයිටියක් ඇඳගෙන ආපු නිදි දෙව් දුව මලයව හෙමින් තුරුල් කරගත්ත.(ඌට නින්ද ගියා කියල කිව්වේ බොල,වෙන කුන්ඩවාලයක් නෙවෙයි.) මලයට නින්ද ගියා විතරයි දස්සා අඳ යට ඉඳල ඇත දාල අල්ලපි මලයාගේ කනෙන්. පොඩ්ඩක් හිතල බලහල්ලකෝ නිදාගෙන ඉන්නකොට එකපාරටම ඇඳ යටින් අතක් ඇවිදින් කනෙන් ඇල්ලුවාම කොයි වගේ ආතල් එකක් දැනෙනවද කියල. මලයා කෑ ගහගෙන උඩ පැනපි. ඒ අස්සේ මුගේ මර ලතෝනිය ඇහිලා අම්ම දුවගෙන ඇවිල්ල. "අම්මේ අම්මේ ඇඳ යට මොකෙක්ද ඉඳල මගේ කනෙන් ඇල්ලුවා" කියල මලය ගොත ගගහ අම්ම එක්ක කියනවා. අම්ම කොස්සක් අරන් ඇවිල්ල අන්ද යටට දාල දෙපැත්තට වනපි හයියෙන්. පිට,මූණ පුරාවටම හොඳවයින් කොසු පාරවල් කීපයක් කාපු දසුනා ඇඳ යටින් ප්රාදුර්භූත වෙන්නේ ඔන්න ඔය වෙලාවේ. කොහොමෙන් කොහොමහරි ඒ බය වෙච්චි බය විල්ල ඇරෙනකම් මල්ලිව සතියක් උන්ගේ ආච්චිලගේ ගෙදර නවත්තන්න සිද්ධ උනා අන්තිමට උන්ගේ අම්මට.[/CENTER][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom