Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මරිසි වැඩ - II
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එක පාරක් අපේ පිස්සු මොන්ගල් වැඩ කරන එකෙක් එක්ක ගියා මාතර ෂොපින් කොල්ලෝ ටික....

අපිට මොනවත් ඉල්ලගෙන බලන්නත් නැහැ අරු කියනවා ලැජ්ජයි බං පිස්සු කෙලිනේ නැතිව හිටපන් කියල...

කඩපොලෙන් රෙදි අරගන්නේ ඌ....

ඒ මදිවට ගෙන ඇඳුමක් ඇන්දට රෙදි කඩේකට ගියේ එදාම වගේ වෙන්න ඇති....

මගෙන් අහනවා මෙච්චර රෙදි කොහෙන් ගේනවද බං කියලා...

ඒ අස්සේ කෙල්ලෙක් ඇවිත් අහනවා ඔයාල මොනවද බැලුවේ කියල...

අරු අහනවා පාන් රාත්තලක් ගන්න පුලුවන්ද කියල....

මට පිස්සු කෙලින්න එපා කියල මු පටන් ගෙන...

කෙල්ල ඒ පාර තව කෙල්ලෙක් ගෙන්නවා ගත්ත...

ඇත්තටම අපි ගියේ මට ඩෙනිමක් බලන්න්න...

අවාසනාවට ඇත්ත කතාවක්...

මගේ උසට ඩෙනිම් මාතර ගාල්ලේ නැහැ....

ඒ පාර අර කෙල්ලට මම කිවුව මගේ සයිස් එකට ඩෙනිමක් බලන්න ආවේ කියල...

අනිත් ආව කෙල්ල කියනවා දෙකක් පුට්ටු කරලා තමයි අඳින්න වෙන්නේ කියල....

ඒකි මාර කටර් එකක්නේ...

මම කිවුව එහෙනම් ඔයි දෙන්නත් එන්න මාත් එක්ක කියල..

ඇයි ඉතින් කලිසම් දෙකක් ඕන නම් ගෑනුත් දෙන්නෙක් හිටියට වැඩි නැහැනේ කියල...

අපේ යාළුවා කියනවා පවු බං කෙල්ලොනේ කියල..

දැන් ඉතින් ඩෙනිම් නැති නිසා අපි ලේඩිස් අන්ඩවෙයා පැත්තේ රවුමක් ගියා....

එතන හිටපු කෙල්ලට මම පෑන්ටියක් පෙන්වල ඇහුව මේක මට ඇති වෙයිද කියල...

ඒකි හිනා වෙනවා...

ඔයාගේ සයිස් එක කියද කියල මගෙන් ඇහුවම අඟල් 6 1/2 කියල මට කියවුනා කියමුකෝ....

කෙල්ල බය වෙලා "අයියේ" කියල කාටද කතා කළා...

දැන් හරි...

නැවු ගානකට කන්න වෙන්නේ කියල දැන ගත්තම අපේ එවුන් කියනවා අපි උඹ එක්ක නෙවි ආවේ හොඳේ, උඹ තනියම ආවේ, අපි උඹව අඳුරන්නෙත් නැහැ කියල.....

ඒ කියන්නේ හොදි ටිකත් මටම බෙදාගෙන කන්න වෙන්නේ...

තොප්පියක් දාපු තම්බියෙක් ආව...

ඌට කෙල්ල මොකක්ද කිවුවම,

මල්ලි මේ පැත්තේ තියෙන්නේ පිරිමි එවුව, මෙහෙන් එන්න කියල ඌ ගියා..

මම උගේ පස්සෙන් යන ගමන් අර කෙල්ලට කිවුව,

හරි මිනිහට කතා කලේ, උගේ තියෙන එකෙනුත් කෑල්ලක් කපල තියෙන්නේ කියල...

මම ගියා විතරයි කෙල්ලෝ එකතු වෙලා පෙරලි පෙරලි හිනා වෙනවා...

ඒ අස්සේ තම්බිය මට පෙන්නුවා ඇඳුම් ...

මගේ ඉන 40...

එත් ඌ පෙන්වන ඒවා මට හරියන්නේ නැහැ....

ඌ කියනවා ඌ ඇඳගෙන ඉන්නෙත් එයින් එකක්ලු...

මම කිවුව උඹ ඇඳගෙන ඉන්න එක මට ගලවල අඳින්නද කියන්නේ කියල....

ඒ අස්සේ අරුන් ටික ආව මාව හොයාගෙන මොකද වෙලා තියෙන්නේ කියල බලන්න....

කොහොම උනත් එකට ආවම මල කඳ හරි ගෙනියන්න ඕනනේ....

දැන් උන් ටික එක්ක අයිත් සෙට් වෙලා රෙදි බල බල (ඇත්තටම බැලුවේ රෙද්දක් නැහැ, කෑලි දිහා බැලුවේ) අපි ඇවිදිනවා..

ඒ අස්සේ පිස්සු හරක ඉටි රුප වලට ඇඳුම් ඇඳලා තියෙන එකක හැපිලා සොරි කිවුව...

අපිට මැරෙන්න හිනා..

සාප්පුවේ එවුනුත් හිනා වෙනවා...

A/C අස්සේ අරුට දහදියත් දාල...

අන්තිමේදී මුට කලිසමක් අරගෙන අපි එන්න කලින් මු කියනවා ෆිට් ඔන් කරලා බලන්න ඕන කියල...

ඒ පාර ෆිට් ඔන් රුම් එකට යනවා, එසැනින් අරු එලියට එනවා...

දෙපාරක් එහෙම උන..

ඒ පාර වෙන එකකට ගියා...

එතනත් එහෙමයි....

මම ඇහුව මොකෝ බං කියල.....

ඇතුලේ කෙනෙක් ඉන්නවලු...

මම ගිහින් තට්ටු කළා....

නෝ සද්ද...

ඒ පාර හෙමින් දොර ඇරියා...

මොකෙක් වත් නැහැ...

ඒ පාර අයිත් අරු එනවා...

බලද්දී කන්නාඩියෙන් මුට මුවම පේනවා....

මුගේ හිතේ වෙන එකෙක් කියල...

ඒ කියන්නේ මු ගෙදරදී වත් කන්නාඩියෙන් බලන්නේ නැතිව ඇති..

නැත්නම් තමන්ගේ මුහුණ අඳුරන්නේ නැති එකෙක් නැහැනේ...

අපිට එදා නම් පැලෙන්න හිනා...

[QUOTE="labu gediya, post: 18305359, member: 452091"] [COLOR=Blue][SIZE=4]එක පාරක් අපේ පිස්සු මොන්ගල් වැඩ කරන එකෙක් එක්ක ගියා මාතර ෂොපින් කොල්ලෝ ටික.... අපිට මොනවත් ඉල්ලගෙන බලන්නත් නැහැ අරු කියනවා ලැජ්ජයි බං පිස්සු කෙලිනේ නැතිව හිටපන් කියල... කඩපොලෙන් රෙදි අරගන්නේ ඌ.... ඒ මදිවට ගෙන ඇඳුමක් ඇන්දට රෙදි කඩේකට ගියේ එදාම වගේ වෙන්න ඇති.... මගෙන් අහනවා මෙච්චර රෙදි කොහෙන් ගේනවද බං කියලා... ඒ අස්සේ කෙල්ලෙක් ඇවිත් අහනවා ඔයාල මොනවද බැලුවේ කියල... අරු අහනවා පාන් රාත්තලක් ගන්න පුලුවන්ද කියල.... මට පිස්සු කෙලින්න එපා කියල මු පටන් ගෙන... කෙල්ල ඒ පාර තව කෙල්ලෙක් ගෙන්නවා ගත්ත... ඇත්තටම අපි ගියේ මට ඩෙනිමක් බලන්න්න... අවාසනාවට ඇත්ත කතාවක්... මගේ උසට ඩෙනිම් මාතර ගාල්ලේ නැහැ.... :( :( ඒ පාර අර කෙල්ලට මම කිවුව මගේ සයිස් එකට ඩෙනිමක් බලන්න ආවේ කියල... අනිත් ආව කෙල්ල කියනවා දෙකක් පුට්ටු කරලා තමයි අඳින්න වෙන්නේ කියල.... ඒකි මාර කටර් එකක්නේ... මම කිවුව එහෙනම් ඔයි දෙන්නත් එන්න මාත් එක්ක කියල.. ඇයි ඉතින් කලිසම් දෙකක් ඕන නම් ගෑනුත් දෙන්නෙක් හිටියට වැඩි නැහැනේ කියල... අපේ යාළුවා කියනවා පවු බං කෙල්ලොනේ කියල.. දැන් ඉතින් ඩෙනිම් නැති නිසා අපි ලේඩිස් අන්ඩවෙයා පැත්තේ රවුමක් ගියා.... එතන හිටපු කෙල්ලට මම පෑන්ටියක් පෙන්වල ඇහුව මේක මට ඇති වෙයිද කියල... ඒකි හිනා වෙනවා... ඔයාගේ සයිස් එක කියද කියල මගෙන් ඇහුවම අඟල් 6 1/2 කියල මට කියවුනා කියමුකෝ.... කෙල්ල බය වෙලා "අයියේ" කියල කාටද කතා කළා... දැන් හරි... නැවු ගානකට කන්න වෙන්නේ කියල දැන ගත්තම අපේ එවුන් කියනවා අපි උඹ එක්ක නෙවි ආවේ හොඳේ, උඹ තනියම ආවේ, අපි උඹව අඳුරන්නෙත් නැහැ කියල..... ඒ කියන්නේ හොදි ටිකත් මටම බෙදාගෙන කන්න වෙන්නේ... තොප්පියක් දාපු තම්බියෙක් ආව... ඌට කෙල්ල මොකක්ද කිවුවම, මල්ලි මේ පැත්තේ තියෙන්නේ පිරිමි එවුව, මෙහෙන් එන්න කියල ඌ ගියා.. මම උගේ පස්සෙන් යන ගමන් අර කෙල්ලට කිවුව, හරි මිනිහට කතා කලේ, උගේ තියෙන එකෙනුත් කෑල්ලක් කපල තියෙන්නේ කියල... මම ගියා විතරයි කෙල්ලෝ එකතු වෙලා පෙරලි පෙරලි හිනා වෙනවා... ඒ අස්සේ තම්බිය මට පෙන්නුවා ඇඳුම් ... මගේ ඉන 40... එත් ඌ පෙන්වන ඒවා මට හරියන්නේ නැහැ.... ඌ කියනවා ඌ ඇඳගෙන ඉන්නෙත් එයින් එකක්ලු... මම කිවුව උඹ ඇඳගෙන ඉන්න එක මට ගලවල අඳින්නද කියන්නේ කියල.... ඒ අස්සේ අරුන් ටික ආව මාව හොයාගෙන මොකද වෙලා තියෙන්නේ කියල බලන්න.... කොහොම උනත් එකට ආවම මල කඳ හරි ගෙනියන්න ඕනනේ.... දැන් උන් ටික එක්ක අයිත් සෙට් වෙලා රෙදි බල බල (ඇත්තටම බැලුවේ රෙද්දක් නැහැ, කෑලි දිහා බැලුවේ) අපි ඇවිදිනවා.. ඒ අස්සේ පිස්සු හරක ඉටි රුප වලට ඇඳුම් ඇඳලා තියෙන එකක හැපිලා සොරි කිවුව... අපිට මැරෙන්න හිනා.. සාප්පුවේ එවුනුත් හිනා වෙනවා... A/C අස්සේ අරුට දහදියත් දාල... අන්තිමේදී මුට කලිසමක් අරගෙන අපි එන්න කලින් මු කියනවා ෆිට් ඔන් කරලා බලන්න ඕන කියල... ඒ පාර ෆිට් ඔන් රුම් එකට යනවා, එසැනින් අරු එලියට එනවා... දෙපාරක් එහෙම උන.. ඒ පාර වෙන එකකට ගියා... එතනත් එහෙමයි.... මම ඇහුව මොකෝ බං කියල..... ඇතුලේ කෙනෙක් ඉන්නවලු... මම ගිහින් තට්ටු කළා.... නෝ සද්ද... ඒ පාර හෙමින් දොර ඇරියා... මොකෙක් වත් නැහැ... ඒ පාර අයිත් අරු එනවා... බලද්දී කන්නාඩියෙන් මුට මුවම පේනවා.... මුගේ හිතේ වෙන එකෙක් කියල... ඒ කියන්නේ මු ගෙදරදී වත් කන්නාඩියෙන් බලන්නේ නැතිව ඇති.. නැත්නම් තමන්ගේ මුහුණ අඳුරන්නේ නැති එකෙක් නැහැනේ... අපිට එදා නම් පැලෙන්න හිනා... [/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom