Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මරිසි වැඩ - II
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අද අමු අමුවේ වෙච්ච සීන් එකක්...

එළකිරියේ පොරවල් දෙකක් එක්ක මම ගියා තව එළකිරියේ පොරකගේ මගුල් ගෙදර....

ඉතින් අපි එහෙ යන්න සෙට් උනේ ටික දවසකට කලින් ඉඳල....

වැලිගම ඉඳල මාව එක්කගෙන යන්න DR එනවා කිවුව කඩුවෙලට...

කඩවත ටවුමේ ඉන්නවා කිවුව MB...

මම කිවුවේ උදේ 9ට කඩුවෙලට එනවා කියල...

ඒ උනාට කලින් දවසේ නයිට් කරලා හිටපු නිසා වගේම වැස්ස නිසා මම කඩුවෙලට යද්දී 11 යි...

ඒ යද්දී අරුන් දෙන්නට මල පැනලා...

වැඩිම මල පැනල තිබුනේ MBට...

ජාතිය අමතලත් තිබුනා...

කොහොම හරි මගුල් ගෙදර ගියා අපි...

ඉතින් මනමාලයත් දැකල, මනමාලිත් දැකලා,

කුල් ඩ්රින්ක් එකක් එහෙම ගහල ඉන්දැද්දී සුපුරුදු චු බර හැදුනා..

ඒ වෙද්දී MBගේ කලිසමේ බෙල්ට් එක ගැලවිලා..

මු නහයෙන් අඬනවා කලිසම ගැලවෙයි කියලා...

අන්තිමේ අපි තුන් දෙනා ගිය වොෂ් රුම් එකට...

වහල ලේඩිස් වගේම ජෙන්ට්ස් වොෂ් රූම් දෙකම තිබුනේ එක ළඟ...

ඒ මදිවට දෙක වෙන් කරලා අඳුරගන්න බෝඩ් ගහල තිබුනේ සිවිලිම කිට්ටුවට වෙන්න...

යන එකා බර දාන්න යනවා මිසක් උඩ බලන්නේ නැහැනේ...

අපි ගිහින් ඉන්න අතරේ DK කිවුව MBට අරකට පලයන් කියලා...

අරූ දොර ඇරගෙන යන්න අඩියත් තිව්වට පස්සේ අපි දැක්ක ඇතුලේ ගෑනු ඉන්නවා...

අරූ දඩස් ගාල දොර වැහුව....

අපි දෙන්නටම හිනා...

කොහොමද කවුරුවත් නැතිව හිටියනම්...

එහෙනම් MB ඇතුලේ කලිසම ගලවාගෙන ඉන්න අතරේ ගෑනු එන්නේ ඇතුලට...

[QUOTE="labu gediya, post: 18342955, member: 452091"] [COLOR=Blue][SIZE=4]අද අමු අමුවේ වෙච්ච සීන් එකක්... එළකිරියේ පොරවල් දෙකක් එක්ක මම ගියා තව එළකිරියේ පොරකගේ මගුල් ගෙදර.... ඉතින් අපි එහෙ යන්න සෙට් උනේ ටික දවසකට කලින් ඉඳල.... වැලිගම ඉඳල මාව එක්කගෙන යන්න DR එනවා කිවුව කඩුවෙලට... කඩවත ටවුමේ ඉන්නවා කිවුව MB... මම කිවුවේ උදේ 9ට කඩුවෙලට එනවා කියල... ඒ උනාට කලින් දවසේ නයිට් කරලා හිටපු නිසා වගේම වැස්ස නිසා මම කඩුවෙලට යද්දී 11 යි... ඒ යද්දී අරුන් දෙන්නට මල පැනලා... වැඩිම මල පැනල තිබුනේ MBට... ජාතිය අමතලත් තිබුනා...:lol: කොහොම හරි මගුල් ගෙදර ගියා අපි... ඉතින් මනමාලයත් දැකල, මනමාලිත් දැකලා, කුල් ඩ්රින්ක් එකක් එහෙම ගහල ඉන්දැද්දී සුපුරුදු චු බර හැදුනා.. ඒ වෙද්දී MBගේ කලිසමේ බෙල්ට් එක ගැලවිලා.. මු නහයෙන් අඬනවා කලිසම ගැලවෙයි කියලා... අන්තිමේ අපි තුන් දෙනා ගිය වොෂ් රුම් එකට... වහල ලේඩිස් වගේම ජෙන්ට්ස් වොෂ් රූම් දෙකම තිබුනේ එක ළඟ... ඒ මදිවට දෙක වෙන් කරලා අඳුරගන්න බෝඩ් ගහල තිබුනේ සිවිලිම කිට්ටුවට වෙන්න... යන එකා බර දාන්න යනවා මිසක් උඩ බලන්නේ නැහැනේ... අපි ගිහින් ඉන්න අතරේ DK කිවුව MBට අරකට පලයන් කියලා... අරූ දොර ඇරගෙන යන්න අඩියත් තිව්වට පස්සේ අපි දැක්ක ඇතුලේ ගෑනු ඉන්නවා... අරූ දඩස් ගාල දොර වැහුව.... අපි දෙන්නටම හිනා... කොහොමද කවුරුවත් නැතිව හිටියනම්... එහෙනම් MB ඇතුලේ කලිසම ගලවාගෙන ඉන්න අතරේ ගෑනු එන්නේ ඇතුලට...:lol::lol::lol: [/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom