Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මරිසි වැඩ - II
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේක කලේ අපේ එකෙක්...

මම නම් නෙවි...

ඒත් මමත් එතන හිටියා...

ඒ වෙද්දී අපි උසස් පෙළ කරලා රිසල්ට් එනකන් ගෙදර ඉන්න කාලේ..

ඉතිං කොල්ලෝ ටික දවසක් හම්බ උනා...

ගොඩක් එවුන්ගේ අදහස අනුව එක තැනක සෙට් වෙලා කට්ටිය බිවුව..

මම නම් කලේ බයිට් කාපු එක...

ඉතිං බොන අතරේ මල් පප්පල දෙන්නෙකුත් මලක් අදිනවා...

දැන් ඉන්න ගමන නිකනුත් හිනා වෙනව්...

ඒ අස්සේ ගියා අපි වැලිගම ටවුන් එකට...

ඒ යද්දී ගෑනු ඉස්කෝලේ ලඟින් යද්දී අපේ එකෙක් බයිසිකලෙන් බැහැල දුවල ගියා ගේට්ටුව ලඟට...

අපිත් ගියා...

ගේට්ටුව වහල තිබුනේ...

වහල තිබුනට ඒ අස්සෙන් පොඩි ඉඩක් තියෙනවා...

අලුත පත්වීම් ආව මිස්ල දෙන්නෙක් ඒ වෙලාවේ එතනින් ගියා.....

අරූ සු සු ගාල කතා කළා..

දැන් අපේ එවුන්ට හිතා ගන්න බැහැ මොකද මේ කියල...

එක මිස් කෙනක් ඇහුව එයාලටද කියල...

මු ඔවු කිවුව...

ඒ පාර කෝකටත් කියල දෙන්නම ගේට්ටුව ලඟට ආව...

මු අහනවා මේ මිස් ලඟදි නේද ආවේ කියල...

ඒ පාර අරකි ඔවු කිවුව...

මිස් මේ කියල අරූ මොකක් හරි කියන්න හදනකොටම අරකි කියනවා කමක් නැහැ කියන්න කියල..

ඒ පාර මු අහනව,

මිස් අපි හු$මු...

අපේ එවුන්ට කට උත්තර නැති උනා...

මිස්ල දෙන්නගේ කටවල් ඇරිලා ඇස් ගෙඩි එලියට පනින්න ලොකු උනා...

අරූ අයිත් කියනවා...

මම සිරාවට අහන්නේ අපි හු$මු කියලා...

පොන්න වේ#ගේ පුතෝ, තොපි හිතුවද අපි එහෙම එවුන් කියල,

සිකුරිටි....

මෙන්න අල්ලපියෝ කියද්දී අපි අරුව ඇදගෙන දිවුව..

යන මගදිත් අරූ කෑ ගහල අහනවා,

වැඩිය එපා චුට්ටක් හු$මු කියල...

එදා අහු උනා නම් තනුජකට කලින් හිර ගෙදර විස්තර අපි සෙට් එකට දාන්න තිබුනා...

[QUOTE="labu gediya, post: 18366373, member: 452091"] [COLOR=Blue][SIZE=4]මේක කලේ අපේ එකෙක්... මම නම් නෙවි... ඒත් මමත් එතන හිටියා... ඒ වෙද්දී අපි උසස් පෙළ කරලා රිසල්ට් එනකන් ගෙදර ඉන්න කාලේ.. ඉතිං කොල්ලෝ ටික දවසක් හම්බ උනා... ගොඩක් එවුන්ගේ අදහස අනුව එක තැනක සෙට් වෙලා කට්ටිය බිවුව.. මම නම් කලේ බයිට් කාපු එක... ඉතිං බොන අතරේ මල් පප්පල දෙන්නෙකුත් මලක් අදිනවා... දැන් ඉන්න ගමන නිකනුත් හිනා වෙනව්... ඒ අස්සේ ගියා අපි වැලිගම ටවුන් එකට... ඒ යද්දී ගෑනු ඉස්කෝලේ ලඟින් යද්දී අපේ එකෙක් බයිසිකලෙන් බැහැල දුවල ගියා ගේට්ටුව ලඟට... අපිත් ගියා... ගේට්ටුව වහල තිබුනේ... වහල තිබුනට ඒ අස්සෙන් පොඩි ඉඩක් තියෙනවා... අලුත පත්වීම් ආව මිස්ල දෙන්නෙක් ඒ වෙලාවේ එතනින් ගියා..... අරූ සු සු ගාල කතා කළා.. දැන් අපේ එවුන්ට හිතා ගන්න බැහැ මොකද මේ කියල... එක මිස් කෙනක් ඇහුව එයාලටද කියල... මු ඔවු කිවුව... ඒ පාර කෝකටත් කියල දෙන්නම ගේට්ටුව ලඟට ආව... මු අහනවා මේ මිස් ලඟදි නේද ආවේ කියල... ඒ පාර අරකි ඔවු කිවුව... මිස් මේ කියල අරූ මොකක් හරි කියන්න හදනකොටම අරකි කියනවා කමක් නැහැ කියන්න කියල.. ඒ පාර මු අහනව, මිස් අපි හු$මු... අපේ එවුන්ට කට උත්තර නැති උනා... මිස්ල දෙන්නගේ කටවල් ඇරිලා ඇස් ගෙඩි එලියට පනින්න ලොකු උනා... අරූ අයිත් කියනවා... මම සිරාවට අහන්නේ අපි හු$මු කියලා... පොන්න වේ#ගේ පුතෝ, තොපි හිතුවද අපි එහෙම එවුන් කියල, සිකුරිටි.... මෙන්න අල්ලපියෝ කියද්දී අපි අරුව ඇදගෙන දිවුව.. යන මගදිත් අරූ කෑ ගහල අහනවා, වැඩිය එපා චුට්ටක් හු$මු කියල... එදා අහු උනා නම් තනුජකට කලින් හිර ගෙදර විස්තර අපි සෙට් එකට දාන්න තිබුනා... [/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom