Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මරිසි වැඩ - II
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ පැත්තේ ජයරත්න කියල පොරක් හිටියා...

ටොන්කි ජයේ කිවුවම හැමෝම දන්නවා..

බැඳලා හිටියට මිනිහ කොලු කාරය...

දැන් මැරිලා ගොඩක් කල්...

මැරෙන්න කලින් වෙච්ච දෙයක් මේ...

මේක කලේ අපේ මල්ලි.....

ඌ මට වඩා අන්ඩපාලය...

ඉතිං දවසක් මට කිවුව අයියේ ජයේ කතා කරනවා ඌ එක්ක එවුව මෙවුව කරන්න,

මොකෝ කියන්නේ උගේ දත ගලවන්නද කියල...

මම කිවුව පු@ බේරාගෙන වරෙන් දත ගලෙවුව වගේ නෙවි කියල...

ඉතිං අපේ මල්ලි අඩිය ගහනව නිතර...

ඉතිං ජයේ හම්බ වෙන්න ගිහින් කියල තියෙනවා අරක්කු කාලකුයි සිගරට් 4කුයි අරන් දෙනවා නම් එනවා කියලා...

ඉතිං අපි ප්ලෑන් කරගත්තු විදියට මල්ලි ජයේ එක්ක ගියා...

ඉතිං ගිහින් පැය 1/2ක් වෙද්දී මම කලබලෙන් එන විදියට ගියා අර පොට් එකට...

යද්දී මල්ලි අඩිය ගහල ඉන්නවා,

අරූ වැඩේට සෙට් වෙන්න හදන්නේ...

මම ගිහින් ඇහුව,

කොහෙද යකෝ ගියේ,

අම්මයි තාත්තයි තෝ කොහේ ඉන්නවද බලල එක්කන් එන්න කිවුව කියල..

අරූ කියනවා,

අනේ මගේ අරක්කු, අනේ මගේ සිගරට්...

අනේ යන්න එපා..

අනේ ඉන්න...

අනේ තව ටිකකින් ඔයා එන්න කියල..

මම කිවුව එහෙනම් තව ටිකකින් එහෙනම් එහෙ එන්න කියල..

අරූ කුණුහරුප විදිද්දී අපි ආව...

යන්න කලින් මට කිවුව යන තැන..

මම තව 3ක් එක්ක මල්ලිලාව ෆොලෝ කළා...

ඉතිං මල්ලි 1/2 කියපු වෙලාව සම්පුර්ණ වෙන්නේ අරක්කු බෝතලේ ඉවර වෙන වෙලාව...

අරූ ඒ වෙලාවට තමයි අරින්නේ...

ඉතිං එදා ඌට හිතෙන්න ඇති අයිත් මේ වගේ ගොන් කම් නම් කරන්නේ නැහැ කියල...

[QUOTE="labu gediya, post: 18366426, member: 452091"] [COLOR=Blue][SIZE=4]මේ පැත්තේ ජයරත්න කියල පොරක් හිටියා... ටොන්කි ජයේ කිවුවම හැමෝම දන්නවා.. බැඳලා හිටියට මිනිහ කොලු කාරය... දැන් මැරිලා ගොඩක් කල්... මැරෙන්න කලින් වෙච්ච දෙයක් මේ... මේක කලේ අපේ මල්ලි..... ඌ මට වඩා අන්ඩපාලය... ඉතිං දවසක් මට කිවුව අයියේ ජයේ කතා කරනවා ඌ එක්ක එවුව මෙවුව කරන්න, මොකෝ කියන්නේ උගේ දත ගලවන්නද කියල... මම කිවුව පු@ බේරාගෙන වරෙන් දත ගලෙවුව වගේ නෙවි කියල... ඉතිං අපේ මල්ලි අඩිය ගහනව නිතර... ඉතිං ජයේ හම්බ වෙන්න ගිහින් කියල තියෙනවා අරක්කු කාලකුයි සිගරට් 4කුයි අරන් දෙනවා නම් එනවා කියලා... ඉතිං අපි ප්ලෑන් කරගත්තු විදියට මල්ලි ජයේ එක්ක ගියා... ඉතිං ගිහින් පැය 1/2ක් වෙද්දී මම කලබලෙන් එන විදියට ගියා අර පොට් එකට... යද්දී මල්ලි අඩිය ගහල ඉන්නවා, අරූ වැඩේට සෙට් වෙන්න හදන්නේ... මම ගිහින් ඇහුව, කොහෙද යකෝ ගියේ, අම්මයි තාත්තයි තෝ කොහේ ඉන්නවද බලල එක්කන් එන්න කිවුව කියල.. අරූ කියනවා, අනේ මගේ අරක්කු, අනේ මගේ සිගරට්... අනේ යන්න එපා.. අනේ ඉන්න... අනේ තව ටිකකින් ඔයා එන්න කියල.. මම කිවුව එහෙනම් තව ටිකකින් එහෙනම් එහෙ එන්න කියල.. අරූ කුණුහරුප විදිද්දී අපි ආව... යන්න කලින් මට කිවුව යන තැන.. මම තව 3ක් එක්ක මල්ලිලාව ෆොලෝ කළා... ඉතිං මල්ලි 1/2 කියපු වෙලාව සම්පුර්ණ වෙන්නේ අරක්කු බෝතලේ ඉවර වෙන වෙලාව... අරූ ඒ වෙලාවට තමයි අරින්නේ... ඉතිං එදා ඌට හිතෙන්න ඇති අයිත් මේ වගේ ගොන් කම් නම් කරන්නේ නැහැ කියල... [/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom