Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මරිසි වැඩ - II
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කොළඹ ඉන්න කාලේ වෙච්ච පොඩි සිද්දියක් දාන්නම් කාලෙකට පස්සේ ඔන්න...

අමිලය කාගේත් බයිට් එක...

ඒත් ඌ මාත් එක්ක ගොඩක් එකතුයි....

හේතුව උනේ මාව තරහ කරගන්නවා කියන්නේ ඌටමයි පාඩුව...

අනික් එවුන් වගේ නෙවිනේ මම බයිට් කරන්න ගියාම...

ඉතිං දවසක් අමිලය ෆෝන් එකක් ගෙනාව අලුතින්...

රුපියල් 1000ක් දීල හොරකම් කරපු එකක් අරගෙන තියෙන්නේ...

බැලුවම චයිනිස් බඩුවක්...

මට දුන්න ඌට ඕන කරන නම්බර් ටික දාල දෙන්න කියල...

මම සේරම දාල දුන්න...

කට්ටියට මිස් කෝල් ගහල නම්බර් එකත් දුන්න...

හවස් ජාමේ එනවා මාව හොයාගෙන,

මචං මාර වැඩේ උනේ,

119 ඒකෙන් මට කෝල් කරනව බන්...

මු ගැහෙනවා..

මම බැලුව 119 තමයි...

මම කිවුව ෆෝන් එක උස්සපු එකක් නිසා අනිවා උඹව අල්ලාගෙන යන්න තමයි කතා කරන්නේ,

ශේප් එකේ කතා කරපන්,

නැත්නම් මෙහෙට ඇවිත් උඹට ගහල,

රෙදි නැතිව තමයි යන්න වෙන්නේ කියල...

අපේ එකෙක් කිවුව ජංගිය ගලවල, කුට්ටම ලාච්චුවට දාවි කියල...

මු බය වෙලා..

එතකොටම අයිත් 119 එකෙන් කෝල් එකක් ආව...

මම කිවුව උස්සපන් කියල...

ඒ වෙලාවේ අපේ අනිත් එවුනුත් එතන හිටියා...

නැත්නම් මු හිතනවනේ අපි තමයි කෝල් කරන්නේ කියල....

දැන් මු ගැහෙනවා...

ගැහි ගැහි උස්සනවා...

එහෙන් හෙලෝ කියද්දී....

අනේ බුදු සර් කියල මුගේ අන්දොනාව පටන් ගත්ත....

අනේ බුදු සර්,

කියන තැනකට වඳින්නම් සර්,

මේක මම ගත්තේ යාළුවෙක්ගෙන් සර්,

රුපියල් 1000ක් දීලා ගත්තේ සර්,

හොරකම් කරපු එකක් කියල දන්නවා නම් ගන්න හිතන්නේ වත් නැහැ සර්,

අනේ මට සමාවෙන්න සර්,

මට ආපහු සල්ලි එපා,

මම පොලිසියටම ෆෝන් එක ගෙනත් දෙන්නම් බුදු සර්,

එතකොට එහා පැත්තෙන්,

යකෝ අමිල,

තොට පිස්සුද,

මාව විහිලුවකට ගත්තද තමුසේ..

කෝ ඕයි ඊයේ කරන්න දීපු ඩොකියුමන්ට්ස්...

කියල අහනවා...

මු උඩ බිම බලනවා...

කරුමෙට අපේ එකෙක්ට හිනාවක් පැන්නනේ...

මේකයි උනේ...

මට නම්බර් සේව් කරන්න දුන්නම,

බොසාගේ නම්බර් එක සේව් කලේ නම වෙනුවට 119 දාල....

ඒ මදිවට ෆෝන් නම්බර් එක වැටෙන්නේ නැති වෙන්නත් සෙටින්ග්ස් හැදුව...

එදා අරුගෙන් අපිට කුණුහරුප අහල ඉවරයක් නැහැ...

[QUOTE="labu gediya, post: 18571101, member: 452091"] [COLOR=Blue][SIZE=3]කොළඹ ඉන්න කාලේ වෙච්ච පොඩි සිද්දියක් දාන්නම් කාලෙකට පස්සේ ඔන්න... අමිලය කාගේත් බයිට් එක... ඒත් ඌ මාත් එක්ක ගොඩක් එකතුයි.... හේතුව උනේ මාව තරහ කරගන්නවා කියන්නේ ඌටමයි පාඩුව... අනික් එවුන් වගේ නෙවිනේ මම බයිට් කරන්න ගියාම... ඉතිං දවසක් අමිලය ෆෝන් එකක් ගෙනාව අලුතින්... රුපියල් 1000ක් දීල හොරකම් කරපු එකක් අරගෙන තියෙන්නේ... බැලුවම චයිනිස් බඩුවක්... මට දුන්න ඌට ඕන කරන නම්බර් ටික දාල දෙන්න කියල... මම සේරම දාල දුන්න... කට්ටියට මිස් කෝල් ගහල නම්බර් එකත් දුන්න... හවස් ජාමේ එනවා මාව හොයාගෙන, මචං මාර වැඩේ උනේ, 119 ඒකෙන් මට කෝල් කරනව බන්... මු ගැහෙනවා.. මම බැලුව 119 තමයි... මම කිවුව ෆෝන් එක උස්සපු එකක් නිසා අනිවා උඹව අල්ලාගෙන යන්න තමයි කතා කරන්නේ, ශේප් එකේ කතා කරපන්, නැත්නම් මෙහෙට ඇවිත් උඹට ගහල, රෙදි නැතිව තමයි යන්න වෙන්නේ කියල... අපේ එකෙක් කිවුව ජංගිය ගලවල, කුට්ටම ලාච්චුවට දාවි කියල... මු බය වෙලා.. එතකොටම අයිත් 119 එකෙන් කෝල් එකක් ආව... මම කිවුව උස්සපන් කියල... ඒ වෙලාවේ අපේ අනිත් එවුනුත් එතන හිටියා... නැත්නම් මු හිතනවනේ අපි තමයි කෝල් කරන්නේ කියල.... දැන් මු ගැහෙනවා... ගැහි ගැහි උස්සනවා... එහෙන් හෙලෝ කියද්දී.... අනේ බුදු සර් කියල මුගේ අන්දොනාව පටන් ගත්ත.... [COLOR=DarkRed]අනේ බුදු සර්, කියන තැනකට වඳින්නම් සර්, මේක මම ගත්තේ යාළුවෙක්ගෙන් සර්, රුපියල් 1000ක් දීලා ගත්තේ සර්, හොරකම් කරපු එකක් කියල දන්නවා නම් ගන්න හිතන්නේ වත් නැහැ සර්, අනේ මට සමාවෙන්න සර්, මට ආපහු සල්ලි එපා, මම පොලිසියටම ෆෝන් එක ගෙනත් දෙන්නම් බුදු සර්, [COLOR=Blue]එතකොට එහා පැත්තෙන්,[COLOR=Purple] යකෝ අමිල, තොට පිස්සුද, මාව විහිලුවකට ගත්තද තමුසේ.. කෝ ඕයි ඊයේ කරන්න දීපු ඩොකියුමන්ට්ස්...[/COLOR] කියල අහනවා... මු උඩ බිම බලනවා... කරුමෙට අපේ එකෙක්ට හිනාවක් පැන්නනේ... මේකයි උනේ... මට නම්බර් සේව් කරන්න දුන්නම, බොසාගේ නම්බර් එක සේව් කලේ නම වෙනුවට 119 දාල.... ඒ මදිවට ෆෝන් නම්බර් එක වැටෙන්නේ නැති වෙන්නත් සෙටින්ග්ස් හැදුව... එදා අරුගෙන් අපිට කුණුහරුප අහල ඉවරයක් නැහැ... [/COLOR][/COLOR][/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom