Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මරිසි වැඩ - II
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේක උනේ මගේ යාලුවෙක්ට ....

අපි ඒ දවස් වල කොළඹ ජොබ් එකක් කරන කාලේ.....

අපේ ෆැක්ටරි එකේ කොල්ලෙක් හිටියා කළුම කලුයි...

ඌට ලවු මේනියාව....

අනිත් ෆැක්ටරි එකේ හිටියා කෙල්ලෙක්....(තව කෙල්ලෝ හිටියා)

ඒ කෙල්ල සුදුයි මහතයි....

මුගේ හිත ගිහින් තියෙන්නේ ඒ කෙල්ලට....

අපි හොයල බැලුවා..

ඒ කෙල්ලට කොල්ලෙක් නැහැ...

ඒ උනත් ගෙදරින් පොඩි කාලේ කතා කරපු එකක් තිබුනේ...

මූට කිවුවම, මූ කියන්නේ අපි ඉරිසියාවට කියනවා කියලා...

දවසක් අපෙන් ඇහුවා කෙල්ලව කැමති කරගන්න මොකක්ද කරන්න ඕන කියලා....

අපේ එකෙක් කියල පොතක ලියුමක් දාල ගිහින් දීපන්, කෙල්ල නවල් බලනවා කියල...

මු බයික් එකේ ගිහින් මග රැකලා ඉඳල කෙල්ලගේ යාලුවෙක්ට දීල තියෙනවා පොත අරයට දෙන්න කියල...

යාළුවා හා කියල ගෙදර ගෙනිහින් ඒකි කියවල..

පස්සෙන්ද අරූට කිවුවලු මම හොයා හොයා හිටපු පොතක් අයියේ,

මම කියවද්දී ඇතුලේ දෙමලෙන් වගේ ලියපු කොලයක් තිබුන, වැඩක් නැති නිසා විසි කරලා අරයට දුන්න කියලා...

දැන් ඉතිං අහවල් ලබ්බක් කරන්නද බං කියල කොල්ල දුකෙන් අහනවා...

අපිටත් දුකයි..

වෙන මොකවත් නෙවි, අපි බලන්නෙත් නැතිව පොත දුන්නේ, අන්න ඒ නිසා...

ඒ පාර මු මට කියනවා මොකද බං කියපන්කො කරන්න දෙයක් කියල...

මම කිවුව නිකන් කිවුවට අයිඩියා එන්නේ නැහැ බං...

කුල් එකට මොනවා හරි බීල අයිඩියා එකක් අරගෙන දෙන්නම් කියල.

අරුගේ සල්ලි වල කූල් බීල ශේප් එකේ දුන්න නියම අයිඩියා එකක්...

අපි කෙල්ලගේ වැඩ ඇරෙන වෙලාවේ ඒකි ඉන්න හෝල්ට් එකේ ඉන්නවා කොල්ලෝ ටික...

අරු කිවුව විදියටම එනවා....

දිගට කළු කලිසම ඇඳලා...

කළු සපත්තු දෙකත් දාල....

කළු ජැකට් එකත් ඇඳලා.....

ග්ලවුස් එකකුත් දාගෙන...

ෆුල් ෆේස් හෙල්මට් එකකුත් දාගෙන....

රූන් රූන් ගාගෙන ආව....

ආව වේගෙන් කෙල්ල ඉන්න ඉස්සරහ වට දෙකක් තුනක් කරකුව බයික් එක....

යන ගමන් ඉස්සරහ රෝදේ ඉස්සුවා...

අපේ එවුන් මගේ දිහා කන්න වගේ බලනවා, දීපු ලනුව අනුව මේක බෙල්ල කඩා ගත්තොත් කියලා වෙන්න ඇති...

අරූ ගියා..

එතන හිටපු කෙල්ලෝ කියපු එවුවට අපිට පස්සෙන්දත් හිනා...

අර කෙල්ල කිවුවේ පුදුම මදාවිකාරයෙක් තමයි කියලා....

කෙල්ල දන්නේ නැහැනේ කවුද කියලා...

කලින් ඌ එන බව දන්නා නිසා අපිත් දන්නේ...

නැත්නම් අපිත් අඳුරන්නේ නැහැනේ අර විදියට ආවම....

ඇඳුම ඇතුලේ ඉන්නේ මොකාද කියල කාටවත් පේන්නෙත් නැහැනේ....

පස්සෙන්ද මූට කොල්ලෝ නෝන්ඩි කරපු නිසා මූ තනියම ගියා කෙල්ලගෙන් කැමැත්ත අහන්න...

අපිත් හොරෙන් ගියා පස්සේ...

අරූ කෙල්ල ඉන්න හෝල්ට් එකට ගියා...

වෙලාවට වගේ ඒකිගේ යාලුවෝ සෙට් එක එන්න පරක්කු වෙලා...

ඒකි තනියම ඉන්නේ...

අරූ ගිහින් කෙල්ල ඉස්සරහට,

ඒකි එක්ක හිනා උනා...

එකිත් හිනා උනා...

දැන් මූ සාක්කු දෙකේත් අත් දෙක දාගෙන...

අයිත් කෙල්ල උඩ බලද්දී මූ හිනා උනා...

එතකොට අයිත් කෙල්ල හිනා උනා....

එතකොට කරුමෙට ඒකිගේ යාලුවෝ දෙන්නෙක් ආව...

එකියක් අහනවා "කවුද බං මේ" කියල...

අරකි කියනවා "අනේ මන්ද බං, ආධාර පත්තර කාරයෙක්ද කොහෙද " කියලා....

අරුගේ මුන කජු ලෙල්ලක් වගේ වෙද්දී....

අපි හෙමින් මාරු උනා...

[QUOTE="labu gediya, post: 18586811, member: 452091"] [COLOR=Blue][SIZE=3]මේක උනේ මගේ යාලුවෙක්ට .... අපි ඒ දවස් වල කොළඹ ජොබ් එකක් කරන කාලේ..... අපේ ෆැක්ටරි එකේ කොල්ලෙක් හිටියා කළුම කලුයි... ඌට ලවු මේනියාව.... අනිත් ෆැක්ටරි එකේ හිටියා කෙල්ලෙක්....(තව කෙල්ලෝ හිටියා) ඒ කෙල්ල සුදුයි මහතයි.... මුගේ හිත ගිහින් තියෙන්නේ ඒ කෙල්ලට.... අපි හොයල බැලුවා.. ඒ කෙල්ලට කොල්ලෙක් නැහැ... ඒ උනත් ගෙදරින් පොඩි කාලේ කතා කරපු එකක් තිබුනේ... මූට කිවුවම, මූ කියන්නේ අපි ඉරිසියාවට කියනවා කියලා... දවසක් අපෙන් ඇහුවා කෙල්ලව කැමති කරගන්න මොකක්ද කරන්න ඕන කියලා.... අපේ එකෙක් කියල පොතක ලියුමක් දාල ගිහින් දීපන්, කෙල්ල නවල් බලනවා කියල... මු බයික් එකේ ගිහින් මග රැකලා ඉඳල කෙල්ලගේ යාලුවෙක්ට දීල තියෙනවා පොත අරයට දෙන්න කියල... යාළුවා හා කියල ගෙදර ගෙනිහින් ඒකි කියවල.. පස්සෙන්ද අරූට කිවුවලු මම හොයා හොයා හිටපු පොතක් අයියේ, මම කියවද්දී ඇතුලේ දෙමලෙන් වගේ ලියපු කොලයක් තිබුන, වැඩක් නැති නිසා විසි කරලා අරයට දුන්න කියලා... දැන් ඉතිං අහවල් ලබ්බක් කරන්නද බං කියල කොල්ල දුකෙන් අහනවා... අපිටත් දුකයි.. වෙන මොකවත් නෙවි, අපි බලන්නෙත් නැතිව පොත දුන්නේ, අන්න ඒ නිසා... ඒ පාර මු මට කියනවා මොකද බං කියපන්කො කරන්න දෙයක් කියල... මම කිවුව නිකන් කිවුවට අයිඩියා එන්නේ නැහැ බං... කුල් එකට මොනවා හරි බීල අයිඩියා එකක් අරගෙන දෙන්නම් කියල. අරුගේ සල්ලි වල කූල් බීල ශේප් එකේ දුන්න නියම අයිඩියා එකක්... අපි කෙල්ලගේ වැඩ ඇරෙන වෙලාවේ ඒකි ඉන්න හෝල්ට් එකේ ඉන්නවා කොල්ලෝ ටික... අරු කිවුව විදියටම එනවා.... දිගට කළු කලිසම ඇඳලා... කළු සපත්තු දෙකත් දාල.... කළු ජැකට් එකත් ඇඳලා..... ග්ලවුස් එකකුත් දාගෙන... ෆුල් ෆේස් හෙල්මට් එකකුත් දාගෙන.... රූන් රූන් ගාගෙන ආව.... ආව වේගෙන් කෙල්ල ඉන්න ඉස්සරහ වට දෙකක් තුනක් කරකුව බයික් එක.... යන ගමන් ඉස්සරහ රෝදේ ඉස්සුවා... අපේ එවුන් මගේ දිහා කන්න වගේ බලනවා, දීපු ලනුව අනුව මේක බෙල්ල කඩා ගත්තොත් කියලා වෙන්න ඇති... අරූ ගියා.. එතන හිටපු කෙල්ලෝ කියපු එවුවට අපිට පස්සෙන්දත් හිනා... අර කෙල්ල කිවුවේ පුදුම මදාවිකාරයෙක් තමයි කියලා.... කෙල්ල දන්නේ නැහැනේ කවුද කියලා... කලින් ඌ එන බව දන්නා නිසා අපිත් දන්නේ... නැත්නම් අපිත් අඳුරන්නේ නැහැනේ අර විදියට ආවම.... ඇඳුම ඇතුලේ ඉන්නේ මොකාද කියල කාටවත් පේන්නෙත් නැහැනේ.... පස්සෙන්ද මූට කොල්ලෝ නෝන්ඩි කරපු නිසා මූ තනියම ගියා කෙල්ලගෙන් කැමැත්ත අහන්න... අපිත් හොරෙන් ගියා පස්සේ... අරූ කෙල්ල ඉන්න හෝල්ට් එකට ගියා... වෙලාවට වගේ ඒකිගේ යාලුවෝ සෙට් එක එන්න පරක්කු වෙලා... ඒකි තනියම ඉන්නේ... අරූ ගිහින් කෙල්ල ඉස්සරහට, ඒකි එක්ක හිනා උනා... එකිත් හිනා උනා... දැන් මූ සාක්කු දෙකේත් අත් දෙක දාගෙන... අයිත් කෙල්ල උඩ බලද්දී මූ හිනා උනා... එතකොට අයිත් කෙල්ල හිනා උනා.... එතකොට කරුමෙට ඒකිගේ යාලුවෝ දෙන්නෙක් ආව... එකියක් අහනවා "කවුද බං මේ" කියල... අරකි කියනවා "අනේ මන්ද බං, ආධාර පත්තර කාරයෙක්ද කොහෙද " කියලා.... අරුගේ මුන කජු ලෙල්ලක් වගේ වෙද්දී.... අපි හෙමින් මාරු උනා... [/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom