Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මරිසි වැඩ - II
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තවත් මරිසියක්

මේක කියවනකොට මටත් මතක් උනා පොඩි කාලේ කරපු මරිසි වැඩ ටිකක් . එකින් එක දාන්නම්කො හෙමීට.

මෙන්න පලවෙනි එක.

මාත් එක්ක පොඩි කාලේ ඉඳල හිටපු යාලුවෝ දෙන්නෙක් තමයි හිච්චයි කෝලියි කියන්නේ. ගොඩක් වෙලාවට මමයි හිච්චයි කෝලිව බයිට් එකට ගන්නවා. ඒ මුගේ තියෙන සමහර දිරවන්නෙ නැති ගතිගුණ නිසා.

ඉස්සර 9, 10, 11 වසරවල් වල ඉද්දි අපි තුන්දෙනා එකටමයි class යන්න පිටත් වෙන්නේ. කොහොමහරි මේ කෝලි කියන එකා කවදාවත් class ගෙනියන bag එක අස් කරන්නෙ නෑ. maths, science, english class වල පොත් වගේම දහම් පාසැල් පොත් ටිකත් තිබුනේ මේ bag එකේ. සතෙක් සර්පයෙක් හිටියත් මූ නෙවෙයි bag එක අස් කරේ. class එක ඉවර වෙලා bag එකට දාන පොත් ටික ආපහු එළියට ගන්නෙ ඊළඟ දවසෙ class එක පටන් ගන්නකොට. ඒ වගේම මූට මාර talent එකක් තිබ්බ මල්ල ඇතුලට අත දාල හරියටම ඕනෙ කරන පොත ගන්න, මල්ල ඇතුල බලන්නෙවත් නැතුව.

ඉතින් ඔන්න ඔහොම කාලය ගෙවිල යනකොට එක්තරා දවසක මමත් පිටත් උණා maths class යන්න. පොත් ටිකත් මල්ලෙ දාගෙන කෙලින්ම ගියේ හිච්චගේ ගෙදර. යනකොට ඌත් ලෑස්ති වෙනව class යන්න. ටික වෙලාවක් බලල කෝලි ආවෙ නැති නිසා මමයි හිච්චයි ගියා කොලිගෙ ගෙදර. යනකොට මූ නැගිට්ට විතරයි. කෝලිට උදේම කුණුහරප දෙක තුනකින් සංග්‍රහ කරලා ඌව මුණ හෝදන්න යවපු මමයි හිච්චයි උගේ කාමරේට වෙලා game ගහන්න පටන් ගත්ත.

ඔය අතරෙ අහම්බෙන් වගේ බිම බලපු මට අපි කාමරේට එනකොට කකුලට පෑගි පෑගි තිබුන කොලිගෙ ජොකා දකින්න ලැබුන(නිල්,රතු සහ කහ පාට තියෙන පාට තුනේ ජොකෙක්. ඔය කොටුවෙ විකුනන්න තියෙන්නෙ පහම සීයයි කියල. අන්න ඒ ජාතියෙ එකක්  ). කෝලි මුණ හෝදන් ආපු ගමන් ඕක අඳින නිසයි ඒක අපේ අතිජාත මිත්‍රයගෙ සෞඛ්‍යට හොඳ නැති නිසයි මම කල්පනා කරා මේකෙන් මීට වඩා හොඳ ප්‍රයෝජනයක් ගන්න ඕනෙ කියල. ඉතින් මම ජොකා අරන් දැම්ම මූ කවදාවත් අස් කරන්නෙ නැති bag එකට. game එකේ තව mission දෙක තුනක් ඉවර කරපු අපි class එකට යන්න පිටත් උනා.

ඒ දවස් වල තිබුණු *කේ අමාරුවට අපි class එකට පැය බාගයක්වත් කලින් යනව. එදත් ඉතින් සුපුරුදු පරිදි කලින් ගිහින් bags ටික මේසෙ උඩින් දාල කෙල්ලො බල බල, උන්ට කොළ ගුලි වලින් ගහ ගහ sir එනකන් අපි මග බලාගෙන හිටිය. මොන මරිසි වැඩේ කරත් class එකේ හොඳටම වැඩ කරේ අපි තුන්දෙනා තමයි. තව ජංගියා කියල එකෙක් හිටිය ඌත් හොඳට වැඩ කරා. අපි හතර දෙනාම හිටියේ ඉස්සරහම පේලියේ. පහල පින්තුරේ බලන්නකෝ.

ඔන්න ඔය විදියට තමයි අපි class එකේ හිටියෙ. එක් එක්කෙනාට වෙන වෙනම මේස පුටු තිබුනෙ නෑ ඒ කාලෙ. දිග බංකු තමයි තිබුණෙ. පහක් දාන්න පුළුවන් පේලියෙ අටක් විතර ඉන්නව .පෑනක් එහෙම බිම වැටුනොත් සොරි තමා. class එක ඉවර වෙනකන් එක ඇහිඳින්න වෙන්නෙ නෑ. කෝලිට එහා පැත්තේ පේලියේ ඉන්න කෙල්ල ගෑවෙන්න නොගැවෙන්න වගේ තමයි ඉන්නෙ. කොහොම හරි ටිකක් පරක්කු වෙලා සර් ආව, දඩිබිඩි ගාල. දැන් මෙච්චර වෙලා කතා කර කර හිටපු කට්ටිය හෝ ගාල පොත් මේසෙ උඩට දානවා, bags පැත්තකින් තියනවා, කවකටු පෙට්ටි පෑන් මේසෙ උඩට දානවා, එකම ගාලගෝට්ටියයි. ඔය අතරෙ මම හොරෙන්ම කෝලි ගැන ඇහැ ගහගෙන හිටියේ. මූ මොකක් හරි නරක දෙයක්වත් කරගනීද කියල. ඒ අස්සේ මු මල්ලට අත දාගෙන maths පොත හොයනව(මහතම පොත). මුගෙ පෙර අකුසලයකටද මන්ද මල්ලෙ අත දාගෙන කලත්තනකොට ජොකා අහුවෙලා. මේකා එකපාරටම ජොකා ඇදල එලියට ගත්ත "මේ මොකක්ද" කියල කෑ ගහන ගමන්ම. මම හිතුවෙත් නෑ මෙච්චර දරුණු වෙයි කියල.(මම හිතන් හිටියේ මල්ලෙ තියෙන ජොකාව මුට විතරක් පෙන්නල බොරුවට එලියට ගන්න හදනවා වගේ බය කරන්න). මම එක තප්පරෙන් ජොකාව ඇද්ද, ඒක අරන් මුගේ මල්ලට ඔබන්න.(පව්නෙ ඉතින්. මොනවා උනත් අපේ එකෙක්නෙ). මූ හිතලා තියෙන්නෙ මම ජොකා උදුරල ගන්න හදනවා කියල.මම අදිනකොටම මූ ඊටත් වඩා හයියෙන් ඇද්ද. අනේ ඉතින් ජොකා විසිවෙලා ගිහින් එහා පැත්තෙ හිටපු කෙල්ලෙක්ගෙ පොතක් උඩට වැටුනා . ඊට පස්සෙ ඉතින් උන දේ කියන්න ඕනෙ නෑ නේ.

කොහොම හරි සතුටින් සාමයෙන් ඔය විදියට කාලය ගෙවිල ගිහිල්ල අවුරුද්දකට විතර පස්සෙ මම කෝලිට කිව්ව ජොකා මල්ලට දම්මේ මම කියල. එදා තමයි කතාවෙ ඉතුරු ටික දැන ගත්තෙ .

ඔය සිද්දිය උන දවසෙ කෝලිගේ ලොකුඅම්මගේ පුතා මුන්ගෙ ගෙදර ඇවිත් ඉදල තියෙනවා. හතර වසරෙ ඉන්න ඇට්ටරයෙක් ඌත්. කෝලි එදා class ඇරිලා ගෙදර ගියපු ගමන් පොඩි එකාට නෙලල. හොදි නැතිවෙන්නම. bag එකට ජෝකෙක් දැම්මට. ඊට පස්සෙ මේ පවුල් දෙක අතරෙත්(කෝලිලයි ලොකුඅම්මලයි) වලිය ලොකුවටම ගියාලු කියලයි මට කෝලි කිව්වෙ.

[QUOTE="ලොක්කයිය, post: 18891554, member: 495311"] [b]තවත් මරිසියක්[/b] [COLOR="DarkGreen"][SIZE="4"]මේක කියවනකොට මටත් මතක් උනා පොඩි කාලේ කරපු මරිසි වැඩ ටිකක් . එකින් එක දාන්නම්කො හෙමීට. මෙන්න පලවෙනි එක. මාත් එක්ක පොඩි කාලේ ඉඳල හිටපු යාලුවෝ දෙන්නෙක් තමයි හිච්චයි කෝලියි කියන්නේ. ගොඩක් වෙලාවට මමයි හිච්චයි කෝලිව බයිට් එකට ගන්නවා. ඒ මුගේ තියෙන සමහර දිරවන්නෙ නැති ගතිගුණ නිසා. ඉස්සර 9, 10, 11 වසරවල් වල ඉද්දි අපි තුන්දෙනා එකටමයි class යන්න පිටත් වෙන්නේ. කොහොමහරි මේ කෝලි කියන එකා කවදාවත් class ගෙනියන bag එක අස් කරන්නෙ නෑ. maths, science, english class වල පොත් වගේම දහම් පාසැල් පොත් ටිකත් තිබුනේ මේ bag එකේ. සතෙක් සර්පයෙක් හිටියත් මූ නෙවෙයි bag එක අස් කරේ. class එක ඉවර වෙලා bag එකට දාන පොත් ටික ආපහු එළියට ගන්නෙ ඊළඟ දවසෙ class එක පටන් ගන්නකොට. ඒ වගේම මූට මාර talent එකක් තිබ්බ මල්ල ඇතුලට අත දාල හරියටම ඕනෙ කරන පොත ගන්න, මල්ල ඇතුල බලන්නෙවත් නැතුව. ඉතින් ඔන්න ඔහොම කාලය ගෙවිල යනකොට එක්තරා දවසක මමත් පිටත් උණා maths class යන්න. පොත් ටිකත් මල්ලෙ දාගෙන කෙලින්ම ගියේ හිච්චගේ ගෙදර. යනකොට ඌත් ලෑස්ති වෙනව class යන්න. ටික වෙලාවක් බලල කෝලි ආවෙ නැති නිසා මමයි හිච්චයි ගියා කොලිගෙ ගෙදර. යනකොට මූ නැගිට්ට විතරයි. කෝලිට උදේම කුණුහරප දෙක තුනකින් සංග්‍රහ කරලා ඌව මුණ හෝදන්න යවපු මමයි හිච්චයි උගේ කාමරේට වෙලා game ගහන්න පටන් ගත්ත. ඔය අතරෙ අහම්බෙන් වගේ බිම බලපු මට අපි කාමරේට එනකොට කකුලට පෑගි පෑගි තිබුන කොලිගෙ ජොකා දකින්න ලැබුන(නිල්,රතු සහ කහ පාට තියෙන පාට තුනේ ජොකෙක්. ඔය කොටුවෙ විකුනන්න තියෙන්නෙ පහම සීයයි කියල. අන්න ඒ ජාතියෙ එකක් :D ). කෝලි මුණ හෝදන් ආපු ගමන් ඕක අඳින නිසයි ඒක අපේ අතිජාත මිත්‍රයගෙ සෞඛ්‍යට හොඳ නැති නිසයි මම කල්පනා කරා මේකෙන් මීට වඩා හොඳ ප්‍රයෝජනයක් ගන්න ඕනෙ කියල. ඉතින් මම ජොකා අරන් දැම්ම මූ කවදාවත් අස් කරන්නෙ නැති bag එකට. game එකේ තව mission දෙක තුනක් ඉවර කරපු අපි class එකට යන්න පිටත් උනා. ඒ දවස් වල තිබුණු *කේ අමාරුවට අපි class එකට පැය බාගයක්වත් කලින් යනව. එදත් ඉතින් සුපුරුදු පරිදි කලින් ගිහින් bags ටික මේසෙ උඩින් දාල කෙල්ලො බල බල, උන්ට කොළ ගුලි වලින් ගහ ගහ sir එනකන් අපි මග බලාගෙන හිටිය. මොන මරිසි වැඩේ කරත් class එකේ හොඳටම වැඩ කරේ අපි තුන්දෙනා තමයි. තව ජංගියා කියල එකෙක් හිටිය ඌත් හොඳට වැඩ කරා. අපි හතර දෙනාම හිටියේ ඉස්සරහම පේලියේ. පහල පින්තුරේ බලන්නකෝ. [IMG]http://i59.tinypic.com/3346cgg.png[/IMG] ඔන්න ඔය විදියට තමයි අපි class එකේ හිටියෙ. එක් එක්කෙනාට වෙන වෙනම මේස පුටු තිබුනෙ නෑ ඒ කාලෙ. දිග බංකු තමයි තිබුණෙ. පහක් දාන්න පුළුවන් පේලියෙ අටක් විතර ඉන්නව .පෑනක් එහෙම බිම වැටුනොත් සොරි තමා. class එක ඉවර වෙනකන් එක ඇහිඳින්න වෙන්නෙ නෑ. කෝලිට එහා පැත්තේ පේලියේ ඉන්න කෙල්ල ගෑවෙන්න නොගැවෙන්න වගේ තමයි ඉන්නෙ. කොහොම හරි ටිකක් පරක්කු වෙලා සර් ආව, දඩිබිඩි ගාල. දැන් මෙච්චර වෙලා කතා කර කර හිටපු කට්ටිය හෝ ගාල පොත් මේසෙ උඩට දානවා, bags පැත්තකින් තියනවා, කවකටු පෙට්ටි පෑන් මේසෙ උඩට දානවා, එකම ගාලගෝට්ටියයි. ඔය අතරෙ මම හොරෙන්ම කෝලි ගැන ඇහැ ගහගෙන හිටියේ. මූ මොකක් හරි නරක දෙයක්වත් කරගනීද කියල. ඒ අස්සේ මු මල්ලට අත දාගෙන maths පොත හොයනව(මහතම පොත). මුගෙ පෙර අකුසලයකටද මන්ද මල්ලෙ අත දාගෙන කලත්තනකොට ජොකා අහුවෙලා. මේකා එකපාරටම ජොකා ඇදල එලියට ගත්ත "මේ මොකක්ද" කියල කෑ ගහන ගමන්ම. මම හිතුවෙත් නෑ මෙච්චර දරුණු වෙයි කියල.(මම හිතන් හිටියේ මල්ලෙ තියෙන ජොකාව මුට විතරක් පෙන්නල බොරුවට එලියට ගන්න හදනවා වගේ බය කරන්න). මම එක තප්පරෙන් ජොකාව ඇද්ද, ඒක අරන් මුගේ මල්ලට ඔබන්න.(පව්නෙ ඉතින්. මොනවා උනත් අපේ එකෙක්නෙ). මූ හිතලා තියෙන්නෙ මම ජොකා උදුරල ගන්න හදනවා කියල.මම අදිනකොටම මූ ඊටත් වඩා හයියෙන් ඇද්ද. අනේ ඉතින් ජොකා විසිවෙලා ගිහින් එහා පැත්තෙ හිටපු කෙල්ලෙක්ගෙ පොතක් උඩට වැටුනා . ඊට පස්සෙ ඉතින් උන දේ කියන්න ඕනෙ නෑ නේ. කොහොම හරි සතුටින් සාමයෙන් ඔය විදියට කාලය ගෙවිල ගිහිල්ල අවුරුද්දකට විතර පස්සෙ මම කෝලිට කිව්ව ජොකා මල්ලට දම්මේ මම කියල. එදා තමයි කතාවෙ ඉතුරු ටික දැන ගත්තෙ . ඔය සිද්දිය උන දවසෙ කෝලිගේ ලොකුඅම්මගේ පුතා මුන්ගෙ ගෙදර ඇවිත් ඉදල තියෙනවා. හතර වසරෙ ඉන්න ඇට්ටරයෙක් ඌත්. කෝලි එදා class ඇරිලා ගෙදර ගියපු ගමන් පොඩි එකාට නෙලල. හොදි නැතිවෙන්නම. bag එකට ජෝකෙක් දැම්මට. ඊට පස්සෙ මේ පවුල් දෙක අතරෙත්(කෝලිලයි ලොකුඅම්මලයි) වලිය ලොකුවටම ගියාලු කියලයි මට කෝලි කිව්වෙ. [/SIZE][/COLOR] :oo: [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom