Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මරිසි වැඩ - II
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අපේ සර් ගේ තාත්ත නැති උනා බං...

අපි සේරම එහේ ගියා... එදා උදේ ඉඳල වැඩ කරලා ගොඩක් මහන්සි...

ලොකු ෆැමිලි එකක් උනාට වැඩක් කරන්න පුළුවන් මනුස්සයෙක් නැහැ...

අපේ කොල්ලෝ තමයි නෙස්කෆේ එක පවා ඇල්ලුවේ...

ඉතින් එහෙම වැඩ කරලා ඉවර වෙලා අපි ගෙදර ගිහින් හවස අයිත් ආව නයිට් එක කරන්න....

දැන් නිදිමරන්න ඕන කිවුව නිසා කට්ටිය සල්ලි දාල අරක්කු බියර් එහෙම ගත්ත... මල ගෙදරින් ඕව දෙන්නේ නැහැනේ...

ඉතින් කට්ටිය අරක්කු බොන්න ගියේ වෙනම ගෙදරකට... එහේ ලයිට් එහෙම නැහැ.... ඉතින් අපි එහේ ගිහින් මම නම් බියර් විතරයි බිවුවේ...

සැන්ඩි කරන්න ගෙනාව කොකා කොලා එකට මම කතා කර කර ඉන්න ගමන් බාගයක් ඉවර වෙද්දී අරක්කු වක්කලා පිරෙන්න....

දැන් අරුන් බොනවා...

අරක්කු දානවා සැන්ඩි කරන්නෙත් අරක්කු වලින්....

මුන්ට වැදිලා හෙන ගහන ගානට...

කොහොම හරි ඔන්න කන්නත් එක්කන් ගියා...

එහෙදි එකෙක් අපේ සර්ගේ නෝනට ලයින් පාර දාල.... මම ශේප් එකේ මැඩම්ට කිවුව මුන් බිල ඉන්නේ ඒ නිසා මැඩම් කට්ටිය එක්ක ඉඳල කාල යන්න, ප්රශ්නයක් නොවෙන්න අපි ඉන්නවනේ කියල...

බුෆේ ක්රමයට කන්න තිබුනේ... එකෙක් පිඟාන පිරෙන්න පරිප්පු බෙදාගෙන ඒක වටේට මාළු, බත්, එළවලු බෙදනවා...

බලන් ඉන්න එවුන් දන්නවා මුන් බීල කියල...

අපිට හිනා පැලෙන්න....

එකෙක් කන්න ගිහින් මාළු කෑල්ලට මිරිස් වැඩි කියල ටැප් එකෙන් හෝදගෙන ආව....

කොහොම හරි කාල ඉවර වෙලා ආපහු ආව ටෙන්ට් ගහපු එකට....

එතන ඕමි ගහනවා...

ඒ අස්සේ ඕමි නවත්වල බුරුවො ගහන්න පටන් ගත්ත...

අපේ එවුන් ගිහින් නෙස්කෆේ අල්ලනවා....

උන්ට වෙරි නිසා එන්නේ අපි ඉන්න තැනට විතරයි..

මට මතක විදියට නෙස්කෆේ කප් 14ක විතර බිවුව මම....

උදේ පස්ස පැත්තේ ආඩම්බර බලන්නත් උනා අන්තිමට...

ඉතින් එකා දෙන්න නිදි මහා රෑ වෙද්දී...

සර්ලගේ ගෙදර වැඩ කරන දෙමල මනුස්සය ශිවා..

මූ නිදි පුටු ටික පේලියට තියල, අපේ එකෙක් ගිහින් සරම ගලෙවුව ගැටෙන්...

ඒත් මූ නිදි....

තව එකෙක් ගිහින් කෑගවුව නයෙක් නයෙක් කියල අරුගේ පුටු හොලව හොලව....

අරූ නැගිට්ට පාර සරම බිම...

දැන් නිගන්ටය වගේ අමු හෙළුවෙන්...

ඒ මදිවට දුවන්න ගිහින් උගේම සරම පැටලිලා ඌ බිම...

ගෙදර හිටපු ගෑනු මුහුණු වහගෙන ගේ ඇතුලට ගියා....

උගේ සෙට් එකේ ප්ලාස්ටරයක් ගහල තියෙනවා කස්ටිය දැක්ක....

ඔපරේෂන් එකක් කරලා ඇටයක් අයින් කරලා...

ඉතින් අපි ඔහොම ෆන් එකේ ඉඳල උදේ යන්න කිට්ටුව සර්ට කිවුව....

ඒ අස්සේ මම ඇහුව තනි ඇටයට කියල යමු නේද බං කියල...

එතකොට මගේ පිටිපස්සෙන් ඇහෙනවා කැ@ $සිගේ පුතා, උඹේ අම්මට ###%%##% අපේ එවුන්ට හිනා....

මල ගෙදර කියලත් අමතකයි...

කොහොම හරි ඌ තනි ඇටය නම දාගත්ත...

තව තියෙනවා හෙමින් කියන්නම්...

[QUOTE="labu gediya, post: 19215126, member: 452091"] [SIZE="3"][COLOR="Blue"]අපේ සර් ගේ තාත්ත නැති උනා බං... අපි සේරම එහේ ගියා... එදා උදේ ඉඳල වැඩ කරලා ගොඩක් මහන්සි... ලොකු ෆැමිලි එකක් උනාට වැඩක් කරන්න පුළුවන් මනුස්සයෙක් නැහැ... අපේ කොල්ලෝ තමයි නෙස්කෆේ එක පවා ඇල්ලුවේ... ඉතින් එහෙම වැඩ කරලා ඉවර වෙලා අපි ගෙදර ගිහින් හවස අයිත් ආව නයිට් එක කරන්න.... දැන් නිදිමරන්න ඕන කිවුව නිසා කට්ටිය සල්ලි දාල අරක්කු බියර් එහෙම ගත්ත... මල ගෙදරින් ඕව දෙන්නේ නැහැනේ... ඉතින් කට්ටිය අරක්කු බොන්න ගියේ වෙනම ගෙදරකට... එහේ ලයිට් එහෙම නැහැ.... ඉතින් අපි එහේ ගිහින් මම නම් බියර් විතරයි බිවුවේ... සැන්ඩි කරන්න ගෙනාව කොකා කොලා එකට මම කතා කර කර ඉන්න ගමන් බාගයක් ඉවර වෙද්දී අරක්කු වක්කලා පිරෙන්න.... දැන් අරුන් බොනවා... අරක්කු දානවා සැන්ඩි කරන්නෙත් අරක්කු වලින්.... මුන්ට වැදිලා හෙන ගහන ගානට... කොහොම හරි ඔන්න කන්නත් එක්කන් ගියා... එහෙදි එකෙක් අපේ සර්ගේ නෝනට ලයින් පාර දාල.... මම ශේප් එකේ මැඩම්ට කිවුව මුන් බිල ඉන්නේ ඒ නිසා මැඩම් කට්ටිය එක්ක ඉඳල කාල යන්න, ප්රශ්නයක් නොවෙන්න අපි ඉන්නවනේ කියල... බුෆේ ක්රමයට කන්න තිබුනේ... එකෙක් පිඟාන පිරෙන්න පරිප්පු බෙදාගෙන ඒක වටේට මාළු, බත්, එළවලු බෙදනවා... බලන් ඉන්න එවුන් දන්නවා මුන් බීල කියල... අපිට හිනා පැලෙන්න.... එකෙක් කන්න ගිහින් මාළු කෑල්ලට මිරිස් වැඩි කියල ටැප් එකෙන් හෝදගෙන ආව.... කොහොම හරි කාල ඉවර වෙලා ආපහු ආව ටෙන්ට් ගහපු එකට.... එතන ඕමි ගහනවා... ඒ අස්සේ ඕමි නවත්වල බුරුවො ගහන්න පටන් ගත්ත... අපේ එවුන් ගිහින් නෙස්කෆේ අල්ලනවා.... උන්ට වෙරි නිසා එන්නේ අපි ඉන්න තැනට විතරයි.. මට මතක විදියට නෙස්කෆේ කප් 14ක විතර බිවුව මම.... උදේ පස්ස පැත්තේ ආඩම්බර බලන්නත් උනා අන්තිමට... ඉතින් එකා දෙන්න නිදි මහා රෑ වෙද්දී... සර්ලගේ ගෙදර වැඩ කරන දෙමල මනුස්සය ශිවා.. මූ නිදි පුටු ටික පේලියට තියල, අපේ එකෙක් ගිහින් සරම ගලෙවුව ගැටෙන්... ඒත් මූ නිදි.... තව එකෙක් ගිහින් කෑගවුව නයෙක් නයෙක් කියල අරුගේ පුටු හොලව හොලව.... අරූ නැගිට්ට පාර සරම බිම... දැන් නිගන්ටය වගේ අමු හෙළුවෙන්... ඒ මදිවට දුවන්න ගිහින් උගේම සරම පැටලිලා ඌ බිම... ගෙදර හිටපු ගෑනු මුහුණු වහගෙන ගේ ඇතුලට ගියා.... උගේ සෙට් එකේ ප්ලාස්ටරයක් ගහල තියෙනවා කස්ටිය දැක්ක.... ඔපරේෂන් එකක් කරලා ඇටයක් අයින් කරලා... ඉතින් අපි ඔහොම ෆන් එකේ ඉඳල උදේ යන්න කිට්ටුව සර්ට කිවුව.... ඒ අස්සේ මම ඇහුව තනි ඇටයට කියල යමු නේද බං කියල... එතකොට මගේ පිටිපස්සෙන් ඇහෙනවා කැ@ $සිගේ පුතා, උඹේ අම්මට ###%%##% අපේ එවුන්ට හිනා.... මල ගෙදර කියලත් අමතකයි... කොහොම හරි ඌ තනි ඇටය නම දාගත්ත... තව තියෙනවා හෙමින් කියන්නම්...[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom