Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මරිසි වැඩ - II
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේක මරිසියක් නෙවි.... මට කෙළවුණ එකක්...

ඔෆිස් එකේ කොල්ලෙක්ගේ පෙන් එකකින් දාගත්ත පට්ට ලස්සන වීඩියෝ සින්දු ටිකක්...

ටිකයි මම බැලුවේ..

ඉතින් මම සේරම ටික මගේ පෙන් එකකට දාගෙන දුන්න අපේ අම්මලට බලන්න කියල...

මම කාමරේ ගේම් එකක් ගහ ගහ ඉන්න අතරේ මට ඇහෙනවා අම්ම, තාත්ත, මල්ලි, මල්ලිගේ නෝනා සද්දෙට සින්දු ටික දාගෙන විෂුවල් එක්ක බල බල කනවා...

ටිකකින් ඇහෙනවා ආහ් උඋහ් ඕ ෆක් මී වගේ සොඳුරු වචන පේලියක්...

මල හුට්ටයි...

අරුගේ පෙන් එකෙන් ගන්නකොටම මට කිවුව සනි ලියෝන්ගේ අලුත් බ්ලු එක තියෙනවා, එක වෙනම දාගනින් කියල...

මම එක වෙනම කොපි කරලා අරුගේ පෙන් එකෙන්නේ මකල තියෙන්නේ...

මගේ පෙන් එකේ බඩු තිබිලා...

ගේ ඇතුලට යන්න කලින් තාත්ත දුවගෙන ආව මගේ කාමරේ ළඟටම...

මොකක්ද @සිගේ පුතෝ මේ දුන්නේ...

බලපන් අම්මයි නංගියි දෙන්නත් එක්ක මේක බලන්න උනානේ කියලා..

මම කිවුව ශේප් එකේ ඉතින් අනිත් එක දාල තාත්ත තනියම ඒක බලන්න තිබුනනේ කියල...

තොට මම කියන්නේ නැහැ අවලමා කියල ආදරෙන් මට කියල, පෙන් එකත් පොලවේ ගහල ගියා...

හොඳ වෙලාවට පෙන් එක වැටුනේ වැලි ගොඩට...

[QUOTE="labu gediya, post: 19606965, member: 452091"] [COLOR=Teal][SIZE=3]මේක මරිසියක් නෙවි.... මට කෙළවුණ එකක්... ඔෆිස් එකේ කොල්ලෙක්ගේ පෙන් එකකින් දාගත්ත පට්ට ලස්සන වීඩියෝ සින්දු ටිකක්... ටිකයි මම බැලුවේ.. ඉතින් මම සේරම ටික මගේ පෙන් එකකට දාගෙන දුන්න අපේ අම්මලට බලන්න කියල... මම කාමරේ ගේම් එකක් ගහ ගහ ඉන්න අතරේ මට ඇහෙනවා අම්ම, තාත්ත, මල්ලි, මල්ලිගේ නෝනා සද්දෙට සින්දු ටික දාගෙන විෂුවල් එක්ක බල බල කනවා... ටිකකින් ඇහෙනවා ආහ් උඋහ් ඕ ෆක් මී වගේ සොඳුරු වචන පේලියක්... මල හුට්ටයි... අරුගේ පෙන් එකෙන් ගන්නකොටම මට කිවුව සනි ලියෝන්ගේ අලුත් බ්ලු එක තියෙනවා, එක වෙනම දාගනින් කියල... මම එක වෙනම කොපි කරලා අරුගේ පෙන් එකෙන්නේ මකල තියෙන්නේ... මගේ පෙන් එකේ බඩු තිබිලා... ගේ ඇතුලට යන්න කලින් තාත්ත දුවගෙන ආව මගේ කාමරේ ළඟටම... මොකක්ද @සිගේ පුතෝ මේ දුන්නේ... බලපන් අම්මයි නංගියි දෙන්නත් එක්ක මේක බලන්න උනානේ කියලා.. මම කිවුව ශේප් එකේ ඉතින් අනිත් එක දාල තාත්ත තනියම ඒක බලන්න තිබුනනේ කියල... තොට මම කියන්නේ නැහැ අවලමා කියල ආදරෙන් මට කියල, පෙන් එකත් පොලවේ ගහල ගියා... හොඳ වෙලාවට පෙන් එක වැටුනේ වැලි ගොඩට... [/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom