Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මරිසි වැඩ - II
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උදේ පාන්දර කියන්න යන්නේ අහඹු ලෙස වෙච්ච බලු වැඩක් ගැන....

ඊයේ රෑ නිදාගන්න ගියා... මහා රෑ 2ට විතර ඇහැරුනා..

කරන්ට් ගිහිල්ල, ඒ මදිවට ෆෝන් එකත් ඕෆ් වෙලා..

පට්ටෙට චූ බරයි...

එලියට යන්න බයයි කළුවරේ සර්පයෝ ගෝනුස්සෝ හිටියෝතින් කියල...

ඒ පාර එහෙ මෙහෙ බලද්දී මතක් උනා ඉවර වෙච්ච පර්ෆියුම් එකක් තියෙනවා නේද කියල..

ඒක අරගෙන උඩින් ගලවල ශේප් එකේ බිමට නොවැටෙන්න චූ කළා...

තිබුන බර හැටියට මම හිතුවේ බෝතලේ මදි වෙයි කියල...

ඒත් චුට්ටයි චූ ගියෙත්...

අන්තිමට උදේ විසි කරන්න කියල හිතාගෙන මම ඒක ඇඳේ ඔලුව තියන පැත්තේ කකුල අස්සෙන් තියල නිදා ගත්තා...

ඉතින් උදේ ඇහැරිලා තේ එක බොන්න ගිය ඩිංගට යාළුවො ඇවිත් මාව බීච් එක්ක යන්න ක්රිකට් සෙල්ලම් කරන්න...

ඉතින් මම ලැප් එකේ ෆිල්ම් එකක් දාල, ඩවුන්ලෝඩ් කරපුව උන්ට කොපි කරගන්න දීල ගියා මුහුණ හෝදගෙන එන්න...

එහෙම එද්දී අරුන් මට බනිනවා, තෝ මහා #රියා යකෝ, අපි ගහවි කියලද පර්ෆියුම් එක හංගල ගියේ කියල....

මම ඇහුව කෝ පර්ෆ්යුම් එක කියල...

බලද්දී අරුන් චූ කරපු එක අරගෙන හොලවල බලල...

එකේ හෙලවෙන සද්දේ නිසා උන් 6 දෙනා මාරුවෙන් මාරුවට මට ටිකක් තියල සේරම ගහල...

හුජ්ජ ගඳයි කියල කිවුවම මට හිනා පැන්න....

කඳුලුත් ආව...

පස්සේ සීන් එක කිවුව විතරයි, උන් දිවුව ටැප් එක ලඟට...

ඒ ඩිංගට මේක කෙටුවේ...

දැන් අපි යනවා බෝල ගහන්න....

මට එහෙදි මොන මොන විදියේ අකරතැබ්බ වලට මුහුණ දෙන්න වෙයිද කියල දෙයියෝ තමයි දන්නේ...

හංගල තියෙන එවුව හොරෙන් අරගන්න එවුන්ට හොඳ පාඩම්...

[QUOTE="labu gediya, post: 19610378, member: 452091"] [COLOR=Teal][SIZE=3]උදේ පාන්දර කියන්න යන්නේ අහඹු ලෙස වෙච්ච බලු වැඩක් ගැන.... ඊයේ රෑ නිදාගන්න ගියා... මහා රෑ 2ට විතර ඇහැරුනා.. කරන්ට් ගිහිල්ල, ඒ මදිවට ෆෝන් එකත් ඕෆ් වෙලා.. පට්ටෙට චූ බරයි... එලියට යන්න බයයි කළුවරේ සර්පයෝ ගෝනුස්සෝ හිටියෝතින් කියල... ඒ පාර එහෙ මෙහෙ බලද්දී මතක් උනා ඉවර වෙච්ච පර්ෆියුම් එකක් තියෙනවා නේද කියල.. ඒක අරගෙන උඩින් ගලවල ශේප් එකේ බිමට නොවැටෙන්න චූ කළා... තිබුන බර හැටියට මම හිතුවේ බෝතලේ මදි වෙයි කියල... ඒත් චුට්ටයි චූ ගියෙත්... අන්තිමට උදේ විසි කරන්න කියල හිතාගෙන මම ඒක ඇඳේ ඔලුව තියන පැත්තේ කකුල අස්සෙන් තියල නිදා ගත්තා... ඉතින් උදේ ඇහැරිලා තේ එක බොන්න ගිය ඩිංගට යාළුවො ඇවිත් මාව බීච් එක්ක යන්න ක්රිකට් සෙල්ලම් කරන්න... ඉතින් මම ලැප් එකේ ෆිල්ම් එකක් දාල, ඩවුන්ලෝඩ් කරපුව උන්ට කොපි කරගන්න දීල ගියා මුහුණ හෝදගෙන එන්න... එහෙම එද්දී අරුන් මට බනිනවා, තෝ මහා #රියා යකෝ, අපි ගහවි කියලද පර්ෆියුම් එක හංගල ගියේ කියල....:D මම ඇහුව කෝ පර්ෆ්යුම් එක කියල... බලද්දී අරුන් චූ කරපු එක අරගෙන හොලවල බලල... එකේ හෙලවෙන සද්දේ නිසා උන් 6 දෙනා මාරුවෙන් මාරුවට මට ටිකක් තියල සේරම ගහල... හුජ්ජ ගඳයි කියල කිවුවම මට හිනා පැන්න.... කඳුලුත් ආව... පස්සේ සීන් එක කිවුව විතරයි, උන් දිවුව ටැප් එක ලඟට... ඒ ඩිංගට මේක කෙටුවේ... දැන් අපි යනවා බෝල ගහන්න.... මට එහෙදි මොන මොන විදියේ අකරතැබ්බ වලට මුහුණ දෙන්න වෙයිද කියල දෙයියෝ තමයි දන්නේ...:yes: හංගල තියෙන එවුව හොරෙන් අරගන්න එවුන්ට හොඳ පාඩම්... [/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom