Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Today at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මරීනාගෙ මේසය සහ ජෙහාන් ගේ කුරුසය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මරීනාගෙ මේසය සහ ජෙහාන් ගේ කුරුසය

[ATTACH=full]169655[/ATTACH]

ජෙහාන් අප්පුහාමි නම් කලා කරුවා කුරුසයක් කරතියාගෙන ගෝල්ෆේස් එකේ ඉඳන් කටුවපිටිය පල්ලියට ගිහින් ආපහු ආව පුවත සමාජමාධ්‍යය වල පහුගිය දවස්වල කතා බහට ලක්වුනා.ඒ ගැන පලවුනු පෝස්ටුවක් මගේ වෝලයේද තිබීම නිසා 'ඒ මොකක්ද? ' ' ඇයි එහෙම කලේ' ඒකෙන් කාටද වැඩක් වුනේ ' වගේ ප්‍රශ්න කිහිපයක් මටත් යොමුවුනා.ඒ නිසා මේ ගැන මට තේරෙන විදිහට යම් අදහසක් කියන්නට හිතුනා .

විසිවන ශතකය, කලාවෙහි එතෙක් කාර්යභාරය වී තිබු 'සුන්දරත්වය' පිලිඹුබු කිරීම අතික්‍රමණය කරලා ඒ වෙනුවට 'අදහස්' හා 'සංකල්ප' ගැන කතාබහ කරන කලාවක් (conceptual art) ප්‍රසූත කරනවා. මේ අනුව විවිධ දෘශ්‍ය කලා ශානර බිහිවී වර්ධනය වෙනවා. සාම්ප්‍රදායික මාධ්‍ය වූ සායම් කඩදාසි කැන්වස මැටි වැනි දෑ වලින් ඔබ්බට ගොස් නව මාධ්‍ය බිහිවෙනවා. මේ ලෙස බිහිවූ අලුත් කලා විධික්රමයක් වන්නෙ 'performance art. මෙහිදි කලා නිර්මානය බිිහිවන්නෙ කැන්වසය මත නෙවෙයි. නිර්මාණ කරුවාගේ ශරීරයෙන්. විසිවන සියවසේ මුල් කාලයේ බිහිවුනත් performing art බොහෝ ව්‍යාප්තව යන්යනේ 70 දශකයේදි . ඒ කාලයේ එම කලාව වඩාත් දේශපාලනිකව කැලඹුමක් ඇතිකරන මුහුණුවරක් ගන්නවා.

ලංකාවේත් performance arts කරන ශිල්පීන් ඉන්නවා. (ජනනි කුරේ සහ බන්ධු මනම්පේරි ලංකාවේ performance art ගැන කතාකෙරෙද්දි කාලයක් තිස්සේ නිතර ඇහෙන නම්). දෘශ්‍ය කලාව ගැන විශේෂ උනන්දුවක් දක්වන, කොළඹ ආශ්‍රිතව ජීවත්වන රසිකයා හැරුනුකොට ලංකාවෙ වැඩිපිරිසක් මෙවන් කලාවක් ගැන අහලවත් නෑ.ඒක නිසා performance art එකක් දිරවගන්න ටිකක් අමාරුයි. ඒවාට හිනාවෙනවා ඇරෙන්න වෙන දෙයක් කරන්න බොහෝ අයට තේරෙන්නෙ නෑ. මේ හිනාවෙන්නෙ අපිටමයි කියලා මටනම් හිතෙනනෙ.අපේ නොදැනුවත් කමට . ඕනෑම සීරියස් දෙයක් ආගන්තුක වුනහම හිනායනවා.හරියට අපිට අට වසරෙදි පලමු වතාවට සෞඛ්‍ය පාඩමට ලිංගික විද්‍යාව උගන්නද්දි ශිෂ්ණය, ඩිම්බය, ශුක්‍රාණුව වගේ වචන ඇහෙද්දි හිනාගියා වගේ.ඒ තරමටම එව්වා මැජික්!

මාතෘකාවට බඳුන්වුන ජෙහාන්ගෙ performance එක ගැනකතාකරන්නට පුවේශයක් කරගන්නට කැමතියි ජනප්‍රිය performance art peice එකක් වුන සර්බියානු ජාතික මාරියා ඇබ්රමෝවික් ගෙ Rhythm 0 නම් වූ performance එක හරහා.

1974 දි නේපල්ස් හි කලාගාරයක මරීනා හිටිගෙන හිටියා.ඇයට පසෙකින් දිග මේසයක් තිබුනා.මේ මේසය මත විවිධ ද්‍රව්‍ය 72 ක් තිබුනා. මේ අතරින් කැමති ද්‍රව්‍යයක් යොදාගෙන තමාට කැමති දෙයක් කරන්නට ප්‍රෙක්ෂකයාට ආරාධනා කෙරෙන දැන්වීමක් පසෙකින් තිබුනා. Performance එක පවතින පැය හයක කාලය තුල සිදුවන ඕනෑම දෙයක වගකීමක් තමා බාරගන්නා බවත් සටහන් කරලා තිබුනා. මේසය මත මල්, පිහාටු, කේක් කැබැල්ලක්, සුවඳවිලවුන් වැනි දෑ සිට දම්වැල් ,පිහි , කසයක් සහ ජීව උණ්ඩයක් සහිත පිස්තෝලයක්ද දක්වා විවිධත්වයක් තිබුනා. කාලය ගතවෙද්දි චිත්රාගාරයට සෙනග පිරුනා.මුලින් මුලින් ප්‍රෙක්ෂකයා ඇයට මලක් දීම, කේක් කැබැල්ල කැවීම වගේ කාර්යන් කළ අතර කෙමෙන් කෙමෙන් මේ ගනුදෙනුවේ ස්වභාවය අඳුරු වුනා.ප්‍රතිරෝධයක් නොදක්වා කලානිර්මානය වෙනුවෙන් කැපවීසිටි මරීනාට ඊළඟ පැය කිහිපය භයංකාර හෝරාකිහිපයක් වුනා. ඇයව සිපගත් සමහරු, ඇගේ ඇඳුම් උනාදමන්න වුනා.අපහාසාත්මක දෑ ඇගේ සිරුරේ ලියන්නට වුනා. මේසය මත තිබුනු පිහි තලය ගෙන ඇගේ බෙල්ල ප්‍රදේශය තුවාල කර වැගිරෙන ලේ එක් ප්‍රෙක්ෂකයකු උරා බිව්වා.ඇය නිරුවතින් කාමරය පුරා ඔසවාගෙන ගියා. පිස්තෝලයට පතොරම දමා එය මරීනාගේ ඇගේ අතට දී, හිසට එල්ලකර ඇය කොකා ගස්සන්නේදැයි බලා සිටියා. නිරුවත් ඇයව මේසය මත තියලා දෙකලවා මෑත්කොට ඒ අතරින් මේසට පිහිය පාරවල් ගැහැව්වා . මේ සියල්ල කලේ සංවිධානාත්මක දාමරික කණ්ඩායමක් නොව එදා හවස කලාගාරයට රැස් වුනු 'සාමාන්‍ය' ජනතාවයි. පැය හය අවසානයේ ඒ බව කලාගාරයේ කාර්යමණ්ඩලය දැනුම්දෙනවාත් සමඟම මාරීයා සාමාන්‍ය පරිදි චලනය වෙන්න පටන් ගත්තා.ඇගේ ඇඳුම් අහුලා ගෙන ලේ පිසදාගත්තා. මෙය දුටු මෙතෙක් වේලා ඇයට දසවදදුන් ප්‍රෙක්ෂක සමූහය බියට පත්වෙලා කලාගාරයෙන් එලියට දිව්වා හරියට හොල්මනක් දැක්කා වගේ. මෙතන ඇත්තටම "කලා නිර්මානය" බිහිවුනේ නිෂ්ක්රියව හිටගෙන හිටපු මාරියාගෙන් නෙවෙයි. එයට ප්‍රතිචාර දැක්වූ ප්‍රේක්ෂකයාගෙන්.

දැන් ජෙහාන්ගෙ ඉදිරිපත් කිරීමට එමු. අපි ඕනෑතරම් ක්‍රිස්තු චරිත දැකලා තියෙනවා චිත්‍රපටිවල, පාස්කු නාට්‍යවල. ජෙහාන් ක්‍රිස්තු වරිතය තිරයෙන් වේදිකාවෙන් ගලවලා මහපොලව මත හිටවනවා. එතනදි මේකප් එකෙන් මතුකරපු වෙහෙසකර පෙනුම ,ස්ප්‍රේ කරපු වතුරවලින් මතුකරපු දහදිය, තව දුරටත් වලංගු නෑ. ජෙහාන් ඇත්තටම දහදිය වගුරනවා. බර ඇදගෙන යනවා.ගිනි අව්වෙ පිච්චෙනවා. ක්‍රිස්තු චරිතයට මෙතෙක් පනපෙවු නලුවන්ට වඩා ජෙහාන්, "ජෙහාන් " විදිහටම ගව්ගානකින් ක්‍රිස්තු චරිතයට කිට්ටු වෙනවා. එදා මිනිස්සු වෙනුවෙන් ඒ දේ කල ක්‍රිස්තුස් වහන්සේ වගේ මෙදා මියගිය කිිිිිිිතුනුවන් වෙනුවෙන් ,ඒ වේදනාත්මක මතකය එක්ක නොමැරී මැරෙමින් ජීවත්වන මියගිය අයවලුන්ගෙ ඥාති හිතාදීන්ගෙගෙ හදවත්වලට දැනෙන බර, සංඛේතාත්මකව ජෙහාන් කරට අරන් ගිනි අව්වෙ පැයගානක් ඇවිදගෙන යනවා.මේ දේ, යුක්තිය හොයන මිනිස්සුන්ට හදවතට දැනෙනවා. ඒ නිසා එදා ක්රිස්තුස්වහන්සෙට සමහරෙක් දැක්වූ ආදරයම ජෙහාන්ට දක්වනවා. කෙනෙක් ඔහුගෙ දහදිය පිසදානවා. පවන් ගහනවා. තවත්කෙනෙක් ඔහුගේ ගමන්ගන්නා රත්වුන තාර පාරට වතුරහලමින් සිහිල් කරනවා දෙපා නොපිලිසෙන්න. කලණ ගුණසේකර ඔහු නැවත එනතෙක් පැය 36 ක් නිරාහාරව ඉන්නවා.

මේ හැම ප්‍රතිචාරයක්ම මේ නිර්මාණයේ කොටස්.

එදා ක්රිස්තුස්වහන්සෙට කුරුසය කරේතියාන යද්දි හම්බවුන රෝමන් සොල්දාදුවන්ගේ කසපාර, කේන්තිිිි ගිය මිනිස්සු දමා ගැසු ගල්මුල් ජෙහාන්ගෙ ඉදිරිපත් කිරීම සම්බන්ධයෙනුුුත් ජීවමාන වෙනවා.මේ ගැන අපහාසාත්මක අයුරින් තැනෙන post පල වෙනවා.කෙනෙකුට උස්සන්ගිය කුරුසෙ බර මදිවීම ගැනත් ,එය ' තක්කාලි පෙට්ටි ' වලිනුත් නිමවීම ගැනත් ප්‍රශ්නයක් වෙනවා. තවත් අයෙකුට මේතුලින් මැරිච්මිච මිනිස්සුන්ට පන නොඒම ගැන ප්‍රශ්නයක් වෙනවා. මේ හැම ප්රතිචාරයක්මත් මේ කලා නිර්මානයේ කොටස්. හරියට මරීනාගෙ ඉදිරිපත් කිරීම වගේ. ඒ තුලින් අප ජීවත් වන සමාජයේ හරස්කඩක් අප හමුවේ තබනවා.

කලා නිර්මාණ කැඩපත් වගේ.ඒ තුලින් අපිට අපිවම පේනවා හරියට බැලුවොත්. ජෙහාන්ගෙ අමාරුව අපිට දැනෙන්නට නම් අපි තුල සහකම්පනය (empathy ) තිබිය යුතුයි. එතකොට අපිට ඌව දැනෙනවා.ඌ කාපු කට්ට දැනෙනවා. මේක දැකලා හෙට IMF එකෙන් සල්ලිදෙයිද වගේ වෘෂභ තර්ක කරන්න හිතෙන්නෙ නෑ. හැබැයි ප්‍රතිවිරුද්ධ දේශපාලන දෘෂ්ටිවාද වලින් ආත්මය හිරිවැටිච්ච අයට මේ සහකම්පනය දැනේනෙ නෑ. හැබැයි ඒ අයත් ඒ ප්‍රතිචාර එක්කම නිර්මානයේ කොටසක් බවට පත්වෙනවා. මෙන්න මේ මොහොත කෙනෙක් කොතරම් දුරට අවබෝධ කරගන්නවාද කියන දේ මත තමයි නිර්මාණය එක්ක අභිමුඛ වන රසිකයාව ඊළඟ තලයට අරන්යන්නෙ.නැත්තම් නිර්මාණය බලන්න ආපු රසිකයාම තමයි එතනින් පිටවෙලා යන්නෙත්, කිසිම වෙනසකට ලක්නොවී. කැඩපත දිහා බලන්න අකැමති නම් ඔබට ඔබව කවදාවත් දකින්න ලැබෙන්නෙ නෑ. මරීනාගෙ ඉදිරිපත් කිරීම අවසන් වූ තැනදි, ඇය සාමාන්‍ය විදිහට හැසිරෙන්න පටන්ගත් මොහොතෙ මිනිස්සු කලාගාරයෙන් එලියට දුවන්නෙ ,තමාගේ අවලස්සන ආත්මයන් මරීනාගෙ ඉදිරිපත් කිරීම නැමැති කැඩපතින් දුටු නිසා.ඒ අවලස්සන දරාගන්න බැරිවූ නිසා.

නිර්මාණ රසවිඳින්න සංස්කෘතික මිනිස්සු ඉන්න ඕනි. දවසෙ වේල සරිකරගන්න සර්වයිවල් ගේම් එකක ඉන්න හැල්මෙ දුවන මිනිස්සු අතරින් 'සංස්කෘතික මිනිස්සු ' බලාපොරොත්තු වෙන්න බෑ. අනෙක් අතට සංස්කෘතික මිනිස්සු නැති රටක, පාර්ලිමේන්තුවෙ දැක්මක් සහිත දේශපාලඥයින් බලාපොරත්තු වෙන්න බෑ. මේක චක්‍රිය උභතෝකෝටිකයක්. ( එහෙම නැත්තං Catch 22 එකක්.) A හේතුකොටගෙන B නම් ඵලය උපදින අතර, නැවතත් B හේතුකොටගෙන A උපදිනවා. සරලව කිව්වොත් අසංස්කෘතික සහ එදාවේල සරිකරගන්න survival game එකක ඉන්න මිනිස්සු සිටිනතාක්කල්, පාර්ලිමේන්තු එන බහුතරයක් ඒ වුවමනාවලට ආමන්ත්‍රණය කරන්න පුලුවන් ගැලවුම්කරුවන් වන, කම්කරු සිකියුරිටි ජොබ්, ටකරං,වියලිබඩු මලු ඉනේගහගෙන, ඒවා ඕනි වෙලාවට බලමාලුන්ට කෑම දාන්න වගේ මිනිස්සු දිහාට විසිකරන්න පුලුවන් දේශපාලඥයින් . එහෙම දේශපාලඥයින්ට දැක්මක් නැහැ. දැක්මක් නැති දේශපාලඥයින් ඉහල පුටු වල සිටිනතෙක් බිහිවන රටේ ජනතාවත් අර කලින් කියපු විදිහෙ එදාවේල ටුවර්ස් දුවන අය.

මේ උභතෝකෝටිකය ලිහාගන්න තියන එක මඟක් කියලා මට හිතෙන්නෙ, දේශපාලඥයින් සංස්කෘතික මිනිස්සු බිහිකරනතෙක් නොසිට අපිඅපිවම සංස්කෘතික මිනිස්සු බවට රූපාන්ත්රණය කරගැනීමයි. ගොල්ෆේස් අරගලය ගැන මොන විවේචනය තිබුනත් එතැන තියන beauty එක ඒකයි.මිනිස්සු එකිනෙකා සංස්කෘතිකව පෝෂණය වෙනවා. කුඩා කව වලට සීමා වෙලා තිබුනු කලා රසිකත්වය වගේම බුද්ධිමය සාකච්ඡා , වාද විවාද ගොල්ෆේස් පිට්ටනියට එනවා. තරුණ කොල්ලො කෙල්ලො ඉගන ගන්නවා කලාව කියන්නෙ බඩවැල වගේ ඇදෙන මෙගානාට්‍ය සහ බස් එකේ කන පැලෙන්න දාපු මල් සිංදු වලට එහා ගිය දෙයක් බව. ඔවුන් ඉගනගන්නවා දේශපාලනය කියන්නෙ TV නාලිකා වලිිින් පක්ෂ දෙකක දෙන්නෙක් ගෙනැල්ලා කොටවන කුකුල් පොරයකට එහා ගිය දෙයක් බව.

ඉතිං මේ වෙනස මේ මොහොතෙ කොතරම් දුරට ඔවුන් බලාපොරොත්තු වන විදිහෙම ජයග්‍රහණයක් අත්පත් කර දෙයිද කියන්න අමාරුයි .හැබැයි මේ සිද්ධවුන වෙනසම ජයග්‍රහණයක් !

සංස්කෘතික මිනිස් ළදරුවන් පෙකෙනිවැල කඩාගෙන එකා දෙන්නා ගොල්ෆේස් පොලොවමත බිහිවෙමින් ඉන්නවා. උන් කිරි උරනවා.බහතෝරනවා. දනගානවා.ඇවිදින්න පටන්ගන්නවා. උන් වේගයෙන් ලොකුවෙනවා.

උන්ගෙ කරදඬු උස්මහත් වුන දවසට...දියවන්නාවෙ ඇත්තන්ට ලේසිවෙන එකක් නෑ...

ඒ හින්දා.....පරිස්සමින් !

(ලිපිය ඉවරකරන්න මං තෝරාගන්නෙ 'සහෝදරයා'' ටෙලියෙ

දෙබසක්)

"අනෙකාගේ හදවතට එබෙන්න හොඳම ටූල් එක තමයි කලාව...

සංස්කෘතික මිනිස්සු නැති අරගල නිකම්ම නිකම් හන්දියේ ගෝරියක් විතරයි..."

- සහෝදරයා-

Nipuna Ranaweera

03.05.2022

#GotaGoHome2022

[QUOTE="Willl_Turner, post: 27666815, member: 548153"] මරීනාගෙ මේසය සහ ජෙහාන් ගේ කුරුසය ======================================= [ATTACH type="full"]169655[/ATTACH] ජෙහාන් අප්පුහාමි නම් කලා කරුවා කුරුසයක් කරතියාගෙන ගෝල්ෆේස් එකේ ඉඳන් කටුවපිටිය පල්ලියට ගිහින් ආපහු ආව පුවත සමාජමාධ්‍යය වල පහුගිය දවස්වල කතා බහට ලක්වුනා.ඒ ගැන පලවුනු පෝස්ටුවක් මගේ වෝලයේද තිබීම නිසා 'ඒ මොකක්ද? ' ' ඇයි එහෙම කලේ' ඒකෙන් කාටද වැඩක් වුනේ ' වගේ ප්‍රශ්න කිහිපයක් මටත් යොමුවුනා.ඒ නිසා මේ ගැන මට තේරෙන විදිහට යම් අදහසක් කියන්නට හිතුනා . විසිවන ශතකය, කලාවෙහි එතෙක් කාර්යභාරය වී තිබු 'සුන්දරත්වය' පිලිඹුබු කිරීම අතික්‍රමණය කරලා ඒ වෙනුවට 'අදහස්' හා 'සංකල්ප' ගැන කතාබහ කරන කලාවක් (conceptual art) ප්‍රසූත කරනවා. මේ අනුව විවිධ දෘශ්‍ය කලා ශානර බිහිවී වර්ධනය වෙනවා. සාම්ප්‍රදායික මාධ්‍ය වූ සායම් කඩදාසි කැන්වස මැටි වැනි දෑ වලින් ඔබ්බට ගොස් නව මාධ්‍ය බිහිවෙනවා. මේ ලෙස බිහිවූ අලුත් කලා විධික්රමයක් වන්නෙ 'performance art. මෙහිදි කලා නිර්මානය බිිහිවන්නෙ කැන්වසය මත නෙවෙයි. නිර්මාණ කරුවාගේ ශරීරයෙන්. විසිවන සියවසේ මුල් කාලයේ බිහිවුනත් performing art බොහෝ ව්‍යාප්තව යන්යනේ 70 දශකයේදි . ඒ කාලයේ එම කලාව වඩාත් දේශපාලනිකව කැලඹුමක් ඇතිකරන මුහුණුවරක් ගන්නවා. ලංකාවේත් performance arts කරන ශිල්පීන් ඉන්නවා. (ජනනි කුරේ සහ බන්ධු මනම්පේරි ලංකාවේ performance art ගැන කතාකෙරෙද්දි කාලයක් තිස්සේ නිතර ඇහෙන නම්). දෘශ්‍ය කලාව ගැන විශේෂ උනන්දුවක් දක්වන, කොළඹ ආශ්‍රිතව ජීවත්වන රසිකයා හැරුනුකොට ලංකාවෙ වැඩිපිරිසක් මෙවන් කලාවක් ගැන අහලවත් නෑ.ඒක නිසා performance art එකක් දිරවගන්න ටිකක් අමාරුයි. ඒවාට හිනාවෙනවා ඇරෙන්න වෙන දෙයක් කරන්න බොහෝ අයට තේරෙන්නෙ නෑ. මේ හිනාවෙන්නෙ අපිටමයි කියලා මටනම් හිතෙනනෙ.අපේ නොදැනුවත් කමට . ඕනෑම සීරියස් දෙයක් ආගන්තුක වුනහම හිනායනවා.හරියට අපිට අට වසරෙදි පලමු වතාවට සෞඛ්‍ය පාඩමට ලිංගික විද්‍යාව උගන්නද්දි ශිෂ්ණය, ඩිම්බය, ශුක්‍රාණුව වගේ වචන ඇහෙද්දි හිනාගියා වගේ.ඒ තරමටම එව්වා මැජික්! මාතෘකාවට බඳුන්වුන ජෙහාන්ගෙ performance එක ගැනකතාකරන්නට පුවේශයක් කරගන්නට කැමතියි ජනප්‍රිය performance art peice එකක් වුන සර්බියානු ජාතික මාරියා ඇබ්රමෝවික් ගෙ Rhythm 0 නම් වූ performance එක හරහා. 1974 දි නේපල්ස් හි කලාගාරයක මරීනා හිටිගෙන හිටියා.ඇයට පසෙකින් දිග මේසයක් තිබුනා.මේ මේසය මත විවිධ ද්‍රව්‍ය 72 ක් තිබුනා. මේ අතරින් කැමති ද්‍රව්‍යයක් යොදාගෙන තමාට කැමති දෙයක් කරන්නට ප්‍රෙක්ෂකයාට ආරාධනා කෙරෙන දැන්වීමක් පසෙකින් තිබුනා. Performance එක පවතින පැය හයක කාලය තුල සිදුවන ඕනෑම දෙයක වගකීමක් තමා බාරගන්නා බවත් සටහන් කරලා තිබුනා. මේසය මත මල්, පිහාටු, කේක් කැබැල්ලක්, සුවඳවිලවුන් වැනි දෑ සිට දම්වැල් ,පිහි , කසයක් සහ ජීව උණ්ඩයක් සහිත පිස්තෝලයක්ද දක්වා විවිධත්වයක් තිබුනා. කාලය ගතවෙද්දි චිත්රාගාරයට සෙනග පිරුනා.මුලින් මුලින් ප්‍රෙක්ෂකයා ඇයට මලක් දීම, කේක් කැබැල්ල කැවීම වගේ කාර්යන් කළ අතර කෙමෙන් කෙමෙන් මේ ගනුදෙනුවේ ස්වභාවය අඳුරු වුනා.ප්‍රතිරෝධයක් නොදක්වා කලානිර්මානය වෙනුවෙන් කැපවීසිටි මරීනාට ඊළඟ පැය කිහිපය භයංකාර හෝරාකිහිපයක් වුනා. ඇයව සිපගත් සමහරු, ඇගේ ඇඳුම් උනාදමන්න වුනා.අපහාසාත්මක දෑ ඇගේ සිරුරේ ලියන්නට වුනා. මේසය මත තිබුනු පිහි තලය ගෙන ඇගේ බෙල්ල ප්‍රදේශය තුවාල කර වැගිරෙන ලේ එක් ප්‍රෙක්ෂකයකු උරා බිව්වා.ඇය නිරුවතින් කාමරය පුරා ඔසවාගෙන ගියා. පිස්තෝලයට පතොරම දමා එය මරීනාගේ ඇගේ අතට දී, හිසට එල්ලකර ඇය කොකා ගස්සන්නේදැයි බලා සිටියා. නිරුවත් ඇයව මේසය මත තියලා දෙකලවා මෑත්කොට ඒ අතරින් මේසට පිහිය පාරවල් ගැහැව්වා . මේ සියල්ල කලේ සංවිධානාත්මක දාමරික කණ්ඩායමක් නොව එදා හවස කලාගාරයට රැස් වුනු 'සාමාන්‍ය' ජනතාවයි. පැය හය අවසානයේ ඒ බව කලාගාරයේ කාර්යමණ්ඩලය දැනුම්දෙනවාත් සමඟම මාරීයා සාමාන්‍ය පරිදි චලනය වෙන්න පටන් ගත්තා.ඇගේ ඇඳුම් අහුලා ගෙන ලේ පිසදාගත්තා. මෙය දුටු මෙතෙක් වේලා ඇයට දසවදදුන් ප්‍රෙක්ෂක සමූහය බියට පත්වෙලා කලාගාරයෙන් එලියට දිව්වා හරියට හොල්මනක් දැක්කා වගේ. මෙතන ඇත්තටම "කලා නිර්මානය" බිහිවුනේ නිෂ්ක්රියව හිටගෙන හිටපු මාරියාගෙන් නෙවෙයි. එයට ප්‍රතිචාර දැක්වූ ප්‍රේක්ෂකයාගෙන්. දැන් ජෙහාන්ගෙ ඉදිරිපත් කිරීමට එමු. අපි ඕනෑතරම් ක්‍රිස්තු චරිත දැකලා තියෙනවා චිත්‍රපටිවල, පාස්කු නාට්‍යවල. ජෙහාන් ක්‍රිස්තු වරිතය තිරයෙන් වේදිකාවෙන් ගලවලා මහපොලව මත හිටවනවා. එතනදි මේකප් එකෙන් මතුකරපු වෙහෙසකර පෙනුම ,ස්ප්‍රේ කරපු වතුරවලින් මතුකරපු දහදිය, තව දුරටත් වලංගු නෑ. ජෙහාන් ඇත්තටම දහදිය වගුරනවා. බර ඇදගෙන යනවා.ගිනි අව්වෙ පිච්චෙනවා. ක්‍රිස්තු චරිතයට මෙතෙක් පනපෙවු නලුවන්ට වඩා ජෙහාන්, "ජෙහාන් " විදිහටම ගව්ගානකින් ක්‍රිස්තු චරිතයට කිට්ටු වෙනවා. එදා මිනිස්සු වෙනුවෙන් ඒ දේ කල ක්‍රිස්තුස් වහන්සේ වගේ මෙදා මියගිය කිිිිිිිතුනුවන් වෙනුවෙන් ,ඒ වේදනාත්මක මතකය එක්ක නොමැරී මැරෙමින් ජීවත්වන මියගිය අයවලුන්ගෙ ඥාති හිතාදීන්ගෙගෙ හදවත්වලට දැනෙන බර, සංඛේතාත්මකව ජෙහාන් කරට අරන් ගිනි අව්වෙ පැයගානක් ඇවිදගෙන යනවා.මේ දේ, යුක්තිය හොයන මිනිස්සුන්ට හදවතට දැනෙනවා. ඒ නිසා එදා ක්රිස්තුස්වහන්සෙට සමහරෙක් දැක්වූ ආදරයම ජෙහාන්ට දක්වනවා. කෙනෙක් ඔහුගෙ දහදිය පිසදානවා. පවන් ගහනවා. තවත්කෙනෙක් ඔහුගේ ගමන්ගන්නා රත්වුන තාර පාරට වතුරහලමින් සිහිල් කරනවා දෙපා නොපිලිසෙන්න. කලණ ගුණසේකර ඔහු නැවත එනතෙක් පැය 36 ක් නිරාහාරව ඉන්නවා. මේ හැම ප්‍රතිචාරයක්ම මේ නිර්මාණයේ කොටස්. එදා ක්රිස්තුස්වහන්සෙට කුරුසය කරේතියාන යද්දි හම්බවුන රෝමන් සොල්දාදුවන්ගේ කසපාර, කේන්තිිිි ගිය මිනිස්සු දමා ගැසු ගල්මුල් ජෙහාන්ගෙ ඉදිරිපත් කිරීම සම්බන්ධයෙනුුුත් ජීවමාන වෙනවා.මේ ගැන අපහාසාත්මක අයුරින් තැනෙන post පල වෙනවා.කෙනෙකුට උස්සන්ගිය කුරුසෙ බර මදිවීම ගැනත් ,එය ' තක්කාලි පෙට්ටි ' වලිනුත් නිමවීම ගැනත් ප්‍රශ්නයක් වෙනවා. තවත් අයෙකුට මේතුලින් මැරිච්මිච මිනිස්සුන්ට පන නොඒම ගැන ප්‍රශ්නයක් වෙනවා. මේ හැම ප්රතිචාරයක්මත් මේ කලා නිර්මානයේ කොටස්. හරියට මරීනාගෙ ඉදිරිපත් කිරීම වගේ. ඒ තුලින් අප ජීවත් වන සමාජයේ හරස්කඩක් අප හමුවේ තබනවා. කලා නිර්මාණ කැඩපත් වගේ.ඒ තුලින් අපිට අපිවම පේනවා හරියට බැලුවොත්. ජෙහාන්ගෙ අමාරුව අපිට දැනෙන්නට නම් අපි තුල සහකම්පනය (empathy ) තිබිය යුතුයි. එතකොට අපිට ඌව දැනෙනවා.ඌ කාපු කට්ට දැනෙනවා. මේක දැකලා හෙට IMF එකෙන් සල්ලිදෙයිද වගේ වෘෂභ තර්ක කරන්න හිතෙන්නෙ නෑ. හැබැයි ප්‍රතිවිරුද්ධ දේශපාලන දෘෂ්ටිවාද වලින් ආත්මය හිරිවැටිච්ච අයට මේ සහකම්පනය දැනේනෙ නෑ. හැබැයි ඒ අයත් ඒ ප්‍රතිචාර එක්කම නිර්මානයේ කොටසක් බවට පත්වෙනවා. මෙන්න මේ මොහොත කෙනෙක් කොතරම් දුරට අවබෝධ කරගන්නවාද කියන දේ මත තමයි නිර්මාණය එක්ක අභිමුඛ වන රසිකයාව ඊළඟ තලයට අරන්යන්නෙ.නැත්තම් නිර්මාණය බලන්න ආපු රසිකයාම තමයි එතනින් පිටවෙලා යන්නෙත්, කිසිම වෙනසකට ලක්නොවී. කැඩපත දිහා බලන්න අකැමති නම් ඔබට ඔබව කවදාවත් දකින්න ලැබෙන්නෙ නෑ. මරීනාගෙ ඉදිරිපත් කිරීම අවසන් වූ තැනදි, ඇය සාමාන්‍ය විදිහට හැසිරෙන්න පටන්ගත් මොහොතෙ මිනිස්සු කලාගාරයෙන් එලියට දුවන්නෙ ,තමාගේ අවලස්සන ආත්මයන් මරීනාගෙ ඉදිරිපත් කිරීම නැමැති කැඩපතින් දුටු නිසා.ඒ අවලස්සන දරාගන්න බැරිවූ නිසා. නිර්මාණ රසවිඳින්න සංස්කෘතික මිනිස්සු ඉන්න ඕනි. දවසෙ වේල සරිකරගන්න සර්වයිවල් ගේම් එකක ඉන්න හැල්මෙ දුවන මිනිස්සු අතරින් 'සංස්කෘතික මිනිස්සු ' බලාපොරොත්තු වෙන්න බෑ. අනෙක් අතට සංස්කෘතික මිනිස්සු නැති රටක, පාර්ලිමේන්තුවෙ දැක්මක් සහිත දේශපාලඥයින් බලාපොරත්තු වෙන්න බෑ. මේක චක්‍රිය උභතෝකෝටිකයක්. ( එහෙම නැත්තං Catch 22 එකක්.) A හේතුකොටගෙන B නම් ඵලය උපදින අතර, නැවතත් B හේතුකොටගෙන A උපදිනවා. සරලව කිව්වොත් අසංස්කෘතික සහ එදාවේල සරිකරගන්න survival game එකක ඉන්න මිනිස්සු සිටිනතාක්කල්, පාර්ලිමේන්තු එන බහුතරයක් ඒ වුවමනාවලට ආමන්ත්‍රණය කරන්න පුලුවන් ගැලවුම්කරුවන් වන, කම්කරු සිකියුරිටි ජොබ්, ටකරං,වියලිබඩු මලු ඉනේගහගෙන, ඒවා ඕනි වෙලාවට බලමාලුන්ට කෑම දාන්න වගේ මිනිස්සු දිහාට විසිකරන්න පුලුවන් දේශපාලඥයින් . එහෙම දේශපාලඥයින්ට දැක්මක් නැහැ. දැක්මක් නැති දේශපාලඥයින් ඉහල පුටු වල සිටිනතෙක් බිහිවන රටේ ජනතාවත් අර කලින් කියපු විදිහෙ එදාවේල ටුවර්ස් දුවන අය. මේ උභතෝකෝටිකය ලිහාගන්න තියන එක මඟක් කියලා මට හිතෙන්නෙ, දේශපාලඥයින් සංස්කෘතික මිනිස්සු බිහිකරනතෙක් නොසිට අපිඅපිවම සංස්කෘතික මිනිස්සු බවට රූපාන්ත්රණය කරගැනීමයි. ගොල්ෆේස් අරගලය ගැන මොන විවේචනය තිබුනත් එතැන තියන beauty එක ඒකයි.මිනිස්සු එකිනෙකා සංස්කෘතිකව පෝෂණය වෙනවා. කුඩා කව වලට සීමා වෙලා තිබුනු කලා රසිකත්වය වගේම බුද්ධිමය සාකච්ඡා , වාද විවාද ගොල්ෆේස් පිට්ටනියට එනවා. තරුණ කොල්ලො කෙල්ලො ඉගන ගන්නවා කලාව කියන්නෙ බඩවැල වගේ ඇදෙන මෙගානාට්‍ය සහ බස් එකේ කන පැලෙන්න දාපු මල් සිංදු වලට එහා ගිය දෙයක් බව. ඔවුන් ඉගනගන්නවා දේශපාලනය කියන්නෙ TV නාලිකා වලිිින් පක්ෂ දෙකක දෙන්නෙක් ගෙනැල්ලා කොටවන කුකුල් පොරයකට එහා ගිය දෙයක් බව. ඉතිං මේ වෙනස මේ මොහොතෙ කොතරම් දුරට ඔවුන් බලාපොරොත්තු වන විදිහෙම ජයග්‍රහණයක් අත්පත් කර දෙයිද කියන්න අමාරුයි .හැබැයි මේ සිද්ධවුන වෙනසම ජයග්‍රහණයක් ! සංස්කෘතික මිනිස් ළදරුවන් පෙකෙනිවැල කඩාගෙන එකා දෙන්නා ගොල්ෆේස් පොලොවමත බිහිවෙමින් ඉන්නවා. උන් කිරි උරනවා.බහතෝරනවා. දනගානවා.ඇවිදින්න පටන්ගන්නවා. උන් වේගයෙන් ලොකුවෙනවා. උන්ගෙ කරදඬු උස්මහත් වුන දවසට...දියවන්නාවෙ ඇත්තන්ට ලේසිවෙන එකක් නෑ... ඒ හින්දා.....පරිස්සමින් ! (ලිපිය ඉවරකරන්න මං තෝරාගන්නෙ 'සහෝදරයා'' ටෙලියෙ දෙබසක්) "අනෙකාගේ හදවතට එබෙන්න හොඳම ටූල් එක තමයි කලාව... සංස්කෘතික මිනිස්සු නැති අරගල නිකම්ම නිකම් හන්දියේ ගෝරියක් විතරයි..." - සහෝදරයා- Nipuna Ranaweera 03.05.2022 #GotaGoHome2022 [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom