Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මරු. තොපිට PAYE වෙනුවට Income Tax ගෙවන්න වෙලා.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මරු. තොපිට PAYE වෙනුවට Income Tax ගෙවන්න වෙලා.

ඉස්සර PAYE ටැක්ස් ගෙව ගෙව ආතල් එකේ හිටපු උඹලට ඔන්න දැන් 2020 ජනවාරි 01 ඉඳන් Income Tax ගෙවන්න වෙනවා. බැරිවෙලාවත් උඹලගේ කම්පනි එකෙන් 2020 ජනවාරි මාසයට අදාලව PAYE tax එක කපලා නම් ඒ කපපු මුළු මුදලම 2020 පෙබරවාරි මාසේදී ආපහු නැවත තොපිට ගෙවන්න කියලා දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවෙන් කියලා තියනවා. ඊට පස්සේ කව්රුවත් බොලාගෙන් ටැක්ස් කපන්න යන්නේ නැහැ.හරිය.

හැබැයි දැන් උඹලට අලුතෙන් Tax File එකක් open කරගෙන තමන්ගේ සේවා නියුක්තියෙන් ලැබෙන ආදායමට අනුව ඇග බද්ද ( ආ වැරදුනා .. ආදායම් බද්ද) ගෙවන්න වෙනවා. අප්පට සිරි .. කව්ද යකෝ දැන් අපිට ඔය ආදායම් බද්ද calculate කරලා දෙන්නේ . මල කෙලියයි.

හෝව් .. හෝව්.. පොඩ්ඩක් හිටපියවූ. ඒක තමයි දැන් බොලාට කියල දෙන්න යන්නේ.

මුලින්ම උඹලට සේවා නියුක්තියෙන් ( ඔව් .. ඔව්.. තොපේ රස්සාවෙන් තමයි ) ලැබෙන මුළු ආදායම අරගනින්. මේකට එන්නේ  Basic Salary + Allowances + Bonus වගේ ඔක්කොමගේ එකතුව තමයි.

අපි දැන් උදාහරණයකට මේ ඊයේ පෙරේදා ඔක්සිජන් ඕනේ නැහැ කියලා නාගත්ත සනත් නිශාන්ත ගමුකො. අපි හිතමු මේකාගේ Basic Salary = රු. 500,000 /- යි Allowances ඔක්කොගෙම එකතුව රු. 450,000/- යි තව බෝනස් එක රු. 750,000/- යි කියලා.( බෝනස් එක ගෙවන්නේ අවුරුද්දට එකයි කියල ගමු. කොහෙද යකෝ මාසේ ගානේ බෝනස් දෙන්නේ. බොට පිස්සුද ?)

හරි දැන් බලමු මුගේ වාර්ෂික ආදායම කීයද කියලා.

ඔන්න ඔය attachment එකේ බලපල්ලා ආදායමයි එකට අදාළ ආදායම් බද්දයි හැදෙන හැටි.

අප්පට හුඩු...මේ හු%$#& ට මෙච්චර ආදායමක් තියනවද ? හරි.. හරි.. කමක් නැහැ. දැන් බලමුකෝ ඉන්කම් ටැක්ස් එක හදන හැටි.

මේකයි ක්‍රමය. මුලින්ම රුපියල් මිලියන 3 ක් අත ඇරපන්. ඒකට කියන්නේ බද්දෙන් නිදහස් ආදායම කියලා. දැන් ඊළඟ රුපියල් මිලියන 3 ට 6% ක් බලපන්. ඊට පස්සේ ඊළඟ රුපියල් මිලියන 3 ට 12% ක් බලපන්. දැන් තොපිට තවත් ගාණක් ඉතුරු වෙනවා නම් ඒ ඔක්කොටම 18% ක් දාලා ඔය ඔක්කොම එකතු කරපියවූ. ඔන්න ඔය එකතුව උඹලගේ වාර්ෂික ආදායම් බද්ද වෙන එකට මං මොනවා කරන්නද?

ඉතින් කැ$#&යො දැන් ඔය බද්ද හැදුවට කොහොමද ගෙවන්නේ කියපිය අපිට.

හෝව්.. හෝව්.. ඊළඟට එකත් සුද්ද සිංහලෙන් දානවා . පොඩ්ඩක් ඉවසලා හිටපල්ලා.

[QUOTE="tokkaputha, post: 25159261, member: 546526"] [b]මරු. තොපිට PAYE වෙනුවට Income Tax ගෙවන්න වෙලා.[/b] [B][SIZE="4"][COLOR="Black"]ඉස්සර PAYE ටැක්ස් ගෙව ගෙව ආතල් එකේ හිටපු උඹලට ඔන්න දැන් 2020 ජනවාරි 01 ඉඳන් Income Tax ගෙවන්න වෙනවා. බැරිවෙලාවත් උඹලගේ කම්පනි එකෙන් [COLOR="Green"]2020 ජනවාරි මාසයට අදාලව PAYE tax එක කපලා නම් ඒ කපපු මුළු මුදලම 2020 පෙබරවාරි මාසේදී ආපහු [/COLOR]නැවත තොපිට ගෙවන්න කියලා දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවෙන් කියලා තියනවා. ඊට පස්සේ කව්රුවත් බොලාගෙන් ටැක්ස් කපන්න යන්නේ නැහැ.හරිය. හැබැයි දැන් උඹලට [COLOR="DarkOrchid"]අලුතෙන් Tax File එකක් open කරගෙන[/COLOR] තමන්ගේ සේවා නියුක්තියෙන් ලැබෙන ආදායමට අනුව ඇග බද්ද ( ආ වැරදුනා .. ආදායම් බද්ද) ගෙවන්න වෙනවා. අප්පට සිරි .. කව්ද යකෝ දැන් අපිට ඔය ආදායම් බද්ද calculate කරලා දෙන්නේ . මල කෙලියයි. හෝව් .. හෝව්.. පොඩ්ඩක් හිටපියවූ. ඒක තමයි දැන් බොලාට කියල දෙන්න යන්නේ. මුලින්ම උඹලට සේවා නියුක්තියෙන් ( ඔව් .. ඔව්.. තොපේ රස්සාවෙන් තමයි ) ලැබෙන මුළු ආදායම අරගනින්. මේකට එන්නේ [COLOR="Red"] Basic Salary + Allowances + Bonus[/COLOR] වගේ ඔක්කොමගේ එකතුව තමයි. අපි දැන් උදාහරණයකට මේ ඊයේ පෙරේදා ඔක්සිජන් ඕනේ නැහැ කියලා නාගත්ත සනත් නිශාන්ත ගමුකො. අපි හිතමු මේකාගේ Basic Salary = රු. 500,000 /- යි Allowances ඔක්කොගෙම එකතුව රු. 450,000/- යි තව බෝනස් එක රු. 750,000/- යි කියලා.( බෝනස් එක ගෙවන්නේ අවුරුද්දට එකයි කියල ගමු. කොහෙද යකෝ මාසේ ගානේ බෝනස් දෙන්නේ. බොට පිස්සුද ?) හරි දැන් බලමු මුගේ [COLOR="Blue"]වාර්ෂික ආදායම[/COLOR] කීයද කියලා. [COLOR="Red"]ඔන්න ඔය attachment එකේ බලපල්ලා ආදායමයි එකට අදාළ ආදායම් බද්දයි හැදෙන හැටි.[/COLOR] අප්පට හුඩු...මේ හු%$#& ට මෙච්චර ආදායමක් තියනවද ? හරි.. හරි.. කමක් නැහැ. දැන් බලමුකෝ ඉන්කම් ටැක්ස් එක හදන හැටි. මේකයි ක්‍රමය. මුලින්ම රුපියල් මිලියන 3 ක් අත ඇරපන්. ඒකට කියන්නේ බද්දෙන් නිදහස් ආදායම කියලා. දැන් ඊළඟ රුපියල් මිලියන 3 ට 6% ක් බලපන්. ඊට පස්සේ ඊළඟ රුපියල් මිලියන 3 ට 12% ක් බලපන්. දැන් තොපිට තවත් ගාණක් ඉතුරු වෙනවා නම් ඒ ඔක්කොටම 18% ක් දාලා ඔය ඔක්කොම එකතු කරපියවූ. ඔන්න ඔය එකතුව උඹලගේ වාර්ෂික ආදායම් බද්ද වෙන එකට මං මොනවා කරන්නද? ඉතින් කැ$#&යො දැන් ඔය බද්ද හැදුවට කොහොමද ගෙවන්නේ කියපිය අපිට. හෝව්.. හෝව්.. ඊළඟට එකත් සුද්ද සිංහලෙන් දානවා . පොඩ්ඩක් ඉවසලා හිටපල්ලා. [/COLOR][/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom