මරු වැඩක් උනා....

shenat

Well-known member
  • May 13, 2007
    58,425
    86,679
    113
    ආශ්චර්යමත් රටක
    උබ වගේ උන් 10 දෙනෙක්ට ඔකා කරා නම් ඔය 10 දෙනාම ඔය කඩෙන් බඩු ගන්නෙ. ඔය අලුත් බිස්නස් ට්‍රික් එකක් ගොනො

    හැබැයි ඉතින් මොකක්ද ඒකෙ ට්‍රික් එක?
    මූ ඔය සිද්ධිය නිසාම වැඩකට නැති බඩු ගන්නත් ඕකට යනවනං හරි, කඩවල් සීයක් පහුකරන් ඕකට යනව නම් හරි, බඩුවල කොලිටිය මදි කියල දැන දැනම හරි ඒකට යනව නම් හරි නෙවෙයිද ඒක ට්‍රික් එකක් වෙන්නෙ?
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,841
    1
    60,699
    113
    Mother Earth
    math ehemai dawasak bite gatta bite eka atule 10 kasiyak tibba aye pahuwada bite ganna giyama mama kade kenata apahu 10 kasiya deela kiwa bite eke tibbe kiyala.apita mokatada anunge rupiyala unath.marena welawa hite naya tiyana marenna be
    ඕක පුකේ ගහගනින් කිව්වේ නැද්ද?

    ඕක සිංහල කඩේකින් කරා නම් උබ මෙහෙම thread දාන්නේ නෑ. ඕකේ උබට අමුත්තක් පේන්නේ ඌ මුස්ලිම් නිසා.
    ------ Post added on Nov 27, 2022 at 7:12 AM
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,872
    40,629
    113
    උබ කඩේට තව තුන් පාරක් විතර ගියොත් ඒ 300 කවර්. ඊට පස්සෙ තියෙන්නෙ අලුත් කස්ටමර් කෙනෙක්ගෙන් ලබන ප්‍රොෆිට් එක. මෝඩ සිංහළු නම් රු 10ක් වෙනුවෙන් කස්ටමර්ලව නැති කරගන්නවා
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    මට කියනවා අපිට ඒක හරියන්නෙ නෑලු වැඩියෙන් සල්ලි ගත්තම.
    matath dawasak muslim mudalali kenek oya kathawa kiyala thiyanawa ban..
    monawa unath muslim godak un hari dakshai customerwa allaganna..
    owa tricks tamai eth sinhalunta wada hodai business ithin
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,256
    26,711
    113
    Kandy
    ඕක පුකේ ගහගනින් කිව්වේ නැද්ද?

    ඕක සිංහල කඩේකින් කරා නම් උබ මෙහෙම thread දාන්නේ නෑ. ඕකේ උබට අමුත්තක් පේන්නේ ඌ මුස්ලිම් නිසා.
    ------ Post added on Nov 27, 2022 at 7:12 AM
    Na ehema kiwe ne saho
     
    • Love
    Reactions: Candid-B

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,266
    21,142
    113
    ඕක පුකේ ගහගනින් කිව්වේ නැද්ද?

    ඕක සිංහල කඩේකින් කරා නම් උබ මෙහෙම thread දාන්නේ නෑ. ඕකේ උබට අමුත්තක් පේන්නේ ඌ මුස්ලිම් නිසා.
    ------ Post added on Nov 27, 2022 at 7:12 AM
    සින්හල කඩවලින් ඔහොම දැනෙන විදියෙ දෙයක් කලොත් කැරි වැඩක් විතරයි. මන් කලිනුත් දාල ඇතිනුගේගොඩ දි වෙච්ච සිද්දියක්. මොනා උනත් බිස්නස් අතින් කස්ටමර් සර්විස් මුස්ලිම් උන් පට්ට මොන බොරු ගැහුවත්.
     
    • Like
    Reactions: Candid-B

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    උබ කඩේට තව තුන් පාරක් විතර ගියොත් ඒ 300 කවර්. ඊට පස්සෙ තියෙන්නෙ අලුත් කස්ටමර් කෙනෙක්ගෙන් ලබන ප්‍රොෆිට් එක. මෝඩ සිංහළු නම් රු 10ක් වෙනුවෙන් කස්ටමර්ලව නැති කරගන්නවා
    ඔය මුද්ලාලිය සමහරවිට දන්නවත් ඇති මූ කොහෙද ඉන්නෙ කියලා. ඉඩමක වැඩ ගෙයක් හදන වැඩ වගේ නම් ඌ දන්නවා ළඟදි උඹලා එතනට එයි කියලා. ඉතින් ඔහොම එකක් කරාම ඌට නිකන්ම කස්ටමර් බේස් එක හැදෙනවා.
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,266
    21,142
    113
    ඔය මුද්ලාලිය සමහරවිට දන්නවත් ඇති මූ කොහෙද ඉන්නෙ කියලා. ඉඩමක වැඩ ගෙයක් හදන වැඩ වගේ නම් ඌ දන්නවා ළඟදි උඹලා එතනට එයි කියලා. ඉතින් ඔහොම එකක් කරාම ඌට නිකන්ම කස්ටමර් බේස් එක හැදෙනවා.
    එහෙම පොට් එකක නෙමෙයි බන් ඌට බිස්නස් අඩුවක් නෑ. මේන් රෝඩ් එක අයිනෙ කඩයක්.
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    තම්බින්ගෙන් බඩු ගනිද්දි අපිට දක්වන කරුණාවෙ අනික් පැත්ත බලාගන්න පුලුවන් උන්ගෙ කඩේකට බඩු දාද්දි. අහුවෙන්න නම් එපා ලෝක හොරු පොලු කාරයෝ ඕකුන්. දුන්නු බඩුවලට සල්ලි බේරගන්න වෙන්නෙ නෑ.

    උඹ බඩු දානවනම් උන්ගේ ට්‍රික් එක මේකයි.

    පළවෙනි දවස දෙක බඩු දාපු ගමන් එවලෙම සල්ලි බේරනවා.
    ටික දවසක් යද්දි බාගයක් දීලා ඒක හවසට බේරන්නම් කියනවා. හවසට ගානට බේරනවා.
    ටික දවසක් යද්දි සල්ලි හවස තමයි දෙන්නෙ.
    ඊටපස්සෙ පහුවෙනිදා වෙන්වා.
    ඊටපස්සෙ ඊළඟ බඩු ටික බෑවම තමයි කලින් එව්වල සල්ලි දෙන්නෙ.
    ඊටපස්සෙ ටික ටික හිර කරනවා අද දෙන්නම් හෙට දෙන්නම් කියලා. උඹ දෙන බඩු අරගන්නවා ඒත් සල්ලි නෑ.
    උඹ නහයෙන් අඳද්දි පොඩි ගානක් දීලා ශේප් වෙනවා බිස්නස් නෑ කියලා.

    කඩේට බඩු දාන එක නවත්වන්නත් බෑ. අරූගෙන් එන්න තියෙන සල්ලි ටික බේරගන්නත් ඕනෙ. උඹ නැවැත්තුවොත් ඌ වෙන එකෙක්ගෙන් ගන්නවා. ඌ බලාපොරොත්තු දෙනවා වෙන කවුරුහරි එකෙක් සල්ලි හිරකරගෙන ඉන්නවා ඒකයි ඌටත් දුවන්න බැරි කියලා.

    කොහොමහරි අන්තිමට උඹටම එපා වෙලා බඩුත් නැතුව සල්ලිත් නැතුව නතර වෙනවා.

    ඌ තව එකෙක්ව අර විදිහටම බා ගන්නවා.

    අපේ නෑයෝ, යාලුවෝ දන්න උන් කීපදෙනෙක්ම ඔය විදිහට හොඳටම ඇනගත්තා තම්බින්ට බඩු සප්ලයි කරන්න ගිහින්.
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,841
    1
    60,699
    113
    Mother Earth
    සින්හල කඩවලින් ඔහොම දැනෙන විදියෙ දෙයක් කලොත් කැරි වැඩක් විතරයි. මන් කලිනුත් දාල ඇතිනුගේගොඩ දි වෙච්ච සිද්දියක්. මොනා උනත් බිස්නස් අතින් කස්ටමර් සර්විස් මුස්ලිම් උන් පට්ට මොන බොරු ගැහුවත්.
    ඇත්තම කිව්වොත් මුස්ලිම් උන් කපට්යි. උන් customer satisfaction එක ගැන හිතනවා. සිංහල අය හිතන්නේ business එක ගැන විතරයි. හැබැයි සිංහල හැම එකාම එහෙම නෑ සුපිරියට කරන උන් ඉන්නවා.
     

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,552
    6,144
    113
    මන් දවස් දෙකකට කලින් කඩේකින් බඩු වගයක් ගත්තා. හැමදාම යන කඩේකුත් නෙමෙයි. එදාමයි ගියේ පොඩි සුපර්මාකට් මොඩල් එකෙ කඩයක්. මන් ගිහින් පොඩි පොඩි බඩුටිකක් ගත්තා. ඔය අතරේ සන්ක්වික් පොඩි එකකුත් තිබ්බා. ඒක බිල් කාරද්දි මුදලාලිට ගාන පෙන්නෙ නැතුව මම ගාන බලල කිව්ව 490යි කියල මන් කිව්වෙ. කොහොම හරි බඩු ටික අරන් මාත් කලබලෙන් ආව ඉතුරු සල්ලිත් අරගෙන ගනන් කලේ නෑ එහෙම්ම සාක්කුවෙ දාගෙන ආව මොකද ඉඩමෙ වැඩ කරන අයට තේ දෙන්න ඕන බඩු ටිකක් ගත්තෙ.
    කොහොම හරි ඊට පස්සෙ අද ඉඩමට ගිහින් එන ගමන් ඔය කඩේට ගොඩ උනා ක්‍රීම් ක්‍රැකර් එකක් ගන්න ලෙඩෙක් බලන්න හොස්පිටල් යන්න. හොස්පිටල් යන්නෙ ගෙදර ගිහින් උනත් මන් එතනට ගොඩ වෙලා කලින්ම ඒක අරගන්න ගියේ.
    කොහොම හරි ක්‍රීම් ක්‍රැකර් එක අරන් කැශියර් එක ලගට එද්දි මුදලාලි වෙන කෙනෙක්ගෙ බිලක් හදන නිසා. ටිකක් බලන් ඉදියා මන් හිතුවෙ මගේ බිස්කට් එක විතරක් නිසා ටක් ගාල දාල දෙයි කියල. කොහොම හරි මිනිහා ටක්ගාල බිල දාල ඉවරවෙලා මාත් එක්ක හිනා වෙලා ඇහුවා බොස් ඔයා ඉයෙ පෙරෙදා ඇවිත් සන්ක්වික් එකකුයි බඩු ටිකක් අරන් ගියා නේද ඇහුවා. මන් කිව්ව ඔව් කියල. ආපු දවසත් කිව්වා. මන් හිතුවෙ පොර නිකමට අහනව කියල මතක් උන නිසා.
    ඊට පස්සෙ මිනිහා කියපි එදා සන්ක්වික් එකට මන් 790ක් බිල් කරා දන්නෙ නැතුව ඔයාගෙන් වැඩිපුර 300ක් අරන් කියලා. මන් කිව්ව මමත් ඔය කියනකන් දන්නෙ නෑ මාත් සල්ලි ගනන් කලේ නැතුව සාක්කුවෙ දාගෙන ගියපු නිසා කියල කොහොම හරි අද බිලෙන් රුපියල් 300ක් අඩු කලා.

    මන් ඉතින් ස්තූති කරලා ආවා.
    පොර මුස්ලිම් පොරක්. මට කියනවා අපිට ඒක හරියන්නෙ නෑලු වැඩියෙන් සල්ලි ගත්තම. මන් හිත හිතලු ඉදියෙ කොහොමද බොස්ව හොයාගන්නෙ කියල. එහෙම හිතපු නිසාලු අද බොස් කඩේට ආවෙ. හැමදාම එන්නෙත් නෑ නේද ඇහුවා. මාත් කඩේට ගියෙ දවස් දෙකයි අදත් එක්ක. එහෙම වැඩිවෙන සල්ලි පොර වෙනම තියන් ඉදලා හිගන මනුස්සයෙක් ආවම දෙන එකලු කරන්නෙ.

    Similar thread
    මොනා උනත් දැන් ඉතින් ඒ කඩේට පුලුවන් හැම වෙලෙම යැවෙව්යි. මේ වෙච්ච වැඩෙත් එක්ක.

    බිස්නස් කරන උන්ට හොද පාඩමක්. :yes: :yes: :yes: