මරු සිංදුව හැබැයි

ninjah2

Well-known member
  • Dec 11, 2020
    307
    421
    63
    මේ විදියට සින්දු කියන්න නම් මටත් පුළුවන්. මෙලෝ රහක් නැනේ
    අපරාදෙ වියදම් කරන සල්ලි බන්
     

    ninjah2

    Well-known member
  • Dec 11, 2020
    307
    421
    63
    මීටරේ ජිවීත//
    පාවෙනා මාවෙත///

    මොනවද ඕයී මේ :lol: :lol: :lol:
    මම නම් subscribe කරා ඊලගට එන එක බලන්න 🤣

    උඹනේ මේ කතාව කියන්නෙ. බොරු කියන්න එපා අපායෙ යයි...
    සපෝර්ට් එකක් දියන් සබ් කරල 🤣
    ------ Post added on Feb 10, 2022 at 10:47 PM

    මොනවද මේ සිංදු අපරාදේ මුගේ සල්ලි දානයක් දුන්නනම් ඒකෙන් පිනක් හරි ලැබෙයි.
    අම්මප
    ------ Post added on Feb 10, 2022 at 10:47 PM
     
    • Haha
    Reactions: charitha2011

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,319
    1
    16,937
    113
    −273.15°C
    ඉතා විශිෂ්ට අර්ථවත් මහා කලා කෘතියක්...පුදුම භාෂා හැසිරවීමක් සහිත පද රචනයක්.

     
    • Haha
    Reactions: ninjah2