මරු ‍ෆිල්ම් එක..18+

sandun999

Well-known member
  • Dec 20, 2008
    917
    621
    93
    මරු ‍ෆිල්ම් එක..18+

    2u6h1s4.jpg



    පරනයි තමයි..ඒත් මම බැලුවෙ අදනෙ,,,ඔය තියෙන්නෙ සයිට් එක පොටෝ එකේ..සිංහල සබ් එක්ක බලපල්ලා..ඒකට ගිහින් නම දාල සර්ච් කරල බාගනිල්ල...(මෙතන ලින්ක් දාන්න ගියොත් කෙලවෙනවා)



    6.8/10155,036 votes


    මේ කියන්න යන්නෙ රසවත් චිත්‍රපටයක් ගැන…නමුත් වැඩිහිටියන්ට පමණක් සීමා වූවක්,බාගෙට කොමඩියක් කියන්නත් පුලුවන්…හ්ම්ම්..වැඩි විස්තර නොකිය මම කතාව කියන්නම්..හ්ම්ම්..එක් පාසල් සිසුවෙක් වටා තමයි මේ කතාව ගෙතිල තියෙන්නෙ..ඔහු අනික් සිසුන් වගෙ විනෝද වෙවී කාලය ගත කරන කෙනෙක් නෙවෙයි..අධ්‍යාපනයටම බර වූවෙක්..කොහොම නමුත් දවසක් මේ සිසුවාගෙ අල්ලපු ගෙදර පදිංචියට එනව තරුණ ගැහැණු ළමයෙක්,මේ සිසුවාගෙ සිතෙ ඇය ගැන ආදරයක් ඇති වෙනව..මේ දෙන්න එකට කාලය ගත කරනව,එකට ගමන්බිමන් යනව,සතුටින් ඉන්නව ටික දවසක්..ඒත් එක් දවසක් යාලුවන්ගෙ මාර්ගයෙන් මේ තරුණයාට දැනගන්න ලැබෙනව මේ තරුණිය නිල් චිත්‍රපට වල රගපාන තැනැත්තියක් බව..මෙතැන් සිට හැම දේම වෙනස් වෙනව..තරුණිය මොහුව මග අරිනව..නමුත් ඔහුගේ ආදරය අවංකයි…ඒ නිසා තරුණයට කරදර ගොඩකට තමයි මුහුණ දෙන්න වෙන්නෙ..ඒ මොනවද කියල බලන්න ඕන නම් ඔයාලට බලන්න වෙනව The Girl Next Door, මේක ආව දවස් වල ගොඩක් ජනප්‍රිය වුනා..ඔයාල තාම බලල නැත්නම් බලන්න..ගති ෆිල්ම් එක..


    මේ ඒ සයිට් එක පොරොමෝට් කරනව එහෙම නෙමේ..‍ෆිල්ම් එක හොද නිසා උබලටත් බලන්න කියන්න දැම්මේ...
    - විස්තරෙත් ගත්තේ එතනින් තමා..


    මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත මාලිංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
     
    Last edited:

    sandun999

    Well-known member
  • Dec 20, 2008
    917
    621
    93
    ආහ් කියන්න අමතක උනා..කෙල්ල නම් පට්ටෙත් පට්ට....;);)
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    වැඩක් නෑ. කසි කබලක්. තන් දෙකක් දැම්මම ඕනම කුණුගොඩක් බලන එවුන් ඉන්නේ අද ගොඩක්.
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,939
    1
    9,740
    113
    Gampaha
    මං බැලුවා.. හද්ද පරණයි බං ඕක.. :(
    වැඩක් නෑ. කසි කබලක්.
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    දෙමළ හින්දි ෆිල්ම් වලට වඩා ඉංග්ලිශ් ෆිල්ම්
    ව්ල තියන ආදරය වෙනස් බන් අන්න ඒකයි බලන්න ආස :lol: