Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මලඉලව් ලව් ප්රශ්නයක් බo.................
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මලඉලව් ලව් ප්රශ්නයක් බo.................

සහෝදරවරුනි......සහෝදරියනි.........මෙන්න මේකයි අවුල.

ඉස්සෙල්ල කතාව කියලා ඉන්නම්.

මේ ගර්ල් ව මට හම්බුනේ හය වසරේ විතර ඉන්නකොට බන්.අපි O/L වෙනකන්ම එක ක්ලාස් එකේ.

A/L වලදීත් එයා වෙන සෙක්ෂන් එකකට ගියාට අපි එකම ස්කූල් බං.

එයා කෙටියෙන්ම, තේරෙන භාෂාවෙන්ම කියනවනම් මගේ හෙන බොක්කක්.

අපි දෙන්න ඒ දවස් වල ඉදලම පට්ට ෆිට් බං.යන්නේ එන්නෙත් එකට.කන්නේ බොන්නෙත් එකට.මගේ මොකක් හරි මගුලක් තිබුනොත් කියන්නේ එයාට.එයත් එහෙමයි.

එත් බං මට එයා ගැන අදහසක් තිබුනේ නෑ.

වෙන එකක් තියා මම එයාගේ O/L දවස් වල තිබ්බ ලව් හුටපටයකට උදව් දීලත් තියනවා.

එත් පස්සේ A/L වලට වෙන වෙන ක්ලාස් වලට වෙන් උනාට පස්සේ මට එයා නැතුව හෙන අඩුවක් දැනුන බං.

ස්කූල් අවුට් උනාට පස්සේ තවත් අවුල්..........

අනේ මන්ද

මම එයාට

මම එයාට msg එකක් දෙකක් දානවා.කෝල් කරනවා.but බොක්කක් විදිහට විතරයි.

මගේ හිතේ එයා ගැන අදහසක් තියනවා කියලා කියාගන්න බෑ මචන්ලා මට.මට මේක පට්ටම අවුල් බං.

මට වෙලාවකට හිතෙනවා ඕනි මගුලක් කියලා එයාව හම්බ වෙලා මේක කියල දාන්න.එත් බං මම දැන් අඩුම තරමේ එයාට කොල්ලෙක් ඉන්නවද නැද්ද කියලවත් දන්නේ නෑ

එයා මොනවා කියයිද කියලා හිතාගන්නත් බෑ.එයා බැරි වෙලා හරි අකමැති උනොත් කියලත් මට බයයි.මට හිටපු හොදම , ලගම, යාලුවෙක් නැති වෙයි කියලා මට බයයි බං.

අනේ ප්ලීස් මම මොකක්ද කරන්න ඕනි කියල කියහල්ල.

(මේ යකා මේ මගුලක් කතා කරනවා ෆේක් එකකින් ඇවිල්ලා කියලා හිතන්න එපා බං.මගේ ඔරිජිනල් අකවුන්ට් එකෙන් දැම්මේ නැත්තේ වෙනත් හේතූන් කීපයක් නිසා.)

[QUOTE="RockPaperScissors, post: 17349531, member: 517424"] [b]මලඉලව් ලව් ප්රශ්නයක් බo.................[/b] [SIZE="5"]සහෝදරවරුනි......සහෝදරියනි.........මෙන්න මේකයි අවුල.:oo: ඉස්සෙල්ල කතාව කියලා ඉන්නම්. මේ :love:ගර්ල්:love: ව මට හම්බුනේ හය වසරේ විතර ඉන්නකොට බන්.අපි O/L වෙනකන්ම එක ක්ලාස් එකේ.:yes::yes: A/L වලදීත් එයා වෙන සෙක්ෂන් එකකට ගියාට අපි එකම ස්කූල් බං.:yes: එයා කෙටියෙන්ම, තේරෙන භාෂාවෙන්ම කියනවනම් මගේ හෙන [COLOR="Red"]බොක්කක්.[/COLOR] [COLOR="RoyalBlue"]අපි දෙන්න ඒ දවස් වල ඉදලම පට්ට ෆිට් බං.යන්නේ එන්නෙත් එකට.කන්නේ බොන්නෙත් එකට.මගේ මොකක් හරි මගුලක් තිබුනොත් කියන්නේ එයාට.එයත් එහෙමයි[/COLOR].:yes::yes:;):D එත් බං මට එයා ගැන අදහසක් තිබුනේ නෑ.:confused::no: වෙන එකක් තියා මම එයාගේ O/L දවස් වල තිබ්බ ලව් හුටපටයකට උදව් දීලත් තියනවා.:yes: එත් පස්සේ A/L වලට වෙන වෙන ක්ලාස් වලට වෙන් උනාට පස්සේ මට එයා නැතුව හෙන අඩුවක් දැනුන බං.:confused::confused::dull::dull: ස්කූල් අවුට් උනාට පස්සේ තවත් අවුල්.......... අනේ මන්ද [SIZE="7"]මම එයාට :love::love::love::love:[/SIZE] මම එයාට msg එකක් දෙකක් දානවා.කෝල් කරනවා.but බොක්කක් විදිහට විතරයි. මගේ හිතේ එයා ගැන අදහසක් තියනවා කියලා කියාගන්න බෑ මචන්ලා මට.මට මේක පට්ටම අවුල් බං.:yes::yes::yes::yes: මට වෙලාවකට හිතෙනවා ඕනි මගුලක් කියලා එයාව හම්බ වෙලා මේක කියල දාන්න.එත් බං මම දැන් අඩුම තරමේ එයාට කොල්ලෙක් ඉන්නවද නැද්ද කියලවත් දන්නේ නෑ:no::no::no: එයා මොනවා කියයිද කියලා හිතාගන්නත් බෑ.එයා බැරි වෙලා හරි අකමැති උනොත් කියලත් මට බයයි.මට හිටපු හොදම , ලගම, යාලුවෙක් නැති වෙයි කියලා මට බයයි බං. අනේ ප්ලීස් මම මොකක්ද කරන්න ඕනි කියල කියහල්ල. (මේ යකා මේ මගුලක් කතා කරනවා ෆේක් එකකින් ඇවිල්ලා කියලා හිතන්න එපා බං.මගේ ඔරිජිනල් අකවුන්ට් එකෙන් දැම්මේ නැත්තේ වෙනත් හේතූන් කීපයක් නිසා.)[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom