Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
මලබද්ධය hoda karanna puluwanda
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඕක සාමාන්‍ය දෙයක්. බයවෙන්න තරම් ලෙඩක් නෙමේ. කල් යවන්නේ නැතුව පිලියමක් කරන්න. හොදම දේ dr කිව විදියට වතුර වැඩිපුර බොන එක. ඒත් එක්කම පුලුවන්නම් කෙසෙල්, ගස්ලබු වගේ පළතුරක් කන්න බලන්න. කෙඳි සහිත අහාර වැඩිපුර ගන්න.

බිස්කට්, පාන් වගේ පිටි සහිත ආහාර අඩු කරන්න.

වැඩේ එහෙම කරලත් අඩුවක් නැත්නම්, lactulose එකක් අරන් 5ml උදේ හවස වගේ අරං බලන්න. ඒත් අඩු නැත්නම් ඔයාට lactulose 2.5 ml ගානේ වැඩි කරගෙන යන්න පුළුවන් ඔයාට ටූත්පෙස්ට් වගේ ස්ටූල් යනකං.

හිතන්න ඔයාට lactulose 12.5 BD( උදේ- හවස) වගේ ගන්නකොට හරි ගිය කියල. එහෙම week එකක් විතර ගන්න. පස්සේ ආයේ 2.5 ml ගානේ අඩු කරගෙන එන්න. එතකොට තේරෙයි මෙන්න මේ ගාන ඕන කියල නෝමල් යන්න. එක 1 month විතර continue කරන්න.

ඒ ගමන් අර පුරුදු ටික (වතුර බොන එක, කෑම කාල පළතුරක් කන එක වගේ) කරගෙන යන්න.

ටිකක් කල් යනකොට ඕක නිකන්ම හරි යනවා. බය වෙන්න දෙයක් නෑ.

lactulose කියන්නේ ලොකු drug එකක් නෙමේ. පොඩි එකෙකුට උනත් මාස ගානක් දෙන්න recommend කරන බෙහෙතක්. (ඒත් කොයි බෙහෙතත් dr කෙනෙක්ගෙන් අහල ගන්නවානම් තමයි හොඳ)

lactulose 20ml TDS (උදේ, දවල්, හවස) දීලත් සමහරුනට නෝමල් යන්නේ නැතිවෙන තරමට constipation හැදෙනවා. එතකොට ඊට වඩා ඉහල drug එකකට යන්න පුළුවන්. (Cremaffin වගේ)

constipation වලට අහාර රටාව වගේම මානසික තත්වයත් බලපානවා. ඔයා toilet යන විදිය වෙනස් උනත් එහෙම වෙන්න පුළුවන්. උදා. සාමාන්‍ය වල වැසිකිලියක් පාවිච්චි කරපු කෙනෙක්ට commode type එකකට යන්න ගියාමත් එහෙම වෙන්න පුළුවන්.

ඔය සේරම බලල තමයි හරිනම් treatment එකක් පටන් ගන්න ඕනා.

[QUOTE="sujeewahms, post: 23844288, member: 147090"] [SIZE="3"]ඕක සාමාන්‍ය දෙයක්. බයවෙන්න තරම් ලෙඩක් නෙමේ. කල් යවන්නේ නැතුව පිලියමක් කරන්න. හොදම දේ dr කිව විදියට වතුර වැඩිපුර බොන එක. ඒත් එක්කම පුලුවන්නම් කෙසෙල්, ගස්ලබු වගේ පළතුරක් කන්න බලන්න. කෙඳි සහිත අහාර වැඩිපුර ගන්න. බිස්කට්, පාන් වගේ පිටි සහිත ආහාර අඩු කරන්න. වැඩේ එහෙම කරලත් අඩුවක් නැත්නම්, lactulose එකක් අරන් 5ml උදේ හවස වගේ අරං බලන්න. ඒත් අඩු නැත්නම් ඔයාට lactulose 2.5 ml ගානේ වැඩි කරගෙන යන්න පුළුවන් ඔයාට ටූත්පෙස්ට් වගේ ස්ටූල් යනකං. හිතන්න ඔයාට lactulose 12.5 BD( උදේ- හවස) වගේ ගන්නකොට හරි ගිය කියල. එහෙම week එකක් විතර ගන්න. පස්සේ ආයේ 2.5 ml ගානේ අඩු කරගෙන එන්න. එතකොට තේරෙයි මෙන්න මේ ගාන ඕන කියල නෝමල් යන්න. එක 1 month විතර continue කරන්න. ඒ ගමන් අර පුරුදු ටික (වතුර බොන එක, කෑම කාල පළතුරක් කන එක වගේ) කරගෙන යන්න. ටිකක් කල් යනකොට ඕක නිකන්ම හරි යනවා. බය වෙන්න දෙයක් නෑ. lactulose කියන්නේ ලොකු drug එකක් නෙමේ. පොඩි එකෙකුට උනත් මාස ගානක් දෙන්න recommend කරන බෙහෙතක්. (ඒත් කොයි බෙහෙතත් dr කෙනෙක්ගෙන් අහල ගන්නවානම් තමයි හොඳ) lactulose 20ml TDS (උදේ, දවල්, හවස) දීලත් සමහරුනට නෝමල් යන්නේ නැතිවෙන තරමට constipation හැදෙනවා. එතකොට ඊට වඩා ඉහල drug එකකට යන්න පුළුවන්. (Cremaffin වගේ) constipation වලට අහාර රටාව වගේම මානසික තත්වයත් බලපානවා. ඔයා toilet යන විදිය වෙනස් උනත් එහෙම වෙන්න පුළුවන්. උදා. සාමාන්‍ය වල වැසිකිලියක් පාවිච්චි කරපු කෙනෙක්ට commode type එකකට යන්න ගියාමත් එහෙම වෙන්න පුළුවන්. ඔය සේරම බලල තමයි හරිනම් treatment එකක් පටන් ගන්න ඕනා.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom