මලයාලම් චිත්‍රපට බහුබුත

sinhawanshaya

Well-known member
  • Jul 28, 2024
    13,873
    11,322
    113
    ඊට වැඩිය හොඳ නැද්ද සිංහල ෆිල්ම් බලන එක?
    සිංහවංශය කියලා නම දාගෙන පර සුද්දට ගැති කම් කරන්න ලැජ්ජ නැද්ද?
    මඩු වලිගෙන් ගහන්න ඕන.

    sidebar_ganna-apede.jpg
    සින්හවන්ශෙ කියලා නම දැම්මෙ උරාගෙ මාලු උරාගෙ පිටෙ තියලා කපන්න ඔනෙ නිසා
     
    • Like
    Reactions: Absolute Zero

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    කොරියන් ජපන් චීන වගේ ඒව බලන්න බෑ මට නළුවෝ පැටලෙනවා නැත්තං ඒවත් බලනව.
    සිරා කතාව යකෝ! සිංහල සබ් නැතුව නම් බලනවා බොරු.
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,873
    11,322
    113
    සිරා කතාව යකෝ! සිංහල සබ් නැතුව නම් බලනවා බොරු.
    Death Game (2023) korean tv series eka balapan. Eng subs ekka. Eke anthima episode eka thamai pattama. Maara emotional wenawa anthima episode, son and mom!
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,341
    100,197
    113
    සිරා කතාව යකෝ! සිංහල සබ් නැතුව නම් බලනවා බොරු.
    ඔව් බං මේ ලඟදි හැමෝම හොදයි කියන එකක් ගත්තා බලන්න. ඔළුවට මාර අමාරුයි ඉන්න උන් වෙන් කරගන්න. ජෝක් එකක් වගේ පෙනුනට උන් ඔක්කොම එක වගේ මට නන්. ඇග මහත කෙට්ටු උස වගේ හිටියොත් ටිකක් හරි ශේප් එක සයිස් උනොත් නන් හෙන අමාරුයි.
     
    • Haha
    Reactions: Asmodeus

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,203
    1
    101,024
    113
    34
    Kalutara
    මම නම් කරන්නේ YTS එකේ ෆිල්ටර් කරනවා 2000-2009 සෙට් එක 5 STAR වලට වඩා උඩ Rating එක්ක තියෙන එව්වා. එතකොට බලනවා ඒ ටික විතරක්.
     

    G Starlin

    Well-known member
  • Nov 10, 2024
    3,693
    2,955
    113
    Panadura
    ඉන්දියන් ෆිල්ම් බලන්න එපා වෙනවා.මම නම් බලන්නෙම නෑ.ඉදලා ඉදලා ශාරුක් කාන් ඉදඵ් පතාන්,ජවාන් බැලුවා අප්පට තිබ්බ ආසාවත් නැති වෙලාම ගියා.. ආයි හැමෝම හොදයි කියන නිසා 12th fail , aavesham බැලුවා.ඒ දෙක නම් ශේප් ආයි නම් බැලුවේ නෑ ඉන්දියාවේ මුකුත්.