Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Yesterday at 9:11 PM
House Plan
lenura
Updated:
Wednesday at 11:05 AM
iphone x used
AssassiN1
Updated:
Sunday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Aug 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මලයාලම් ෆිල්ම් බලන උන් කවුද ඉන්නෙ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Hridayam (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

[ATTACH=full]160980[/ATTACH]

February 18, 2022

FeaturedFilmsMalayalamආදරකතානාට්යමයපවුලේ සැමට

පසුගිය 21 වෙනිදා තිරගතව, මාසයක් යන්නටත් නිමිත්තෙන්, කෝටි 50හේ ආදායමද අභිබවා යමින් 2022 වසරේ පලමු මලයාලම් බ්ලොක්බාස්ටර් චිත්‍රපටයට උපසිරැසියක් අරගෙනයි ආවේ. ඒ තමයි මෝහන්ලාගේ පුත්, Pranav Mohanlaal, Darshana සහ Kalyani Priyadarshan රංගනයෙන් දායක වුනු, Hridayam (හදවත) චිත්‍රපටියට උපසිරැසියක් අරගෙනයි.

මේ චිත්‍රපටය Romance කියන ශාරණයට අයත් ටීනේජ් චිත්‍රපටයක්. පැය 3කට ආසන්න ප්‍රමාණයක ධාවන කාලයක් ඇති මෙම චිත්‍රපටය ප්‍රධාන වශයෙන් කොටස් 2කින් සමන්විතයි, වසර හතරක කැම්පස් දිවිය සහ ඉන් පසු දිවිය වශයෙන් චිත්‍රපටිය හරි මැදින් බෙදලා තියෙනවා. IMDb දර්ශකය මුදුන් සීමාවකට කරකවා ඇති මෙම චිත්‍රපටය 8.9/10ක අගයක් ලබා ගෙන තියෙනවා. ප්‍රධාන වශයෙන් රංඟන ශිල්පීන් නිසා හිත ආකර්ෂනය වන චිත්‍රපයක් නිසාත්, මෙහි අන්තර්ගතයද සුන්දර නිසාත් බැලුවාට වරදක් නැහැ. රඟැපෑම් වල අඩුපාඩුවක් නම් ඇත්තෙම නෑ.

අපි හැමෝටම වගේ සුන්දර O/L, A/L දිවි වලින් එකක් හෝ අනිවාරෙන්ම තිබිලා තියෙනවානේ. ඒ වගේම මේකෙ යන්නෙ ඒ වගේම කැම්පස් දිවිය ගැන. රැග් එකේ පටන් මැරයො වෙනකම්ම තියෙනවා. ලස්සන ආදර කථා. ගහ මරා ගැනීම් අතරෙන් දිවෙද්දි එක පාරටම නොහිතන තැන් වලින් ඉතා මධුර ගී රාශියක් Hesham Abdul විසින් මුසු කර තිබෙනවා. ගීත රාශියක් අඩංගු චිත්‍රපටයක් කියලා අපි හැමෝම දන්නා කාරනයක්නේ. විවිධ භාෂා වල ගීත රාශියක් මෙහි අන්තර්ගත වෙනවා වගේම, එක ගීතයක් වත් එකපාර ඉවර කරන්නෙ නම් නෑ. තැන් තැන් වල බෙදලා තියෙන්නෙ හැම එකම. කලින් කීවා වගේම ගීත යම් යම් සිද්ධීන් අතරින් අත් හරින නිසා, ගීත වලට උපසිරැසි නොකරම ඉන්න බැරි වුනා. ඒ නිසා ගීතත් උපසිරැසි ගන්වලා තියෙන්නේ. ඒවගේම මේ චිත්‍රපටය චෙන්නයි වල, KCG තාක්ෂණික විද්‍යාලයේ තමයි රඟපාලා තියෙන්නේ.

චිත්‍රපටය ඇරඹෙන්නේම රට වටින් කැම්පසය කරා ඇදෙන ශිෂ්‍ය පිරිසකගෙන්. මේ ඔවුන්ගේ පළවෙනි දවස. දැන් අදුන කියාගෙන,කැම්පස් එකට යන ඔවුන්ට සීනියර් කෙනෙක් විසින් අදාල ස්ථාන පෙන්වලා දෙනවා වගේම, අවසානයේ “සීක්රට් ඇලී” නම් වූ ස්ථානයක, දොර මංකඩක් පෙන්වලා කියනවා ” මේ දොරෙන් එහා පැත්තෙ තියෙන දේ බලන්න නම් ඔයලගෙ කැම්පස් දිවියේ අවසාන දිනය වෙනකම්ම ඉන්න වෙනවා, එදාට විතරයි මේ දොර ඇරෙන්නෙ කියලා” එයා එහෙම කිව්වම බලන් ඉන්න අපිටත් ඒ දොර එහා පැත්තෙ තියෙන දේ මොකක්ද කියලා බලන්න කුතුහලයක් එනවා.

මේ කැම්පස් එකේදි තමයි අරුන් නීලකන්ඩන්ට දර්ශනාව මුණ ගැහෙන්නේ. ඉතිං මොවුන්ගේ ආදරය කැම්පස් එක පුරාම දිවෙන එකක් වෙනවා.හැමෝටම තියේවි ඒ වෙන විට කුතුහලයක් කෝ කල්යානි කියලා… මොකද මේ වන විට දර්ශනා මුළු චිත්‍රපටයම ආක්‍රමණය කොටහමාර නිසා.ඒත් ඔයාලම ඒ ගැන බලන්න. මං එයා කවුද කියලවත් නොකියා ඉන්නම්. එයත් ලේසි නෑ. චිත්‍රපටිය ගිල ගන්නම සමත් වෙන චරිතයක් ඒකත්.

තරහ යන හිනා යන රැගින්, යාළුවො අතර වලි, සෙමෙස්ටර්ස් එක්සෑම්ස්, ආදර කථා, වෙන් වීම්, එක් වීම් වගේම දැඩි බල මිතුරු කම්, ඒ හා සමානවම ඉමෝෂනල් සිද්ධීන් රාශියක් මෙහි අන්තර්ගතයි. මම කියනවට වැඩිය ඔයාලම බලන්නකො. ඒ අය එක්ක ඔයාලත් වසර 4ක් ගත කරලා, සීක්රට් ඇළී එකේ දොර විවර කරගෙන බලන්න එහෙනම් මොනාද තියෙන්නෙ කියලා.

[QUOTE="caltonhp, post: 27390557, member: 557464"] [HEADING=2]Hridayam (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)[/HEADING] [ATTACH type="full" alt="173124005_757049745008959_3528868312189106705_n.jpg"]160980[/ATTACH] February 18, 2022 [URL='https://zoom.lk/category/featured/']Featured[/URL][URL='https://zoom.lk/category/films/']Films[/URL][URL='https://zoom.lk/category/films/malayalam/']Malayalam[/URL][URL='https://zoom.lk/category/%e0%b6%86%e0%b6%af%e0%b6%bb%e0%b6%9a%e0%b6%ad%e0%b7%8f/']ආදරකතා[/URL][URL='https://zoom.lk/category/%e0%b6%b1%e0%b7%8f%e0%b6%a7%e0%b7%8a%e2%80%8d%e0%b6%ba%e0%b6%b8%e0%b6%ba/']නාට්‍යමය[/URL][URL='https://zoom.lk/category/%e0%b6%b4%e0%b7%80%e0%b7%94%e0%b6%bd%e0%b7%9a-%e0%b7%83%e0%b7%90%e0%b6%b8%e0%b6%a7/']පවුලේ සැමට[/URL] පසුගිය 21 වෙනිදා තිරගතව, මාසයක් යන්නටත් නිමිත්තෙන්, කෝටි 50හේ ආදායමද අභිබවා යමින් 2022 වසරේ පලමු මලයාලම් බ්ලොක්බාස්ටර් චිත්‍රපටයට උපසිරැසියක් අරගෙනයි ආවේ. ඒ තමයි මෝහන්ලාගේ පුත්, Pranav Mohanlaal, Darshana සහ Kalyani Priyadarshan රංගනයෙන් දායක වුනු, Hridayam (හදවත) චිත්‍රපටියට උපසිරැසියක් අරගෙනයි. මේ චිත්‍රපටය Romance කියන ශාරණයට අයත් ටීනේජ් චිත්‍රපටයක්. පැය 3කට ආසන්න ප්‍රමාණයක ධාවන කාලයක් ඇති මෙම චිත්‍රපටය ප්‍රධාන වශයෙන් කොටස් 2කින් සමන්විතයි, වසර හතරක කැම්පස් දිවිය සහ ඉන් පසු දිවිය වශයෙන් චිත්‍රපටිය හරි මැදින් බෙදලා තියෙනවා. IMDb දර්ශකය මුදුන් සීමාවකට කරකවා ඇති මෙම චිත්‍රපටය 8.9/10ක අගයක් ලබා ගෙන තියෙනවා. ප්‍රධාන වශයෙන් රංඟන ශිල්පීන් නිසා හිත ආකර්ෂනය වන චිත්‍රපයක් නිසාත්, මෙහි අන්තර්ගතයද සුන්දර නිසාත් බැලුවාට වරදක් නැහැ. රඟැපෑම් වල අඩුපාඩුවක් නම් ඇත්තෙම නෑ. අපි හැමෝටම වගේ සුන්දර O/L, A/L දිවි වලින් එකක් හෝ අනිවාරෙන්ම තිබිලා තියෙනවානේ. ඒ වගේම මේකෙ යන්නෙ ඒ වගේම කැම්පස් දිවිය ගැන. රැග් එකේ පටන් මැරයො වෙනකම්ම තියෙනවා. ලස්සන ආදර කථා. ගහ මරා ගැනීම් අතරෙන් දිවෙද්දි එක පාරටම නොහිතන තැන් වලින් ඉතා මධුර ගී රාශියක් Hesham Abdul විසින් මුසු කර තිබෙනවා. ගීත රාශියක් අඩංගු චිත්‍රපටයක් කියලා අපි හැමෝම දන්නා කාරනයක්නේ. විවිධ භාෂා වල ගීත රාශියක් මෙහි අන්තර්ගත වෙනවා වගේම, එක ගීතයක් වත් එකපාර ඉවර කරන්නෙ නම් නෑ. තැන් තැන් වල බෙදලා තියෙන්නෙ හැම එකම. කලින් කීවා වගේම ගීත යම් යම් සිද්ධීන් අතරින් අත් හරින නිසා, ගීත වලට උපසිරැසි නොකරම ඉන්න බැරි වුනා. ඒ නිසා ගීතත් උපසිරැසි ගන්වලා තියෙන්නේ. ඒවගේම මේ චිත්‍රපටය චෙන්නයි වල, KCG තාක්ෂණික විද්‍යාලයේ තමයි රඟපාලා තියෙන්නේ. චිත්‍රපටය ඇරඹෙන්නේම රට වටින් කැම්පසය කරා ඇදෙන ශිෂ්‍ය පිරිසකගෙන්. මේ ඔවුන්ගේ පළවෙනි දවස. දැන් අදුන කියාගෙන,කැම්පස් එකට යන ඔවුන්ට සීනියර් කෙනෙක් විසින් අදාල ස්ථාන පෙන්වලා දෙනවා වගේම, අවසානයේ “සීක්රට් ඇලී” නම් වූ ස්ථානයක, දොර මංකඩක් පෙන්වලා කියනවා ” මේ දොරෙන් එහා පැත්තෙ තියෙන දේ බලන්න නම් ඔයලගෙ කැම්පස් දිවියේ අවසාන දිනය වෙනකම්ම ඉන්න වෙනවා, එදාට විතරයි මේ දොර ඇරෙන්නෙ කියලා” එයා එහෙම කිව්වම බලන් ඉන්න අපිටත් ඒ දොර එහා පැත්තෙ තියෙන දේ මොකක්ද කියලා බලන්න කුතුහලයක් එනවා. මේ කැම්පස් එකේදි තමයි අරුන් නීලකන්ඩන්ට දර්ශනාව මුණ ගැහෙන්නේ. ඉතිං මොවුන්ගේ ආදරය කැම්පස් එක පුරාම දිවෙන එකක් වෙනවා.හැමෝටම තියේවි ඒ වෙන විට කුතුහලයක් කෝ කල්යානි කියලා… මොකද මේ වන විට දර්ශනා මුළු චිත්‍රපටයම ආක්‍රමණය කොටහමාර නිසා.ඒත් ඔයාලම ඒ ගැන බලන්න. මං එයා කවුද කියලවත් නොකියා ඉන්නම්. එයත් ලේසි නෑ. චිත්‍රපටිය ගිල ගන්නම සමත් වෙන චරිතයක් ඒකත්. තරහ යන හිනා යන රැගින්, යාළුවො අතර වලි, සෙමෙස්ටර්ස් එක්සෑම්ස්, ආදර කථා, වෙන් වීම්, එක් වීම් වගේම දැඩි බල මිතුරු කම්, ඒ හා සමානවම ඉමෝෂනල් සිද්ධීන් රාශියක් මෙහි අන්තර්ගතයි. මම කියනවට වැඩිය ඔයාලම බලන්නකො. ඒ අය එක්ක ඔයාලත් වසර 4ක් ගත කරලා, සීක්රට් ඇළී එකේ දොර විවර කරගෙන බලන්න එහෙනම් මොනාද තියෙන්නෙ කියලා. [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom