Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මලයාලම් ෆිල්ම් හොඳ ද උඹලට?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙහෙමයි, movies බලන හැමෝටම එකම taste එකක් නැ මචං. තමන් තමන්ට කැමති ඒවා විතරයි බලන්නේ. හැමෝගෙම ටසේ එක වෙනස්. එක IQ මගුලක් නෙවෙයි. සමහරුන්ට set වෙන්නේ Action සමහරුන්ට Adventure සමහරුන්ට Comedy සමහරුන්ට Crime සමහරුන්ට Drama සමහරුන්ට Fantasy සමහරුන්ට Horror සමහරුන්ට Drama සමහරුන්ට Musical සමහරුන්ට Mystery සමහරුන්ට Romance සමහරුන්ට Sci-Fi සමහරුන්ට Thriller සමහරුන්ට Western සමහරුන්ට Film noir. මම හිතන්නේ මෙතන ඉන්න 10%කටවත් Film noir set වෙන එකක් නැ. ඒ වගේ තම සමහරුන්ට English සමහරුන්ට Hindi සමහරුන්ට Tamil, Malayalam, Kannada, Telegu. මමනම් සියලුම category බලනවා. මොකද එක මගේ taste එක. මතන English තමා හොදම කියල වැලලෙන්න හදන්නේ නැතුව බලන්න කොච්චර ගු English Movies තියනවද කියල. ඒ වගේන හොදම ඒවත් තියනවා. ඒ වගේ තමා Hindi, Tamil, Malayalam, Kannada, Telegu වලත්. හොද ඒවා නරක ඒවා දෙකම තියනවා.

ඒවගේම Flappybird කියනවා වගේ ඒ ඒ movies ඒ ඒ මානසික මට්ටමින් බලන්න ඕනි. දැන් හිතපන් Star Wars: Episode V - The Empire Strikes Back, IMDB Top 250 හේ 15ට තියෙන්නේ. ඕක උබලා Avengers: Endgame මානසිකත්වෙන් බලල බැ. Star Wars: Episode V - The Empire Strikes Back බලන්න ඕනි එක 1980 movie එකක් කියල ඔලුවේ තියාගෙන. එහෙම නැත්නම් උබලට ඒක ගු ගොඩක් කියල හිතෙයි. පොඩ්ඩක් හොයල බලන්න, IMDB Top 250 Indian movies 6 - 7 විතර තියනවා. (Lagaan එකත් තියනවා, එකනම් මට set වෙන්නෙම නැ)

තව එකක්, සමහරුන්ට හොද movies තව කෙනෙක්ට නරක වෙන්න පුළුවං. Casablanca සමහරුන්ට හොදම movie එකක්. මම ඒකට කැමතිම නැ. The Mist එකත් එහෙමයි. එක තමා තම තමන්ගේ taste එක කියන්නේ.

[QUOTE="Yastysan, post: 30358132, member: 565864"] මෙහෙමයි, movies බලන හැමෝටම එකම taste එකක් නැ මචං. තමන් තමන්ට කැමති ඒවා විතරයි බලන්නේ. හැමෝගෙම ටසේ එක වෙනස්. එක IQ මගුලක් නෙවෙයි. සමහරුන්ට set වෙන්නේ Action සමහරුන්ට Adventure සමහරුන්ට Comedy සමහරුන්ට Crime සමහරුන්ට Drama සමහරුන්ට Fantasy සමහරුන්ට Horror සමහරුන්ට Drama සමහරුන්ට Musical සමහරුන්ට Mystery සමහරුන්ට Romance සමහරුන්ට Sci-Fi සමහරුන්ට Thriller සමහරුන්ට Western සමහරුන්ට Film noir. මම හිතන්නේ මෙතන ඉන්න 10%කටවත් Film noir set වෙන එකක් නැ. ඒ වගේ තම සමහරුන්ට English සමහරුන්ට Hindi සමහරුන්ට Tamil, Malayalam, Kannada, Telegu. මමනම් සියලුම category බලනවා. මොකද එක මගේ taste එක. මතන English තමා හොදම කියල වැලලෙන්න හදන්නේ නැතුව බලන්න කොච්චර ගු English Movies තියනවද කියල. ඒ වගේන හොදම ඒවත් තියනවා. ඒ වගේ තමා Hindi, Tamil, Malayalam, Kannada, Telegu වලත්. හොද ඒවා නරක ඒවා දෙකම තියනවා. ඒවගේම [URL='https://elakiri.com/goto/post?id=30356116']Flappybird[/URL] කියනවා වගේ ඒ ඒ movies ඒ ඒ මානසික මට්ටමින් බලන්න ඕනි. දැන් හිතපන් Star Wars: Episode V - The Empire Strikes Back, IMDB Top 250 හේ 15ට තියෙන්නේ. ඕක උබලා Avengers: Endgame මානසිකත්වෙන් බලල බැ. Star Wars: Episode V - The Empire Strikes Back බලන්න ඕනි එක 1980 movie එකක් කියල ඔලුවේ තියාගෙන. එහෙම නැත්නම් උබලට ඒක ගු ගොඩක් කියල හිතෙයි. පොඩ්ඩක් හොයල බලන්න, IMDB Top 250 Indian movies 6 - 7 විතර තියනවා. (Lagaan එකත් තියනවා, එකනම් මට set වෙන්නෙම නැ) තව එකක්, සමහරුන්ට හොද movies තව කෙනෙක්ට නරක වෙන්න පුළුවං. Casablanca සමහරුන්ට හොදම movie එකක්. මම ඒකට කැමතිම නැ. The Mist එකත් එහෙමයි. එක තමා තම තමන්ගේ taste එක කියන්නේ. [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom