Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මල්කවි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එළකිරියට ඉතිං අලුතින්, අමුතුවෙන් අදුන්නල දෙන්න ඕනෙ නෑනෙ මේ මල්කවියව. මේකා එළකිරියට සෙට් වෙච්ච කතාව මුගෙ පැටිකිරියත් එක්කම, එළකිරියට මූ ඇවිත් 20 වැනි හැතැම්ම කණුව(milestone) පහු කරපු හැටියෙම නිකං රොයිටර්ටත් දෙවැනි නොවන විදිහට උණු උණුවෙම දුන්න මතකයිනේ (මතක නැති උන් මෙතන එබුවොත් බලතැහැකි.). ඉතිං දැන් හැමෝම ඒ කියන්නෙ නොදැන හිටපු උනුත් අපෙ මල්කවියව හොදට, තමන්ගෙ ගමේ එකෙක් වගේ, ලෝකෙ කාල වතුර බිව්වා වගේ .. යහමින් දැන හැදින ගත්තනෙ. ඉතිං බොලව්නෙ, මේකා නමට මල් උනාට කරන වැඩ මාර පල්. කරපු පල් වැඩ පසුව වෙනම මඩ නොවන ත්‍රෙඩයක ටුමෝරෝ කලෙක යථා පරිදි වැටේවි කියල මට හිතෙනව. ඒව ගැන වෙනම කතා කරමුකො පසුවට. මේ යකා අහවල් ත්‍රෙඩ් එකක් ගැන දන්නවයැ, එහෙම ත්‍රෙඩ් දානවයැ, ඒ වට පෝස්ට් කියල දේකුත් දානවයැ.. ආදී වශයෙන් කලින් කතා කරල තියෙනව නොවැ . ඒ වගේම මම ඔය ඉන්න ගමන් නිකමට වගේ මගේ ගණිතඥාණයෙන් පොරෝජන් ගන්නත් එක්ක මුගේ පෝස්ට් දාන ස්පීඩ් එකත් මාර කට්ටක් කාල හොයාගත්ත. බැලින්නං මුගෙ පෝස්ට්දැමීමේ සාමාන්‍ය ස්පීඩ් එක 1000 පෝ.දි.වි.හ (පෝස්ට්ස් දින විසි හතරකට) වගේ වෙනව. ඒකෙන් බොලාටම තේරුම් පොජ්ජ මන්දො කරගන්න පුලුවන් මෙහෙම "මේකා හා හා පුරා කියල 20 හැතැම්ම ගල පහුකරල මාසයක් පහුවෙන්නත් කලින් 21 හැතම්ම ගලටත් කෙලිය හුටා" කියල. එහෙම කල්පනා කොරල බලනකොට මුට 'ගල්කවි' කියල නම තියල තිබ්බනං 'මල්කවි' ට වඩා සාධාරණයි කියල උඹලට හිතෙන්න පුලුවන්. ඒත් මක්ක කොරන්නද මුට නම තියපු පඩිවරුන්ට හිතුමතේ නොව මුට නම පික්ස් කරල දීල තියෙන්නෙ. දැන් තවත් කතාව දිග්ගස්ස දිග්ගස්ස ඉන්න ඕනෙ නෑ කියල හිතෙනව, කෙලින්ම මේන් ටොපික් එන්ටර් වෙමුකො ඒ කියන්නෙ 'මලා' නොහොත් 'මල්කවියා' ටොපික් එකට. උඹලට කලින් තේරුම් පොජ්ජ මන්දො වෙච්ච විදියටම මේකා අද දවසෙ ෂුවර් ඇන්ඩ් ෂොට්, ආය නෝ ඩබල් ටෝල්ක්ස් කෙලිනව අහවල් ගලට, ඒ කියන්නෙ 21 වැනි මයිල්ස්ටෝං එකටත් සොරි ඩොට් කොම් කියන එක. අන්න ඒ අංජබජල් ප්‍රීතිය නිමිත්තක් කොට ගෙන ආපහු මුගෙ කැරට්ටර් සෙටිපිකටිය ආයෙත් වතාවක් ලාවට පබිලිස් කරන්න ඕනෙයි කියල කල්පනා පාරක් සෙන්ටර් වුනා ඕං. හැබැයි මෙදා පොටේ නම් ගේම දෙන්නෙ කවියෙන්, මොකද කතා ටිකක් බෝරිං වගේ හින්ද.

මල්කවි මහතා

කලුතර පැත්තෙ හිටියට මූ කලුත් නැතී

තර කිව්වාට ඒ හැටි මහතකුත් නැතී

මල් ඔත ඔතා කවි කිය කිය ඉන්න ඇතී

ඒ හින්දම මල් කවියා වෙන්න ඇතී

මල් දැක්කම මුට අමුතුම චූන් ඇතී

වැල් වගෙ ඔතා හොදහැටියට උරන්නැතී

මල් වගෙ උන්ට මූගෙන් ගැලවුමක් නැතී

පල් වැඩ කලත් මූ වගෙ වෙන එවුන් නැතී

ගෙදරින් පැනල මල් ගැහුවට ඉස්කෝලේ

යහමින් කෑව ගුටි පූජා ඒ කාලේ

සිහියට නගා දැන්වත් බොල මල්රාලේ

මලට තිත තියාපන් හොදවෙයි කාලේ

කුඩු අයියා එක්ක උඹ බිස්නස් කරලා

මලු මලු පිටින් මල් තිබුනා රැස් කරලා

පොලිසිය ඇවිත් බැලුවම එය කිස් කරලා

උඹව අතැහැරියෙ නම් කම්බස් කරලා

මලින් මලට මල් පියවර තැබුවෙ එදා

ගලින් ගලට පැන පැන ගියෙ නෑ කිසිදා

එකින් එකට මල් මල් මල්ම බදා

මලින් මලට මුගෙ නම කියවේවි සදා

මිතුරන් ඇත බොහෝ නැත මා වගෙ මිතුරන්

සතුරන් අතර ඇත මා වගෙ ගජ මිතුරන්

අහපං මලේ මල්කවි මගෙ මේ ඔවදන්

ඇසුරින් දුරු කරාපන් ඒ පස මිතුරන්

දැන්වත් හොද වෙයන් මල්ලියෙ මල් කවියේ

මංවත් කියන දේ අහපං හොද හැටියේ

විසි එකකුත් ගැහුවනෙ අද එළකිරියේ

මල් වැහි වහිනවා උඹ වෙනුවෙන් එළියේ

***.තව ඩිංගෙන් මතක බැරි වෙනව. මේ ඩිංගත් කියන්නම ඕනෙ.

මචං මල්

උඹ මාර පල්

පහුකරත් කණු ගල්

කෝ කිව්ව ගල්

බයිට් එක කුකුල්

අපි බැලුව කල්

හෙටවත් වෙලා රෑ කල්

එන්නද අරං බෝතල්

හැබැයි බොල මල්

තෝම ගෙවපිය බිල්

මල්කවියො උඹට ජය..!

~#ඨාකුර්Z#~ විසිනි.

[QUOTE="TakurZ, post: 7906521, member: 98976"] [SIZE=4]එළකිරියට ඉතිං අලුතින්, අමුතුවෙන් අදුන්නල දෙන්න ඕනෙ නෑනෙ මේ මල්කවියව. මේකා එළකිරියට සෙට් වෙච්ච කතාව මුගෙ පැටිකිරියත් එක්කම, එළකිරියට මූ ඇවිත් 20 වැනි හැතැම්ම කණුව(milestone) පහු කරපු හැටියෙම නිකං රොයිටර්ටත් දෙවැනි නොවන විදිහට උණු උණුවෙම දුන්න මතකයිනේ (මතක නැති උන් [URL="http://www.elakiri.com/forum/showthread.php?t=699768"][B][SIZE=5]මෙතන[/SIZE][/B][/URL] එබුවොත් බලතැහැකි.). ඉතිං දැන් හැමෝම ඒ කියන්නෙ නොදැන හිටපු උනුත් අපෙ මල්කවියව හොදට, තමන්ගෙ ගමේ එකෙක් වගේ, ලෝකෙ කාල වතුර බිව්වා වගේ .. යහමින් දැන හැදින ගත්තනෙ. ඉතිං බොලව්නෙ, මේකා නමට මල් උනාට කරන වැඩ මාර පල්. කරපු පල් වැඩ පසුව වෙනම මඩ නොවන ත්‍රෙඩයක ටුමෝරෝ කලෙක යථා පරිදි වැටේවි කියල මට හිතෙනව. ඒව ගැන වෙනම කතා කරමුකො පසුවට. මේ යකා අහවල් ත්‍රෙඩ් එකක් ගැන දන්නවයැ, එහෙම ත්‍රෙඩ් දානවයැ, ඒ වට පෝස්ට් කියල දේකුත් දානවයැ.. ආදී වශයෙන් කලින් කතා කරල තියෙනව නොවැ . ඒ වගේම මම ඔය ඉන්න ගමන් නිකමට වගේ මගේ ගණිතඥාණයෙන් පොරෝජන් ගන්නත් එක්ක මුගේ පෝස්ට් දාන ස්පීඩ් එකත් මාර කට්ටක් කාල හොයාගත්ත. බැලින්නං මුගෙ පෝස්ට්දැමීමේ සාමාන්‍ය ස්පීඩ් එක 1000 පෝ.දි.වි.හ (පෝස්ට්ස් දින විසි හතරකට) වගේ වෙනව. ඒකෙන් බොලාටම තේරුම් පොජ්ජ මන්දො කරගන්න පුලුවන් මෙහෙම "මේකා හා හා පුරා කියල 20 හැතැම්ම ගල පහුකරල මාසයක් පහුවෙන්නත් කලින් 21 හැතම්ම ගලටත් කෙලිය හුටා" කියල. එහෙම කල්පනා කොරල බලනකොට මුට 'ගල්කවි' කියල නම තියල තිබ්බනං 'මල්කවි' ට වඩා සාධාරණයි කියල උඹලට හිතෙන්න පුලුවන්. ඒත් මක්ක කොරන්නද මුට නම තියපු පඩිවරුන්ට හිතුමතේ නොව මුට නම පික්ස් කරල දීල තියෙන්නෙ. දැන් තවත් කතාව දිග්ගස්ස දිග්ගස්ස ඉන්න ඕනෙ නෑ කියල හිතෙනව, කෙලින්ම මේන් ටොපික් එන්ටර් වෙමුකො ඒ කියන්නෙ 'මලා' නොහොත් 'මල්කවියා' ටොපික් එකට. උඹලට කලින් තේරුම් පොජ්ජ මන්දො වෙච්ච විදියටම මේකා අද දවසෙ ෂුවර් ඇන්ඩ් ෂොට්, ආය නෝ ඩබල් ටෝල්ක්ස් කෙලිනව අහවල් ගලට, ඒ කියන්නෙ 21 වැනි මයිල්ස්ටෝං එකටත් සොරි ඩොට් කොම් කියන එක. අන්න ඒ අංජබජල් ප්‍රීතිය නිමිත්තක් කොට ගෙන ආපහු මුගෙ කැරට්ටර් සෙටිපිකටිය ආයෙත් වතාවක් ලාවට පබිලිස් කරන්න ඕනෙයි කියල කල්පනා පාරක් සෙන්ටර් වුනා ඕං. හැබැයි මෙදා පොටේ නම් ගේම දෙන්නෙ කවියෙන්, මොකද කතා ටිකක් බෝරිං වගේ හින්ද. [/SIZE][CENTER][SIZE=4][COLOR=Blue][U] මල්කවි මහතා[/U] කලුතර පැත්තෙ හිටියට මූ කලුත් නැතී තර කිව්වාට ඒ හැටි මහතකුත් නැතී මල් ඔත ඔතා කවි කිය කිය ඉන්න ඇතී ඒ හින්දම මල් කවියා වෙන්න ඇතී මල් දැක්කම මුට අමුතුම චූන් ඇතී වැල් වගෙ ඔතා හොදහැටියට උරන්නැතී මල් වගෙ උන්ට මූගෙන් ගැලවුමක් නැතී පල් වැඩ කලත් මූ වගෙ වෙන එවුන් නැතී ගෙදරින් පැනල මල් ගැහුවට ඉස්කෝලේ යහමින් කෑව ගුටි පූජා ඒ කාලේ සිහියට නගා දැන්වත් බොල මල්රාලේ මලට තිත තියාපන් හොදවෙයි කාලේ කුඩු අයියා එක්ක උඹ බිස්නස් කරලා මලු මලු පිටින් මල් තිබුනා රැස් කරලා පොලිසිය ඇවිත් බැලුවම එය කිස් කරලා උඹව අතැහැරියෙ නම් කම්බස් කරලා මලින් මලට මල් පියවර තැබුවෙ එදා ගලින් ගලට පැන පැන ගියෙ නෑ කිසිදා එකින් එකට මල් මල් මල්ම බදා මලින් මලට මුගෙ නම කියවේවි සදා මිතුරන් ඇත බොහෝ නැත මා වගෙ මිතුරන් සතුරන් අතර ඇත මා වගෙ ගජ මිතුරන් අහපං මලේ මල්කවි මගෙ මේ ඔවදන් ඇසුරින් දුරු කරාපන් ඒ පස මිතුරන් දැන්වත් හොද වෙයන් මල්ලියෙ මල් කවියේ මංවත් කියන දේ අහපං හොද හැටියේ විසි එකකුත් ගැහුවනෙ අද එළකිරියේ මල් වැහි වහිනවා උඹ වෙනුවෙන් එළියේ[/COLOR] [B]***.තව ඩිංගෙන් මතක බැරි වෙනව. මේ ඩිංගත් කියන්නම ඕනෙ.[/B] [COLOR=Blue]මචං මල් උඹ මාර පල් පහුකරත් කණු ගල් කෝ කිව්ව ගල් බයිට් එක කුකුල් අපි බැලුව කල් හෙටවත් වෙලා රෑ කල් එන්නද අරං බෝතල් හැබැයි බොල මල් තෝම ගෙවපිය බිල්[/COLOR] [COLOR=Red][B][SIZE=6]මල්කවියො උඹට ජය..! [/SIZE][/B][/COLOR][/SIZE][LEFT][B]~#ඨාකුර්Z#~[/B] විසිනි. [/LEFT] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom