Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මල්ටිමීටරය භාවිතයෙන් ඩයෝඩයක් පරීක්ෂා කර&
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මල්ටිමීටරය භාවිතයෙන් ඩයෝඩයක් පරීක්ෂා කර&

මල්ටිමීටරය භාවිතයෙන් ඩයෝඩයක් පරීක්ෂා කරමු

පරිපථයක ධාරාවේ ගමන් මග පාලනය කරන ඩයෝඩය සම්බන්දයෙන් මීට පෙර ලිපියක් මගින් ඔබව දැනුවත් කළ අතරම ඩයෝඩයන් කිහිපයක් යොදාගෙන ප්‍රත්‍යාවර්ථ ධාරාවක් (AC) සරල ධාරාවක් (DC) බවට පරිවර්ථනය කරන ආකාරය සම්බන්ධයෙනුත් මීට ඉහතදී අප සාකච්චා කළා. මල්ටිමීටරයක් ආධාරයෙන් ඩයෝඩයක් ක්‍රියාකාරී මට්ටමේ තිබේදැයි යන්න නිරීක්ෂණ කරන ආකාරය පිළිබදව අද අප විමසා බලමු.

ඉහත රූප සටහනේ A කොටසේ පරිදි මල්ටිමීටරයේ රතු අග්‍රය (+) ඩයෝඩයේ ඇනෝඩයටත් මල්ටිමීටරයේ කලු පැහැති පොදු අග්‍රය (-) ඩයෝඩයේ කැතෝඩයටත් සම්බන්ධ කර බලන්න. මෙහිදී මල්ට්මීටරයේ සිලෙක්ටරය ඕම්ස්මීටරයට අදාල අවම අගයට (x1) යොමු කරගැනීමද කළ යුතුය. මෙසේ සම්බන්ධ කිරීමේදී ඩයෝඩය පසු නැඹුරු වන අතර ඩයෝඩය නිසි ආකාරයෙන් ක්‍රියාකරන්නේ නම් ඩයෝඩය හරහා ධාරාවක් නොගැලිය යුතුය. එනම් මල්ටිමීටරයෙන් ඔබට ලැබිය යුත්තේ අනන්තය දක්වා දිවෙන ඕම්ස් අගයකි.

එසේම ඉහත රූප සටහනේ B කොටසේ දැක්වෙන පරිදි ඩයෝඩයේ ඇනෝඩය වෙත මල්ටිමීටරයේ කලු අග්‍රයත් ඩයෝඩයේ කැතෝඩය වෙත මල්ටිමීටරයේ රතු අග්‍රයත් සම්බන්ධ කොට පාඨාංක ලබාගන්න. මෙහිදී ඔබට ඉතා අවම ප්‍රමාණයේ හෝ ශුන්‍ය මට්ටමේ ඕම්ස් අගයක් ලැබෙනුයේ මෙම අවස්ථාවේදී ඩයෝඩය පෙර නැඹුරු වී ඩයෝඩය හරහා ධාරාවක් ගලා යන බැවිනි.

ඉහත ආකාරයට ඉතා පහසුවෙන් ඩයෝඩයක් ක්‍රියාකාරී මට්ටමේ තිබේ දයි යන්න නිර්ණය කරගත හැකි අතරම මීට පෙර ලිපියක් මගින් අප සාකච්චා කළ ආලෝක විමෝචන ඩයෝඩයද (L.E.D.) මෙයාකාරයෙන්ම පරීක්ෂාකරගත හැකිය. එහිදී පෙර නැඹුරු අවස්ථාවේදී සාමාන්‍ය වර්ගයේ එල්.ඊ.ඩී යකින් නම් ආලෝකයක් නිකුත් වීමද සිදුවේ.

from : http://slelectronic.blogspot.com/

if u like rep +++

[QUOTE="amila.ela, post: 8458830, member: 274557"] [b]මල්ටිමීටරය භාවිතයෙන් ඩයෝඩයක් පරීක්ෂා කර&[/b] [B][SIZE="6"][COLOR="Navy"]මල්ටිමීටරය භාවිතයෙන් ඩයෝඩයක් පරීක්ෂා කරමු[/COLOR][/SIZE][/B] [SIZE="5"][COLOR="DarkGreen"]පරිපථයක ධාරාවේ ගමන් මග පාලනය කරන ඩයෝඩය සම්බන්දයෙන් මීට පෙර ලිපියක් මගින් ඔබව දැනුවත් කළ අතරම ඩයෝඩයන් කිහිපයක් යොදාගෙන ප්‍රත්‍යාවර්ථ ධාරාවක් (AC) සරල ධාරාවක් (DC) බවට පරිවර්ථනය කරන ආකාරය සම්බන්ධයෙනුත් මීට ඉහතදී අප සාකච්චා කළා. මල්ටිමීටරයක් ආධාරයෙන් ඩයෝඩයක් ක්‍රියාකාරී මට්ටමේ තිබේදැයි යන්න නිරීක්ෂණ කරන ආකාරය පිළිබදව අද අප විමසා බලමු. [IMG]http://1.bp.blogspot.com/_RH-Uv-f34Yg/TLLm2o57ieI/AAAAAAAAAPY/DRF1OdD0Nuo/s640/Di_CHK.jpg[/IMG] ඉහත රූප සටහනේ A කොටසේ පරිදි මල්ටිමීටරයේ රතු අග්‍රය (+) ඩයෝඩයේ ඇනෝඩයටත් මල්ටිමීටරයේ කලු පැහැති පොදු අග්‍රය (-) ඩයෝඩයේ කැතෝඩයටත් සම්බන්ධ කර බලන්න. මෙහිදී මල්ට්මීටරයේ සිලෙක්ටරය ඕම්ස්මීටරයට අදාල අවම අගයට (x1) යොමු කරගැනීමද කළ යුතුය. මෙසේ සම්බන්ධ කිරීමේදී ඩයෝඩය පසු නැඹුරු වන අතර ඩයෝඩය නිසි ආකාරයෙන් ක්‍රියාකරන්නේ නම් ඩයෝඩය හරහා ධාරාවක් නොගැලිය යුතුය. එනම් මල්ටිමීටරයෙන් ඔබට ලැබිය යුත්තේ අනන්තය දක්වා දිවෙන ඕම්ස් අගයකි. එසේම ඉහත රූප සටහනේ B කොටසේ දැක්වෙන පරිදි ඩයෝඩයේ ඇනෝඩය වෙත මල්ටිමීටරයේ කලු අග්‍රයත් ඩයෝඩයේ කැතෝඩය වෙත මල්ටිමීටරයේ රතු අග්‍රයත් සම්බන්ධ කොට පාඨාංක ලබාගන්න. මෙහිදී ඔබට ඉතා අවම ප්‍රමාණයේ හෝ ශුන්‍ය මට්ටමේ ඕම්ස් අගයක් ලැබෙනුයේ මෙම අවස්ථාවේදී ඩයෝඩය පෙර නැඹුරු වී ඩයෝඩය හරහා ධාරාවක් ගලා යන බැවිනි. [IMG]http://3.bp.blogspot.com/_RH-Uv-f34Yg/TLLt0fKYR5I/AAAAAAAAAPc/L1V5VeOYFkg/s320/Di_CHK_LED.jpg[/IMG] ඉහත ආකාරයට ඉතා පහසුවෙන් ඩයෝඩයක් ක්‍රියාකාරී මට්ටමේ තිබේ දයි යන්න නිර්ණය කරගත හැකි අතරම මීට පෙර ලිපියක් මගින් අප සාකච්චා කළ ආලෝක විමෝචන ඩයෝඩයද (L.E.D.) මෙයාකාරයෙන්ම පරීක්ෂාකරගත හැකිය. එහිදී පෙර නැඹුරු අවස්ථාවේදී සාමාන්‍ය වර්ගයේ එල්.ඊ.ඩී යකින් නම් ආලෝකයක් නිකුත් වීමද සිදුවේ. from : [url]http://slelectronic.blogspot.com/[/url] if u like rep +++ :rofl::rofl::rofl::rofl::rofl: [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom