Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මල්දෙණිය සහ 2020 ෆැන්ටසිය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Yes machn you are right.

[ATTACH]71460[/ATTACH]

එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත්ව, 1951 වර්ෂයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිහිටුවාගත් එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මැතිතුමන් 1952 මහ මැතිවරණයට අත්තනගල්ල ආසනයෙන් තරඟ කර විශිෂ්ට ජයග්‍රහණයක් ලැබුවද ඔහු ප්රමුඛ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ලබාගත හැකිවූයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආසන නවයක් පමණි.. එය ආණ්ඩුවක් පිහිටුවීමට තරම් ප්‍රමාණවත් මන්ත්‍රී සංඛ්‍යාවක් නොවුනද, එතුමන්ට විපක්ෂනායක ධූරය හිමිවීමට තරම් ප්‍රමාණවත් විය..

1952 වර්ෂයෙන් වසර "හතරකට" පසු එනම් 1956 මහමැතිවරණයට, බණ්ඩාරනායක මැතිතුමන් ප්රමුඛ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තනිව ඉදිරිපත්නොවී, එවකට ජනප්‍රිය "කම්කරු පක්ෂයන්" වූ සමසමාජ පක්ෂය හා කොමියුනිස්ට්ස් පක්ෂය සමග සන්ධානගතව "මහජන එක්සත් පෙරමුණ" යටතේ ඉදිරිපත්විය.. එම මැතිවරණයෙන් මහජන එක්සත් පෙරමුණ ඉතිහාසගත ජයග්‍රහණයක් ලබාගත් අතර එස්.ඩබ්ලිව්.අාර්.ඩී. බණ්ඩාරනායක මැතිතුමන් මෙරට සිවුවන අග්‍රාමාත්‍යවරයා වශයෙන් තේරී පත්විය.

අක්කර හාරසිය ගණන්වල වතුපිටි රනිල් වික්‍රමසිංහ මහතාට වඩා එස්.ඩබ්ලිව්.අාර්.ඩී. බණ්ඩාරනායක මහතාට ගැලපේයැයි මට සිතේ..

ඒ ඇඳුම් පැලඳුම්, ඒ උපැස් යුවල, ඒ විලාසය රනිල් වික්‍රමසිංහ මහතාට වඩා එස්.ඩබ්ලිව්.අාර්.ඩී. බණ්ඩාරනායක මහතාට ගැලපේයැයි මට සිතේ..

රනිල් වික්‍රමසිංහ චරිතයට සමාන රංගන ශිල්පියෙක් සොයාගැනීම එතරම්ම ගැටළුවක් නොවූ යුගයක, ලක්මාල් ධර්මරත්නයන්, බණ්ඩාරනායක චරිතයට සමාන (අති දක්ෂ) පීටර් ද අල්මේදාව යොදාගැනීම සම්බන්ධයෙන්ද මට ගැටළුවක් ඇත..

තර්කයක් නැත.. කාල වකවානු වෙනස්ය.. එක හා සමාන සිදුවීම් ඉතිහාසය පුරාවට සිදුව ඇත.. සිදුවෙමින්ද ඇත..

කූඹියෝ තුල, ඉතිහාසය රැව් පිළි රැව් දෙනවාද?

ප්‍රදීප් ප්‍රේමලාල්

ප.ලි.

නිවැරදි කිරීමක් කළයුතුයි

මහජන එක්සත් පෙරමුණ නිර්මාණය කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා විප්ලවකාරී ලංකා සමසමාජ පක්ෂය, සිංහල භාෂා පෙරමුණ ආදී පක්ෂ එක්වීමෙනුයි.. ලංකා සමසමාජ පක්ෂය හා කොමියුනිට්ස් පක්ෂය එම මැතිවරණයට වෙනම තරඟ කළ අතර පිළිවෙලින් ලංකා සමසමාජ පක්ෂය ආසන 14ක් හා කොමියුනිට්ස් පක්ෂය ආසන 3ක් වශයෙන් ජයග්‍රහනය කළා.. නැවතත් කියනවා.. ලංකා සමසමාජ පක්ෂයෙන් කැඩුනු "විප්ලවකාරී ලංකා සමසමාජ පක්ෂය" තමයි බණ්ඩාරනායක මැතිතුමාට 1956 මැතිවරණයේදී සහය දැක්වුයේ..

උක්ත ලිපිය සකස් කළේ කිසිදු අන්තර්ජාල සෙවීමකින් තොරවයි.. එම නිසා යම් කරුණු විකෘතිවීමක් සිදුව ඇත්නම් හා එය යම් පාර්ශවයකට ගැටළුවක් වී ඇතිනම් සමාව අයදිමි.

ස්තූතියි

උපුටා ගැනීම pradeep premalal

[QUOTE="KissMass, post: 22937653, member: 331938"] Yes machn you are right. [ATTACH]71460._xfImport[/ATTACH] [SIZE="5"]එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත්ව, 1951 වර්ෂයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිහිටුවාගත් එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මැතිතුමන් 1952 මහ මැතිවරණයට අත්තනගල්ල ආසනයෙන් තරඟ කර විශිෂ්ට ජයග්‍රහණයක් ලැබුවද ඔහු ප්රමුඛ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ලබාගත හැකිවූයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආසන නවයක් පමණි.. එය ආණ්ඩුවක් පිහිටුවීමට තරම් ප්‍රමාණවත් මන්ත්‍රී සංඛ්‍යාවක් නොවුනද, එතුමන්ට විපක්ෂනායක ධූරය හිමිවීමට තරම් ප්‍රමාණවත් විය.. 1952 වර්ෂයෙන් වසර "හතරකට" පසු එනම් 1956 මහමැතිවරණයට, බණ්ඩාරනායක මැතිතුමන් ප්රමුඛ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තනිව ඉදිරිපත්නොවී, එවකට ජනප්‍රිය "කම්කරු පක්ෂයන්" වූ සමසමාජ පක්ෂය හා කොමියුනිස්ට්ස් පක්ෂය සමග සන්ධානගතව "මහජන එක්සත් පෙරමුණ" යටතේ ඉදිරිපත්විය.. එම මැතිවරණයෙන් මහජන එක්සත් පෙරමුණ ඉතිහාසගත ජයග්‍රහණයක් ලබාගත් අතර එස්.ඩබ්ලිව්.අාර්.ඩී. බණ්ඩාරනායක මැතිතුමන් මෙරට සිවුවන අග්‍රාමාත්‍යවරයා වශයෙන් තේරී පත්විය. අක්කර හාරසිය ගණන්වල වතුපිටි රනිල් වික්‍රමසිංහ මහතාට වඩා එස්.ඩබ්ලිව්.අාර්.ඩී. බණ්ඩාරනායක මහතාට ගැලපේයැයි මට සිතේ.. ඒ ඇඳුම් පැලඳුම්, ඒ උපැස් යුවල, ඒ විලාසය රනිල් වික්‍රමසිංහ මහතාට වඩා එස්.ඩබ්ලිව්.අාර්.ඩී. බණ්ඩාරනායක මහතාට ගැලපේයැයි මට සිතේ.. රනිල් වික්‍රමසිංහ චරිතයට සමාන රංගන ශිල්පියෙක් සොයාගැනීම එතරම්ම ගැටළුවක් නොවූ යුගයක, ලක්මාල් ධර්මරත්නයන්, බණ්ඩාරනායක චරිතයට සමාන (අති දක්ෂ) පීටර් ද අල්මේදාව යොදාගැනීම සම්බන්ධයෙන්ද මට ගැටළුවක් ඇත.. තර්කයක් නැත.. කාල වකවානු වෙනස්ය.. එක හා සමාන සිදුවීම් ඉතිහාසය පුරාවට සිදුව ඇත.. සිදුවෙමින්ද ඇත.. කූඹියෝ තුල, ඉතිහාසය රැව් පිළි රැව් දෙනවාද? ප්‍රදීප් ප්‍රේමලාල් ------------------------------------------------------------------ ප.ලි. නිවැරදි කිරීමක් කළයුතුයි මහජන එක්සත් පෙරමුණ නිර්මාණය කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා විප්ලවකාරී ලංකා සමසමාජ පක්ෂය, සිංහල භාෂා පෙරමුණ ආදී පක්ෂ එක්වීමෙනුයි.. ලංකා සමසමාජ පක්ෂය හා කොමියුනිට්ස් පක්ෂය එම මැතිවරණයට වෙනම තරඟ කළ අතර පිළිවෙලින් ලංකා සමසමාජ පක්ෂය ආසන 14ක් හා කොමියුනිට්ස් පක්ෂය ආසන 3ක් වශයෙන් ජයග්‍රහනය කළා.. නැවතත් කියනවා.. ලංකා සමසමාජ පක්ෂයෙන් කැඩුනු "විප්ලවකාරී ලංකා සමසමාජ පක්ෂය" තමයි බණ්ඩාරනායක මැතිතුමාට 1956 මැතිවරණයේදී සහය දැක්වුයේ.. උක්ත ලිපිය සකස් කළේ කිසිදු අන්තර්ජාල සෙවීමකින් තොරවයි.. එම නිසා යම් කරුණු විකෘතිවීමක් සිදුව ඇත්නම් හා එය යම් පාර්ශවයකට ගැටළුවක් වී ඇතිනම් සමාව අයදිමි. ස්තූතියි උපුටා ගැනීම pradeep premalal [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom