Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Mobile
Mobile Devices
මල්බෙරියගෙ සොප් එක හරිය....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බුබුම් බුබුම් බුම් තරිකිට

මම ගැන මා නොදත් දේ.......

මම දන්නේ නෑ මට කේන්ති යනව කියල

ඒත් ඒක දැනෙන උන් කියනව...

මම ගොත බව මම දන්නේ නෑ

මගෙ වචන ඇහෙන උන් එහෙම කියනව

මම සල්ලි පෙරේතයි කියල මම දන්නේ නෑ

එලකිරියෙ සමහර අය කියනව..

මම මා ගැන දන්න දේ......

මිනිස්සුන්ගෙ හැටි මම හොදට දන්නව........

අද්යාපනය සම්මාජ මට්ටම මතමිනිස්සු හැසිරෙන විදිහ දන්නව..........

රෙප් කියන්නේ සල්ලි නෙමෙයි කියල දන්නව........

සල්ලි නැතුව මට මේකට ලොග් වෙන්නත් බැරි බවත් දන්නව........

මම හම්බකලොත් මට වියදම් කරන්න පුලුවන් බව දන්නව...

මාස 7ක් ජොබක් නැතුව ඉන්නකොට නැකැත් රාල ඇර "මචන් උබට කොහොමද බන්" කියල වෙන එකෙක් ඇහුවෙ නෑ කියලත් දන්නව...

මම අනුන්ගේ අදහස් වලට වැඩ නොකරන කෙනෙක් බව දන්නව..

ලාබ උනත් පාඩු උනත් මම ම බිස්නස් එක කරන්න ඕනෙ කියන ස්තාවරේ හැම වෙලාවෙම ඉන්නව ......

බුබුම් බුබුම් බුම්

[QUOTE="mama malberry wemi, post: 20029545, member: 545838"] [B][SIZE=5][COLOR=Red]බුබුම් බුබුම් බුම් තරිකිට මම ගැන මා නොදත් දේ....... මම දන්නේ නෑ මට කේන්ති යනව කියල ඒත් ඒක දැනෙන උන් කියනව... මම ගොත බව මම දන්නේ නෑ මගෙ වචන ඇහෙන උන් එහෙම කියනව මම සල්ලි පෙරේතයි කියල මම දන්නේ නෑ එලකිරියෙ සමහර අය කියනව.. මම මා ගැන දන්න දේ...... මිනිස්සුන්ගෙ හැටි මම හොදට දන්නව........ අද්යාපනය සම්මාජ මට්ටම මතමිනිස්සු හැසිරෙන විදිහ දන්නව.......... රෙප් කියන්නේ සල්ලි නෙමෙයි කියල දන්නව........ සල්ලි නැතුව මට මේකට ලොග් වෙන්නත් බැරි බවත් දන්නව........ මම හම්බකලොත් මට වියදම් කරන්න පුලුවන් බව දන්නව... මාස 7ක් ජොබක් නැතුව ඉන්නකොට නැකැත් රාල ඇර "මචන් උබට කොහොමද බන්" කියල වෙන එකෙක් ඇහුවෙ නෑ කියලත් දන්නව... මම අනුන්ගේ අදහස් වලට වැඩ නොකරන කෙනෙක් බව දන්නව.. ලාබ උනත් පාඩු උනත් මම ම බිස්නස් එක කරන්න ඕනෙ කියන ස්තාවරේ හැම වෙලාවෙම ඉන්නව ...... [/COLOR][/SIZE][/B] [B][SIZE=5][COLOR=Red]බුබුම් බුබුම් බුම්[/COLOR][/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom