Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Today at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Today at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Today at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Today at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Mobile
Mobile Devices
මල්බෙරියගෙ සොප් එක හරිය....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මට දෙයක් කියන්න තියනව ඔයාලට...

ගැටුමකට නෙමෙයි..

තේරුම් ගන්න කියන්නේ..

අද කෙනෙක් ඇහුව එxපීරියා C 3 එකක ඩිස්ප්ලේ එකක් දා ගන්න...

මම මගේ ගාන කිව්ව....

හරි පස්සෙ කියන්නම් කියල...

මට කිව්ව පිට කොටුවේ ඒක තියනව අඩු ගානකට ගෙනාවොත් දාල දෙන්න පුලුවන්ද කියල?...........

උත්ත්රේ..

ඔව් පුලුවන්..

ඒත් හයි කරල ඉවර උනාම ඩිස්ප්ලේ ආවෙ නැත්නම්...

හිතන්නේ මම හරියට වැඩේ කලේ නෑ කියල.

කීයටවත් හිතන්නේ නෑ ඒක ඩිස්ප්ලේ එකේ අව්ලක් වෙන්න ඇති කියල...

හරි .දැන් එතකොට ගියා කියමු ඩිස්ප්ලේ එක මාරු කරගන්න..

එතකොට ගත්ත තැනින් කියන්නේ මේක හරියට දාල නෑ..ඒ නිසා වැඩ කරන්නේ නැතුව ඇති..

සල්ලි දෙන්න වත් මාරු කරන්නවත් බෑ කියල.

මොකද උන් දන්නව සොප් කරන උන් සහ එන්ඩ් යුසර් ල කව්ද කියන්න..

අන්තිමට වෙන්නේ වැඩේ අවුල් වෙන එක...

එහෙම නැත්නම් කියමු වෙන අව්ලක් උනා කියල..

අපි කියමුකො අදාල ප්රමානයට වඩා තද වෙලා ඩිස්ප්ලේ එක ඩැමේජ් උනා කියල..

කීයටවත් කියනවද "ඔව් බන් උබ මේ මට උදව්වක් කරන්න ගිහින් නේ උනේ අව්ලක් නෑ තව එකක් ගේන්නම් කියල"..

කවදාවත් නෑ..ඒක මම කරල දෙයි කියල තමයි ඊට පස්සේ බලාපොරොත්තු වෙන්නේ..

ඔන්න ඔය හේතුව නිසා මම පිටින් ගේන ඒව දන්නේ නෑ හරිය......

[QUOTE="mama malberry wemi, post: 20168892, member: 545838"] [B][SIZE=5]මට දෙයක් කියන්න තියනව ඔයාලට... ගැටුමකට නෙමෙයි.. තේරුම් ගන්න කියන්නේ.. අද කෙනෙක් ඇහුව එxපීරියා C 3 එකක ඩිස්ප්ලේ එකක් දා ගන්න... මම මගේ ගාන කිව්ව.... හරි පස්සෙ කියන්නම් කියල... මට කිව්ව පිට කොටුවේ ඒක තියනව අඩු ගානකට ගෙනාවොත් දාල දෙන්න පුලුවන්ද කියල?........... උත්ත්රේ.. ඔව් පුලුවන්.. ඒත් හයි කරල ඉවර උනාම ඩිස්ප්ලේ ආවෙ නැත්නම්... හිතන්නේ මම හරියට වැඩේ කලේ නෑ කියල. කීයටවත් හිතන්නේ නෑ ඒක ඩිස්ප්ලේ එකේ අව්ලක් වෙන්න ඇති කියල... හරි .දැන් එතකොට ගියා කියමු ඩිස්ප්ලේ එක මාරු කරගන්න.. එතකොට ගත්ත තැනින් කියන්නේ මේක හරියට දාල නෑ..ඒ නිසා වැඩ කරන්නේ නැතුව ඇති.. සල්ලි දෙන්න වත් මාරු කරන්නව[/SIZE][/B][B][SIZE=5][B][SIZE=5]ත්[/SIZE][/B] බෑ කියල. මොකද උන් දන්නව සොප් කරන උන් සහ එන්ඩ් යුසර් ල කව්ද කියන්න.. අන්තිමට වෙන්නේ වැඩේ අවුල් වෙන එක... එහෙම නැත්නම් කියමු වෙන අව්ලක් උනා කියල.. අපි කියමුකො අදාල ප්රමානයට වඩා තද වෙලා ඩිස්ප්ලේ එක ඩැමේජ් උනා කියල.. කීයටවත් කියනවද "ඔව් බන් උබ මේ මට උදව්වක් කරන්න ගිහින් නේ උනේ අව්ලක් නෑ තව එකක් ගේන්නම් කියල".. කවදාවත් නෑ..ඒක මම කරල දෙයි කියල තමයි ඊට පස්සේ බලාපොරොත්තු වෙන්නේ.. ඔන්න ඔය හේතුව නිසා මම පිටින් ගේන ඒව දන්නේ නෑ හරිය......[/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom