Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nisadas saha Kaavya
මල්ලියෙ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කොලොම්පුරේ සිදාදියක උඹ උන්නට උජාරුවට..

ගම් පැත්තේ කාන්සියට මට කවුරුත් නෑ තනියට...

ඉස්සර වගෙ ඇලේ දොලේ දුව පැනලා හිනා වෙන්න...

ගමට ඇවිත් යන්න වරෙං සුදු මල්ලියෙ සති අන්තෙට....

ගමේ පුංචි ඉස්කෝලෙන් ලොකු විභාග ගොඩ යන්නට..

ටවුමෙ ලොකුම කොලීජියට ඇන්න ගිහිං පොඩි කාලෙම...

අම්මා අප්පා බෝඩ් කලත් කොළඹ රටේ ලොකු තැන් වල...

කිරි සුවදින් උඹ හිනැහුන හැටි සිහිවෙයි පොඩි අයියට.......

සරම් කමිස ඒ කාලෙම උඹ පාරේ නොම ගියාට...

පැදුරට කොට්ටයට නින්ද කවදාවත් නොආවාට.....

ටී ශර්ට් එකෙ ඇගට හිරට කිටි කිටියේ තද උනාට...

යකඩ කදං උස්සාගෙන හැන්දෑවට දැගලුවාට......

පුරං නොවී කුඹුරු යාය මහ ඉහලින් අස්වද්දන...

තවමත් රජ දරුවො වගෙයි රජකම වන් අපෙ ගොවිතැන..

හැන්දෑවට විස්කි බ්රැන්ඩි මේ පලාතෙ නැති උනාට..

කිතුලෙ තලා ගෙනෙනා අම රසක් ඇහැකි උඹට බොන්න...

කාසි බාගෙ අතට අරං උඹ ලොකු කන්තෝරු වලට...

ටැලිපෝනය එහෙට මෙහෙට හරවා හරවා කෑ ගැහුවට....

හරකා බාන දක්කාගෙන යල කන්නෙට සිරියාවට....

කෙවිට අරං හැන්දෑවට මං තවමත් ඒ කමතෙම.........

තාත්තාගෙ බහට නැතුව කොලොම්පුරේ ලමිස්සියට....

ආලෙ බදිනවා කියමින්.. හිතුවක්කාරෙට ගියාට....

සමන්මලී කරකාරෙට බදින්ට දුන් පොරොන්දුවට....

සෝලි නොවී තියෙනවාට ඒකි ආවෙ මගේ බහට..

පුංචි කාලෙ හීන දැකපු කාර් වලින් ගමන් යන්න....

ඒ හීනේ හැබෑ වෙලා මල්ලියෙ උඹ නගරෙ ඉන්න.....

හිත මනාප නැතත් සහේ අරගෙන මේ ගමට එන්න...

අම්මා අප්පා ලෙඩින් දුකින් ආසයි නොවැ උඹ දකින්න....

[QUOTE="Dinushasankalpa, post: 15454176, member: 169735"] [COLOR=DarkOrchid][B][SIZE=4]කොලොම්පුරේ සිදාදියක උඹ උන්නට උජාරුවට.. ගම් පැත්තේ කාන්සියට මට කවුරුත් නෑ තනියට... ඉස්සර වගෙ ඇලේ දොලේ දුව පැනලා හිනා වෙන්න... ගමට ඇවිත් යන්න වරෙං සුදු මල්ලියෙ සති අන්තෙට.... ගමේ පුංචි ඉස්කෝලෙන් ලොකු විභාග ගොඩ යන්නට.. ටවුමෙ ලොකුම කොලීජියට ඇන්න ගිහිං පොඩි කාලෙම... අම්මා අප්පා බෝඩ් කලත් කොළඹ රටේ ලොකු තැන් වල... කිරි සුවදින් උඹ හිනැහුන හැටි සිහිවෙයි පොඩි අයියට....... සරම් කමිස ඒ කාලෙම උඹ පාරේ නොම ගියාට... පැදුරට කොට්ටයට නින්ද කවදාවත් නොආවාට..... ටී ශර්ට් එකෙ ඇගට හිරට කිටි කිටියේ තද උනාට... යකඩ කදං උස්සාගෙන හැන්දෑවට දැගලුවාට...... පුරං නොවී කුඹුරු යාය මහ ඉහලින් අස්වද්දන... තවමත් රජ දරුවො වගෙයි රජකම වන් අපෙ ගොවිතැන.. හැන්දෑවට විස්කි බ්රැන්ඩි මේ පලාතෙ නැති උනාට.. කිතුලෙ තලා ගෙනෙනා අම රසක් ඇහැකි උඹට බොන්න... කාසි බාගෙ අතට අරං උඹ ලොකු කන්තෝරු වලට... ටැලිපෝනය එහෙට මෙහෙට හරවා හරවා කෑ ගැහුවට.... හරකා බාන දක්කාගෙන යල කන්නෙට සිරියාවට.... කෙවිට අරං හැන්දෑවට මං තවමත් ඒ කමතෙම......... තාත්තාගෙ බහට නැතුව කොලොම්පුරේ ලමිස්සියට.... ආලෙ බදිනවා කියමින්.. හිතුවක්කාරෙට ගියාට.... සමන්මලී කරකාරෙට බදින්ට දුන් පොරොන්දුවට.... සෝලි නොවී තියෙනවාට ඒකි ආවෙ මගේ බහට.. පුංචි කාලෙ හීන දැකපු කාර් වලින් ගමන් යන්න.... ඒ හීනේ හැබෑ වෙලා මල්ලියෙ උඹ නගරෙ ඉන්න..... හිත මනාප නැතත් සහේ අරගෙන මේ ගමට එන්න... අම්මා අප්පා ලෙඩින් දුකින් ආසයි නොවැ උඹ දකින්න.... [/SIZE][/B][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom