Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මල්ලියේ,මට සමාවෙයන්..!!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මල්ලියේ,මට සමාවෙයන්..!!!

මීට විනාඩි කිහිපයකට පෙර ලත් හදිසි තොරතුරක් මත මගේ කාර්යය මණ්ඩලයේ මාධ්‍යවේදීන් වන ප්‍රභාත් මාතරගේ,යසිත බාලසූරිය සහ රුවන් හෙට්ටිගොඩ සමග හනි හනික කොළඹ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම අසලට ගියෙමි.

පොලිස් බලඇණි කිහිපයක් විශාල සෙබළුන් පිරිසක් ද සමග එහි වූ අතර කැරළි මර්දන ඒකකය මෙන් ම ජල ප්‍රහාරක ඒකකයේ රථ හතරක් ද එහි විය. මුළු ප්‍රදේශය ම මහා වැස්සක් වට කළ මෙන් ජලයෙන් තෙමී පෙඟී තිබිණි.

පොලිස් කොස්තාපල්වරුන් මෙන් ම නිලධාරීන් රැසකි. රථවාහන ඒකකයේ නිලධාරීන් ද රැසකි.

එහෙත්,ජලයෙන් පෙඟී කපුටන් මෙන් තෙතබරිත වී පයේ පාවහන් හෝ නොමැති තරුණන් වූයේ විසි පහකට හෝ තිහකට ආසන්න පිරිසක් පමණි. මා පෙර කී සමස්ත පොලිස් ශක්තිය ඔවුන් මර්දනයට බැව් පෙනිණි.

''...අපිට රට පෙරළන්න ඕනෙ නෑ..අවුට් වෙන්න තව මාස දෙකයි..එහෙම තියෙද්දිත් ඇයි මෙහෙම කරන්නේ?අපිට ඕනේ ඉක්මණට මේකෙන් එළියට එන්න..අපේ අහිංසක අම්මලා තාත්තලාගේ දුක් නිවන්න..''එක් තරුණයෙක් දිවෙන රථවාහන මැදට පැන මොර ගායි..

ඔහු අප දෙස බලයි..ඒ පැනය පෙරළා අපෙන් ද විමසයි..කුමක් කියන්න ද?මම මුනිවත රැකීමි.මට එහෙම වුණානම්...මට සිතිණි..

පොලිස් නිල දරුවෝ ද රාජකාරිය කරති. ඔවුනට බැණ වැදීමට ද නොසිතේ. අසරණ තරුණයෝ හූ හඬ නගමින් ,ජල පහරින් ඔද්දල් වූ හිස් තදින් තෙරපා ගනිමින් විහාරමහාදේවි උද්‍යානය දෙසට ගමන් ගනිති.

මල්ලියේ,මට හැක්කේ නුඹ වෙනුවෙන් මෙසේ ලිවීම පමණි.

සමාවෙයන්..!!!

From FB

Thilini Jithendrika Athukorala

ඡායාරූපය - යසිත බාලසූරිය

[QUOTE="getitfree, post: 13367685, member: 382241"] [b]මල්ලියේ,මට සමාවෙයන්..!!![/b] [CENTER][IMG]https://fbcdn-sphotos-f-a.akamaihd.net/hphotos-ak-ash3/556397_3974003463443_237112576_n.jpg[/IMG][/CENTER] [SIZE="4"][COLOR="Red"] මීට විනාඩි කිහිපයකට පෙර ලත් හදිසි තොරතුරක් මත මගේ කාර්යය මණ්ඩලයේ මාධ්‍යවේදීන් වන ප්‍රභාත් මාතරගේ,යසිත බාලසූරිය සහ රුවන් හෙට්ටිගොඩ සමග හනි හනික කොළඹ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම අසලට ගියෙමි. පොලිස් බලඇණි කිහිපයක් විශාල සෙබළුන් පිරිසක් ද සමග එහි වූ අතර කැරළි මර්දන ඒකකය මෙන් ම ජල ප්‍රහාරක ඒකකයේ රථ හතරක් ද එහි විය. මුළු ප්‍රදේශය ම මහා වැස්සක් වට කළ මෙන් ජලයෙන් තෙමී පෙඟී තිබිණි. පොලිස් කොස්තාපල්වරුන් මෙන් ම නිලධාරීන් රැසකි. රථවාහන ඒකකයේ නිලධාරීන් ද රැසකි. එහෙත්,ජලයෙන් පෙඟී කපුටන් මෙන් තෙතබරිත වී පයේ පාවහන් හෝ නොමැති තරුණන් වූයේ විසි පහකට හෝ තිහකට ආසන්න පිරිසක් පමණි. මා පෙර කී සමස්ත පොලිස් ශක්තිය ඔවුන් මර්දනයට බැව් පෙනිණි. ''...අපිට රට පෙරළන්න ඕනෙ නෑ..අවුට් වෙන්න තව මාස දෙකයි..එහෙම තියෙද්දිත් ඇයි මෙහෙම කරන්නේ?අපිට ඕනේ ඉක්මණට මේකෙන් එළියට එන්න..අපේ අහිංසක අම්මලා තාත්තලාගේ දුක් නිවන්න..''එක් තරුණයෙක් දිවෙන රථවාහන මැදට පැන මොර ගායි.. ඔහු අප දෙස බලයි..ඒ පැනය පෙරළා අපෙන් ද විමසයි..කුමක් කියන්න ද?මම මුනිවත රැකීමි.මට එහෙම වුණානම්...මට සිතිණි.. පොලිස් නිල දරුවෝ ද රාජකාරිය කරති. ඔවුනට බැණ වැදීමට ද නොසිතේ. අසරණ තරුණයෝ හූ හඬ නගමින් ,ජල පහරින් ඔද්දල් වූ හිස් තදින් තෙරපා ගනිමින් විහාරමහාදේවි උද්‍යානය දෙසට ගමන් ගනිති. මල්ලියේ,මට හැක්කේ නුඹ වෙනුවෙන් මෙසේ ලිවීම පමණි. සමාවෙයන්..!!! [B][/B][/COLOR][B][/b][/SIZE][B] [SIZE="2"] From FB Thilini Jithendrika Athukorala ඡායාරූපය - යසිත බාලසූරිය[/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom