Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nisadas saha Kaavya
Others
මල්ලි මැරුණා එල්ලිලා........
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මල්ලි මැරුණා එල්ලිලා........

මේ කවිටික ගැන විචාරයක් කරන්න මන් දන්නේ නෑ.ඒ උනත් කියවන යනකොට මොකද්දෝ අමුතු,අපි නොදකින පැතිකඩක් අපූරුවට විස්තර කරනව කියල හිතෙනව.පෙකනි වැල ගෙන ගෙලේ ඔතලා මල්ලි මැරුණා එල්ලිලා,මේ පද පේලිය මාර විදියට හිතට වදිනවා. ගත්තෙ fb එකෙන්.(real මචං දාල තිබුනෙ)පොඩි ගතියක් තියන නිසා share කරන්න හිතුන.

මල්ලිගේ (මළ දරු) උපත

නුරා රස අනවසරයෙන් දුන් දෙදරු දරු ගැබ ඔසවලා

සුරා මත අම්මටත් බර ඇති පියා දුර පිට මං වෙලා

උරා සුසුමන් නුඹෙන් ලං වෙන ජීවිතේ මිට මොළවලා

හොරා ලෝකෙට මගේ අභිමුව ඌ දුරක් පියමං කළා..

බලා මෝරන කුසේ හැඩ වැඩ නොදැක අසරණ ජීවිතේ

හිනා වෙන හඬ ඌට ඇහුණලු සෙයිලමේ උන් මාවතේ

හඬා වැටුණම වත්තෙ හාමුගෙ නාමෙ ඉල්ලා දහ අතේ

ලියා දුන්නලු අපේ අවජාතකේ කඳුලැලි ඈ නෙතේ

බඩට අන්නසි ගැට නොදුන්නේ දරා නෙක නින්දා හිසේ

රැයට නොදුටුව පතිනි අම්මල ඇයට හිනැහෙනවා ඇසේ

කහට උගුරට නොවන අවනත හඬන හඬවල් හිස් කුසේ

උඹට මට බඩගිනි දැනෙද්දී කිරට හරවන්නේ කෙසේ..?

මෙවැනි ලෝකෙක හමුනොවන්නට පතා මා අත අල්ලලා

මැකී යන ලෙස මහමෙරක් බර අගේ කුසයෙන් හෙල්ලිලා

කෑ ගහද්දී ඌ වගේ තව දහක් ජීවිත ඉල්ලලා

පෙකනි වැල ගෙන ගෙලේ ඔතලා මල්ලි මැරුණා එල්ලිලා —

[QUOTE="lokaya123, post: 15425591, member: 366473"] [b]මල්ලි මැරුණා එල්ලිලා........[/b] [SIZE="3"]මේ කවිටික ගැන විචාරයක් කරන්න මන් දන්නේ නෑ.ඒ උනත් කියවන යනකොට මොකද්දෝ අමුතු,අපි නොදකින පැතිකඩක් අපූරුවට විස්තර කරනව කියල හිතෙනව.[SIZE="4"][COLOR="Red"]පෙකනි වැල ගෙන ගෙලේ ඔතලා මල්ලි මැරුණා එල්ලිලා[/COLOR][/SIZE],මේ පද පේලිය මාර විදියට හිතට වදිනවා. ගත්තෙ fb එකෙන්.(real මචං දාල තිබුනෙ)පොඩි ගතියක් තියන නිසා share කරන්න හිතුන. [/SIZE] :):):) [SIZE="2"][COLOR="Blue"]මල්ලිගේ (මළ දරු) උපත නුරා රස අනවසරයෙන් දුන් දෙදරු දරු ගැබ ඔසවලා සුරා මත අම්මටත් බර ඇති පියා දුර පිට මං වෙලා උරා සුසුමන් නුඹෙන් ලං වෙන ජීවිතේ මිට මොළවලා හොරා ලෝකෙට මගේ අභිමුව ඌ දුරක් පියමං කළා.. බලා මෝරන කුසේ හැඩ වැඩ නොදැක අසරණ ජීවිතේ හිනා වෙන හඬ ඌට ඇහුණලු සෙයිලමේ උන් මාවතේ හඬා වැටුණම වත්තෙ හාමුගෙ නාමෙ ඉල්ලා දහ අතේ ලියා දුන්නලු අපේ අවජාතකේ කඳුලැලි ඈ නෙතේ බඩට අන්නසි ගැට නොදුන්නේ දරා නෙක නින්දා හිසේ රැයට නොදුටුව පතිනි අම්මල ඇයට හිනැහෙනවා ඇසේ කහට උගුරට නොවන අවනත හඬන හඬවල් හිස් කුසේ උඹට මට බඩගිනි දැනෙද්දී කිරට හරවන්නේ කෙසේ..? මෙවැනි ලෝකෙක හමුනොවන්නට පතා මා අත අල්ලලා මැකී යන ලෙස මහමෙරක් බර අගේ කුසයෙන් හෙල්ලිලා කෑ ගහද්දී ඌ වගේ තව දහක් ජීවිත ඉල්ලලා පෙකනි වැල ගෙන ගෙලේ ඔතලා මල්ලි මැරුණා එල්ලිලා —[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom